supun sandak paayaa  youtube
4:39
6 жыл бұрын
Sandun gase
3:46
6 жыл бұрын
Pinen piri
2:59
6 жыл бұрын
Atheethaya wathamana unaa nam
3:08
6 жыл бұрын
Пікірлер
@PathmasiriHannadige
@PathmasiriHannadige 12 күн бұрын
මෙම ගීතය පූරාම තියෙන්නෙ සැබෑ ආදරය.ආදරය. ආදරය.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲
@KrishaniKumari-sq2bq
@KrishaniKumari-sq2bq 13 күн бұрын
හරිම ආසයි අහන්න... ..❤❤❤❤❤❤❤❤❤❤
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k 28 күн бұрын
මරමලස්සනයි
@antonperera1436
@antonperera1436 29 күн бұрын
Madam great
@savinduyapa5270
@savinduyapa5270 29 күн бұрын
හරිම රසයි .අද මේ ආරයඒ ගේත අහන්න නොලැබේම වත්මන් සමාජයේ අවාසනාවක් .
@moon.1111.
@moon.1111. 14 күн бұрын
@gamunu2420
@gamunu2420 Ай бұрын
ප්‍රේමකිර්ති අල්විස් මහා කවියානෙනි. ඔබට අපි ණය ගැතිවෙයි.
@moon.1111.
@moon.1111. 14 күн бұрын
😢❤
@ගජමෑන්123
@ගජමෑන්123 Ай бұрын
Beutiful voice ❤
@mahindarodrigo4144
@mahindarodrigo4144 Ай бұрын
Pretty performance ???
@AnushaNilanthi-zp5jx
@AnushaNilanthi-zp5jx Ай бұрын
සිංහල ගායන ලෝකයේ සොදුරු යුගය ,,
@smusic677
@smusic677 2 ай бұрын
Den satududa ubata jagatata adheneta hu....ganilla den .
@JanakaRathnayaka-e9q
@JanakaRathnayaka-e9q 2 ай бұрын
Athtatama lassanai ❤❤❤🙏👍👌
@smusic677
@smusic677 2 ай бұрын
Naki.
@smusic677
@smusic677 2 ай бұрын
Ai prasnayakda. ...mama wagene.tawath monawatada nali achchila th nadda.
@darshanakumara2089
@darshanakumara2089 2 ай бұрын
premakirthi kalakaruwa athin me sabediya nirmanga kathawa ithama lassana kathawak
@chamindasir
@chamindasir 2 ай бұрын
මේවා කොහොම ලියවෙනවද කියලා හිතාගන්නවත් අමාරුයි..මෙම ගීත රස විදින්න අපේ දරුවෝ පිං කරලා නෑ...ගායනය සංගීතය සියල්ලම සුපිරි.. ප්‍රේමකීර්ති ඔබට නිවන් සුව..
@moon.1111.
@moon.1111. 14 күн бұрын
🧡
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤
@nihalphilippenge5625
@nihalphilippenge5625 3 ай бұрын
Victor & prem susanyogaya❤❤❤❤
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 3 ай бұрын
එතුමියට.ස්තූතියි. හරිම ලස්සනයි ❤❤❤
@hasithasampath7689
@hasithasampath7689 3 ай бұрын
❤❤❤❤
@rehanzoysa1622
@rehanzoysa1622 3 ай бұрын
Immortal character
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 3 ай бұрын
එ රසය ඇති ගිත අද බිහිවන්නෙ නැත අපි රසවිදි ආදරනිය ගිත❤❤❤
@WarakaheneIndasaraHimi-em6vn
@WarakaheneIndasaraHimi-em6vn 3 ай бұрын
තෙරැවන් සරනයි
@Padmi-d5d
@Padmi-d5d 3 ай бұрын
❤❤❤❤❤❤
@dnalin23
@dnalin23 4 ай бұрын
Sihinayaki Obama keroki
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 4 ай бұрын
පුංචි කාලෙ ඉඳලම ඇහුවත් කිසිදු රසයේ වෙනසක් නෑ. සදාකාලික සුමිහිරි ගීත ❤❤❤
@kolithananayakkara3944
@kolithananayakkara3944 4 ай бұрын
මේ සින්දු කොච්චර ලස්සන ද???
@dulangayal4156
@dulangayal4156 4 ай бұрын
ඔබ තුමියට නිරොගි සම්පත සෙමදකම ලෙබෙවා සම්ම සම්බුදු සරනයි ❤🙏🙏🙏
@ThusithaSadew
@ThusithaSadew 6 ай бұрын
හනා,අංජලී කහනවල ඔයගොල්ලෝ මේ වටිනා ගීත සිංදු වලට හරවලා වේදිකාවේ කියන්න එපා .මෙය නියෝගයක් නොවේ .කාරුනික ඉල්ලීමකි.
@moon.1111.
@moon.1111. 14 күн бұрын
ඔව් 😢
@designdepartment2948
@designdepartment2948 6 ай бұрын
Very beautiful
@sujatamalah9702
@sujatamalah9702 6 ай бұрын
❤️❤️❤️
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 6 ай бұрын
මම ආසම ගායිකාවක් ❤❤❤❤
@kumeeperera1898
@kumeeperera1898 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. දැනට කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.. එච්චරටම ලස්සනයි..
@chinthakakothalawala
@chinthakakothalawala 6 ай бұрын
අපේ කාලේ නියම සුපර් ස්ටාර්ස්ලා ❤❤❤❤❤❤❤
@moon.1111.
@moon.1111. 18 күн бұрын
අපිත් අහනවා 😌
@dadabaimusic
@dadabaimusic 7 ай бұрын
Shrimthi akka edha wagemai adath, gayanayath edha wagemai. Akkata deerga ayusha lebewa dhashaka gananawak apiwa rasawidhewwata!!
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 7 ай бұрын
Beautiful song 🎵❤😍💕♥💖🎵❤
@kumeeperera1898
@kumeeperera1898 7 ай бұрын
අමරණීය ගීත.. ආදරණීය ප්‍රේමකීර්ති මහත්මයා.. ඔබව අපේ හිත් වලින් කවමදාවත් මරලා දාන්න බෑ.. ශ්‍රීමතී මහත්මියගෙ හැසිරීම , හික්මීම ඇය ජීවිතය ගැන තේරුම් අරන් තියෙන කැඩපතක් වගේ.. ඇගේ ගායනය පෙර සේම අති විශිෂ්ටයි.. වික්ටර් රත්නායක මහත්මයා මෙච්චර ලස්සන තනු නිර්මාණය කිරීම ප්‍රශංසණීයයි.. ඔබ තිදෙනා එකතුවෙලා අපිව වෙනත් ලස්සන ලෝකයකට ගෙන ගියා.. බොහෝම පින්..
@nelsongamini7681
@nelsongamini7681 7 ай бұрын
Riyal voice old is gold . Very nice song i.m somuch like ...thanks .
@senarathsenarath3523
@senarathsenarath3523 7 ай бұрын
ගීත කෝකිලාවන්ගේ කෙනක්
@kapilaweerakoon4755
@kapilaweerakoon4755 8 ай бұрын
දීර්ගායුශ ලැබේවා ඔබතුමියට
@kapilaweerakoon4755
@kapilaweerakoon4755 8 ай бұрын
කට හඩ වයස 18 ක වගේ තරුනයි
@sooriyakumarperera8593
@sooriyakumarperera8593 8 ай бұрын
Immortal songs of greatest singer Srimathie
@jeevanirasika7247
@jeevanirasika7247 8 ай бұрын
Raththran Man in muthu mokatada awa One hemadamath sathutin nirogiwa jeewath wenawanam srimathi akke.❤❤❤
@kpaprimali6631
@kpaprimali6631 8 ай бұрын
රත්තරං මැනික් මුතු වලට වඩා වටිනා කටහඬක්
@saman2245
@saman2245 8 ай бұрын
සදා මිලින නොවන ආදරණීය කටහඬ, දීර්ඝායුෂ ලැබේවා.
@dammirrodrigo9083
@dammirrodrigo9083 9 ай бұрын
🙏❤️❤️ බුදුසරණයි!!
@dayanthananda6155
@dayanthananda6155 10 ай бұрын
Oba.wiyapath unata.handa theewrai deegayu wewa
@keaanton
@keaanton 10 ай бұрын
Mewala,thiyana rasaswada,vidinna api paramada,una,ada monada ,mewala,thiyena arthawath,kathu,harima pudumai Obathumiyata,dalada samidu pihitai ,🙏🙏🙏👑️👑️👑️❤❤❤✋
@Warnakulasuriyaantondernando
@Warnakulasuriyaantondernando 10 ай бұрын
Adaraya karna sindu sadakalikai
@rekhasamarasinghe4840
@rekhasamarasinghe4840 11 ай бұрын
අර්ථවත් පද මාලාවක් මිහිරි හඩින් ගයන ඔබ තුමියට දීගායු