KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Chamara Sumanapala
ලෝක දේශපාලනය සහ ඉතිහාසය ගැන කතා අහන්න මේ පැත්තට එන්න.
4:16
යුක්රේන F-16 නියමුවකුගෙන් ලෝක වාර්තාවක්
2 сағат бұрын
4:12
කාලිංඝ යුද්ධය සිදුවූ භූමියට ගමනක්
4 сағат бұрын
5:10
ජස්ටින් ටෲඩෝගේ ඉල්ලා අස්වීම වැඩක් ඇති දෙයක් ද?
4 сағат бұрын
3:55
අලුත් යුක්රේන ප්රහාරයට මොකද වුණේ?
7 сағат бұрын
3:50
කුර්ස්ක් පළාතේ නැවතත් යුක්‍රේනියානු ප්රහාරක මෙහෙයුමක්
9 сағат бұрын
4:28
සිරියාවේ අලුත් ආණ්ඩුව ගැන ඩෲස් ජනයාට සැකයක්
9 сағат бұрын
4:36
රුසියානු හමුදා ද්නීප්රොපෙත්රොව්ස්ක් පළාත දෙසට ඇදෙති
12 сағат бұрын
3:35
තායිවානය හා එක්සත් වීම කවදාටත් වඩා ආසන්නයි - චීනය
12 сағат бұрын
6:22
ඉරාන මිසයිල කම්හලක් වැනසූ ඊශ්රායල කමාන්ඩෝ මෙහෙයුම
14 сағат бұрын
3:59
කුර්ස්ක් මෙහෙයුමේ වාසි ගැන සෙලෙන්ස්කිගෙන් අලුත් කතාවක්
14 сағат бұрын
4:05
ඇමරිකාවේ ත්රස්ත ප්රහාර දෙකක් | එකනෙක සම්බන්ධ යැයි සැකයක්
16 сағат бұрын
4:29
අපට නුහුරු ප්රදේශයක අයි.එස්.අයි.එස්. විරෝධී දැවැන්ත මෙහෙයුමක්
19 сағат бұрын
3:52
කුරාහවා හි රුසියන් ජයග්රහණයක් | සෙලෙන්ස්කිගෙන් "පච" වීඩියෝවක්?
19 сағат бұрын
3:35
තලේබාන් - පාකිස්ථාන සටන් දිගටම
21 сағат бұрын
3:30
රුසියානුවන් කුර්ස්ක් පළාතේ සූද්ජ නගරය ආසන්නයට
21 сағат бұрын
2:59
යුක්‍රේනයෙන් සිරියාවට ආධාර තොගයක්
Күн бұрын
7:01
යුක්රේන යුද්ධයේ පෙරමුණු කිහිපයක සටන්
Күн бұрын
5:40
තලේබාන් - පාකිස්ථාන ආරවුල දුරදිග යයි
Күн бұрын
4:13
රුසියාවේ අර්යේෂ්නික් මිසයිලයට යුරෝපය සූදානම් ද?
Күн бұрын
3:49
මොස්කව් නගරයේ දැවැන්ත ත්රස්ත ප්රහාරයක සැලැස්මක්
Күн бұрын
3:48
සිරියාවේ කුර්දින්ට එරෙහි අයි.එස්.අයි.එස්. ප්රහාර
Күн бұрын
5:28
වැටුණ F-16 යානය | යුක්‍රේනයට මිසයිල හිඟයක්
Күн бұрын
5:29
ප්රංශ මුස්ලිම් සහෝදරත්වයේ ඉලක්කය ගැන බුද්ධි ප්රධානියෙක් අනතුරු අඟවයි
Күн бұрын
4:09
ඊශ්රායලයෙන් යේමනයට නැවතත් ගුවන් ප්රහාර
Күн бұрын
5:00
චීනය හයවැනි පරම්පරාවේ ප්රහාරක යානයක් අත්හදා බලයි
14 күн бұрын
2:40
මොස්කව් නගරයේදී රුසියානු නිලධාරීන් රැසක් ඝාතනය කිරීමේ උත්සාහයන්
14 күн бұрын
6:01
සිරියාවේ ආණ්ඩුවට තිබෙන අභියෝග
14 күн бұрын
4:39
රුසියාවෙන් නත්තල් දවසේ යුක්‍රේනයට මිසයිල ප්රහාර
14 күн бұрын
7:00
තුර්කිය සහ ඊශ්රායලය අතරේ යුද්ධයක්?
14 күн бұрын
Пікірлер
@nalakaperamuna9131
39 минут бұрын
Mission impossible, අලුත් එක වෙන්ඩ බැයිද?😂
@NalakaDiaszKirindage
Сағат бұрын
අනුර කිව්වෙත් එහෙම තමයි බ්‍රො විසිල් විරයි බල්ටිනැ ට්‍රම්ප් පුත් අවලව් තාන්
@NilanDamith-g7g
3 сағат бұрын
Mama...uduguwanedi misaila 7k...vinasa Kara....kakulen gahala...chamara
@shyamaldineth7315
3 сағат бұрын
Aiye ohe seethalada
@jayawardanakumara2680
3 сағат бұрын
රුසියාවෙ බංකරයකද ඉන්නෙ..😂
@chamikaruchiranga4604
3 сағат бұрын
FL studio වලින් background noise කපන්න පුලුවන් ලාවට ❤
@nishanthakumara5062
4 сағат бұрын
Ukraine karayo indiawe film balanawa wage wedipura😅😅😅😅😅
@ushanshashikaa843
4 сағат бұрын
අනුර කුමාරය වෙන්න බැරිද පයිලට්😂😂
@lahiruben2539
5 сағат бұрын
පකේ මිසයිල 😂
@GAMEOVER-hw8vr
5 сағат бұрын
America 🇺🇸 විසින් Canada 🇨🇦 සහ Greenland 🇬🇱 ආක්‍රමණය කිරීමට සැලසුම් කිරීම සහ Panama 🇵🇦 river එක ගැන තොරතුරු ඕනේ ?? 😢😢😢
@DeviLDilshan-g8q
2 сағат бұрын
හොද වැඩේ යුරෝප් පකේලට
@sameeraranga9438
5 сағат бұрын
😂😂
@nureshnamaledirisinghe8543
6 сағат бұрын
මුලින් වෙඩි තිබ්බනං f16 මිසයිල ටිකත් ඉතුරුයිනෙ 😂😂😂
@Tlcrokyyoutube
6 сағат бұрын
ලන්කට් යුකි ගව සම්පතට ඕව තමයි ස්වංවිදනය 😂
@ubetatta-o8m
7 сағат бұрын
ඌනං අනුරටත් වඩා වැඩ්ඩෙක් 🤌🤌🤌😹
@rajithaherath953
7 сағат бұрын
Oka cokpit eken eliyalta avilla 7 weni missle ekata polpiththkin gahala thiyenne ....ow
@tiktok.1368
7 сағат бұрын
දින100 කිව්වම අපේ ගොයියෙක් මතක් වෙනවා😅
@Person_That_Is_Not_Normal
8 сағат бұрын
පම්පෝරි ජනක පාර්ට් 3 ( සෙලා & යුකි හමුදාව )😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ElpitiyaPerera
9 сағат бұрын
Looks good bro 😂😂😂
@Ruwan_Kalinga_official
9 сағат бұрын
වීඩියෝ එක සුපිරි ❤️💖
@chanakaweerathilaka955
9 сағат бұрын
Apooo pissuda military washayenma apahu ganna puluwn 😂😂joker hamadama kiwe puluwan oka gannawa kiyalane apahu😂
@priyankaraland7474
10 сағат бұрын
Ruseyawata jayawewa ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@empireofeverything
10 сағат бұрын
යුක්‍රේනියානු කෲස් මිසයිල❌ රුසියානු කෲස් මිසයිල ✅ F16එකකින් ඔච්චර දෙයක් කරන්න් බෑ. විශේෂයෙන් යුක්‍රේනයට😂
@RuthuAak
10 сағат бұрын
F16 වලින් කරන්න බැරිනන් රුසියාවේ හිගන mig, su වලින්ද කරන්න පුලුවන් 😹
@empireofeverything
8 сағат бұрын
@RuthuAak F16 එක හොඳයි Interceptor aircraft දැකපු නැති උන් ට, MiG 31 එක තමයි දැනට operational fastest ම අInterceptor එක. අනික මතක් තියගන්න LTTE එකට ගහන්න වැඩිපුරම ගත්තේ රුසියානු ආයුධ. LTTE එක බටහිර රටවල් වලින් ගෙනාපු ආයුධ වැඩක් උනේ නෑනේ. අම්බානක කෑවනේ. එ කෑම යුක්‍රෙනය කනවා. ඒකට අපිත් එක හෙතුවක් මොක් ද යුක්‍රේනයට තිබ්බ ගොඩක් මිග් යාන අපි මිළට ගත්තා. දැන් උන්ට ආයුධ නැති හින්දා ඇමරිකාවෙන් දෙන ඒ ව ගන්න වෙලා තියෙන්නේ😂 F16 කියන්නේ අවුරුදු 50කට වඩා පරණ Aircraft එකක් අලුත් F16 Block 70/72 වල වුණත් RCS එක 3~4 m² වෙනවා. ඒක කොතෙක් දුරට Vulnerable වෙනව ද Target වෙන්න. ඒක නිසා Cruise Missile 6ක් intercept කරන්න බෑ😂
@RuthuAak
8 сағат бұрын
@@empireofeverythingmig 31 හොදයි කොටි වගේ හිගන සිවිල් සංවිධාන වලට ගහන්න 😆 LTTE එකට ගහන්න වැඩිපුරම ගත්තේ ඊශ්‍රායල් වල කෆීර් මිසක් mig යාන නෙවෙයි ඕයි 😆 යුරෝප්, ඇමෙරිකාව ඒවා ගන්න ලංකාවෙ ආණ්ඩුවට සල්ලි තිබුනේ නෑ 😹 තව සමහරු ලංකාවට දුන්නේ නෑ 😹 රුසියාවට වඩා ලංකාවෙ හමුදාව පාකිස්තානෙන් ආයුධ ගත්තා 😆
@empireofeverything
7 сағат бұрын
@RuthuAak LTTE එකට වැඩිපුර ගැහුවේ Kfir වලින් නම් ඇයි Kfir තියෙද්දිත් MiG 21,23,27 යානා 10ක් පමණ මිළ දී ගත්තේ. අනික MiG 31 එක Mach 2.83 ක වේගයක් ගන්න පුළුවන්, Sukhoi Aircraft ගොඩක්ම ප්‍රසිද්ධ Maneuverability වලට, එතියෙද්දී ඔයාට හොඳ F-16 එක වුණාට කරන්න දෙයක් නෑ. F-117 Nighthawk එකත් පම්පෝරි ගහලා කෙළවගත්ත Russian SAM එකකින් . 60 දශකයේ මිසයිල පද්ධතියක් 80 දශකයේ නිපදවපු Stealth Aircraft එකක් බිම දැම්ම එකේ ලැජ්ජාවටF-117 විශ්‍රාම ගැන්වුණා. F-22 ත් ඒ වගේ වෙන රටවල් වලට දෙන්නෙ නැත්තේ වෙන හේතුවකට නෙමේ ඒකේ ගොඩක් අඩුපාඩු තිබ්බා මාස ගානක් ඒක තාවකාලිකව සේවයෙන් ඉවත් කලා. ඊට පස්සෙ වුණත් F22 එක export කළේ නෑ භයට. අඩුපාඩු අහුවෙයි කියලා ඇහුවොත් කියන්නේ ඒක ගොඩක් Stealth Aircraft එකක්ලු 😂, ඒත් F-35 එක අවුලක් නෑ. ඇමරිකාව හොඳයි සුරංගනා කතා වලට. හමාස් එකෙන් F/A-18 එක බිම දාපු එකට කියපු සුරංගනා කතාව වගේ. ඒකමයි යුක්‍රේනය කරන්නෙත් නැත්නන් යුක්‍රේනයෙන් 20% ක් රුසියාව අල්ලගන්නෙ නෑනේ🙂
@pasansenanayake1350
5 сағат бұрын
@@empireofeverything අනික fighter එක තවත් බලවත් වෙන්න හොඳ expierienced pilots ලා ඉන්න ඕන.යුක්‍රේනයට ඒ දෙයත් නෑ.යුක්‍රේනයට F-16 දුන්නට හොඳ air to air සහ air to ground මිසයිල දීලා නෑ.MIG-31,MIG-29 වගේ aircraft ඔක්කොම වගේ r-73 මිසයිල වලින් සන්නද්ධ වෙලා ඉන්නෙ.එතන්දිත් රුසියාවට ලොකු වාසියක් තියෙනවා.ලෝකෙ දිග ම air to air kill එකත් තියෙන්න්නෙ su-27 එකකට.එයා හිඟන mig,su කියන එකෙන් මොකක් අදහස් කළාද දන්නෙ නෑ.හැබැයි ඔයාගෙ දැනුම නම් මරු.
@ravindinawanjana6293
11 сағат бұрын
Russian 👍
@kalusahan
11 сағат бұрын
යුක්‍රෙනයට මහින්ද මහත්තයා වගෙ නයකයෙකුත් ගරු ගොටබය රාජපක්ශ වගෙ අරක්ශක ලෙකම්වරයෙකුත් ගරු රනිල් වික්‍රමසින්හ වැනි අගමැති වරෙක් පහලවී ආක්‍රමනිකයින් පමන්නා දැමීමට හකිවේවා ❤😊
@Rtr-h6g
11 сағат бұрын
සුමනෙ ඉයෙ රො නියොජිතයො හම්බවුනා කිව්වා නෙ මොකද කිව්වෙ 😂 ලන්කාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරගන්න තියන සැලසුම් පිලිබද කිව්වද 😂
@අමුතුnpk
11 сағат бұрын
රුසියාව ඇතුළු බටහිර විරෝධී කඳවුරට ජය....🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
@RuthuAak
36 минут бұрын
😆😆😆😆Guu kpn
@nike-yk1fo
11 сағат бұрын
පිස්සු පුටින්😂 බොක රුසියාව❤️ පන ඇදලා දැන් වීඩියෝ දාන්නෙම රුසියාව දෙන්නමයි නේ 💪💪💪❤️
@chamararanasinghe-x9y
10 сағат бұрын
Cia bot
@Mahasona69
3 сағат бұрын
රුසියාව නෙවෙයි ලොම්තයෝ ඉන්දියාවෙ ගිහින් තියෙන්නෙ 😂🤦 මූ නම් අනේ මන්දා 🤣🤦 පිස්සු #### උබ නම් 😅
@nironiro1144
11 сағат бұрын
Joker dan මරු ජෝක් කරන්නේ 😂😂
@antonkeel-p5z
12 сағат бұрын
Good morning Chamra.
@dumbaralankaagrotv5867
12 сағат бұрын
කොහොමත් මෙම යානා හොද යුද්ධ බලයක් සහිත රටකට ගහන්නෙ දැන්නෙ.. ඒ නිසා තවත් වාර්තා ඒවි..
@Tlcrokyyoutube
6 сағат бұрын
😂😂 ගවයන්ට ස්වංවිදන නිව්ස්😂
@MonsterGaming01-u7e
12 сағат бұрын
Vulcan සාමන්‍ය ගන් එකක් කියන්න අමාරුයි මොකද එක ගන්නෙම ගුවන් ආරක්ෂක පද්ධති වලටනේ
@asithalk
13 сағат бұрын
😂😂😂
@dineshdineshdesilva
14 сағат бұрын
God bless ukrain❤❤❤❤
@SamPR84
13 сағат бұрын
❤🇺🇦🇺🇸🇺🇦🇺🇸
@DumindaSamansiri
15 сағат бұрын
පව් ඉතිං නේද? ඌට top gun movie එක හීනෙන් පෙනිලා....😂😂😂😂😂
@වනිදුහසරංග
17 сағат бұрын
යුකියොත් හොලිවුඩ් ෆිල්ම් බලන්ව වැඩී වගේ දැන් 🙂
@artsandeducation7716
17 сағат бұрын
අයියෝ චාමර කොහෙන්ද හිනා වෙන්නේ. රෙද්දෙ රෙවිල ඉන්න සෙලෙන්ස්කිය වගේ එකෙක් අපේ ලපයත්.
@SrimalDarshana-t7x
15 сағат бұрын
Ranilage bayyek.
@greatking6658
22 сағат бұрын
සෙලා ගොයියාගෙ war propaganda එක කරන එකා ගුලි කාලාද කොගෙද 😂😂
@casio745
23 сағат бұрын
අර සමහර ඇමරිකාවේ චිත්‍රපට දැන් යුක්‍රේනය හදනවා වගේ 😂😂😂😂😂
@vimukthipuswewala8697
Күн бұрын
මාත් ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වල ඉන්දියාවේ ගියා.ඇවිල්ලා සති දෙකක් ඇගට පණ නෑ.අසනීපත් වුණා.ඔයාටත් එහෙමද?
@ChamaraSumanapala
18 сағат бұрын
@@vimukthipuswewala8697 මට නම් එහෙම එකක් නෑ. දවසම ඇවිදින්න තිබුණා. එහෙම වෙද්දි මහන්සි නැත්නම් ඒකත් අවුලක් මං හිතන්නෙ