Пікірлер
@tiyuligirl6871
@tiyuligirl6871 22 күн бұрын
මොහුගේ 😎 මේ ගීත ගායනාවල ඇති අමුතුම, හාස්‍ය, නාට්‍යානුසාරබව හා විස්තර කල නොහැකි සුන්දරත්වය... ඒකනම් ඇත්තටම පිස්සුවක්... ❤❤
@HarischandraNlkh
@HarischandraNlkh Ай бұрын
Meke theruma 😊❤ patta
@PiyalDayarathne-y6o
@PiyalDayarathne-y6o Ай бұрын
Lamageetha
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
අද උදේ ඉදන් අහනවා මෙතුමාගේ සින්දු ඒපා වෙන්නෙ නම් නැහැ
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 ай бұрын
❤❤❤ best song ❤❤ sunflower band my congratulations 2024-08-16
@nadugek8186
@nadugek8186 2 ай бұрын
Nice ❤❤❤
@DahamiWathsala
@DahamiWathsala 2 ай бұрын
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 2 ай бұрын
පට්ට❤
@ThisuniThihara-oi1cl
@ThisuniThihara-oi1cl 2 ай бұрын
I never seen such a beautiful like her
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
very nice sinhala song thanks
@sameeralalith4482
@sameeralalith4482 2 ай бұрын
❤❤❤❤👌👌👌👌👌🤟🤟🤟
@madurangajayalath896
@madurangajayalath896 2 ай бұрын
❤😮🎉 baddage surin mage awusath aran jiwath wewa ❤
@rasikaliyanage5016
@rasikaliyanage5016 2 ай бұрын
❤❤❤❤❤
@manjulapriyantha9463
@manjulapriyantha9463 3 ай бұрын
A kale wage mekale gayakyo na
@yohanrandika8701
@yohanrandika8701 3 ай бұрын
❤❤❤
@TarngaDarsika
@TarngaDarsika 3 ай бұрын
නීරෝගී සුවය දීර්ගායූ සම්පත්තිය ම ලැබේවා.. අපේ රටට වටිනා ම සම්පතක්.. සිංහල කම රැකගත් අපේ ගායකයා..බුදුසරණයි..
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 ай бұрын
මිනිස්සු ගසා කන එක හැදුවනම්
@sarathkumarathunga3774
@sarathkumarathunga3774 3 ай бұрын
Weel eka hadanna issara wela abaditha sebalunge apada watupa deela hitiyanam hodai neda
@dinadina6173
@dinadina6173 3 ай бұрын
ඒක හොඳයි ඉස්සරහට යන්න වෙන්නේ ත්‍රීවිල් එකේනේ
@keerthidiasbandaranayake5053
@keerthidiasbandaranayake5053 3 ай бұрын
Oya sticker eka thiyana three wheel walata hire denna epooooo....!!!!
@sudhar141
@sudhar141 3 ай бұрын
තෝ වල් පරයා 1977 ඉඳලා මිනිස්සුන්ට බොරු කිව්ව කිව්වා බ්‍රේස්ලට් දෙනවා ආර්ථික හදනවා තමා මේ ආර්ථිකය කන්ඩ ප්‍රධානම වගකිවයුතු පුද්ගලයා තෝ කර්මාන්ත ඇමති කාලෙ ඉඳලා ලංකාවේ ආර්ථික විනාශ කරා සියලුම කර්මාන්ත විකුණුවා තනිකර බටහිර බලවේගයට කතින තොගේ වටේ ඉන්න එවුන්ට ර්ථික වාසි දීලා සාමාන්‍ය ජනතාවගේ හද ගැස්මක් දන්නැති බල්ලෙක්
@PriyanthPrasad
@PriyanthPrasad 3 ай бұрын
ai ban parakku une machchara Kal koheda hitiye ninden heruka wage makata giya aun lankaway nowayda hitiye ma sangam wala aun thamai wasiyata hama dema koranne mawa athi koley apida rata palanaya koley ma dethungolloma thamai Dan ma ardarayata wage katauthu koranne balagenai idapalla korala dai habai tikak Kal yai oya arway paramarthaya
@SamsnthaAluthgama
@SamsnthaAluthgama 3 ай бұрын
❤❤❤
@SmilingBlueLake-cn4ss
@SmilingBlueLake-cn4ss 3 ай бұрын
Lsddsdds
@savindubandarigoda
@savindubandarigoda 3 ай бұрын
දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා... මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා... කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා... හරි තේජස්‌ මැද කකුළු කොලුවා කෙළින්‌ ගමන්‌ කලේ මූ අංග විකල කුකුළුවෙකැයි සැවොම විහිළු කලේ.. නෑ සියෙ මේක නියම ගමන තමයි අපේ රැහේ ඌ කිව්ව නමුත්‌ කවුරුත්‌ නෑ කෙළින්‌ ගමන්‌ කලේ... දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා... මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා... කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා... ටික කලක් මෙහෙම කකුළු කොලුවා කෙළින්‌ ගමන්‌ කලේ... මූ අංග විකල කුකුළුවෙකැයි සැවොම විහිළු කලේ.. මේ සැවොම ඇදට යනවා නම්‌ මටත්‌ මොකෝ කියා සහතිකය ඉරා දමලා ඌත්‌ පරණ ගමන ගියා..... දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා... මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා... කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා... අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා.... කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා.... අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා... අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා... අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
@ASDYZfd
@ASDYZfd 3 ай бұрын
මෙි කිසිම රජයක් විසින් කිසිම වටිනා කලාකාරැවෙකුට නිසි ඇග ඉමක් කරලා නැහැ ....ගොටිිට අල්ලපු අයට විතරයි උදවි කරේ....මෙතුමා ට නිරෝගී සුවය ලැබෙිවා බුදු සරනයි
@m.nuwandhananjaya5084
@m.nuwandhananjaya5084 3 ай бұрын
මම පොඩි කාලෙ ඉඳන්ම අහපු සිංදුවලින් එකක්. හැබැයි original artistගෙන් නම් නෙවෙයි, අපේ තාත්තගෙ හඬින්. දෙකක් දා‌ගත්තම අනිවාර්ය නම්බරයක් මේක. අදටත් කිසිම පරණබවක් නැතුව අහන්න පුලුවන්
@tharangaag
@tharangaag 3 ай бұрын
අනේ සභාපති ගොන් ලබ්බෝ ඉතින් යකෝ සල්ලි අරගෙන මිනිස්සු අන්දනවා නම් නඩු දාපන්කෝ. නන්දනගෙ ගූ කකා ඉන්නැතුව.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 3 ай бұрын
Mt oyage band Ake name sent karanna bye bs u & family ammaaa & family
@KkRas-c2x
@KkRas-c2x 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@RamyalathaDhodangolla-uu4ib
@RamyalathaDhodangolla-uu4ib 4 ай бұрын
Mewa thamai saindu. ♥♥♥♥♥♥♥♥♥ Translate to sinhala
@pasindudilshan3464
@pasindudilshan3464 4 ай бұрын
කකුලුවාගේ dance එකනම් මරැ❤️❤️😉
@pasindudilshan3464
@pasindudilshan3464 4 ай бұрын
Nice ❤❤❤
@PasinduChamod-fv1fd
@PasinduChamod-fv1fd 4 ай бұрын
Kalawa hari Sunday malli
@subashsandakelum1239
@subashsandakelum1239 4 ай бұрын
සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍❣️❣️ ❤🎉❤🎉❤🎉❤
@sahanpradeep1377
@sahanpradeep1377 4 ай бұрын
පිස්සු නාකියා. මිල හරි ෂෝක්. පයින් යනව හොදා
@besttalk1089
@besttalk1089 4 ай бұрын
Pare thriwhil gasa gana ekai arakshawa genai awabotha karanam karanam app kale
@මාලුලෝකය-ෂ5ඡ
@මාලුලෝකය-ෂ5ඡ 4 ай бұрын
නිමල් අයියගේ හොදම සින්දුව
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 5 ай бұрын
Very beautiful song my cogratulations 2024
@MLMadusanka
@MLMadusanka 5 ай бұрын
Me song eka coroke eka ona
@tharangaag
@tharangaag 5 ай бұрын
කල්ල මරේ නේද
@RashmiahinsaAhinsa
@RashmiahinsaAhinsa 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@jyfouahmad-dj5df
@jyfouahmad-dj5df 5 ай бұрын
Ada kalaytama gelapenawa
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 5 ай бұрын
❤️❤️❤️👌👌👌💪💪👍👌💪❤️👌❤️❤️☸️
@manjulamanjula2304
@manjulamanjula2304 5 ай бұрын
අනේ ඉතින් අපි😅
@darshana7016
@darshana7016 5 ай бұрын
මගී ප්‍රවාහනය කාර් වලත් කරනව බයික් වලත් කරනව ඒවටත් අදාලද
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 5 ай бұрын
Sunflower music නම් ඇඩෙනවා ❤❤❤❤❤❤
@pubudusandakelum8786
@pubudusandakelum8786 2 ай бұрын
IMHO and secure dbknf
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 23 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@දිදුඇකඩමි
@දිදුඇකඩමි 5 ай бұрын
❤❤
@lalpema708
@lalpema708 5 ай бұрын
දෙමාපියන් බුදු වෙිවා බුදුසරණයි සුබ රාත්‍රී යක් වෙිවා සැමදෙනාට .❤❤❤