Beko Dryer Repair Sinhala
3:54
washing machine drain vale
3:48
Beko inverter frige repair tip
4:03
AC double capacitor
2:35
Ай бұрын
Inverter Fridge Repair
5:49
2 ай бұрын
Backlight Inverters
6:26
4 ай бұрын
Fan Repair Tips
3:32
5 ай бұрын
Пікірлер
@NishankabandaraPradeep-vv1yn
@NishankabandaraPradeep-vv1yn 20 сағат бұрын
Tnx sahodaraya
@user-zl8yx5gk8j
@user-zl8yx5gk8j Күн бұрын
Aluten genawe sound eka weawakata chiris chirs ganswa ai e😊😢
@prasanthawelgama
@prasanthawelgama 2 күн бұрын
Dc motor eka replace kalata wada karanne nattam mokada karanne.
@prasanthawelgama
@prasanthawelgama 2 күн бұрын
dc motor eka replace karala hariyanne nattan mokada karanne.
@deepaksher1155
@deepaksher1155 3 күн бұрын
Pura smjao ye kaisa kam krtw h compressor air ye kaise pipe m gas
@SarathMendis-hl1wz
@SarathMendis-hl1wz 3 күн бұрын
How to repair a circuit board with mist fan and where to buy IC sn8p2722a
@RoshanDamikaroshan
@RoshanDamikaroshan 4 күн бұрын
Aei wathura nawathinnattha
@RoshanDamikaroshan
@RoshanDamikaroshan 4 күн бұрын
Wathura anawa nawathinh
@RoshanDamikaroshan
@RoshanDamikaroshan 4 күн бұрын
Wathura anawa nawathinh
@dilonmax5409
@dilonmax5409 7 күн бұрын
@sarojaniweerasinghe9709
@sarojaniweerasinghe9709 7 күн бұрын
Mage woching mechani eke pcb on wela yannawa uduwak laranna
@samanthapradeep165
@samanthapradeep165 8 күн бұрын
Sawing machine ලයිට් එකක් හදන විදිහෙ වීඩියෝ එකක් දාන්න
@R.M.A.N.R
@R.M.A.N.R 10 күн бұрын
කනෙක්ශන් දෙන්න කලින් ෆිවුස් එක දෙනකොට ශෝට් එකක් උනේ කෝමද ?
@user-ps6nh9kb2l
@user-ps6nh9kb2l 11 күн бұрын
පැහදිවම කියනව ගොඩක් හොදයි
@rangadilshan563
@rangadilshan563 11 күн бұрын
Wathurath bahinaw.spin mode dammama motor eken podi sbdhayak ahenawa..spin wenne na..gataluwa anumana kala hakida..
@upalibandara9530
@upalibandara9530 11 күн бұрын
ස්තුතියි ඔබ තුමාට
@upalibandara9530
@upalibandara9530 11 күн бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට.
@upalibandara9530
@upalibandara9530 11 күн бұрын
ස්තුතියි ඔබ තුමාට
@upalibandara9530
@upalibandara9530 11 күн бұрын
බොහෝම ස්තුතියි
@Sumuduvillagecook2468
@Sumuduvillagecook2468 12 күн бұрын
Mage eke සීඩි එක ඇතුලට එනව එලියට යනව 😢 පෙන්නක වැඩත් නෑ ඒක හින්ද මොකක්ද කරන්නෙ ඒකට😢😢😢😢
@Bettingboy89
@Bettingboy89 12 күн бұрын
ටැංකි⁣යට වතුර පිරුනට රැදෙන්නේ නෑ යනවා ඇයි ඒ?
@user-zl5xz8ls9f
@user-zl5xz8ls9f 12 күн бұрын
වතුර පිරෙනව විතරයි.......රෙදි සේදෙන්නෙ නෑ.....ඒ මොකද...
@palithalahandapura2963
@palithalahandapura2963 12 күн бұрын
Good job sir
@sherinsuresh3544
@sherinsuresh3544 12 күн бұрын
F19 ??
@zahrajiffry3715
@zahrajiffry3715 12 күн бұрын
Thanak you sir❤️ machine එකේ වතුර ගියා නවතින්නේ නැතුව ඔබතුමගේ video එක බලලා තමයි හදාගත්තේ කටුවක් හිරවෙලා තිබුනා ගොඩක් ස්තුතියි 🙏
@kamalpriyawanshamadawalage2988
@kamalpriyawanshamadawalage2988 13 күн бұрын
Innovex tv eke key lock eka ain karanne kohomada
@vinodmagna
@vinodmagna 13 күн бұрын
Thank you so much
@victorfernando7766
@victorfernando7766 13 күн бұрын
ලොකු දැනුමක් ලබා ගත්තා බොහෝම ස්තුතියි සර්.
@JanakaDeshapriya-b6u
@JanakaDeshapriya-b6u 14 күн бұрын
No power මෙක හදාගන්නෙ කොහොමද? කොලපාට බල්බ් එක පත්තුවෙන්නෙ නැ
@kasunpriyankara
@kasunpriyankara 15 күн бұрын
How to contact, need to repair the same model
@mohamadmnm645
@mohamadmnm645 15 күн бұрын
Watura piranawa wosh wanna
@LuckyFD
@LuckyFD 15 күн бұрын
Tnqq godak dewal.igana gathee niyama vidiyoo ekak
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 16 күн бұрын
Thank you sir ❤
@maheshsanjeewa7217
@maheshsanjeewa7217 16 күн бұрын
Display danna puluwanda
@rafaimuhammadh521
@rafaimuhammadh521 16 күн бұрын
Meaka keeyatha
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 16 күн бұрын
077 8386 476 www.itecelectronic.lk
@sumithkumara3363
@sumithkumara3363 16 күн бұрын
Kiyada s kit aka
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 16 күн бұрын
077 8386476 www.itecelectronic.lk
@sanjeewapushpakumara1814
@sanjeewapushpakumara1814 16 күн бұрын
Fan thiyanawada
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 16 күн бұрын
077 8386 476 www.itecelectronic.lk
@DanushkaJayantha
@DanushkaJayantha 17 күн бұрын
A c Anne nane
@nawazmohamed8914
@nawazmohamed8914 17 күн бұрын
මහත්තය චතුර ලයින් චෙක් කරන්න කොහොමද ඩ්‍රම් එක ගලවන්න.
@nuwangunasekara4822
@nuwangunasekara4822 18 күн бұрын
මේ motor එක් ගන්න තියේද ?
@rishanranatunga4851
@rishanranatunga4851 19 күн бұрын
සේදෙන වෙලාවට යට ඩ්‍රම් කරකැවෙන පැත්තටම පොඩි වෙලාවක් වටේ ටබ් එකත් කැරකිලා නවතින්න ඕන නේද? වටේ ටබ් එක වේලන වෙලාවට විතරක් කැරකැවෙනවනම් මොකක්ද දෝශය?
@howtodobymr.d426
@howtodobymr.d426 19 күн бұрын
Haier washing machine එකේ Water level sensor එක replace කරත් E6 error එක එනවනේ.. එ ඇයි එහෙම වෙන්නේ Please help
@manuvt9258
@manuvt9258 20 күн бұрын
How to connect this type pcb in panasonic 6kg front load mechine 9 wire motor
@arunasampath5422
@arunasampath5422 20 күн бұрын
niyamai.ser.
@indrajithindrajith7849
@indrajithindrajith7849 20 күн бұрын
Darin valve Mona wage Lock ekakda hoda anayak wage dammada kamak nanda
@madurangamanorathna920
@madurangamanorathna920 21 күн бұрын
මගේ එකේ 5v රෙගුලේටර් එකේ 5v එන්නෙ නෑ ඒක් නිස usb, ir module වැඩ කරන්නෙ නැ ඒත් tv එක බටන් වලින් ඔන් කරල බලන්න පුලුවන්
@SamanKumara-nw1lv
@SamanKumara-nw1lv 21 күн бұрын
ඔන් වෙලා රත් වෙනවා එහෙම වෙලා ඔෆ් ඔන් වෙන්නේ ඇයි
@RashidKazawe
@RashidKazawe 23 күн бұрын
Nice country code for contact number
@user-be7ns7ux8c
@user-be7ns7ux8c 24 күн бұрын
මිලදී ganna tiyenawada electronic part eka meke ??
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 24 күн бұрын
077 8386476 www.itecelectronic.lk
@disnakrishanthi708
@disnakrishanthi708 24 күн бұрын
වතුර දිගටම එනවා නතර වෙන්නෙ නැ එහෙම වෙන්නෙ ඇයි කියලා කියන්න පුළුවන් ද
@asiya9554
@asiya9554 24 күн бұрын
Great job thank you so much. Good luck keep going. good video excellent❤❤❤