Пікірлер
@ShamaaliShamaaliepj8ep
@ShamaaliShamaaliepj8ep Сағат бұрын
අනේ පවු. මේත් අපේම රටේ මිනිස්සු .අනුන්ගේ දුක හඳුනන අනුර කුමාර අපේ ජනපතිඳුනි මේ දුක ඔබතුමන්ට ඇසේවා..
@SadivDhananjaya
@SadivDhananjaya Сағат бұрын
❤️🥰
@GayanChanuka-l7p
@GayanChanuka-l7p 3 сағат бұрын
😮
@heshanperera-xt6bh
@heshanperera-xt6bh 4 сағат бұрын
කවුරුත් minusu saman අයිතිවාසිකම් තියෙනවා oyala රජයට kiyana . ❤❤❤❤❤❤
@sureshru5403
@sureshru5403 8 сағат бұрын
එස්‍රාජ් හඩ පැහැදිලි නෑනෙ
@EashaPunsarani
@EashaPunsarani 8 сағат бұрын
Chaithu❤
@WasanthaKumara-n9j
@WasanthaKumara-n9j 9 сағат бұрын
Ado peda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂Wedadanawa
@mangalalasantha
@mangalalasantha 20 сағат бұрын
බම්බුවෙ කුළ,මළ
@bkgashalinda3469
@bkgashalinda3469 21 сағат бұрын
චාමර වගේම නිහතමානී චරිතයක්
@wasanapusphakumara
@wasanapusphakumara 22 сағат бұрын
රාජාංගනය අනිල් කුමාර වගේ නමි බැහෑ
@beastvfx868
@beastvfx868 22 сағат бұрын
#anura #president
@chandrasenawijesinghe6006
@chandrasenawijesinghe6006 Күн бұрын
කවදාවත් නොදත් දෙයක්.....සාධාරනයක් ඉටුවිය යුතුමයි
@ashagamlath3904
@ashagamlath3904 Күн бұрын
බොහොම පිං, බොහොම ස්තූතියි මහාචාර්යතුමනි, දීර්ඝායුෂ වේවා!
@sachindapriyanatha4327
@sachindapriyanatha4327 Күн бұрын
කොමිස් වලට බලලෝබී වෙලා මේ පාදඩ පාලකයෝ එක්ක මේ රාජ්‍ය නිලධාරීන් කරලා තියෙන්නේ මොනතරම් විනාශයක්ද?වහාම මේවට නීතිය ක්‍රියාත්මක කරන්න.
@sachindapriyanatha4327
@sachindapriyanatha4327 Күн бұрын
ඒ මනුස්සයා බොහෝම වේදනාවෙන් කතාකරන්නේ,අනුර ජනාධිපති තුමාගේ නෙත් යොමුවේවා.🙏
@dilanfedrick6669
@dilanfedrick6669 Күн бұрын
රොඩී කුලය කියන්නේ මේකට නේද
@GhostsRider-l9m
@GhostsRider-l9m Күн бұрын
පවි බන් මෙ මිනිසුන් මාලිමාවට අන්ඩුවෙන් සාදාරනයක් ඉටු වෙයි👍👍🙏🙏❤️
@mtmmahir4511
@mtmmahir4511 Күн бұрын
❤❤❤.අපි.ඔක්කම.මිනිසුන්
@IsuruWeerasingha-c2w
@IsuruWeerasingha-c2w 2 күн бұрын
පැඩ් පාරත් ලස්සනයි සුසුමින් ලය . එකෙ ❤🎉
@Navinda-gt4hq
@Navinda-gt4hq 2 күн бұрын
අවංක වෙමු අපි අපේරට කොහොමහරි හදාගමු මේ අපේ රට වැසියන් ජනාධිපති තුමනි බලාගන්න
@lasinduchamod6321
@lasinduchamod6321 2 күн бұрын
❤❤
@vishva8kumara
@vishva8kumara 2 күн бұрын
මේවා සංස්කෘතික ප්‍රශ්ණ. බහුතර මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වල තියෙන කුණු නිසා.
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 2 күн бұрын
අනුර කුමාර දිසානායක සහොදරයාට තමයි කියන්න තියෙන්නෙ
@SandaruwanDinesh-wz3nd
@SandaruwanDinesh-wz3nd 3 күн бұрын
Mekanam pissuwak ❤🤙🤙
@DinithiBogahawattha
@DinithiBogahawattha 3 күн бұрын
දකුණෙත් ඉන්නව තැනින් තැන කූඩාරම්වල. කාලෙන් කාලෙට තමයි එන්නෙ. දරු පැටවු එක්ක යනව දැක්කම මමත් නිතර හිතනව ඇයි ඒ දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි කියල. ඉස්කෝලෙ යවන්න බැරි කියල. ඒත් අපේ ගෙවල්වල වගේ දරුවොනෙ.
@r.sumedha8198
@r.sumedha8198 3 күн бұрын
අලුත් ජනාධිපතිතුමා ගෙන් ඉක්මනින්ම හොදය විසදුමක් ලැබෙයි ❤❤❤
@knightofceylon-ms1us
@knightofceylon-ms1us 3 күн бұрын
Ohh gosh telugu people are also living in Sri Lanka 😮
@akilamb1939
@akilamb1939 3 күн бұрын
@SLGAMINGPRO444
@SLGAMINGPRO444 3 күн бұрын
මම හරි අසයි හරක් ට මට දෙන්නකෝ මම අපි අග්බොපුර එස්කොල ලගඑ😢😢 😅😅 😊😊😊😊😊 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢 😊😊
@SLGAMINGPRO444
@SLGAMINGPRO444 3 күн бұрын
mamat agbopura eskolalg mamat harakakta asi aet mta hrakak na 😢 mta akk dain puluwanda😊😊❤❤
@SLGAMINGPRO444
@SLGAMINGPRO444 3 күн бұрын
Api agbopura 🎉
@dhampalparapura
@dhampalparapura 3 күн бұрын
Good program ❤
@thakshisenani3075
@thakshisenani3075 3 күн бұрын
Ane me ayath ape ratema aya..pau ahinsaka minissu
@KusalKavishka-cv1yk
@KusalKavishka-cv1yk 3 күн бұрын
NPP ekata kiyanna ape janapathita...❤❤❤❤❤❤
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 3 күн бұрын
කූතාඩි කියලානෙ කියන්නෙ
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 3 күн бұрын
Minisun. Hamadama. Kudaram. Wala. Inne. Naha. Owoontatath. Jiwitayak. Tibiya. Utuie. Ape. ATI. Garu. Janadipathita. Kiyala. Danwala. Niwasa. Wiyapritiyak. Illa. Sitina. Aniwaryen. Ohu. Me. Gana. Balanawa.
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 3 күн бұрын
Dewiyan. Kiyana. Ayage. Bhashawa. Teligu. Eken. Tamai. Dewiyanta. Amantranaya. Karanne.
@kwkusum2831
@kwkusum2831 3 күн бұрын
අඩු කුලේ කියලා දෙයක් නෑ.බුදු දහමට අනුව මිනිසුන් උසස් හෝ පහත් වෙන්නෙ කරන ක්‍රියාව අනුවයි.පව් වැඩ කරන නරක වැඩ කරන කෙනා පහත් කුලයේ.හොද වැඩ කරන කුසල් රැස් කරන කෙනා උසස් කුලයේ.
@eap7962
@eap7962 3 күн бұрын
අපිට මේ දේ උනානම් ඒක අපිට ගොඩක් දැනේවි. මේ මිනිස්සු ලොකු දේවල් ඉල්ලන්නෙ නෑ මහපොලවෙන් පොඩි ඉඩක් ඉල්ලන්නෙ. අපි මැරුනමත් ජාතිය, ආගම,කුලය හොයන්නෙ නැතුව වලදාන්න පොලවෙ ඉඩක් දෙනවනම් ඇයි ඉන්න ටිකේ ජීටිකේ වෙන්න ඉඩක් නොදෙන්නෙ. මේ පිලිබදව මහපොලවෙ පයගහල ඉන්න දුප්පත් තැනින් ආපු ජනදිපති අනුර කුමාර මහත්මයට මේක දැනුම් දෙන්න.❤️❤️❤️
@kbwimalasiri3586
@kbwimalasiri3586 3 күн бұрын
කොළඹ නුවර පාරේ කොහෙද තබලගමුවක්?.
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 3 күн бұрын
හරිම කනගාටුදායකයි 😢
@sanjeewanandana281
@sanjeewanandana281 3 күн бұрын
Me golla paw,
@dinudawijerathna7239
@dinudawijerathna7239 3 күн бұрын
කන්තලේ ඉදලා ත් අද තමයි දන්නේ තෙළිඟු ම්නිස්සු ඉන්නවා කියලා
@rohanadanko7325
@rohanadanko7325 3 күн бұрын
Megana ape janadipatitumata penwanna salaswanna
@AmeenaAmeena-m2k
@AmeenaAmeena-m2k 3 күн бұрын
❤❤❤❤❤
@chamaldesilva9353
@chamaldesilva9353 3 күн бұрын
Ow janadhipathith oya gollange da koheda
@chamaldesilva9353
@chamaldesilva9353 3 күн бұрын
Ay appa Malima Janadipthith oya gallange neda Thabutthegama neda
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 3 күн бұрын
මේ අයටත් ඉඩම් දෙන්න එයාල දැන් කොහෙ යන්න ද, ඒ මිනිස්සු ත් ජීවත් වෙන්න ඕන,
@Srilanka2023-h7p
@Srilanka2023-h7p 3 күн бұрын
Dhdhjdh fyyhh f fwfegg hbj ffyyk
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 3 күн бұрын
මෙයාලට රජයෙන් මොකුත් නීති දාලා නැහැ. මෙයාලාම තමයි එයාලගේ සංකෘතියට අනුව ජිවත් වෙන්නෙ.