Пікірлер
@ireneperera-bt8xt
@ireneperera-bt8xt 2 күн бұрын
Lassanai gamini.
@GimhanSavidya-i8l
@GimhanSavidya-i8l 2 күн бұрын
Timestamps dammanam niyami ❤
@thusiththiseraranduna9054
@thusiththiseraranduna9054 6 күн бұрын
ගොඩක් හොදයි.. විශේෂයෙන් ම 70/80 දශක වල ආපු e.p l.p recorders වල ආපු w.ප්රේමරත්න , j.a romles perera, v. වරද රාජා වගේ ගායක ගායිකාවන්ගේ ගීතත් පුළුවන් නම් upload කරන්න .. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීතය උපාධියක් හදාරපු කෙනෙක් ඇත්තටම මම අගය කරනවා මේ වැඩේ.. හදවතින්ම.. මම ලගත් ගීත ටිකක් තියෙනවා.. මොකද මමත් ඒ වගේ ගීත එකතු කරනවා.. මම ලග 20,30,40,50, වගේ දශක වල ආපු grammerfon ගීතත් වගේ ම ep,LP, pote,5rpm වගේ recorders වල ආපු ඒවත් තියෙනවා.. ඔයාලා කැමතියි නම් මට දෙන්න පුලුවන්... අවුලක් නෑ.. ඔක්කොම full original.. මගේ නම තුසිත
@hearttouchingsongscollection
@hearttouchingsongscollection 5 күн бұрын
කැසට්පටි, CD තැටි නැද්ද
@thusiththiseraranduna9054
@thusiththiseraranduna9054 5 күн бұрын
@@hearttouchingsongscollection good morning! Hard copies නං නෑ.. soft copy's තියනවා සමහර ඒවා
@Skzworld646
@Skzworld646 6 күн бұрын
කඳුලැල් සැලේ දෑසින් ඔබේ..ගීතය ගායනා කරන ගායකයා කවුද..මෙම ගීත අනුව දශකයේ මුල් කාලයේ ජනප්‍රිය ගීතයක්..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...🤔🤔🤔🤔
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dimuthchathuranga5088
@dimuthchathuranga5088 9 күн бұрын
🎸🎶🎹
@ChandanaWanasingha-d9l
@ChandanaWanasingha-d9l 11 күн бұрын
Exalant....🎉 Goda kalayak balan hitiya video 1k danakal, hoda sindu ahana aya thama innwa kiyala mathaka thiya ganna, a nisa chanel 1 digatama karagena yanna...❤
@IreshaDias
@IreshaDias 19 күн бұрын
😊lassana geetha
@ChandanaShamira
@ChandanaShamira 29 күн бұрын
🇱🇰🇱🇰 මහා ගීත ගායකයා මියගිය සිසිර සේනාරත්න මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ජනප්‍රිය ගීත
@janakwithanage5897
@janakwithanage5897 29 күн бұрын
Niwan suwa labewa
@amilanuwan3981
@amilanuwan3981 Ай бұрын
Kegalle abimanaya❤
@LalKumara-ww2ys
@LalKumara-ww2ys Ай бұрын
මතක් වෙනකොට කඳුළු එනව ඒ දවස්
@rumeshlanka4563
@rumeshlanka4563 Ай бұрын
ඒ කටහඬ ආය කාටවත් පිහිටන එකක් නෑ මොනා නැතත් ඉන්න ටිකේ ආතල් උපරිම ගත්තා ❤❤
@udeshcharuka3032
@udeshcharuka3032 Ай бұрын
❤️
@SanjewaJayasigha
@SanjewaJayasigha Ай бұрын
සින්දු නම් සින්දු නියම සින්දු මේවා තමයි
@maheeshaRajapaksha-pd6kr
@maheeshaRajapaksha-pd6kr Ай бұрын
Hey priyal bro its me manuga your songs is beautiful 🎉🎉❤❤❤❤
@chamindaperera815
@chamindaperera815 Ай бұрын
✋✋✋
@chamindaperera815
@chamindaperera815 Ай бұрын
👍👍👍
@Silent-mind-z
@Silent-mind-z Ай бұрын
❤❤❤😊
@susithachathuranga6428
@susithachathuranga6428 Ай бұрын
මේ සිංදු ව රිලීස් උනේ කවද්ද 😶
@navodaariyarathna5511
@navodaariyarathna5511 Ай бұрын
❤❤
@nimaldaminda2378
@nimaldaminda2378 Ай бұрын
අනේ ඒ සුන්දර අතීතය ආදරෙයි මිලාන් හැමදාමත් ❤❤❤
@cholithaishang.3705
@cholithaishang.3705 Ай бұрын
💛💜️💛💜️
@ChandanaShamira
@ChandanaShamira Ай бұрын
🇱🇰🇱🇰 ජනප්‍රිය ගීත ගායකයා මියගිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ජනප්‍රිය ගීත Album
@ChandanaShamira
@ChandanaShamira Ай бұрын
ජනප්‍රිය ගීත ගායකයා මියගිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ගීත
@pradeepprasanthan251
@pradeepprasanthan251 2 ай бұрын
❤️😚
@lalithwrajapaksha
@lalithwrajapaksha 2 ай бұрын
මෙහෙම හරි මේ ගීත ටික හොයාගන්න ලැබිච්ච එක ලොකු දෙයක්
@lalithwrajapaksha
@lalithwrajapaksha 2 ай бұрын
මම විදෙස් ගතව ඉද්දි ඉතාම ආසාවෙන් අහපු ගීත ටිකක්. මම හිතන්නෙ ඔහුත් දැන් විදෙස් ගතයි අති දක්ශයෙක් අපරාදෙ එක කැසට්පටයෙන්ම නිහඬ උනා පෙම් රැහැනින් මා වෙලන්න මම පැල් බැඳගෙන අහපු සින්දුවක්
@shanthikumara8214
@shanthikumara8214 2 ай бұрын
Heart touching music
@champikasamanthi739
@champikasamanthi739 2 ай бұрын
ලස්සන සිංදු❤
@lakmalniroshana5629
@lakmalniroshana5629 2 ай бұрын
❤👌
@lifetolife5381
@lifetolife5381 2 ай бұрын
යොහාන් අර්ජුන........
@shyamalnilosh5168
@shyamalnilosh5168 2 ай бұрын
අසංක ගේ සිංදූ හරි ලස්සනයි.ස්ටේජ් එකේදි නම් හරි අප්පිරියයි
@shyamalnilosh5168
@shyamalnilosh5168 2 ай бұрын
👍
@sithumdinuja4539
@sithumdinuja4539 2 ай бұрын
@warunasadaruwan6686
@warunasadaruwan6686 3 ай бұрын
❤❤❤
@ChandanaShamira
@ChandanaShamira 3 ай бұрын
දැන් මේ ගීත එතුමාගේ ගයන්නේ පුතා රනිල් මල්ලවාරච්චි මහතා හා රනිල් මල්ලවාරච්චි මහතාගේ පුතා එතුමාලා හට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@ChandanaShamira
@ChandanaShamira 3 ай бұрын
මේ ඉදිරිපත් කල සෑම දෙනාට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@ChandanaShamira
@ChandanaShamira 3 ай бұрын
💞💕🇱🇰🇱🇰 මහා ගීත ගායකයා මියගිය මිල්ටන් මල්ලවාරච්චි මහතා ගැයූ ජනප්‍රිය ගීත එතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄
@athulamusicvlogs6195
@athulamusicvlogs6195 3 ай бұрын
නිවන්සුව ලැබේවා.
@nanadidulanalovebabalanaka9635
@nanadidulanalovebabalanaka9635 3 ай бұрын
Saman Jayanath Jinadasa is one of my favorite singers
@DeepthiWijayasiri
@DeepthiWijayasiri 3 ай бұрын
නිහතමානී ගායකයෙක් සිංදු අහන්න හිතන ගායකයෙක්❤
@ChathuraWeerakkodi
@ChathuraWeerakkodi 3 ай бұрын
@upulsenawirathna132
@upulsenawirathna132 3 ай бұрын
❤❤❤❤❤❤❤ supiri
@upulsenawirathna132
@upulsenawirathna132 3 ай бұрын
❤❤❤❤❤❤❤
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 3 ай бұрын
❤❤❤❤
@ChandanaWanasingha-d9l
@ChandanaWanasingha-d9l 3 ай бұрын
Samantha pererage album 1k denna....❤
@GemunuIshara
@GemunuIshara 3 ай бұрын
2024.06.17 adarei ගොඩාක්
@SanjewaJayasigha
@SanjewaJayasigha 3 ай бұрын
මෙන්න නියම හදවතේ ගායකයෝ
@coverscornersl
@coverscornersl 4 ай бұрын
❤❤❤