Not recommended. මේ japan class එකට මගෙ නංගිත් ගියා .සල්ලි ගන්නවා විතරයි මේ class එකෙන් . මේ class එකෙ ගුරැවරැ ගැහැණු ලමයින්ට පවා කුණුහරපෙන් බනිනවාලු.මේ class එකට ගියෙ japan training visa එකකට නමුත් 75000ක් සල්ලි ගත්තා විතරයි කිසිම වැඩ පිලිවෙලක් නැ 😢