KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Real Thing is Life
monsters that first appear in Etrian Odyssey
8:08
ඉමොශනල් දුර්වලයෙක් උනොත් මොකද වෙන්නේ - Don't Be an Emotional Fool: Take Charge of Your Life
7 сағат бұрын
9:20
ඔයාගෙ ඇතුලෙ ලොකු ගහක් හැංගිලා ජීවත් වෙනවා - The Big Tree Within You: Discover Your Inner Strength
12 сағат бұрын
10:42
කඩන්න බැරි ජීවිතයක් හදන්නේ කොහොමද - Build an Unbreakable Life: Strength and Resilience
16 сағат бұрын
10:42
කොහොමද අතීතයේ වේදනාව හැමදාටම නැති කරන්නේ - Let Go: How to Burn Your Past Life and Move Forward
21 сағат бұрын
12:27
වටිනාකමක් තියන මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි - Becoming a Useful Fellow: Add Value to Every Relationship
Күн бұрын
13:44
එක දිගට මොටිවේෂන් එක තියාගන්න රහස - Mastering Motivation and Discipline: Your Key to Success
Күн бұрын
3:20
ඔයා මහන්සි ඇරියොත් ඔයාටත් මේකමද වෙන්නේ - The Crow and the Rabbit: Hard Work vs. Unseen Dangers
14 күн бұрын
14:44
අතාරින එක අතාරින්න DNA එකක් වත් ළඟ නොතියා - Eliminating Toxic People from Your Life
14 күн бұрын
13:46
ඔලු ගෙඩිය අස්සේ කුණු ගොඩවල් අයින් කරලා දාමු - Clear Your Mind: A Guide to Mental Clarity
14 күн бұрын
18:21
ෆෝන් එක නිසා දැනටම මෙහෙම වෙලාද - Phone Addict vs Drug Addict: The Hidden Similarities
14 күн бұрын
14:14
2025 දී සල්ලි කාරයෙක් වෙන හැටි - How to Become a Rich Man in 2025: Proven Strategies for Success
14 күн бұрын
9:05
අමාරු කාල වල මිනිස්සු වාෂ්ප උනාද - Hard Times Reveal True Friends | Who Stays and Who Leaves
14 күн бұрын
12:41
ගලක් වගේ හිතක් හදාගමු - How to Be a Rock: Unshakable Strength in Life
21 күн бұрын
17:22
කොච්චර නැහුනත් හරියන්නේ නැති කාරනාව මොකද්ද - Hard Work, No Results? Here's Why!
21 күн бұрын
14:04
කොහොමද අපි අපේ සිහින ජීවිතය හදාගන්නේ - Crafting Your Dream Life: The Ultimate Guide
21 күн бұрын
13:05
ඔයා මේ පාඩම් 7 ඉගෙන ගෙන තියනවනම් ඔයා දිනනවා සහතිකයි - Failures are Stepping Stones
21 күн бұрын
12:57
2025 ට යන්න කලින් මේ ටික හදාගමු - Don't Carry This into 2025: Time for a Reset
21 күн бұрын
18:27
වටේ යන මිනිස්සු අඳුරගමු - Emotional Cheaters: The Art of Deception in Relationships
21 күн бұрын
6:56
A Mesmerizing 7-Minute Kaleidoscope Journey - විනාඩි 5න් නිවෙන්න මේක අහන්න
28 күн бұрын
17:50
ඇයි මිනිස්සු අනිත් අයට හිතාමතා හිරිහැර කරන්නේ - Why do people intentionally harass others?
28 күн бұрын
10:00
වැඩ කල් දාන්න කලින් මේක බලන්න - Check This Out Before You Leave Work! 🚪✨
28 күн бұрын
8:57
තැලෙන්න තැලෙන්න මුවහත් වෙමු - Embrace the Bruises: Growing Through Life’s Challenges
Ай бұрын
10:31
ජීවිතේ මුල ඉඳන් පටං ගන්න අයට රහස් සමීකරණයක් -The Event + Response = Outcome Formula
Ай бұрын
14:15
ඇයි ඔයාම ඔයාගේ ජිවිතේ පහත් කරලා සලකන්නේ - Why Do You Look Down on Your Own Life?
Ай бұрын
15:49
හිතේ තියන කුණු අයින් කරගන්නේ කොහොමද - How to Create a Free and Useful Mind
Ай бұрын
9:37
මේ ලක්ෂණ තියන අය තමයි නියම පිරිමි - Traits of Real Men: Redefining Masculinity
Ай бұрын
15:52
ඇයි ඔයාට ඉස්සරහට යන්න බැරි - Why I Can't Move Forward | Embracing Weakness to Overcome Challenges
Ай бұрын
13:33
අතිශයින්ම හුදෙකලා සටන්කරුවන්ට - Alone but Unstoppable: The Fighter Within
Ай бұрын
14:56
ලව් කරන්න කලින් හිතේ තුවාල සනීප කරගමු - Don’t Rush: Heal First, Love Later
Ай бұрын
Пікірлер
@himalisitara8175
15 минут бұрын
Godak pin
@ruvinigeethanjali7612
36 минут бұрын
❤❤
@dinushiidunil138
43 минут бұрын
Overthinking gana ilaga video eken genn ayy plzzz 💗
@dinushiidunil138
47 минут бұрын
Love it❤
@ruvinigeethanjali7612
50 минут бұрын
❤❤
@AmusedCasualShoes-xj5nv
Сағат бұрын
Ayye oyage wachena walata goodak pin
@LakmaliJayathilaka-jm6wk
Сағат бұрын
ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@ShashiniAmasha-q5q
2 сағат бұрын
❤❤❤
@rdsrathnasekara7068
2 сағат бұрын
Thanks harima watinwa
@wathsalasuraweera7119
2 сағат бұрын
❤️🎉
@KanishkaDarshana-er1fl
2 сағат бұрын
Man නියම moodayek....
@SahithyaHimahansi
2 сағат бұрын
මම ආස මිනිස්සු ඇසුරු කරනවට වඩා ගස් එක්ක ඉන්න
@wmkwgkbandara
3 сағат бұрын
Thank you so much ❤❤❤❤❤❤❤❤
@HfhhFhdte
3 сағат бұрын
Thanks ❤❤❤
@DasunMadhuranga-b9i
3 сағат бұрын
❤
@nelumamugoda127
3 сағат бұрын
Very good thank you 😊
@anushakumari932
3 сағат бұрын
සම්පූර්ණ ඇත්ත සහෝදරයා ...මගේ ජීවිතේ වැඩි කාලයක් ඉමෝෂනල් ගොබ්බ ගතිය ගොඩක් තිබුණා..ඒත මම දැන් ඉන්නෙ ඔබ කියපු දෙවන අවස්ථාවෙ කියලා හිතෙනවා..ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම පිලිබදව.👍👍👍❤️❤️❤️
@PaviWanigarachchi
5 сағат бұрын
thanks ❤
@writing2748
5 сағат бұрын
Thanks ayiye🙏
@wathsalasuraweera7119
5 сағат бұрын
හොය හොය හිටපු වචන සෙට් එක. ❤ Thanks a lot..🙏💐❤️
@MadhusankhaDilshan
5 сағат бұрын
Thanks bro🎉
@subashinideegala4531
6 сағат бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. Thank you. 💐💐💗
@chathunibhagya1723
7 сағат бұрын
Thank you 🖤
@Malathidissanayake-d8k
7 сағат бұрын
සම්පූර්ණ ඇත්ත..ස්තූතියි
@hitnewstv8
11 сағат бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති! මගේ ආදරේ ලබා දුන්නාට..
@sudarmanpradeep4327
13 сағат бұрын
Nice Congratulations 🎉🎉🎉
@VijithraVijithra-j8j
14 сағат бұрын
ඔව් අයියා.ඒක ඇත්ත.ඒත් ඒ කිසිම දෙකින් ප්‍රතික්ෂේප උනේ නෑ.එයා තෙරුම් ගන්නේ නෑ.
@KusaraLiyanage
14 сағат бұрын
Thank you ❤
@priyanwadakolonne
14 сағат бұрын
මමත් යාළුවෙලා හිටිය කාලෙත් අනන්ත දුක් දීපු රවටපු වංචා කරපු කෙනෙක් අනේ යන්න එපා කියල නහයෙන් අඬල අඬල එකට හිටියා , ඒත් ටික කාලයක් සම්බන්දෙ නතර කරා එයාම, ආපහු යාළුවුනා අවුරැදු 5කින් විතර, අපි marry කලා, දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා ඔහු මා පෙලන්නෙ සිතක් පපුවක් නැති ලෙසයි, ඔහු මා හට කර ඇති බොරැ දැන දැන මා කර ඇත්තේ කෙතරම් අනුවන කමක් ද, දැන් මා මේ අවස්ථාවේ කල යුත්තේ කුමක්දැයි මා හටම සිතා ගත නොහැක, මෙවන් මිනිසකු සමඟ තවදුරටත් සතුටින් සිටිය නොහැක, මා හට අතැර යාමට සිතුන වාර අනන්ත වුවත් දරුවන් දෙදෙනා නිසා තීරණයක් ගත නොහැක. දරුවන් දෙදෙනා තාත්තාට දැඩිව ආදරය කරති. මා හට සියලු දේ දිය හැකි වුවද පිය සෙනෙහස මා හට ලබා දිය හැකිද? මා කියන්නට අදහස් කරන්නේ කටුවක් ඇනුන අවස්ථාව කදී කටුව වහාම ඉවත් කරන්න නැතිනම් තුවාලය උඩුදුවා කකුල කපන්නට විය හැක ඇතැම් විට ජීවිතයද අහිමි වී යා හැකි ය. මා හට ද වී ඇත්තේ එයයි
@ShanudiSandipani
15 сағат бұрын
Hrima adaraniya voice ekak 😊
@hanaiffu8713
15 сағат бұрын
Thank u bro ❤
@hiroshannawagamuwa2699
15 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@HashanMadushanka-q3f
16 сағат бұрын
❤
@malaniefernando743
16 сағат бұрын
මාරයි ඈ ඔයානම් කියනව කීමක් සමාජයේ රෙදි ගැලවෙන්නම .
@priyankaranjith4806
16 сағат бұрын
Good lak❤❤
@sanathjayarathna
17 сағат бұрын
Thex mage yaluwa
@SameeraSameera-m5h
17 сағат бұрын
ඇත්තටම ඒ අඩුපාඩු නිසා අපි විශ්වාස කරන මිනිස්සු අවස්ථාවෙ හැටියට ඒවා පවිච්චි කරන්වා.අවංකකම කියලා ඔපන් වෙන්න හොද නෑ කිසිම කෙනෙකුට.මිනිස්සු කියන්නෙ වෙනස්වෙන මොහොතක් හොයන්න නැති කොටසක්
@ASrimathi
17 сағат бұрын
Thanks aiye 🙏❤️. good luck 🙏❤️
@SubaSubasinha
17 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sanajayathilankas3177
17 сағат бұрын
❤️
@Geesa-g2v
18 сағат бұрын
උදේ ඉඳන් පුංචි ප්‍රශ්නයක් ඔළුවෙ තියාගෙන හිතින් පිච්චි පිච්චි හිටියෙ. මේ video එක සෑහෙන වැදගත් උනා. Thank U.. 👍❤️
@HewaDuligeKamanie-lz7hn
18 сағат бұрын
ඵලදායි අදහස් ගොන්නක්.ස්තුතියි ඔබට.
@NiroshaMaduwanti
18 сағат бұрын
👍❤
@AnuraPushpakumara-zu8cx
18 сағат бұрын
ඔය කියපුව සහතික ඇත්ත
@anandarbw2458
18 сағат бұрын
Thank you so much❤❤❤
@nilu6749
18 сағат бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ වීඩියෝ ගේනවට
@Renuka-r1u8y
18 сағат бұрын
මට පුන්චි දේටත් හරි ඉක්මනින් ඇඩෙනවා.අනේ ඒකට මොකදකරන්නේ.
@bobiyaa5259
18 сағат бұрын
විශ්ව මාතාවට ස්තූතීයී ❤️
@delkaprashanthi1510
19 сағат бұрын
Thank you ❤
@ayeshaweerasooriya2680
19 сағат бұрын
Me video nis mage jivithe man godak venas karagatta. 😊Oyata godak thanks malli