A Great Monk's Advice To A Great King
1:24
Buddhist Monks Around The World
1:48
10 жыл бұрын
Best of Kandy  Perahera 2016
8:35
10 жыл бұрын
Can You Trust Your Own Eyes?
0:58
11 жыл бұрын
Dasa Disa Piritha
6:29
11 жыл бұрын
How To Practice Dhamma
10:06
11 жыл бұрын
SUBSCRIBE to Buddhaghosha's channel
0:18
Albert Einstein on Buddhism
1:53
11 жыл бұрын
ven.BUDDHARAKKHITA THERO - Life Story
27:29
Voice of ANAGARIKA DHARMAPALA - 2
1:25
Пікірлер
@AnushaHimali
@AnushaHimali 3 күн бұрын
ඔබ අප සියලු දෙනාටම උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා !!! පිරිත් දේශනාව කරන බුද්ධ පුත්‍රයාණන්වහන්සේලාට ද ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා !!! සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏
@streb6
@streb6 4 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@anniemann5846
@anniemann5846 6 күн бұрын
💑💖💖💖🙏🙏🙏 and thank you so... For sharing all Buddha Dhamma.
@jmotivation8956
@jmotivation8956 8 күн бұрын
🎉❤
@asankaprasad9189
@asankaprasad9189 10 күн бұрын
Budu Saranai
@mohamedamanulla2748
@mohamedamanulla2748 14 күн бұрын
This is not correct . Buddha did not preached so
@erandhijayawickrama396
@erandhijayawickrama396 17 күн бұрын
🙏🙏🙏🙏
@jaywardhanmahanam263
@jaywardhanmahanam263 19 күн бұрын
Sadu sadu sadu bhante
@user-le7dg5tz2j
@user-le7dg5tz2j 21 күн бұрын
සාදු සාදු සාදු බුදු සරණයි දෙව් පිහිටයි සියලුම දෙනට
@ChandrasiriGamage-gz7uw
@ChandrasiriGamage-gz7uw 22 күн бұрын
Grade spech
@sanjeewanidesilva9354
@sanjeewanidesilva9354 22 күн бұрын
This is so beautiful brings me so much peace. I listen to this everyday while i was pregnant. Now play this for my two babies when they go to bed. Soon as i play it automatically they become silent and within 15min they are fast asleep. Now they request this everyday. 🙏🙏🙏 sadu sadu sadu
@YohanBro6108
@YohanBro6108 22 күн бұрын
@EATHTHA-
@EATHTHA- 23 күн бұрын
🙏!
@EATHTHA-
@EATHTHA- 24 күн бұрын
🙏!
@EATHTHA-
@EATHTHA- 24 күн бұрын
♡☆☆☆NaMo bhuddhaya! ★★★
@DIYONMINDULA-r9h
@DIYONMINDULA-r9h 25 күн бұрын
❝ 𝙋𝙞𝙧𝙞𝙩𝙝 𝙞𝙨 𝙜𝙧𝙚𝙖𝙩𝙡𝙮 𝙗𝙡𝙚𝙨𝙨𝙚𝙙. ❞ (◍•ᴗ•◍)❤
@sandyabandara3147
@sandyabandara3147 25 күн бұрын
මම ත් මගේ දරු මුනුබුරු වනුත් සුවපත් වේවා !
@user-ww1bm9co8f
@user-ww1bm9co8f 25 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-ww1bm9co8f
@user-ww1bm9co8f 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-oi3wl2qg7d
@user-oi3wl2qg7d 28 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@priyankawijetilleke8649
@priyankawijetilleke8649 28 күн бұрын
Sadu Sadu Sadu
@AyeshaNilmini-lt5cs
@AyeshaNilmini-lt5cs 29 күн бұрын
🙏🙏🙏🙏🙏Mageth mage swamiyageth geewitha mahaseyata puja wewa🙏🙏🙏🙏
@EATHTHA-
@EATHTHA- Ай бұрын
🙏! ! !
@tv6076
@tv6076 Ай бұрын
🙏
@rapsenul5966
@rapsenul5966 Ай бұрын
සාදු සාදු සාදු!❤
@rapsenul5966
@rapsenul5966 Ай бұрын
බුදුරජාණන් වහන්සේගේ පලමු දර්ම දේශනය මෙයයි• අපි එය සිහිපත් කරමු!
@rapsenul5966
@rapsenul5966 Ай бұрын
😢😢😢😢❤😊
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr Ай бұрын
Dhammachakka.suthrayaphiraie.🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌼Sadu Sadu Sadu buddusaranaie.
@chandanadharmasiri5326
@chandanadharmasiri5326 Ай бұрын
🎉Good❤
@upalihiru3068
@upalihiru3068 Ай бұрын
Sadu saadu saaadu
@pohonpengetahuan9999
@pohonpengetahuan9999 Ай бұрын
Buddist Statue has a long ear.... Just like Dayak People the native Borneo Kalimantan Indonesia
@jinaniperera7270
@jinaniperera7270 Ай бұрын
Superb dhamma talk
@Sarath-fp1ll
@Sarath-fp1ll Ай бұрын
❤❤❤❤❤❤
@user-zq7mo2kk2x
@user-zq7mo2kk2x Ай бұрын
මෙ පිරිත් දේශනාවෙ බලයෙන් මාගේ පවුලෙ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KaluKandy-rb5hv
@KaluKandy-rb5hv Ай бұрын
Sadu.. Sadu..Sadu
@karunaweerasekara7865
@karunaweerasekara7865 Ай бұрын
Utum.niwansuwalabaawa.obawahansaatha
@karunaweerasekara7865
@karunaweerasekara7865 Ай бұрын
Mithyawa.parada.sthyha.daasana.kala.obawahansaa.apitha.ahimikalaa.kuda.monasithakinda.ahemakalaa.
@wmrangana4432
@wmrangana4432 Ай бұрын
දම්සක් පැවතුම් සූත්‍රය (ධම්මචක්ක සූත්‍රය ) සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@user-we6es1ks8r
@user-we6es1ks8r Ай бұрын
🙏🙏❤❤❤❤
@Manos-zm5ny
@Manos-zm5ny Ай бұрын
බුදුන් නොහඳුනන ඉන්දියාවේ දකුණු දේශය. ධර්මපාල හිමිගේ ලිපිය (රත්මලානේ ධම්මාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේ වෙත යොමු කළ පහත සඳහන් ලිපිය) 👇 “ඉන්දියානුවන් කිසිවෙක් බුදුහිමි ගැන නොදනිති. ඔවුහූ බුදුරුවට ජටා පළඳවති. නළලේ අළු ගාති. නළල මැද තිත තබති. ගාන්ධි තුමා තම රටේ උපන් බුදුන් ගැන දැනගෙන ඇත්තේ එංගලන්තයේදී සර් ආර්නෝල්ඩ් පඬිවරයා තෑගි කළ "ද ලයිෆ් ඔෆ් දි ඒෂියා " ග්‍රන්ථය කියවීමෙන් පසු ය. තාගෝර් තුමා බුදුන් ගැන සාවඥ සිනහා පහළ කරන්නේ ය. ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනගන ලද ගරා වැටී තිබූ බුද්ධ ස්ථාන පිළිසකර කිරීමට ආධාර පතමින් මම ලොව වටා ගමන් කළෙමි. මාගේ සංචාරයන් මල්ඵල ගැන්වෙන විට ලෝක බුද්ධිමත්හු බුද්ධ දර්ශනයට නැඹුරු වන්නට වූහ. බුදුහිමි නේපාලිකයෙක් ද, කාලිංඝයෙක් ද නැත්නම් වෙනත් ඉන්දියානුවෙක් ද යනු සැක සහිත බව කියනු කැමැත්තෙමි. බුද්ධ වර්ෂය ඉතා වැරැදි බැව් ඉන්දියානු ඉතිහාසඥයෝ පුද්ගලිකවම මා හට ද පවසා ඇත. පාළි භාෂාව පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්දියාවෙන් හමු නොවේ. මා විසින් පවසන කරුණු නොපමාව ගවේෂණයට ලක් කිරීමට හැකි නම් මම එය ඉතා උසස් කොට සලකමි. මා දැන් මරණය බලාපොරොත්තු වෙමින් හා මා විසින් මෙතෙක් කළ යුග මෙහෙවර සිතමින් කාලය ගෙවන අතර ඔබ වැනි තරුණ යතිවරයන් වහන්සේලා එකතුව මෙතැන් සිට වඩාත් වෙහෙසෙමින් ක්‍රියා කිරීම අර්ථවත්ය. මම ඔබ වහන්සේට දීර්ඝායු පතමි. මීට හිතැති, සිරි දේවමිත්ත ධර්මපාල හිමි”
@disnabulathge1477
@disnabulathge1477 Ай бұрын
මේ පිරිත ඇසීමෙන් පුදුම සුවදායක නින්දක් ලැබෙන්නේ දවසේ තෙහෙට්ටුව අවිවේකී කම නැතිවෙල යනවා.සියලු දෙනා තෙරුවන් සරනින් සුවපත් වේවා !!
@priyanthajayalal767
@priyanthajayalal767 Ай бұрын
මගේ අම්මාටත්❤️🌎😌 මගේ ආච්චි අම්මාටත් ලෙඩ රෝග වලින් වැලකේවා!👍
@pathmakumari4137
@pathmakumari4137 Ай бұрын
🙏🙏🙏 Triple gem may bless all of you
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Ай бұрын
පිං වත්,අපෙ හාමුදුරුවනේ 😢 අද ඔබ වහන්සේ වැඩ සිටිය යුතු කාලයයි මේ අහො...අපි අසරණ වෙලා..🙏🌹🙏 පිංවත් හිමියන් ට, උතුම් අජරාමර නිවන්සුව අත්වේවා..🙏🙏🙏🌹
@sithumyuthmin1503
@sithumyuthmin1503 Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@sithumyuthmin1503
@sithumyuthmin1503 Ай бұрын
🙏🙏🙏
@ChandralathaWanninayaka-mb1ke
@ChandralathaWanninayaka-mb1ke Ай бұрын
සමිඳුනේ සුලු මිලේචයින් පිරිසක් විසින් ඔබවහන්සේව මේ බොදු බිමට අහිමි කලත් සමිඳුනේ ඔබවහන්සේ බොදු ජනතාව ගේ හදවත් තුල සැමදා අමරනීයයි.
@Pinthura
@Pinthura Ай бұрын
0:00
@sarathotawatta4271
@sarathotawatta4271 Ай бұрын
Sadu 😢 sadu sadu
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 ай бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට මතු භවය නිවන පිණිසම වේවා! 🙏🙏🙏
@RUSHANDANU
@RUSHANDANU 2 ай бұрын
🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘