Пікірлер
@චන්දනඅරණ
@චන්දනඅරණ 52 секунд бұрын
සජිත් බ්ලොක් ගල් 100 ක් දෙනවා කියලා දුන්නේ නැතිව බැන්නා නේදා
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Минут бұрын
කමක් නෑ අනුර සහෝදරය දිනුවට පස්සෙ හරි ඇත්ත තේරුම් ගත්ත අය වැඨිවෙනවනම් ඒක හොඳ දෙයක් අපි ඔයාලට බනින්නෙ නෑ. නමුත් ආයෙත් ඒ ගොං වැඩ කරන්න එපා . ඒවීදියට හිතන්න එපා බැරිවෙලාවත් පසු දිනක. දැන් අවස්ථා වාදීන් නුත් ඉන්නව කපටි උන් ..නමුත් ඒ අවස්ථා වාදින් හොරැ තක්කඩි හොඳටම හඳුනගන්න හැකි පිරිසක් තමයි මාලිමාවෙ ඉන්නෙ. ඒ නිසා උන්ට මෙතන ඒ කාලෙ කරපු රඟපෑම් කරල ජනතාව රවට්ටන්න බෑ. මාලිමාව තියෙන්නෙ ජනතාව අතේ. ඒ නිසා කිසිම තක්කඩි යෙකුට හොරෙකුට දෙපත් නයෙකුට රඳන්න නටන්න බෑ. ඒ ..කාලෙ ඉවරයි.
@kumarikuwait2359
@kumarikuwait2359 2 минут бұрын
ජින් ආන්ටි සතේකට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කාගෙන් හරි කීයක් හරි හමිබ උනානමි ඵ් පැත්තට දිව දෙකේ ඇන්ටි කෙනෙක්
@dammikadissanayake4902
@dammikadissanayake4902 2 минут бұрын
almost all the police officers are same, arrack, kasippu drugs businesses are done well with the corrupted politicians and police
@shanikaDilhani-ms3dj
@shanikaDilhani-ms3dj 2 минут бұрын
නියමයි අම්මේ
@NadeNade-p9m
@NadeNade-p9m 3 минут бұрын
මේ ආච්චි පහුගිය කාලය අනුර.සර්ට බැන්නනෙ යකො දැන් මාලිමාවට කතා කරනව අම්මෝ ආච්චි .අපේ අනුර සර්ටනොසෑහෙන්න බැන්න නේද ඇත්ත තේරිලා වගේ මෙයාට😂😂😂
@sudarshanisilva128
@sudarshanisilva128 4 минут бұрын
කියන්න තියෙන දේ කෙලින්ම කියන ජීන් ඇන්ටි නියමයි. මාලිමාවට ජය වේවා.
@NimalJude-tp8gp
@NimalJude-tp8gp 4 минут бұрын
Damitha.gane.dukay.pau.lajja.na.ekite.manesike.ledak😂😮
@devikaprasanthi1672
@devikaprasanthi1672 5 минут бұрын
Oya geani keewa ANURA DINANNE NE KIYALA....WAACHAALA KATA...
@allmixtv7121
@allmixtv7121 6 минут бұрын
දමිතා දවසට 1000යි දැන් ගන්නේ ඕනෙකුට දෙනවා ඕනේ විදිහට එයා කියන්නේ මහමුහුදේ නැව් ගියාට පාරවල හිටින්නේ නෑ කියන වනේ
@jagathperera9763
@jagathperera9763 6 минут бұрын
Rata gana man hari sathutui apita nathi una dewal godak thibuna ama dema iwasagena ape rata daruwo dan kumarek apata labuna ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@NihalRanasinghe-ys1li
@NihalRanasinghe-ys1li 6 минут бұрын
Yako salle nahnam hegakapan ma nake ganu allan natawanna
@jayamangala4716
@jayamangala4716 6 минут бұрын
Ganja gahalada ban wewlanne?
@jeyakumarkumar5320
@jeyakumarkumar5320 7 минут бұрын
Rip
@sandamalkangara3036
@sandamalkangara3036 7 минут бұрын
you are a patriotic lady. May God bless you Jean aunty
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 7 минут бұрын
මේ පාර n.n.p. යට හයන් පහක් ලබා දෙමු
@chathushamithoda3085
@chathushamithoda3085 9 минут бұрын
Ela ela
@NiroshDemel-b8m
@NiroshDemel-b8m 10 минут бұрын
Attanyaka neda mehe interview karanne.. කටහඬ දන්නවා api
@wasantharathnayake8806
@wasantharathnayake8806 10 минут бұрын
දමිතා දැන් සැපද 😂😂😂 ජීන් ආන්ටි මෙපාර මාලිමාවට චන්දෙ දෙන්න හාද
@HemanthiAberathna
@HemanthiAberathna 10 минут бұрын
දමිතා සමිතා කියන්නෙ පට්ට ගණිකාවෝ අනුන්ගේ මිනිස්සු අරන් අරන් කවදා හරි කුණු වෙලා මැරෙන්නෙ.හැබැයි මේ නිවේදකයා මේ වයස මනුස්සයව බයිට් කරනවා ඒවා කැත වැඩ.පොලීසිය දූෂිතයි කියලා නම් ගම් ඇතුවම කීවා පරිස්සමෙන් හැබැයි
@dumindakadawaka8613
@dumindakadawaka8613 10 минут бұрын
මා⁣ලිමාවෙ නම් නෙවෙයි" හැබැයි රට ජාතිය "වෙනුවෙනුත් "" සත්‍ය කතාකරන නිර්භීත ගැහැනියක්"❤️👍
@HmSenarathna-b4f
@HmSenarathna-b4f 10 минут бұрын
නොදන්නා අපිට තල ගොයිත් පොලිස්...
@WMManothika
@WMManothika 10 минут бұрын
Ayi bari unama yanne anura gawaya puluwan kale
@manelpeiris1258
@manelpeiris1258 11 минут бұрын
රන්ජන් අපේ නලු රජා ගැන හිතන් හිටියදේ ඔයා කිව්වා බොහොම සතුටුයි .
@Reemi-c1k
@Reemi-c1k 11 минут бұрын
දමිතා තොපි උගත් නැති ගැහැනේ කියලා හොඳටෝම පැහැදිලියි. මොකද තොපි කතා කරන්නේ එකේම අපිට හිතා ගන්න පුළුවන් ඔයා කොයි තරම් පහත ගැහැණියෙක් කියලා. අපි එදා මිනිසුන්ගෙන් සල්ලි ගත්ත නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. නමුත් දැන් හොඳටෝම පැහැදිලි ඔයත් හොරෙක් පට්ට හොර ගෑනියෙක් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි උදුරගෙන හැංගිලා හිටපු ගැහැනේ. දැන් නේ ඔබ තේරෙන්න එදා ඔයා හරි කියලා හිතා ගත්තේ අපි දැන් දෙයියෝම පෙන්නුවා තොපි කවුද කියලා අර කතාවට කියන්නේ මැණික් එකතු වෙන්නේ මැණික් එක්ක කුණු එකතු වෙන්නේ කුණුත් එක්ක හොරු එකතු වෙන්නේ හුරුත් එක්ක හරිනේ මං හරි නේ බයිසිකලේ ගිය කට්ටිය කොහොමද පයිලට් වෙන්න පුළුවන් කියලා තොපි කියනවා නම් මේක අහගනින් උපාධි වෙච්ච උගත් මිනිස්සුන්ට පයිලට් නෙමෙයි. ආම්ස්ට්‍රෝං වුනුත් වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගෙන මීට පස්සේ කතා කරපල්ලෝ රට මෙච්චර බං ක්ලෝටු වෙලා ඉද්දි තවම තාමත් හොරුන්ට කඩේ යනවා නම් තොපිලා අනිවාරෙන් මොලේ චෙක් කරන්න ඕනේ. එක සැරයක් නෙමෙයි. සීසරයක් ගිහින් චෙක් කරපන් ලා මැරුණුත් ආයෙමත් ලංකාවෙ නම් ඉපදෙන්න එපා. හොඳේ කාලකන්නි කියන්නේ තොපිලා වගේ අයට තමයි
@WasanthaKumara-f2z
@WasanthaKumara-f2z 11 минут бұрын
නියම බුද්ධිමත් අමිමා කෙනෙක්.ඇත්ත කතා කරනවා.විහිලුවට ගනන් ගන්න එපා .මෙි අමිමව
@MrSumedha1976
@MrSumedha1976 11 минут бұрын
Today she talks truth 👍 kukul muss 😂😂😂🎉🎉
@HappyLagoon-sy2dm
@HappyLagoon-sy2dm 11 минут бұрын
Jaella poloceuat ahemae harema asadarami me poloceuat Jin aunty kiyana wedeyae DeWal wenawa
@malinthadenuwan838
@malinthadenuwan838 12 минут бұрын
ජින් ඇන්ටිට මගෙන් මල් මිටක් 🌹👍මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍
@kasunramesh9426
@kasunramesh9426 13 минут бұрын
❤❤❤❤❤❤❤❤
@jayamangala4716
@jayamangala4716 13 минут бұрын
Mokada Camera eka hollanne
@surangiwithanage3139
@surangiwithanage3139 13 минут бұрын
Jeen aunty ඔයා superior lady Kelin karha karana ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි... රන්ජන් රාමනායක බේරෙන එකත් සුබ deyak ජය වේවා AKD
@kasunramesh9426
@kasunramesh9426 13 минут бұрын
❤❤❤❤❤❤
@WMManothika
@WMManothika 14 минут бұрын
Annti oyA Kade geye gawayata
@සමිපත්සමිපත්ශිුලංකා
@සමිපත්සමිපත්ශිුලංකා 14 минут бұрын
ජින් ඇන්ටිට දැන්වත් මොලේ පැදුනා එ ඇති
@dudleywijayabahu6422
@dudleywijayabahu6422 14 минут бұрын
ජයවේවා ජින් මහත්මියට
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 14 минут бұрын
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤
@DammikaGunasinga
@DammikaGunasinga 15 минут бұрын
ජින් ඇන්ටි සුපර් තීරණය මාලිමාවට ජය වේවා
@Damayanthi-t1h
@Damayanthi-t1h 16 минут бұрын
ජීන් ආන්ටී ඔබට තෙරුවන් සරණයි ..මාලිමාවට ඡන්දය දෙන එක ගැන අපේ සතුට ❤
@upulnisantha8709
@upulnisantha8709 16 минут бұрын
Hoda darsanayak..hoda buddiyak kelin kathawak...meyage kathawe hoda wedagath de hoyala balanda free time ekaka.....
@SuperErosh
@SuperErosh 16 минут бұрын
Love you aunty. when I visit Sri Lanka will see you. you are great
@Dasanayaka-od8wk
@Dasanayaka-od8wk 17 минут бұрын
අනුර සහොදරයට බැන්න ඔයා කනවා දිරවන්න බැරි වෙන්න
@VikumGunathilaka
@VikumGunathilaka 18 минут бұрын
යකෝ මේ වගේ දෙපිට කාටු ගෑණියක්..
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 18 минут бұрын
බලය.තියන.පැත්තට.තමයි.ජං.ඇන්ටි.යන්න.ඔින.පාර්මෙිින්තුවෙිි .කරන්නෙත්.ඇන්ටි.ඔිකනේ.ඇන්ටි.එහෙම.කාව.හරි.පාවලා.දිල.ජය.ගන්න.ඔිින.ඇන්ටි .හරි.අපිට.වැර.දුනේ.ජයවෙිිවා .
@SurangaDinesh-e8y
@SurangaDinesh-e8y 19 минут бұрын
එල ..එල එල බං නියමයි ඔඅයාගේ යූටියුබ් එක නියම යි..👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌
@PadmaMunasingha
@PadmaMunasingha 20 минут бұрын
ආදරණීය්අමීමෙඔයාදක්ෂකාන්තාවක්ඔයාටතවතවත්කතාකරන්නශක්තීයධෞරියලැබේවාබොහෝමස්තුතියිඅපිආදරෙයි🙏🙏🎉🎉🎉
@KanthiMarasingha
@KanthiMarasingha 20 минут бұрын
නියමයි ජිං ඇන්ටි❤❤ මේ පාර මාලිමාවට ❤❤❤ ජය වෙිවා
@Cp_Fralla
@Cp_Fralla 21 минут бұрын
😂❤👍😊🌹
@chamilakumara1825
@chamilakumara1825 21 минут бұрын
එල එල ජින් ඇන්ටි බුදු සරනයි ආදරෙයි මාලිමාව ගොඩ දාමූ..❤❤
@DekinWendabona
@DekinWendabona 21 минут бұрын
මේ පිස්සු හත්තවල් form කරන්න එපා අප්පා