Пікірлер
@KELUM-v8p
@KELUM-v8p 14 сағат бұрын
It was very important thank you very much.
@Ruvini-tn2kf
@Ruvini-tn2kf 22 сағат бұрын
Mata id aka aluten ganna onna one mage id ake aka akrak waradi id number uss karana tawat akak tama wadapale photo pass aka eka pulywandaata wena awa na
@shanvlogs3262
@shanvlogs3262 3 күн бұрын
ID එකත් නැති වෙලා නම් id එක මුලින්ම හදාගෙන ඉන්න ඕනිද?? නැත්තන් passport එක පෙන්නලා ගන්න බැරිද
@Pasindhu_Mithubashita
@Pasindhu_Mithubashita 4 күн бұрын
ලංකාවෙ ඕනිම studio එකකින් පුළුවන්ද පොටෝ එක ගහන්න
@dilumkuma5482
@dilumkuma5482 5 күн бұрын
එක්දින සේවාව ගන්නවානම් ඒ ලියුම ලියන්නේ කොහොමද ඒකට මොනව කියලද ලියන්න ඕනි
@sidathgamage7907
@sidathgamage7907 7 күн бұрын
Tampari Cole natiuna kad Ave na mko ka
@amilakariyawasam1815
@amilakariyawasam1815 7 күн бұрын
Thank you very much for the video. And I want to give hats off for all the official in both institutions in Gampaha. Such an efficient service with kind and clear instructions. 10 star ratings 👏👏👏👏👏
@WPKarunawardana-yd5og
@WPKarunawardana-yd5og 8 күн бұрын
අවුරුදු කීපයක් තිස්සෙම බලපත්‍ර කාඩ්ටික මුද්‍රණය කරගන්න බැරි ප්‍රවාහන අමාත්‍යාංශයක්නෙ තියෙන්නෙ. රටම ඩිජිටල්කරණය කරන්න තමයි කතා කරන්නෙ නම්. 😢😢😢
@sithuminijeewanthi8361
@sithuminijeewanthi8361 10 күн бұрын
Den inne wena dihawaka එතකොට eee grama sewa wasamatama yanna oneda
@jayasrikapeiris4663
@jayasrikapeiris4663 10 күн бұрын
Rough බිත්තියට ගාන්න පුලුවන්ද
@thanujasandamali368
@thanujasandamali368 10 күн бұрын
SINHALIN athi nama niwardi .namuth english translate ekedi eka akurak adui. Diurum prakashayakuth idiripath kala yuthuda
@dushanga
@dushanga 11 күн бұрын
Thank you brother ❤
@DilshanPrabath-pv8jy
@DilshanPrabath-pv8jy 12 күн бұрын
Godak watina video ekak. Thank you very much 👍👍👍
@SadunSampath-k1g
@SadunSampath-k1g 13 күн бұрын
Ane Thank you Sr ❤❤❤❤
@user-dj3sg5ph1c
@user-dj3sg5ph1c 14 күн бұрын
මගේ රියදුරු බලපත්‍රය 2024-8-4 කල් ඉකුත් වෙනවා රියදුරු බලපත්‍රය අලුත් කරන්න ජාතික හැදුනුම්පත ඕනමද මගේ ජාතික හැදුනුම්පත අපැහැදිලියි,මට එය ප්‍රශ්නය ක් වෙයිද
@koralagemallika1620
@koralagemallika1620 15 күн бұрын
👍♥️
@geethal1
@geethal1 19 күн бұрын
එතකොට පොටෝ 2ක් ඕනි නැද්ද
@UdithaRathnaya-rk3fo
@UdithaRathnaya-rk3fo 19 күн бұрын
Id Ekath Nathi welanam
@user-is7eh7ds7p
@user-is7eh7ds7p 19 күн бұрын
මන් ගහපු අස්සන වෙනස් කරන්න පුලුවන්ද
@tkkalana6613
@tkkalana6613 20 күн бұрын
ස්තුතියි මිත්‍රයා ❤❤❤
@user-cp4pl1vx9s
@user-cp4pl1vx9s 21 күн бұрын
Very clear explanation..talented teacher...good luck..💐💐
@KanishkaRathnayaka-cd4vr
@KanishkaRathnayaka-cd4vr 23 күн бұрын
Links wada na
@virajmadhushanka1000
@virajmadhushanka1000 23 күн бұрын
විදේශ රටකදි නැති උනොත් මොකද කරන්න ඕනෙ?
@SimmarasaMugunthan
@SimmarasaMugunthan 23 күн бұрын
Signature eka venus katanga berida
@ThiliniUdayangani-ub9nb
@ThiliniUdayangani-ub9nb 23 күн бұрын
පොලිස් වාර්තාවක් අරන් යන්න ඕනී නේද ග්‍රාම නිලධාරී ගාවට
@worldtouchsl5158
@worldtouchsl5158 23 күн бұрын
Mata danagana one mage uapandinaye masaya waradela tiyenne eya hadaganne kohomada
@krishanikaushalya121
@krishanikaushalya121 24 күн бұрын
රට ඉන්න මගේ හස්බන්ඩ්ගේ රියදුරු බලපත්‍රය expired උනා මේ මාසේ. මට වේරහැර ගිහින් කාර්ඩ් එක ගන්න පුළුවන් ද අදාල ලියකියවිලි ඉදිරිපත් කරලා ?
@tharushamadhushan-q2h
@tharushamadhushan-q2h 25 күн бұрын
aiye aluth ekk gaththama parana eka awalangu wenawada.mage nathi una eka hambuna eki
@user-rd1ee9cz8m
@user-rd1ee9cz8m 25 күн бұрын
Main T bat ake kapana thena hariyatama pehedili karnna
@janakapadiwela
@janakapadiwela 25 күн бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤
@user-nv6rb8py1s
@user-nv6rb8py1s 25 күн бұрын
Thank You ❤
@IndikaAnthony-e8e
@IndikaAnthony-e8e 26 күн бұрын
ගාල්ලේ කොහෙද තියෙන්නේ
@jayaneeanuththara1525
@jayaneeanuththara1525 27 күн бұрын
Thank you so much
@KrDipanandani
@KrDipanandani 27 күн бұрын
දිස්ත්‍රික්ක කාර්යාලයෙන් ගන්න බැහැ,මම ගියා ගන්න බෑ පළාත් කාර්යාලයෙන් තමා ගන්න කිව්වේ
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 28 күн бұрын
මන් 2008 මන් කොහොමද meka ගන්නේ 😢
@-hithaillanatharu4186
@-hithaillanatharu4186 Ай бұрын
ගාස්තු කොහෙටද ගෙවන්නේ
@KosalaMadushan
@KosalaMadushan Ай бұрын
තාවකාලික රියදුරු බලපත්‍රය දැන් අලුත් කරන ඕන නෑ.. 👇👇👇👇 kzbin.info/www/bejne/b2WniXmGa9ujfZo&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
@KosalaMadushan
@KosalaMadushan Ай бұрын
තාවකාලික රියදුරු බලපත්‍රය දැන් අලුත් කරන ඕන නෑ.. 👇👇👇👇 kzbin.info/www/bejne/b2WniXmGa9ujfZo&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
@KosalaMadushan
@KosalaMadushan Ай бұрын
තාවකාලික රියදුරු බලපත්‍රය දැන් අලුත් කරන ඕන නෑ.. 👇👇👇👇 kzbin.info/www/bejne/b2WniXmGa9ujfZo&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
@KosalaMadushan
@KosalaMadushan Ай бұрын
තාවකාලික රියදුරු බලපත්‍රය දැන් අලුත් කරන ඕන නෑ.. 👇👇👇👇 kzbin.info/www/bejne/b2WniXmGa9ujfZo&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
@aselachandeep6443
@aselachandeep6443 Ай бұрын
Elama bro
@madratz_
@madratz_ Ай бұрын
Thamks brother ❤
@madushanjulius1785
@madushanjulius1785 Ай бұрын
lD එක නැති වෙච්ච කෙනෙක්ගේ කොහොමද ගන්නේ කියලා කිව්වේ නැනේ❤😮
@isandajanath2972
@isandajanath2972 Ай бұрын
Galle office eka koheda thiyenni, location 🤔
@RavishkaMaduranga
@RavishkaMaduranga Ай бұрын
Mage licence tempari eka thibune eka marthu iwara wenna thibune.nathi una man mokada karnne
@dissanayakalasa4714
@dissanayakalasa4714 Ай бұрын
මෙඩිකල් එකේදී මත් ද්‍රව්‍ය chek කරනවද
@KosalaMadushan
@KosalaMadushan Ай бұрын
නැහෑ..
@dissanayakalasa4714
@dissanayakalasa4714 Ай бұрын
මෙඩිකල් එකේදී මත් ද්‍රව්‍ය chek කරන වද
@KosalaMadushan
@KosalaMadushan Ай бұрын
නැහැ.. ඔයාගේ රුදිර පරීක්ශාවක් කරනවා blood group එක චෙක් කරන්න.. ඊට අමතරව ව්‍යායාම කීපයක් කරන්න තියෙනවා..
@dissanayakalasa4714
@dissanayakalasa4714 Ай бұрын
@@KosalaMadushan දැනට අව්රුදු දෙක හමාරකට ඉස්සල්ලා එහෙම එකක් ක්‍රියාත්මක උනා.. බර වාහන වලට මෙඩිකල් ගන්නකොට.. මුත්‍රා සාම්පල් එකක් අරගෙන එකේ tHc, drug වර්ග තියෙනවා ද බැලුව.. ඒක cansal වෙලාද
@pavithrapavithra2107
@pavithrapavithra2107 Ай бұрын
ගොඩක් 🙏 ස්තූතියි.
@sunethradarshani1386
@sunethradarshani1386 Ай бұрын
Medical certificate ekata dana date eka wenas karanna puluwanda
@sheilibabha1234
@sheilibabha1234 Ай бұрын
අනේ අද බත්තරමුල්ලේ ආවා එයාලා කිව්වා 2005 අයටවත් අයිඩි කාඩ් නැහැ ඉතින් 2006 අයට කොහොමත් එන්නේ නැහැ කියලා ඊට පස්සේ එතන කෙනෙක්ගෙන් ඇහුවා එයා කිව්වා ආයතනෙකින් ලිව්මක් ලියලා ගෙන්නලු අයිඩි අවශ්‍ය හේතුව කියලා ජොබ් එකක් කරන්න අයිඩි ඕන නම් ඒ ආයතනෙන් ලිව්වක් ලියාගෙන ආවොත් ගන්න පුළුවන්ලු අයිඩී කාඩ් එක රට යන්න පාස්පොර්ට් හදාගන්න අපි ලග තියෙන අයිඩි කොලේන් පුළුවන්ලු 🥲 මොන නිතීයක්ද මන්දා අද මුළු දවසම ආපරාදේ අපිට අයිඩී එක ගන්න වෙන්නේ එහෙම තමා 🥲
@Sula520
@Sula520 29 күн бұрын
Oya ekt mokd kre oyt id ek kohomhri hdgththd ithin bththramulle gihin. Plz kiynnko mth tiyenne kolayak 😢
@user-sn7ou7qi4o
@user-sn7ou7qi4o 26 күн бұрын
ඔය id කොලේට පුලුවන්ද පාස්පෝට් එක හදන්න අපේ පුතාගේත් කොලේ තියෙන්නේ එකෙන් පුළුවන් කියලා සුවර්ද පාස්පෝට් ඒක හදා ගන්න
@sathirasampath3463
@sathirasampath3463 8 күн бұрын
බොරු උන්ගෙ.මම bank account එකක් open කරන්න ගියාමත් කියනව නිකන් කොලයක් විස්වාස කරන්න උන්ට පිස්සු නෑ කියල.card එක ඕනෙමයි කියල