BST Degree Program   BST News
1:28
3 жыл бұрын
Jadi Sakaseema Practical No   45
13:57
3 жыл бұрын
BST Spot Test
34:12
4 жыл бұрын
Weather Parameters
11:13
4 жыл бұрын
Introduction to  BST Spot Test 2020
0:39
Пікірлер
@ksdisanayakadisanayaka4791
@ksdisanayakadisanayaka4791 3 күн бұрын
Thankyou madum 😊
@BSTMasterChannel
@BSTMasterChannel 3 күн бұрын
@@ksdisanayakadisanayaka4791 You are welcome ....!
@SaduniRashmika-s4k
@SaduniRashmika-s4k 16 күн бұрын
Thank s teacher ❤❤
@SaduniRashmika-s4k
@SaduniRashmika-s4k 16 күн бұрын
Thank s❤
@BSTMasterChannel
@BSTMasterChannel 15 күн бұрын
@@SaduniRashmika-s4k ඔබේ අගය කිරීම හා අදහස් දැක්වීම පිලිබදව ස්තුතියි
@sisirachandrakumara5653
@sisirachandrakumara5653 24 күн бұрын
සර් bst එක්ක තුන්වන විශයට agree මද කරන්න ඕනේ media කරොත් ගැලපෙන්නෙ නැහැද..
@BSTMasterChannel
@BSTMasterChannel 21 күн бұрын
@@sisirachandrakumara5653 තුන්වන විෂය ලෙසට කෘෂිකර්මය තෝරා ගතහොත්, එය BST විෂය හා සමාන අන්තර්ගතයක් ඇති විෂයක් බැවින් ඉගෙනීමට පහසු වේ. එයට හේතුව සමහර ඒකක ආසන්න ලෙසට සමාන වීමයි. මාධ්‍ය අධ්‍යයනය තෝරාගත් පසුව වෙන්ම ආකාරයක පාඩම් ඉගෙනීමට සිදුවිය හැක.
@PaveeshaDinal-q8d
@PaveeshaDinal-q8d Ай бұрын
thanxs
@BSTMasterChannel
@BSTMasterChannel Ай бұрын
@@PaveeshaDinal-q8d You are welcome ....!
@MahroofIlham
@MahroofIlham 2 ай бұрын
Can we have clear information about bst job opportunities
@TsRathnayaka-zn3cw
@TsRathnayaka-zn3cw 3 ай бұрын
Bio medical engineering yanna barida sir .sft.bst.agri karala yanna puluwan hodama job eka mokkada sir
@ChandraSeneviratne-m8g
@ChandraSeneviratne-m8g 4 ай бұрын
@SadeeMax-tt3en
@SadeeMax-tt3en 4 ай бұрын
Most valuable video
@chamalkamadumali415
@chamalkamadumali415 6 ай бұрын
❤️
@Chuicouple.96
@Chuicouple.96 8 ай бұрын
භාහිරව කරන්න බැරිද මෙි degree
@prassannajayakuru5995
@prassannajayakuru5995 8 ай бұрын
මේ ක්‍රමය වැරදී.... කොහොමද නැවත් සුණු භාවිතයට ගන්නේ ???? අනික ලුනිජ්ජ පෙරාගන්නේ????? වැඑරදි ක1ම කියලා දෙන්න එපා . මේ පහත link එකවත් බලලා ඉගෙනගෙන හරි දේ කියලා දෙන්න ..... දරුවො අමාරුවෙ දාන්න එපා........ ..... .kzbin.info/www/bejne/o6e7pmSBndZshJo
@user-sashini
@user-sashini 9 ай бұрын
Samanyayen mis 230 g pamana maluwek nan kabali kalada yoda ganna eka waradida
@bennyffsl2840
@bennyffsl2840 9 ай бұрын
Godak pin miss❤😊
@dilankaherath8761
@dilankaherath8761 9 ай бұрын
😍😍
@nihalrathnayaka1306
@nihalrathnayaka1306 9 ай бұрын
Thank you❤
@S_a_y_u
@S_a_y_u 9 ай бұрын
Thnq❤
@tharushikavindya1853
@tharushikavindya1853 9 ай бұрын
❤️
@thathsaranimani7572
@thathsaranimani7572 9 ай бұрын
Thank you miss.❤ godk hodt theruna ❤
@World_famous_acterss
@World_famous_acterss 9 ай бұрын
Thanks 🙏
@BSTMasterChannel
@BSTMasterChannel 9 ай бұрын
You are welcome ....!
@BSTMasterChannel
@BSTMasterChannel 9 ай бұрын
You are welcome ....!
@sudathliyanagepriyankara3960
@sudathliyanagepriyankara3960 Жыл бұрын
Thank you share experience and knowledge with experiment
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
You are welcome and happy to see your comments ... .!
@raneththaruka2802
@raneththaruka2802 Жыл бұрын
Thank u😊
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
You are welcome and thanks for the watching
@malithianjalika96
@malithianjalika96 Жыл бұрын
❤🙏
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
Lagadi video ekk oni ❤
@SachiniSachini-c3q
@SachiniSachini-c3q Жыл бұрын
Thanks teacher ❤
@sachininisansala5213
@sachininisansala5213 Жыл бұрын
තව මේ වගේ වීඩියෝ දාන්න මිස්.....අපිට අද ඉවර උනාට ඉදිරි පරම්පරාවට වැදගත් වෙයී 🤗
@sachininisansala5213
@sachininisansala5213 Жыл бұрын
@user-rm3zo1co8k ඔව් අදනේ අන්තිමට බලන්නේ
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
ස්තුතියි අගය කිරීම සම්බන්ධව. මේ වීඩියෝව ඔබට වැදගත් වූ ආකාරය පහතින් කමෙන්ට් කරන්න පුලුවන් ද ?
@sachininisansala5213
@sachininisansala5213 Жыл бұрын
@@BSTMasterChannel විභාගේ ඉවර වෙලා මාස පහක් වෙනවා...ඇත්තටම මොනවත් මතක නෑ ....ඉතිම් මේ වගේ වෙලාවක මේ තරම් පැහැදිලිව කියලා දෙන වීඩියෝ එකක් තිබීම ලොකු භාග්‍යක් 🤗❤️
@sheharachamod3295
@sheharachamod3295 Жыл бұрын
හෙට exm එකට අද විඩියො බලන මම 😏💆‍♂‍
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
Wish you all the best ...!
@sheharachamod3295
@sheharachamod3295 Жыл бұрын
​@@BSTMasterChannelheta exm ekata monawa wage dewal ewida kiyala danne nadda.nikan ahanne😁.mis or sir
@pasindhuchamodmadhushan2510
@pasindhuchamodmadhushan2510 9 ай бұрын
මමත් 😅
@anuu2002
@anuu2002 Жыл бұрын
Thank you 🖤
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
You are welcome
@anukperera
@anukperera Жыл бұрын
අලුත් spot video ඕනේ teacher!
@YB_DevZone
@YB_DevZone Жыл бұрын
Short and sweet, best
@sadeeshanathmini-wo6xx
@sadeeshanathmini-wo6xx Жыл бұрын
Thank you teacher ❤
@anukperera
@anukperera Жыл бұрын
බොහොම ස්තුතියි මිස් ❤
@maduwanthiparthana6527
@maduwanthiparthana6527 Жыл бұрын
කුඩා පස් ප්‍රමානයක් ලබාගන්න නිසා ජල තාපකයක තබ රත් කිරීම අවශය නැද්ද teacher
@sewminikaushalya4314
@sewminikaushalya4314 Жыл бұрын
Thank you miss❤
@sewminikaushalya4314
@sewminikaushalya4314 Жыл бұрын
Thank you miss❤
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
Thank you 👍❤
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
You are welcome ....!
@himashatharangani6497
@himashatharangani6497 Жыл бұрын
I got it teacher ❤️
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
Thanks a lot and happy to see your comments.
@nazVvlogs
@nazVvlogs Жыл бұрын
Thank you 😊
@BSTMasterChannel
@BSTMasterChannel Жыл бұрын
You are welcome ....!
@nuwanthikathilini
@nuwanthikathilini Жыл бұрын
👍
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 2 жыл бұрын
Sir campus book eke තිබ්බා Arts කරලා AL වලට geogrphy කරලා තිබ්බොත් මේ digree එකට යන්න පුලුවන් කියලා ඇත්තද
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
ප්‍රධාන අනිවාර්ය විෂයන් සමග තුන්වන විෂය ලෙසට අනුමත ඕනෑම විෂයක් තෝරාගැනීමට හැක. නමුත් අනිවාර්ය විෂයයන් හැදෑරීමට ජෛවපද්ධති තාක්ෂණවේදය විෂයධාරාව තෝරා ගතයුතු වේ.
@ThisunSasmitha
@ThisunSasmitha 2 жыл бұрын
සර a1,b2 yanta puluvan university monvada technology karnta
@prabashiima
@prabashiima Жыл бұрын
Colombo Kelani vge
@ThisunSasmitha
@ThisunSasmitha 2 жыл бұрын
යාපනෙ බැ ,උව බැ ,සබ,,බැ
@hendrikfernando4142
@hendrikfernando4142 2 жыл бұрын
Yanne num API japur,Colombo,rhunna,vayba,rajrsta,kalniya
@lavandiyudagana
@lavandiyudagana 2 жыл бұрын
Sir... bst,sft, ict කරලා සයන්ටිස් කෙනෙක් වෙන්න පුලුවන්ද .අනේ මේ විශයන් කරලා යන්න පුලුවන් ජොබ් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
මෙම විෂය සංකලණය හැදෑරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු විද්‍යාඟයෙකු බවට පත්වීමට හැක. ඒ සදහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලින් ලබාගන්නා දැනුම ඔස්සේ ආචාර්ය උපාධිය දක්වා ඉගෙනීම කළ යුතුවේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොදින් නිමකිරීම විද්‍යාඟයෙකු වීමට ඔබට මග කියනු ඇත. ඒ සදහා දැන් සිටම කැපවීමෙන් ඉගෙනීම කලයුතු වේ. ඔබගේ අනාගත බලාපොරොත්තු ඉටුවේවායි BST Practical Master වෙතින් සුබ පැතුම් ....!
@ji1111-s5t
@ji1111-s5t 2 жыл бұрын
Sir japura campus eke bst karana ayata degree නැද්ද ?
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
උසස් පෙළ විභාගයේ සිසුන් ගන්නා ලකුනු ප්‍රමාණය අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සදහා ඇතුළත් වීමට ජෛවපද්ධති තාක්ෂණවේදය හදාරන සිසුන්ට ද හැක. එම පාඨමාලා පිලිබදව එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගැනීමට හැක. ඊට අමතරව අපගේ යූටියුබ් නාලිකාවේ ඇති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදින්වීම පිලිබදව වීඩියෝවේ කමෙට් කොටසේද එම විශ්වවිද්‍යාලය මගින් කරන ලද සාකච්ඡාවකට අදාල වීඩියෝවක ලින්ක් එකක් ඇත.
@chamiduamarasinha7236
@chamiduamarasinha7236 2 жыл бұрын
Bst sft agri kare mm 3tama s tiyenne karanna Hoda corss ekak kiyanako
@kawibaba2638
@kawibaba2638 7 ай бұрын
Math krnne inne ewat job thiyenwda
@dop2gamelk
@dop2gamelk 2 жыл бұрын
Thanks ❤️
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
You are welcome.
@sewmini2498
@sewmini2498 2 жыл бұрын
Thank you medm..godak pin api wenuwen krna කැපවීමට 🙏🌼❤
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
You are welcome....!
@pramod_wickramathilaka
@pramod_wickramathilaka 2 жыл бұрын
Goodwork
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
Thanks a lot.
@maheeshadekum3140
@maheeshadekum3140 2 жыл бұрын
Tanku madam 💖
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
You are welcome.
@ranidugayantha5382
@ranidugayantha5382 2 жыл бұрын
Sir mama bio system karnne mtaA/l වලින් පස්සෙ amarica yanne one ithin mony prshnayk na mta eth university study gana danuma madi
@BSTMasterChannel
@BSTMasterChannel 2 жыл бұрын
ඉතාමත් හොඳ අදහසක්. ඇමරිකාවේ පවතින උසස් අධ්‍යාපන පද්ධතියට ඇතුලු වීමට විවිධාකාර ස්වරූපයන් පවතී. එනම් ඔබගේ සුදුසුකම අනුව විවිධ මට්ටම්වලින් , එනම් ඩිප්ලෝමා හා උපාධි ලෙසට පාඨමාලාවන් සදහා ඇතුළත් වීමට හැක. ඔබගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු අවසන් වූ වහාම මේ පිලිබදව දැනුවත් වන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි සුබ පැතුම් එක්කරමි ...!