Jaya Piritha ජය පිරිත
6:10
Пікірлер
@sitheniwana-8195
@sitheniwana-8195 21 сағат бұрын
මේ උතුම් පිරිත් බලයෙන් අප නිවසටත් සියළුම දෙනාටත් යහපතක්ම වේවා!!!සියලු රෝග දුරු වේවා!!
@asha117
@asha117 Күн бұрын
මාගේ කුසේ වැඩෙනා දරුවානිදුක් නීරෝගී සියලු අග පසගින් සම්පූර්න දරු පැටියෙක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ දරුවා ආරක්ශා කර දෙන්න දෙවියනී🙏🙏🙏🙏🙏
@LakshmiKumari-et1xo
@LakshmiKumari-et1xo Күн бұрын
මගේ. අම්මගේ ලෙඩ රෝග. සුව වේවා
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Күн бұрын
Mage දරුවන් කැනඩාවේ පදිංචියට ගියා ..ඒ.අයට .ආරක්ෂාව .රැකවරණයක් lbewa .tunuruwane පිහිටෙන් .දුකක් අහන්න නොලැබෙන දේවල් වේවා 🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Күн бұрын
Ape දරුවන් මට ආරක්ෂා කරන්න පුළුවන් මෙහෙම පිරිත් බලයෙන් .🙏buddha කියන පින්වත් .බුදුරජාණන් whansege depa නමස්කාර කරමි 🙏🙏🙏
@NilushikaDamayanthi-lh9nm
@NilushikaDamayanthi-lh9nm Күн бұрын
mage kuse wadena daruwa saha siyaluma mawwarunta daruwanta me pin balen kisidu dukak karadarayak nowewa❤❤
@KumuduniPriyanka-hx8qw
@KumuduniPriyanka-hx8qw 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@dancewithama4517
@dancewithama4517 4 күн бұрын
ඉක්මනට මට අම්මා කෙනෙක් වෙන්න ලැබේවා...🙏🩵
@KumuduniPriyanka-hx8qw
@KumuduniPriyanka-hx8qw 4 күн бұрын
Sadu sadu sadu
@KumuduniPriyanka-hx8qw
@KumuduniPriyanka-hx8qw 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-pf4bu8ge6o
@user-pf4bu8ge6o 5 күн бұрын
🙏🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 5 күн бұрын
Me budu guna balayen mage ammage hospital inna mage malli mage me danis amruwa oluwe kekumada podi unda siyaluma dena suwapa wewa sadu sadu🙏🙏🙏
@shelmimaduwanthi201
@shelmimaduwanthi201 6 күн бұрын
mage kuse sitina daruwada mada araksa wewa siyalu anga sapuren wedetwa🙏🙏🙏🙏
@Padmasiriananda
@Padmasiriananda 6 күн бұрын
මගෙ පවුලෙ සියලු දෙනාටත් නෑදැ හිත මිතුරන්ටත් මෙ පිරිතෙන් සතුටක් ලැබෙවා බුදු සරනයි 😊😊
@idunilrandima-5470
@idunilrandima-5470 6 күн бұрын
Obeth mageth kiri sihinaya saba wewa
@ChandraLatha-s2l
@ChandraLatha-s2l 7 күн бұрын
Me pirithe balayen dulip malita niduk suvaya laava
@padmamahathantila268
@padmamahathantila268 7 күн бұрын
දර්ම දේශනා ව්ක් අතර තුර වෙනත් කතන්දර වලට යාම ශ්‍රාවකයන්ගේ දර්ම ගෞරවය පිරිහීයාමට හේතු වෙනවා . කෙසේ වෙතත් මේ ස්වමේන්වහන්සෙ ඉතමත් දාර්මඩර බික්ශූන් වහන්සේනමක්. අද ලන්කවෙ සමාජයට ගැලපෙන ලෙස දේශනා කලා වියහැකියි.ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා ශ්‍රවණය කල අපටත් උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා .අනුග්‍රහයක භවතුන් ටත් නිර්වනය සාක්ශත් වෙවා .
@ayshakwi7192
@ayshakwi7192 8 күн бұрын
Sadusadu.sadu
@randikaranneththi9064
@randikaranneththi9064 8 күн бұрын
mama wara wibagaya ihalin samat wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyaranabahu7396
@sandyaranabahu7396 9 күн бұрын
මේ රතන සූත්‍රයේ ආනුභාවයෙන් අපේ පවුලේ සියලුම සාමාජිකයන්ට හා මගේ දියණියට හා පුතණුවන්ට නීරෝගි සුවය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏
@sandyaranabahu7396
@sandyaranabahu7396 9 күн бұрын
Rathana suthraye bala mahimayen mage dhiyaniyage shariirayata athi wi thibena siyaluma rooga duru wewa..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@n.w.damayanthi115
@n.w.damayanthi115 9 күн бұрын
🙏🙏🙏🙏💐💐💐💐💐👍👍👍
@JayaKaveesha-cd1yj
@JayaKaveesha-cd1yj 9 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🌻💥💥🌻
@OmanOman-j8t
@OmanOman-j8t 9 күн бұрын
Me pirithe balayen matath mage daruwantath siyaluma gaha apala duru wi Leda duk walin midi dinen dinama diunuwa labewa...
@manjulaliyanage9551
@manjulaliyanage9551 10 күн бұрын
සියලු ලෝකවාසීන්ට යහපතක් වේවා !!🙏🙏🙏
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@user-nq3wx9yj1w
@user-nq3wx9yj1w 11 күн бұрын
මාගේ කුසේසිටින දරැවා නිදුක් නිරෝගිමත් දරැවෙික් මෙිලවට බිහිකිරිමට සක්තියදහිරියලැබෙිවා එමෙින්ම අනිකුත් මවුවරැන්ට එසේම වෙිවා 🙏🙏🙏🙏
@rasikakanchana3218
@rasikakanchana3218 11 күн бұрын
🙏🙏🙏
@rasikakanchana3218
@rasikakanchana3218 11 күн бұрын
සාදු සාදු සාදු
@AmilaThusepereraliyanara-mr4ud
@AmilaThusepereraliyanara-mr4ud 12 күн бұрын
සියලු. සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා මගෙ සහ ගෙදර අයගෙ සහ නෑදෑයන්ගෙ සියලු අපල දුරැ වෙවා මෙම රටට යහපත් නායකයෙක් බිහි වෙවා අගහිගකන් න
@bimaliweerasoriya2150
@bimaliweerasoriya2150 12 күн бұрын
Rathana suthraya balen mage ammage siyallama hoda baba. SADU. SADU. SADU.
@piyumifernando2778
@piyumifernando2778 12 күн бұрын
rathana suthraye balayen mage ammage leda roga siyalla suwapath wewaa !!! suyalu loowesiyan nirogi wewaa
@sramanijayasinghe787
@sramanijayasinghe787 12 күн бұрын
Mata kooti thunaka lotharei mudalak laba dun sema meyA ahana siyalu denatama sith ayurin mudal lebima gena adaraneeya vishwa maniyanta kooti warayak isthuthi.
@AshokaWickramasinha
@AshokaWickramasinha 12 күн бұрын
Mage පවුලේ සියලු ලෙඩ duk duruvewa
@user-rg7gg6jo6r
@user-rg7gg6jo6r 13 күн бұрын
Rathana suthraye anubawayen siyalu lo wasiyata sethakma wewa!
@OmanOman-j8t
@OmanOman-j8t 13 күн бұрын
Mema pirithe anubawayen matath mage daruwantath siyalu loka wasintath duk niduk nirogima wi sarthakathwaya ma wewaa..
@kumari7398
@kumari7398 14 күн бұрын
සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻sadu🙏🏻🙏🏻🙏🏻 🌹🌹🌹 මහා බලඇති මේ දසදිසා පිරිත් බලයෙන් මගේ දරුවන් ගේ සියළුම දොස් ලෙඩ දුක් දුරිම්ම් දුරු වේවා කරන කියන රැකිරස්සා දිනෙන් දින දිඋණු වේවා යහපතක්‌ම වේවා 🙏🏻🙏🏻🙏🏻
@user-rh8sp5bd7w
@user-rh8sp5bd7w 14 күн бұрын
සාදු සාදු සියලුම අපල දුරු වෙන්න 🙏🙏🙏🙏
@tilishiyarodrigo7600
@tilishiyarodrigo7600 14 күн бұрын
May pirtha balayan. Magae seyalumarogasuvavawa
@RuwangiChethana-th3ol
@RuwangiChethana-th3ol 14 күн бұрын
කලි අම්මගෙ පිහිට ලැබෙවා
@chathurikaudayangani7304
@chathurikaudayangani7304 15 күн бұрын
Me piritha anu baweyn maga siyalu yahpath bala poroththu ista weya 🙏🙏🙏 sadu sadu
@sramanijayasinghe787
@sramanijayasinghe787 15 күн бұрын
Mata kooti thunaka lotharei mudalak laba dima gena adaraneeya vishwa maniyanta kooti warayak isthuthi
@ThambaraSandu
@ThambaraSandu 15 күн бұрын
සජ්ඣායනා
@user-bv3bk8hg2m
@user-bv3bk8hg2m 16 күн бұрын
රතන සූත්‍රයේ බලයෙන් මායි මම බදින්න ඉන්න කෙනයි පවුලෙ අයවයි ආරක්ශා වේවා 😊
@WEERASOORIYAWIMAL
@WEERASOORIYAWIMAL 17 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවා සයුරි දුව නිරෝගි වේවා.ඉගෙනිමේ කටයුතු සාර්ථක වේවා..අසන සැමටම බුදු සරණයි.
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 17 күн бұрын
මේ පිරිතේ බලයේන් මම වැඩකරන මේගේදර අැතිවි තිබේන කරදර දුරැ වේවා 🙏 මම කටාර්
@chammiliyanage131
@chammiliyanage131 17 күн бұрын
Me pirithe balen videshagatha mage daruwan dennata karadarayak nathiwa 14 dina lankawata enna lebewa .siyaluma denata theruwan saranai .🙏
@indraniindrani1354
@indraniindrani1354 19 күн бұрын
ලොවම සුව path wawa
@mallikasrilanka4442
@mallikasrilanka4442 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthasrimathi247
@wasanthasrimathi247 21 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් බලයෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා! මාගේ දරුවන් ගේ ග්‍රහ අපල දුරුවෙවා මාගේ නිවසේ අනවින කොඩිව්න දුරුවේවා සතුට සමගිය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹