Blackview Hero 10
2:25
Күн бұрын
Oppo Reno 11 5G
13:26
Күн бұрын
GALAXY S22 ULTRA
22:13
14 күн бұрын
BLACKVIEW BL9000 PRO 5G
3:31
Ай бұрын
Пікірлер
@navodyabatagoda
@navodyabatagoda 4 минут бұрын
S23FE Snapdragon video ekak ona
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov Сағат бұрын
Moto thinkphone ek gna one....... Video pttm adui youtube eke❤... 1st video❤❤❤❤
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov Сағат бұрын
Sony gcam ko?😢
@M.G.R.hasaranga
@M.G.R.hasaranga 2 сағат бұрын
Hodai oya hodatama karana va vade. ❤️🎉
@RishiMax-bv7qh
@RishiMax-bv7qh 3 сағат бұрын
❤❤❤❤❤❤
@SLSectionofficial
@SLSectionofficial 5 сағат бұрын
සුපිරි❤❤❤
@akashmadubhashana
@akashmadubhashana 8 сағат бұрын
pixel 7 eka gannada 7a eka gannada mokakd hoda
@Beautyearth3710
@Beautyearth3710 8 сағат бұрын
ආසාවෙන් වීඩියෝ බලාගෙන හිටියා ඒත් මේ වීඩියෝ එකේ කමෙන්ට් දැක්කහම පේනවා අපි එකෙක්ගෙන් බේරිලා මූ තමයි හොදම කියලා ඌ ලගට ආපුවාම ඌ ඔක්කෝටම වඩා ජරාවක් කියලා. හිතට අවංකව නැතුව කරන දේවල් ස්වභාදහමට අනුව කවදාමහරි return එනවා. විස්වාස කරාලා වීඩියෝ බලන කොල්ලොන්ට උබ අසාධාරණයක් කරනවානම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
@iCrazeTech2.0
@iCrazeTech2.0 7 сағат бұрын
Live එක බලන්න 🙏
@djgamaya745
@djgamaya745 8 сағат бұрын
මචන් my fone center එකේ ෆෝන් සම්බන්දව ප්‍රශ්නයක් ඇති උවහොත් පුද්ගලිකව ඒ සම්බන්දව සොයා බලා විසදුමක් දෙන්න උත්සහ කරනවා නම් මචන් උබ මේ කරන දේ සැහෙන වැදගත්. මොකද ඒ ෂොප් එකේ සැහෙන ලොකු ෆෝන් මොඩල් range එකක් තියෙනවා. price එකත් හොදයි. ඒ මැදිහත්වීම දිගටම පවත්වා ගනී කියලා විශ්වාස කරනවා
@iCrazeTech2.0
@iCrazeTech2.0 6 сағат бұрын
Aniwaryen machn ❤️❤️❤️
@dulnithwijesooriya9261
@dulnithwijesooriya9261 8 сағат бұрын
brother mata cyber 15 ekak ganna one oyagen kohomada ganne
@fayazyuzry7421
@fayazyuzry7421 8 сағат бұрын
Oya wage jara kada karayanwa promote karanna epaa mchn, aththatama hirikitahi. Original kiyanne wikunanne refurbished item thamai. Oya kaden nm phones ganna epaa 2018 mama htc m9+ ekk gaththa original kiyala mata wikunuwe seal pack karala thibbe box ekath ekka. balinnm refurbished unit ekk, eke charger handsfree okkoma local thibbe. sathi dekak checking warenty thiyenawa kiyala oluwe gahuwe. phone eka aran dawas 10n wage battery bahinna gaththa sahenna phone eka charge uneth slow. paya 4k yanawa phone eka full charge wenna. winadi 20n mulu charge ekama iwarai. a witharak nemei phone eka pawichchi karanna bha rath wenawa sahenna. ghn kiwwama maru karanna bha araki mekai kiyala baila gahuwa. anthimata ithn amaruwen ekathu karapu salli tikath nha, aasawen gaththa 4n ekath nha. kawruth oya kaden nm phones ganna epaa. henama jaara set ekk inneh. customers lata salakanne nkn ballonta wage.
@NajajNwnan
@NajajNwnan 8 сағат бұрын
අනේ මචo sorry ❤🙏🙏
@dewathamahinda6565
@dewathamahinda6565 8 сағат бұрын
Hi
@dewathamahinda6565
@dewathamahinda6565 8 сағат бұрын
😊
@NajajNwnan
@NajajNwnan 8 сағат бұрын
අනේ මචo sorry ❤🙏🙏
@NajajNwnan
@NajajNwnan 8 сағат бұрын
අනේ මචo sorry ❤🙏🙏
@OshNimzilu
@OshNimzilu 8 сағат бұрын
අයියෙ ඔයා දැන් photo sample google drive එකක දාන්නෙ නෑනෙ අඩුම වීඩියෝ එකේදිවත් දාන්නකො
@Nowa_page
@Nowa_page 8 сағат бұрын
ගැම්මක් තමා දාපු ගමන් බැලුවා ❤
@saliyagunawardana8957
@saliyagunawardana8957 8 сағат бұрын
@SLTechPhoto
@SLTechPhoto 8 сағат бұрын
💙💙💙
@revolutionphotos1172
@revolutionphotos1172 9 сағат бұрын
Sony e mount....
@This_name_alredy_taken
@This_name_alredy_taken 10 сағат бұрын
70 ta meka ganna yanwnm ganna ub ala modayek.
@ravinduashen2868
@ravinduashen2868 10 сағат бұрын
Background එක 🤩 දැන් නම් සුපිරි channel එක ❤
@lionkinggaming4360
@lionkinggaming4360 10 сағат бұрын
Can we have studio review
@SajiMohomad
@SajiMohomad 10 сағат бұрын
👍🏻
@asmrlab2881
@asmrlab2881 11 сағат бұрын
No parts available. Display problem not value for 70000.never spend over 20k on phones that never been to sri lanka and parts not available
@senethnirmal9518
@senethnirmal9518 11 сағат бұрын
ayye taraha wenna epa🤗🤗 came eka gana kiyaddi photo sampal 3,4 wage dannako🤗🤗
@myvillage4797
@myvillage4797 11 сағат бұрын
G cam අලුත්ම vershan එක ගන්න තැනක link එකක් නැද්ද
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 11 сағат бұрын
Ayia 21w phone ekk 20w wlin charge krnn hod ndd?
@dilshansenarathna-lz6ie
@dilshansenarathna-lz6ie 11 сағат бұрын
hohenda ganna puluwan
@sasanjanasikshan790
@sasanjanasikshan790 11 сағат бұрын
සර්විස් වොරන්ටි අම්මගෙ රෙද්ද . චෙකින් වොරන්ටි පීරෙඩ් එකේදිත් වොරන්ටි දෙන්නෙ නෑ මුං සක්කිලි. ජරාව මාකට් කරන්න එපා බං සල්ලි වලට
@jayawardana8967
@jayawardana8967 12 сағат бұрын
කිරි කළේට ගොම බින්දුවක් වැටුනා වගේ, හොරු promote කරල ගානක් වැටෙනවනම් ඕන channel කාරයෙක් ගූ වෙනවා.😢ඇත්තම තත්ත්වෙ comment කරපු අයට thanks,තව කෙනෙක් රැවටෙන්න කලින් ඇත්ත තත්ත්වෙ පෙන්නනවට❤❤❤
@himeshrandika7241
@himeshrandika7241 12 сағат бұрын
Gcam dala meken ganna photos da hoda nattam pixel 6 pro photos da honda
@himeshrandika7241
@himeshrandika7241 12 сағат бұрын
Realme 12 pro plus review ekak ona
@sasanjanasikshan790
@sasanjanasikshan790 12 сағат бұрын
අයියෙ second hand phone ගන්නෙ ලොකු ගානක් වියදම් කරන්න බැරි . අමාරුවෙන් සල්ලි හොයාගන්න කොල්ලො කෙල්ලො. plzz අහිංසක මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි විනාස කරන්න එපා ඔයාගේ කොලිටි එක තමයි නැති වෙන්නෙ
@asankarajapaksha406
@asankarajapaksha406 12 сағат бұрын
Style mobile bad comment shop
@kalanakavinda5902
@kalanakavinda5902 12 сағат бұрын
Mokkda une
@stefan1153
@stefan1153 12 сағат бұрын
Photo samples 🙂 na Video samples na Thava mokakda adupaduy vage danuna kalin video vakata vada
@Aimusicsinhala
@Aimusicsinhala 12 сағат бұрын
Tecno pova 6 pro එකේ video එකක් ඕනෙ 😊
@KALINDU01
@KALINDU01 12 сағат бұрын
@poojithadilshan6631
@poojithadilshan6631 12 сағат бұрын
Samsung a73 oni
@sasanjanasikshan790
@sasanjanasikshan790 12 сағат бұрын
ඕකෙන් phone ගන්න එපා ජරාව විකුනන්නෙ, කස්ටමර් සර්විස් එක අන්තිමයි , වොරන්ටි ක්ලෙම් කරන්නෙ නෑ . මම සෑහෙන කාලයක් තිස්සෙ ඔයාගෙ වීඩියෝ බලනවා ඔයා recommend කරපු නිසා phone එකක් අරං හොඳටම කෙලවෙලා තියෙන්නෙ. දන්න කිසිම කෙනෙක් ඔය මගුලෙන් phone ගන්න එපා. 5000 - 10000ක් අඩු කරත් ඕකේ ජරාව විකුනන්නෙ.
@malinduanuttara7017
@malinduanuttara7017 12 сағат бұрын
Puluwn kwruhri kiyanawada 40000ta aduwen ganna puluwn hodai kiyl oyl recommend krna smart phone eka ? (Dws 1 1/2 k withri bttry eka tiygnn pulwn nm hodi) 🌝
@SajiMohomad
@SajiMohomad 10 сағат бұрын
samsung A15 4g. 4gb ram & 128 rom thama A ganete ganne puluvan.Rs40000 Aluthin 4n gannewanam meke thama hondeme eke. Then thenvelin price venas venne puluvan hebei meake 39000, 40000 te vage ganne puluvan. ❤ 👍🏻👍🏻
@SajiMohomad
@SajiMohomad 10 сағат бұрын
I fully recemon this 4n bro.
@asithask5270
@asithask5270 12 сағат бұрын
අම්මෝ Style Mobile එකට යන්නෙපා කවුරුත්. ⁣මොන අයිටම් එකකවත් තෝරල ගන්න හොඳ ⁣ස්ටොක් නෑ. අනික ඒකෙ ඉන්නෙ හෙන මර්සි පප්පල ටිකක් 😂
@PBA909
@PBA909 12 сағат бұрын
Apoo
@kalanakavinda5902
@kalanakavinda5902 12 сағат бұрын
Ai mokkda une
@nadeeraimesh8772
@nadeeraimesh8772 10 сағат бұрын
Ai e moko seen eka
@isurudeshitha7743
@isurudeshitha7743 10 сағат бұрын
Ammo sahathika aththa😂😂😂
@isurudeshitha7743
@isurudeshitha7743 10 сағат бұрын
Loka horu kuddo wage, akek hitiya dath madalath na
@chamaradhanuska2438
@chamaradhanuska2438 13 сағат бұрын
One Plus device ekk oni
@ManodyaBhasitha
@ManodyaBhasitha 13 сағат бұрын
Supiri brother
@GTAXSANU
@GTAXSANU 13 сағат бұрын
Aiye samsung Galaxy s24 ultra eke video eka one
@tharukashehan4398
@tharukashehan4398 13 сағат бұрын
Back design එක තමා 🤔
@bhanuraja3794
@bhanuraja3794 13 сағат бұрын
Aiya samsung s10 lite eke reveiw ekk one
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 13 сағат бұрын
❤❤❤
@comandoff3334
@comandoff3334 13 сағат бұрын
aiye hodama R6 5g da R7s da