Пікірлер
@arunilakshika6509
@arunilakshika6509 2 сағат бұрын
කොහොමද me exam eka liyanna register wenne dr
@Kushan__ツ
@Kushan__ツ 12 сағат бұрын
සුපිරී අයියෙ video එක කොරියාවට E9 ඇවිත් නවතින්න නම් ඕකෙ 6급 එකට යන්න ඕනිද ?
@bantiyaLK
@bantiyaLK 11 сағат бұрын
දැනට තියෙන නීතිවලට අනුව නම් 2급 එක තිබුනානම් E7-4 වීසා එකට මාරු කරන්න පුලුවන්
@KavinduKesha
@KavinduKesha 3 күн бұрын
Aiye video ek maru Podi udawwak oni 💗
@bantiyaLK
@bantiyaLK Күн бұрын
ඔව් කියන්න 😊
@KavinduKesha
@KavinduKesha Күн бұрын
@ Loan ekak dl students visa giyoth goda da gnn puluwn weid me yan vidiht Al Korean Kara Topik level 3 wage da gththoth kohamada visa eka wadida Aiye💗
@niroliyanage7960
@niroliyanage7960 17 күн бұрын
F3-1 visa maru karagnna puluwan tida exam karala
@bantiyaLK
@bantiyaLK 15 күн бұрын
බෑ
@iamchamath
@iamchamath 19 күн бұрын
නියමයි banty මේවගේ වැකි ,සින්දු කැලි ,කතා ,ප්‍රස්ත පිරුළු පොඩ්ඩක් ෆිලින්ග් වෙන දේවල් ඕනේ ඒවා මතක හිටිනවා
@bantiyaLK
@bantiyaLK 18 күн бұрын
ගේන්නම් 🩷
@deshisuru1842
@deshisuru1842 19 күн бұрын
😊
@bantiyaLK
@bantiyaLK 18 күн бұрын
🩷
@DularaDulara-k4z
@DularaDulara-k4z 21 күн бұрын
0:12
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 21 күн бұрын
Mekata anzer akak denna exsm liyala inne mamath pass..aiyaapita lankawe idanma topik level 1,2 lankawe idanma karanna puluwanda
@bantiyaLK
@bantiyaLK 21 күн бұрын
අනිවාර්යයෙන්ම පුලුවන් . Topik site එකේ Schedule එක Check කරලා Internationaly or Asia වලට Exam apply කරන දවස් බලලා ලංකාවේ Korean Embassy එකේ Site එක reffer කරාම apply කරන්න පුලුවන් . නැතිනම් Korean Embassy එකට කෝල් එකක් දීලා බලන්න
@Ghostshaddow
@Ghostshaddow 22 күн бұрын
Aiye Topik 2 Level 3 pass kara ganna amaru weida degree ekakata yanna level 3 oni ne 😪
@bantiyaLK
@bantiyaLK 21 күн бұрын
තමන්ගේ කැපවීම තමයි. Past papers කරන්න.
@anushkafernando7381
@anushkafernando7381 22 күн бұрын
useful video. banti ayya. THANK YOU
@bantiyaLK
@bantiyaLK 21 күн бұрын
Thank you malli 🥰
@sajiththaranga6352
@sajiththaranga6352 22 күн бұрын
good job
@bantiyaLK
@bantiyaLK 21 күн бұрын
Thank you! Cheers!
@Songchanlee25
@Songchanlee25 23 күн бұрын
발음도 너무 좋고 억양도 너무 좋더라고요. 형..앞으로도 이런 좋고 유용한 영상을 점점 만들어 주세요. 감사드리고요.❤ ❤❤
@bantiyaLK
@bantiyaLK 22 күн бұрын
감사합니다~~
@Songchanlee25
@Songchanlee25 22 күн бұрын
@bantiyaLK 아니에요 ..형
@Songchanlee25
@Songchanlee25 23 күн бұрын
우와 너무 좋습니당❤❤❤
@athulart4826
@athulart4826 24 күн бұрын
New subscriber👍A/ level 2passes thiyenne, student visa apply karanne age balapanawada, alevel naththan kohomada ae samana qualification hadaganne
@bantiyaLK
@bantiyaLK 22 күн бұрын
Language Course එකට නම් වයස වැඩි නම් visa reject වෙනවා. Degree වලට නම් TOPIK/IELTS ඕනි. Education Qualifications මත තමයි visa එක තීරණය වෙන්නේ.
@athulart4826
@athulart4826 22 күн бұрын
@@bantiyaLK thankyou 🥰
@denukawanuth
@denukawanuth Ай бұрын
덕분에 kiyana eke harima teruma mokakda
@bantiyaLK
@bantiyaLK Ай бұрын
ණය ගැති භාවය
@HasithBro
@HasithBro Ай бұрын
❤❤
@ChutiBuhuticrtoons
@ChutiBuhuticrtoons Ай бұрын
Beautiful video ❤
@BantiWithKorea
@BantiWithKorea Ай бұрын
❤😊
@Roshandgee
@Roshandgee Ай бұрын
Mage channel ekata set wenna koriyawe lassana balanna
@55Sandun
@55Sandun Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@bantiyaLK
@bantiyaLK Ай бұрын
🥰
@nuwanmadhusanka7682
@nuwanmadhusanka7682 Ай бұрын
💜️
@bantiyaLK
@bantiyaLK Ай бұрын
🥰
@Ceylonmusk-r1u
@Ceylonmusk-r1u Ай бұрын
👍
@Dev-HN
@Dev-HN Ай бұрын
❤🙈
@bantiyaLK
@bantiyaLK Ай бұрын
😊❤️
@SaMaNamachanWithSouthKorea
@SaMaNamachanWithSouthKorea Ай бұрын
💐💐
@bantiyaLK
@bantiyaLK Ай бұрын
❤️
@CAMPCOOKING-dx8iu
@CAMPCOOKING-dx8iu Ай бұрын
Thanks aiye godak watina vedio ekak ❤🇰🇷
@bantiyaLK
@bantiyaLK Ай бұрын
☺❤️
@CAMPCOOKING-dx8iu
@CAMPCOOKING-dx8iu Ай бұрын
Thanks aiye godak watina vedio ekak ❤🇰🇷
@CAMPCOOKING-dx8iu
@CAMPCOOKING-dx8iu Ай бұрын
Thanks aiye godak watina vedio ekak ❤🇰🇷
@INFINITY1223
@INFINITY1223 Ай бұрын
Lankawe thiyena TOPIK EXAM eka liyala student visa apply karata passe korean walata awith ayeth TOPIK exam eka liyanna one da REPLY PLZ
@bantiyaLK
@bantiyaLK Ай бұрын
අවුරුදු දෙකයි valid. කොහෙමත් ඊට පස්සෙ කරන්න ඕනි. අනික කැම්පස් එකෙන් ඉල්ලන Level එක නැත්තම් අනිවාර්යයෙන්ම කරලා පාස් වෙන්න ඕනි. Undergraduate නම් TOPIK 4 ඉල්ලනවා
@Dev-HN
@Dev-HN 2 ай бұрын
을,를 이,가 은,는 මෙ ගැන vedio එකක් දාන්නකො aiyh please ❤
@bantiyaLK
@bantiyaLK Ай бұрын
අනිවාර්යයෙන්ම ඊළඟ Video එක ඒ ගැන
@Sarapiyu
@Sarapiyu 2 ай бұрын
අයියේ මාරම වටින විඩියෝ එකක් හැමෝටම කොරියාවේ ඉන්න අයටත් එන්න ඉන්න අයටත් .. සුපිරි ❤.
@chandimalaki2004
@chandimalaki2004 2 ай бұрын
💐
@chandimalaki2004
@chandimalaki2004 2 ай бұрын
💐
@TharinduSuraweera-t3p
@TharinduSuraweera-t3p 2 ай бұрын
haiyyen katha karapsn bn ahenne na uparima volume dammath
@bantiyaLK
@bantiyaLK 2 ай бұрын
Sounds ප්‍රශ්ණයක් නෑ Bro
@SL-fd5np
@SL-fd5np 2 ай бұрын
Brother Korean wachnayata adala sinhala therumada Nethnm Sinhala wachanayata adala korean wachanayada mathaka thiyganna one?
@bantiyaLK
@bantiyaLK 2 ай бұрын
කොරියන් වලින්ම හිතන්න පුරුදු වෙන්න ❤️ සිංහල වචනයට අදාළ කොරියන් වචනයෙන්
@Dev-HN
@Dev-HN 2 ай бұрын
❤❤❤❤
@SampathDimuthu-n5g
@SampathDimuthu-n5g 2 ай бұрын
Super
@bantiyaLK
@bantiyaLK 2 ай бұрын
❤️
@shenah2024.
@shenah2024. 2 ай бұрын
කෙල්ලෙක් වගෙ අන්යොං කියන්න එපා 😒 යෝ යෝ බ්‍රෝ අන්යොං කියන්න 😁
@bantiyaLK
@bantiyaLK 2 ай бұрын
😂
@RamyaKrishnan-n9y
@RamyaKrishnan-n9y 2 ай бұрын
@Buddhigaming7
@Buddhigaming7 2 ай бұрын
❤❤❤
@Sahandulanjana20
@Sahandulanjana20 2 ай бұрын
Aiya kakule operestion ekak krla kambiyak dala tiyna knk korean exm karoth korean enn barid.....Medical ehema prshnyk weid ..? Ehma plate dla tiyn ayt rnn barid aiya 🥺💔😢
@bantiyaLK
@bantiyaLK 2 ай бұрын
Medical එක Pass වෙනවානම් ගැටලුවන් නෑ
@Sahandulanjana20
@Sahandulanjana20 2 ай бұрын
@@bantiyaLK Hari aiya thank you ❤️‍🩹 එහෙම තිබ්බොත් ෆේල් කරනවද අයියා නැත්නම් ඒවා අයින් කරලාද එන්න ඔනි..එහෙම ආපු අය කොරියාවෙ ඇවිල්ල ඉන්නවද...?
@SanukaLasith
@SanukaLasith 2 ай бұрын
Me vage video ekak karata oyata godak thanku machan
@bantiyaLK
@bantiyaLK 2 ай бұрын
ස්තූතියි ❤️
@pradeepnamal6631
@pradeepnamal6631 2 ай бұрын
Thks ❤
@Janiya825
@Janiya825 2 ай бұрын
@Dev-HN
@Dev-HN 2 ай бұрын
අයියෙ කොරියන් අය කතාකරනකොට මෙ 이/가 을.를 වියාකරන එහෙම බාවිතා godak කරනවද ගොඩක්
@bantiyaLK
@bantiyaLK 2 ай бұрын
අනිවාර්යයෙන්ම .. ඒවා නැතුව කොරියන් කතා කරන්⁣න බෑ. මම ඊළඟට අනිවාර්යයෙන්ම ඒ ගැන Video එකක් ගේන්නම්
@Dev-HN
@Dev-HN 2 ай бұрын
@@bantiyaLK එ ප්‍රාදාන නිපාත පුළුවන් නම් කියන්න..මොකද අපිට exam එකට වැඩිපුර ලොකුවට එවා බලපාන්නෙ නැති නිසා අපි හරියට ඉගෙන ගත්තෙත් නැ..ගුරුවරු එවට ලොකු අවදානයක් දුන්නෙත් නැ..දැන් තමා තෙරෙන්නෙ කාලයත් එක්ක කොරියන් කතාකරන්න එනකොට එවයි වැදගත් කම..පුළුවන් නම් එ විඩියො එක කරන්න බන්ටි අයියා ♥️🙏
@Kavinda_Malitha
@Kavinda_Malitha 2 ай бұрын
@chandimalaki2004
@chandimalaki2004 2 ай бұрын
❤ 💐
@isankamalshan8662
@isankamalshan8662 2 ай бұрын