Aadams bridge - aadamge paalama
0:33
Пікірлер
@RavinduNethsara-b9f
@RavinduNethsara-b9f 7 күн бұрын
yaddi bum bum gano waga amuthu saddayak anna ai
@JANTHU
@JANTHU 5 күн бұрын
පැහැදිලි මදි ගැටලුව
@manulapasan9033
@manulapasan9033 22 күн бұрын
හරියට පේන්න අල්ලන්න කැමරාව හදද්දි මොකද්ද කියල පැහැදිලි කරානම් තමයි හොද
@JANTHU
@JANTHU 5 күн бұрын
thanks
@KasuniMadhurangi
@KasuniMadhurangi Ай бұрын
👍
@thilannalaka9785
@thilannalaka9785 Ай бұрын
3 weni eke yankota giyar eka paninawa e ay ?
@JANTHU
@JANTHU Ай бұрын
kuruse gewila athi
@user-if2wg2jq4q
@user-if2wg2jq4q Ай бұрын
Thaad ake yanakota giyar paninne ai kebale maru karama thamai a aula awe klech plet gin thiyenneth ekath balapanawada
@thilannalaka9785
@thilannalaka9785 Ай бұрын
Mageth ehemai 😢
@JANTHU
@JANTHU Ай бұрын
giyar panina ekata cable balapaanne ne. kuruse gewila athi
@Ahamed95
@Ahamed95 Ай бұрын
කොයිල් පැක් එක පැත්තෙන් ගහන Oil seal එකේ Size එක මොකක්ද?? දන්න කෙනෙක් කියන්න Please
@JANTHU
@JANTHU Ай бұрын
size ekak naha eekata.mamanam use karala tiyana seal ekata.taper hedayak thyanawa seal eke.temporary seal kiyala kiyanne eekata
@Ahamed95
@Ahamed95 Ай бұрын
@@JANTHU 👍👍👍👍
@user-xu5ll8wc5f
@user-xu5ll8wc5f 2 ай бұрын
මේ විදියට වොශර් මාරු කලාම අනිවාර්යයෙන් රෝද තුනම හුලන් අරින්න ඔනෙද
@JANTHU
@JANTHU 2 ай бұрын
pump eke wosher daanawanam roda wala hulan arinna awasya naha.pump eka lagin hodata hulan aragattanam athi
@DemanthaKaushalya
@DemanthaKaushalya 2 ай бұрын
Giyar box ake kali Wala nam tikak akka vidiowak dala
@PrabathArawinda
@PrabathArawinda 4 ай бұрын
Ayye brek oser gahuwa et patal eka magin nawatinawa ay e
@JANTHU
@JANTHU 3 ай бұрын
kiyana eka hariyata pahadili madi brother
@amilasadaruwan4157
@amilasadaruwan4157 4 ай бұрын
Mage YO ekak thiyenne wheel aka race karanakota adinnee nane...1,2 giyar aulak na 3,4 yanakota yanne naaa engine ake sadde witharai aluthen clach plet demma eth hariyanne na
@JANTHU
@JANTHU 4 ай бұрын
thel wahalada balanna .carburator tuneup kohomada
@KasunMaduranga-ng9iz
@KasunMaduranga-ng9iz 4 ай бұрын
Mage wahnayth calch ake pathe oii aduwanawa aiye a amatharawa engine ake oil yanwa kiyak vithra yaida?
@JANTHU
@JANTHU 4 ай бұрын
cluch eka paththe adu welaa dip eka paththe wedi wenawada.samahara wita oil yana nisaa adu wenawa wennath puluwan .engine eke oil leak eka thiyenne kothaninda.hodata hodala duwala balanna
@yasanthabuddika2115
@yasanthabuddika2115 5 ай бұрын
ඔයාගේ ගැරිජ් එක කොහේද තියෙන්නෙ මචන්
@JANTHU
@JANTHU 5 ай бұрын
man dambulle kollo
@yasanthabuddika2115
@yasanthabuddika2115 5 ай бұрын
205 Y පෙට්ට්‍රල් කීයක් කරන්න හදන්න පුලුවන්ද 1Km කට දැන් තෙල් පිච්චෙනවා වැඩියි.
@palithajayawardena7336
@palithajayawardena7336 5 ай бұрын
කුරුසෙ ගෙව්නම මොනවද දැනෙන අපහසුතා
@user-nw2di9bs8q
@user-nw2di9bs8q 6 ай бұрын
Enjima rathwenawa ekata mokadda hethuwa
@santhajayakody4505
@santhajayakody4505 7 ай бұрын
💥💥❤❤👍
@santhajayakody4505
@santhajayakody4505 7 ай бұрын
💥❤👍👍
@mahindahemakumara4899
@mahindahemakumara4899 7 ай бұрын
Goluvek da..
@mahindakamilus8908
@mahindakamilus8908 7 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@sujeebro6775
@sujeebro6775 7 ай бұрын
Yw 2012 .fan eka petten podi oil paarak enaawa.giyar box petteth tikak enawaa.oil pichchenawa. ඔක්කොම galolaa hadanna keeyak yaida
@JANTHU
@JANTHU 7 ай бұрын
fan eka paththen fly wheel eka athulen ena ekatanam gahanna temporary seal ekak thiyanawa .engine ekama galawanna ooni na eeka hadaaganna . eeka gahuwama tika kaalekata control karaganna puluwan * gear box eka paththe kotaninda * sudu duma godak daanawada * badu walatath ekka full repaire ekakata 60k witara yai
@sampaththusara-em4qg
@sampaththusara-em4qg 7 ай бұрын
Oyagen mama.wada godak.egena.gaththa pin.obata
@Lahiruhettiarachchige90
@Lahiruhettiarachchige90 8 ай бұрын
👍👍🫠🫠🫠
@lakshanchathuranga4098
@lakshanchathuranga4098 8 ай бұрын
Ayye pompe osher tikath gahuwa ekrl pedl krl hulan ariya etha deweni pattel ekene break wdinne ai a plz help
@chalanaprasanna2289
@chalanaprasanna2289 8 ай бұрын
Brake adjust karalada thiyenne?
@JANTHU
@JANTHU 8 ай бұрын
plz cl me.0716060496
@lakshanchathuranga4098
@lakshanchathuranga4098 7 ай бұрын
Oo​@@chalanaprasanna2289
@GayaniSalika-uf4jw
@GayaniSalika-uf4jw 8 ай бұрын
පොන්පෙන් ඉස්සරහට ඔයිල් පෙසර් වෙන්නෑ ඔසර් ටිකත් ගැහුව
@PadmaUdayanga-md2ki
@PadmaUdayanga-md2ki 8 ай бұрын
ටිකක් ස්පිඩ් යද්දි වීල් වල සද්දෙ ඈහෙන්නෙ ඇයි
@JANTHU
@JANTHU 8 ай бұрын
mona wage saddayakda ahenne
@PadmaUdayanga-md2ki
@PadmaUdayanga-md2ki 8 ай бұрын
වීල් කැරකෙන සද්දෙ වගෙ.yk namber ekak thiyenne.wadiya duwapu nathi wahana wala me sadde ahen ne
@samiththilina5370
@samiththilina5370 3 ай бұрын
Mage ekat yg ekak eket ehema prasnayak tiyenne
@user-ws5bv9nw8g
@user-ws5bv9nw8g 9 ай бұрын
😮
@sarathjayakodi2962
@sarathjayakodi2962 10 ай бұрын
Good job janthu
@Electronic6948
@Electronic6948 10 ай бұрын
රේසර් වල කවර අයින් කරන්නෙ නැද්ද
@JANTHU
@JANTHU 5 ай бұрын
galawala grees karala tamai aapahu seal eka daala daanne
@chandramalani5074
@chandramalani5074 10 ай бұрын
Master pompe oil aduweela thibela.breck patel eka adiye berack tibune.adu oil pirewwa eth den brek wwadin ne ei e
@gihankumara5997
@gihankumara5997 11 ай бұрын
Anith pattata karakene mokada kiyanna
@JANTHU
@JANTHU 11 ай бұрын
magnet galawila aapahu aleuwada
@sameera9274
@sameera9274 11 ай бұрын
ඉස්සරහ රොදේ පෙෂර් වෙන්නේ නෑ එ ලයින් එකෙන් ඔයිල් එන්නෙ නෑ
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
පෙරහැර බලල ඉවරවෙලා බලන්නම්.
@JANTHU
@JANTHU Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@sampathguneratne-vm5kv
@sampathguneratne-vm5kv Жыл бұрын
ඩිෆරන්ශන් එකේ ඒ වොශර් ආයි දාන්න ඕන කියල දැන ගන්නෙ කෝමද. ස්තූති.
@JANTHU
@JANTHU Жыл бұрын
dip eken hum ekak enawa.wosher play wadi unama
@sampathguneratne-vm5kv
@sampathguneratne-vm5kv Жыл бұрын
@@JANTHU වාහනේ ස්ටාට් කරල ඇක්සිලේට් කරන කොට වොශර් එකක් හෙන වෙනවා වාගේ එන්නේ ඒ සද්දෙද? ලොකුවට එන්නෙ නෑ. ලාවට ඇහෙන්නෙ? 😥
@JANTHU
@JANTHU Жыл бұрын
naha
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
2 Stroke 3 port 1 - ඩිෆරන්සලේ වම් පැත්තට සහ දකුණු පැත්තට සවිවන වංගෙඩි සයිසස් දෙකක්ද? 2 - රෝදවලට සවිවන්නෙ වෙනත් වංගෙඩි සයිස් එකක්ද? 3 - වංගෙඩි හතර සයිසස් තුනක්ද? 4 - එන්ජිමෙ වම්පැත්තේ වන්ගෙඩි ප්ලේ නැතිකරන්න ඩිෆරන්සල් හබ් එකට පිත්තල බුෂ් එකක් ගහනව වගේ දකුනු පැත්තේ ලොකු වීල් එකෙ වන්ගෙඩි ප්ලේ නැතිකරන්න බුෂ් ගහන්න බැරිද?(ලොකු වීල් එක මාරු නොකොට වෙනත් විකල්පයක් තිබේද?
@JANTHU
@JANTHU Жыл бұрын
1) ow 2) ow 3) ow 4) podi play ekak thiyenna ooni.kohomath wangediya galeuwama wangediya ahu wena shaft eka play ekak thiyanawa tikak.lesiyakata loku wheel eka kapenne na. athule repaire kit eka witharak maru karala balanna
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
@@JANTHU අංක 4 පිළිතුර සදහා දකුණු පැත්තෙ හෙන ලොකු ප්ලේ එකක් තියෙන්නෙ.අවුරුදු ගානක ඉදන්ම ඔයිල් සීල් යනවා.ඔයිල් වැක්කෙරෙනවා.දකුණ් පැත්තට දාල තියෙන්නෙ වැරදි වංගෙඩි සයිස් එකක් වෙන්න බැරිද ? (අවුරුදු ගානක තිබ්බ ප්‍රශ්නයකට පිලිතුරක් ලැබීම පිලිබදව ස්තූතියි)
@Rush956
@Rush956 Жыл бұрын
2nd එකේ යනකොට එකපාරට පනින්නෙ මේක දාන්න ඕන උනාමද ?
@JANTHU
@JANTHU Жыл бұрын
kuruse geunama ehema wenawa
@user-bx2xl8jp5y
@user-bx2xl8jp5y Жыл бұрын
Wede hoday eth adunika apata oya therum karana widiya pehedili madi. Ok sir
@mrgasiya1947
@mrgasiya1947 Жыл бұрын
Thank you ayye .godak pin.
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 Жыл бұрын
මාස්ටර් පොම්පේ ඔශර් දැම්මා ඒත් ලෝඩ් කරලා ටික වෙලාවක් යද්දී ආපහූ පොම්පේ බැහැලා බ්‍රේක් වදි නෑ දෙපාරක් තුන්පාරක් විතර පැටල් කරලා ගහද්දී වදිනවා ඇයි ඒ
@JANTHU
@JANTHU Жыл бұрын
hulan arinakota issarala issaraha rode hulan arala inna.eth ekkama pump eke rod eka keti karala pump eka hulan arala iwara unaama dik karanna
@lakshanchathuranga4098
@lakshanchathuranga4098 8 ай бұрын
​@@JANTHUtherenne nh ayye
@dharmeayya8377
@dharmeayya8377 Жыл бұрын
නියමයි 👍👍👍
@dharmeayya8377
@dharmeayya8377 Жыл бұрын
❤️❤️❤️❤️
@dharmeayya8377
@dharmeayya8377 Жыл бұрын
ජන්තු වැඩ්ඩා අපි දන්නවා 💚💚💚💚💚
@priyadarshanasanjaya8509
@priyadarshanasanjaya8509 Жыл бұрын
❤❤
@Madushan240
@Madushan240 Жыл бұрын
මාස්ටර් පොම්පේ ලෝර්ඩි උනාට,ආයේ පැඩල් කරහම අඩියේ වදිනවා,කොහේන්වත් ඔයිල් ලික් එකක් නැ,පොමිපේ වෝසර් සෙටි එකත් අලුතෙන් දැමිමේ,බෙරේක් වොසර්,ලයිනර්,එජස්මන්ටි ඔක්කොම හොදයි,හුලං ඇරලා,ඔක්කොම කරලත් පොමිපේ පැඩල් කරලා උඩ ගත්තාම හිටින්නේ නැතුව යන්නේ ඇයි...?🤔
@Madushan240
@Madushan240 Жыл бұрын
Hari aiye mn krla blnnm
@thilinaseram9553
@thilinaseram9553 Жыл бұрын
මොකක්ද හොදම පොම්පෙ වහානෙටම ආවෙ එඩුරන්ස් ඒක හොද මදි කියන්නෙ ඇයි
@JANTHU
@JANTHU Жыл бұрын
kauda kiyanne endurance eka hoda naha kiyala .eeka hodai.ehema natinam varroc kiyala ekak tiyanawa eekath hodai
@thilinaseram9553
@thilinaseram9553 Жыл бұрын
@@JANTHU එඩුරන්ස් පොම්පෙ ප්‍රරෙශර් මදි කියනවා හැමොම වගෙ කියන්නෙ ඛොශ් පොම්පෙ හොදයි කියලා ඒකයි ඇහැවුවෙ
@rendingiktok5698
@rendingiktok5698 4 ай бұрын
BOCSH ekath hodai
@lakshankumarasirj3159
@lakshankumarasirj3159 Жыл бұрын
සුපිරී...... 👍👍👍
@JANTHU
@JANTHU Жыл бұрын
thanks brother
@nimalikumarasiri4100
@nimalikumarasiri4100 Жыл бұрын
❤❤👏👏👏
@vajirabuddika8790
@vajirabuddika8790 Жыл бұрын
Hamotama.adarae
@dineshamunugama6768
@dineshamunugama6768 Жыл бұрын
ශෝ එකේ මැදින් සාලේ ඇවිදිනව වගේ විඩියෝ කරන්න එපා ඔක වෙදිකාවක් අයියෝ පට්ට නොන්ඩියී එක
@indikaindika9241
@indikaindika9241 Жыл бұрын
හොදය් පුතේ නියමයි