KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Chandi Cooking Hut
කටට රහට කෑම හදාගන්න හැටි ඔයාලට පියවරෙන් පියවර සරලව පෙන්වන්නයි මගේ මේ ගමට නොයා ගමේ රසට කෑම හදන Chandi Cooking Hut එක පටන් ගත්තේ. එක එක රසට එක එක කෑම ජාති හදද්දි අවශ්‍ය ද්‍රව්‍ය නියමිත ප්‍රමාණවලින් නියමිත වෙලාවටම දමලා ගැලපෙනම ක්‍රමයට පහසුවෙන්ම හරියටම උයාගන්න ඔයාලත් ඉක්මනින්ම පුරුදු වේවි මගේ වීඩියෝ දිගටම බලද්දි.
ඒ නිසා ඔයාලගේ හැම දවසක්ම රසවත් කර ගන්න මාත් එක්ක දිගටම රැඳී ඉන්න.
I start my ‘Chandi Cooking Hut’ channel to show you how to prepare mouth-watering food of village taste without visiting village simply step by step. You will soon get used to cooking in the right way by adding the necessary ingredients in the right amount at the right time while making different types of food for each taste.
So, stay with me to make your every day interesting.
13:00
අඩු වියදමින් ගෝදම්බ රොටී ගෙදරදිම හදමු | උදේට රෑට කෑමට සැහැල්ලු ආහාරයක් | Godamba Roti Easy Recipe
16 сағат бұрын
14:28
නත්තලට සව් පුඩිං | පොඩිත්තන්ට නිවාඩුවට රස කෑමක් | Xmas Sweets & Desserts | Sago Pudding Easy Recipe
Күн бұрын
8:26
විනාඩි පහෙන් බෝංචි මැල්ලුමක් පියවර හතරෙන් හදන හැටි | බත්මුලට කදිම රසක් | Butter Mixed Beans Mallum
14 күн бұрын
10:36
බට්න් මෂ්රූම් | මස් කරියට නොදෙවෙනි බිමිමල් (හතු) මාලුව | Button Mushroom Curry | Sri Lankan Recipe
21 күн бұрын
14:45
අල බොන්ඩා ගෙදරදීම සයිවර් කඩේ රසටම හදන හැටි | Aloo Bonda (Alabola) | Tasty Snack filled with Potato
Ай бұрын
8:02
ගොටුකොළ සම්බෝල කැරට් දාලා රසට ගුණට හදන හැටි | Carrot Mixed Gotukola Sambol |Super healthy foods
Ай бұрын
9:51
කරවිල ෆ්රිටර් සුපිරි රසකට හදන හැටි | Crispy Bitter Gourd Fritters | දානෙට උත්සවයකට කියාපු බැදුමක්
Ай бұрын
10:38
ගමේ විදිහට ඉස්සො කිරට රසම රසට හදන හැටි | Delicious Sri Lankan Prawn Curry | Prawn Cooking Guide
Ай бұрын
10:39
පුදුම රස සුදුළූණු ෆ්රිටර් දානෙට සාදයට සුපිරිම තමයි | Fried Garlic Fritters | Best Bite and Snack
2 ай бұрын
11:46
අමුතුම අල පැටිස් එකක් තෙලේ නොබැද අවන් නැතිව හදන හැටි | Tasty Potato Stuffed Patties | Roti texture
2 ай бұрын
13:59
අල පරාටා නිවැරදිව නියම රසටම හදන හැටි | Indian Aloo Paratha | Ala (Potato) Parata | Breakfast dinner
2 ай бұрын
13:47
Fish Spring Rolls | මාළු ස්ප්‍රින්ග් රෝල්ස් | බැටර් පාන් කුඩු ගාන්න නෑ හදන්න හරිම ලේසියි | A snack
2 ай бұрын
10:59
වෙනස්ම විදිහේ ඔම්ලට් එකක් (සාදයකට උදේ රෑ කෑම රසවත් කරන්න කදිමයි) | Cabbage mixed delicious Omelet
3 ай бұрын
14:58
එළවළු ඊස්ට් රොටී සොෆ්ට් එකට රසට හදන නොවරදින ක්‍රමය | පොඩිත්තන්ට කදිමයි | Vegetable mixed Yeast Roti
3 ай бұрын
17:00
කුරහන් තලපයි හොදියි හදන ලෙහෙසිම විදිහක් | Kurakkan Thalapa with Curry | Sri Lankan Breakfast recipe
3 ай бұрын
14:17
බටර් මුසු පොල් රොටී පැය භාගෙන් | උදේට රෑට රස ගුණ රොටියක් | Sri Lankan Butter Pol Roti Quick Recipe
3 ай бұрын
16:11
බටර් ගාලික් නාන් සුපිරියටම ගෙදරදිම හදන හැටි | Butter Garlic Naan Bread | Naan Roti Easy recipe
4 ай бұрын
14:17
එළවළු චිකන් සුප් ලේසියෙන්ම සුපිරියටම හදන හැටි | Soul-Warming Vegetable Chicken Soup Special Recipe
4 ай бұрын
14:20
සෑදිය යුතුම නූඩ්ල්ස් රෙසිපියක් | කූනිස්සොයි මුරුංග කොළයි එක්ක | Veggie Shrimp Noodles Stir fry
4 ай бұрын
13:50
මේ එළවළු පෑන්කේක් නම් පුදුම රසක් | උදේ රෑ හදිසි වෙලාවට නියමයි | Veggie Pancake for Breakfast Dinner
4 ай бұрын
15:28
පැණිපොල් පෑන්කේක් සුපිරියටම හදන රස රහස් රෙසිපිය | Making Pancakes | Delicious Sri Lankan Varieties
4 ай бұрын
15:55
මාළු ස්ටූවක් කිරි මාළුවලට නොදෙවෙනි රසට හදමු | Sri Lankan Fish Stew Easy Recipe | Chandi Cooking Hut
5 ай бұрын
15:44
කෝසස්වලට එළවළු මෙහෙම හදන්න ලොකු පොඩි හැමෝම කයි | Fried Veggie for a Light Meal | Chandi Cooking Hut
5 ай бұрын
10:54
රයිස් කුකර් එකේ කහබත් ගමේ රසටම ගෙදර හදන හැටි | Sri Lankan Yellow Rice | Rice Cooker Method | Chandi
5 ай бұрын
12:30
ඇඹරැල්ලා මාලුව අඹ මාලුව වගේම රසට ගුණට | How to make delicious Ambarella Curry | Chandi Cooking Hut
5 ай бұрын
17:00
පොඩි මාළු රසට බදින ලේසි ක්‍රම 2ක් | 2 ways of how to cook Small Fish Fry recipe | Chandi Cooking Hut
6 ай бұрын
14:06
Mackerel Canned Fish Spicy Curry - Salmon Tin | ටින්මාළු මැකරල් රසට මිරිසට හදන හැටි (සැමන් සාඩින්)
6 ай бұрын
13:50
චිකන් මීට්බෝල්ස් කරිය කිරට රසටම හදන හැටි | How to Make Chicken Meatballs Curry | Sri Lankan Recipe
6 ай бұрын
15:17
Fish Recipe | පොඩි මාළු කිරට රසට හදන හැටි (සිලින්දො) | Small Fish Curry | Sri Lankan Village recipe
6 ай бұрын
Пікірлер
@ShamaliWijesinghe-m1m
7 сағат бұрын
මම මේක හැදුවා. හරිම රසයි. ඔබ තුමියට ස්තුතියි
@chandicookinghut3191
3 сағат бұрын
මටත් හරිම සතුටුයි. මේ චැනල් එකේ තව වීඩියෝ හැට හතක්ම දැනට තියෙනවා. බලලා හදලා රස කියන්න. Try out & enjoy, good luck!
@beruwalamaths2262
7 сағат бұрын
බොහෝ ම ස්තුති චන්දි මැඩම් අඩු වියදමකින් මේ වගේ රසවත් කෑම ක් හදාගන්න ආකාරය කියලා දුන්නා ට.... ඉක්මනින් ම තවත් ... රසවත් කෑම ක් හදන්න කියලා දෙන්න අපේ මැඩම් 🌞🌞🌞🌞🌞
@chandicookinghut3191
3 сағат бұрын
මගේ මේ චැනල් එකේ තවත් වීඩියෝ 67 ක්ම තියෙනවා. චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා බෙල් සලකුණයි, ඊට පස්සෙ එන කලුපාට බෙල් එකයි ක්ලික් කරලා තියාගන්න. එකකොට අලුත් වීඩියෝවක් දාපු ගමන් නෝටිෆිකේෂන් එනවා, චැනල් එකේ වීඩියෝ ලිස්ට් එකෙන් පරණ ඒවත් තෝරගෙන බලන්න පුළුවනි. Keep in touch. ❤️
@indika123ful
8 сағат бұрын
මේක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන 😋😋
@chandicookinghut3191
3 сағат бұрын
හරිම රසයි. වරදින්නේ නෑ. හදලම බලන්න. Good luck! 👍
@damithkushanwanasinghe1300
8 сағат бұрын
දැක්ක ගමන් කන්න හිතුණා 😊😊❤
@chandicookinghut3191
3 сағат бұрын
ඒක තමයි. අපේ එක්කෙනා නමි හදපු ගමන් කෑවා. Thanks for the response. 😍
@RANatureCraft
9 сағат бұрын
ඒක නම් නියමයි අසම රස පාටයි.
@chandicookinghut3191
3 сағат бұрын
ඇත්තමයි. නියමෙට ආවා. හරිම රසයි තමයි. Thanks a lot for your motivational comment. ❤️
@SiriyalathaAbeysinghe
9 сағат бұрын
Mat.hadanawa.eida.hita
@chandicookinghut3191
4 сағат бұрын
අහන්නත් සතුටුයි. Keep in touch.
@DarshaniSamarakkody
9 сағат бұрын
😊😊😊
@chandicookinghut3191
4 сағат бұрын
It looks you are so happy. That is what I want. 💕
@sugaththenuwara-gt3dn
10 сағат бұрын
බොහොම ස්තුතියි මිස්
@chandicookinghut3191
4 сағат бұрын
ඔබට ප්‍රයෝජනවත් වීම මට සතුටක්. හදලම බලන්න. වරදින්නේ නැහැ. It's a pleasure.
@indumathihettiarachchi7305
11 сағат бұрын
ස්තුතියි..
@chandicookinghut3191
4 сағат бұрын
ඔබේ ස්තුතිය මට ගොඩක් වටිනවා. Keep in touch. 😊
@BIYANWILAGEDONCHITTHANANDABIYA
12 сағат бұрын
හරිම ප්‍රයෝජනවත් රෙසිපියක්. Excellent recipe.👍👍👍
@chandicookinghut3191
4 сағат бұрын
Of course. Try out & enjoy in the weekend.
@housewifeplus-gg1de
12 сағат бұрын
උදේට රෑට පහසුවෙන්ම හදන්න පුලුවන්.Nice recipe.
@chandicookinghut3191
4 сағат бұрын
Correct, It's a nice recipe. ❤️
@iMindmatrix1913
12 сағат бұрын
අඩු වියදම් වටිනා රෙසිපියක් ❤ Thanks for presenting 🎉
@chandicookinghut3191
4 сағат бұрын
Yes , of course.👍
@nalinperies5516
14 сағат бұрын
❤❤❤Good
@chandicookinghut3191
4 сағат бұрын
Appreciate your kind comment. This is perfect specially for dinner.
@mangalikamunasinghe1323
15 сағат бұрын
Thanks
@chandicookinghut3191
4 сағат бұрын
You are welcome. I hope you will enjoy this before end of the year. Good luck.
@SiriyalathaAbeysinghe
Күн бұрын
Tanks
@chandicookinghut3191
Күн бұрын
You are mostly welcome. Try out & enjoy.
@DadadaCanada
Күн бұрын
mama eye hsduws rasai.
@chandicookinghut3191
Күн бұрын
Well done. Keep in touch dear. 💕
@samandxb
Күн бұрын
❤❤
@chandicookinghut3191
Күн бұрын
Keep in touch for more. ❤️
@swarnapaliratnayake4675
2 күн бұрын
Wow! Looks so yummy!😋
@manikesuravira3623
2 күн бұрын
බොහොම ස්තූතියි කියාදුන්නාට. අලුත් දෙයක්.🙋♀️
@chandicookinghut3191
2 күн бұрын
එය අසන්නට ලැබීමම සතුටක්. ඔයාටත් රසටම හදන්න පුළුවන් වෙයි. I appreciate your comment.
@indika123ful
2 күн бұрын
ස්තුතියි ❤
@chandicookinghut3191
2 күн бұрын
ඔබේ ඇගයීම මට හරිම වටිනවා. Mostly welcome.
@jithasilva3261
2 күн бұрын
❤......ස්තුතියි
@chandicookinghut3191
2 күн бұрын
හදල රස විදින්න. ඒක මට සතුටක්. You are welcome.
@LakshikaRajapaksha-s8j
2 күн бұрын
ahan Inna epa wenawa katahada
@chandicookinghut3191
2 күн бұрын
Very Good!
@herathmudiyaselagemanike571
2 күн бұрын
පොතක්කියෝනවාවගේ
@vindyajayasinghe3468
3 күн бұрын
Shaaa...රසවත් ආහාරයක්
@chandicookinghut3191
3 күн бұрын
Thanks for your motivational comment. Perfect for the weekend dinner. Now it is your turn. Good luck!
@SobaniKumari
3 күн бұрын
Akke oya hodata pahadilwama kiyala denwa,rasa nm athi hadala balalma kiyanm hodee,,
@chandicookinghut3191
3 күн бұрын
දැනට වීඩියෝ 67 ක් ම තියෙනවා. ඒවත් බලලා එකින් එක හදලා රස ගුණ කියන්න හොදේ. Good luck!
@padminithilakadesilva1071
3 күн бұрын
Very good
@chandicookinghut3191
3 күн бұрын
Your motivational comment support me to do the best'
@padminithilakadesilva1071
3 күн бұрын
Very good
@chandicookinghut3191
3 күн бұрын
That is what I hope. Thanks a lot. Try out & serve specially for dinner.
@anomaamarasuriya9281
3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandicookinghut3191
3 күн бұрын
It's great. I'm very happy the way you enjoy my recipes.
@skpsendanayaka5838
3 күн бұрын
Budu saranai
@chandicookinghut3191
3 күн бұрын
බුදුසරණයි! Wish you all the success.
@dilaniperera7509
3 күн бұрын
හොදයි ඉදිරියටම යන්න ❤️👍
@chandicookinghut3191
3 күн бұрын
ඔබේ ඇගයුම මට මහත් ශක්තියක්. Appreciate your motivational comment.
@mariekrisibal9491
4 күн бұрын
Tenkyou👋👍❤️
@chandicookinghut3191
4 күн бұрын
Thanks for your response. It is easy to try out.
@indumathihettiarachchi7305
4 күн бұрын
ස්තුතියි...
@chandicookinghut3191
4 күн бұрын
Accept your greeting thankfully.
@tilanjasubhashini8864
4 күн бұрын
Atta piti walin hadanna puluwanda
@chandicookinghut3191
4 күн бұрын
Yes, you can . But normal bread flour is better for me.
@KanchanaHeiyanthuduwage
4 күн бұрын
Thank you
@chandicookinghut3191
4 күн бұрын
You are welcome. Perfect for the dinner.
@pushparaniweerasinghe782
4 күн бұрын
Thanks so much
@chandicookinghut3191
4 күн бұрын
You are welcome. Try & enjoy with your family.
@dishnajayasundara6830
4 күн бұрын
supper.
@chandicookinghut3191
4 күн бұрын
Highly appreciate your comment.
@Jeodnsls
4 күн бұрын
ගොඩක් හොද රෙසිපි එකක් 🙏
@chandicookinghut3191
4 күн бұрын
බොහොම ස්තුතියි. Now it is your time to taste.
@W.A.UpulShanthasiri
4 күн бұрын
❤
@chandicookinghut3191
4 күн бұрын
Appreciate your response.
@W.A.UpulShanthasiri
4 күн бұрын
ඒ හදන විදිහ මරු..මං කාලම නෑ..හදල බලන්නම්
@chandicookinghut3191
4 күн бұрын
ඇත්තටම හරිම රහයි. Thanks for the comment.
@sharminifernando480
5 күн бұрын
Thank you ❤
@chandicookinghut3191
5 күн бұрын
You are welcome. your motivation keep me going.
@malalabadannaapasinamawani5285
5 күн бұрын
Thank
@chandicookinghut3191
5 күн бұрын
Nice to see you again,
@RANatureCraft
5 күн бұрын
Well explained for a easy dinner ❤
@chandicookinghut3191
5 күн бұрын
Your motivated comments inspired me to do the best.
@samandxb
5 күн бұрын
❤❤
@chandicookinghut3191
5 күн бұрын
Your comment motivated me to do the best.
@NayaniDayaratne
5 күн бұрын
හරිම රස ඇති කියලා හිතෙනවා. මම මේ ක්‍රමයට සව් හදනවා දැක්කේ පළවෙනි පාරට. උත්සවයකට, දානයකට හදන්න හරිම වටිනවා. ස්තූතියි ඔයාට.❤
@chandicookinghut3191
5 күн бұрын
ඔයාටත් පුළුවනි ලේසියෙන්ම මේ සව් පුඩිම හදාගන්න. Yes, you can.
@NayaniDayaratne
5 күн бұрын
ස්තූතියි චන්දී, ඇත්තටම හරිම ලේසියි.. ඔයා හරිම පැහැදිලිව මේක හදා ගන්න ක්‍රමය විස්තර කරනවා. මම ඔයාගේ වැඩසටහනට කැමති සරලව පැහැදිලිව ලේසි ක්‍රම කියාදෙන නිසා. ඇත්තටම උයන්න ඉගෙන ගන්න දූලට ඔයාගේ යූ ටියුබ් චැනල් එක හරිම වටිනවා...❤
@chandicookinghut3191
5 күн бұрын
ඔබගේ ඇගයුම මට ලොකු උදව්වක්. I appreciate your motivational comment.
@madupathirana-n8w
6 күн бұрын
Yummy 😋
@chandicookinghut3191
6 күн бұрын
Yes, yes. Lovely for dinner.
@neelasabaragamuwa7691
6 күн бұрын
Harima rasai
@chandicookinghut3191
6 күн бұрын
මටත් හරිම සතුටුයි. Sure.
@ramyajayasooriya7681
6 күн бұрын
Great🎉
@chandicookinghut3191
6 күн бұрын
Your motivated comments inspired me a lot.
@ramyajayasooriya7681
6 күн бұрын
Shasaa ! Good idea for a dinner. Thanks for your lovely demonstration ❤❤❤
@chandicookinghut3191
6 күн бұрын
You are welcome. Try out & enjoy with your nice family.