අනුර ඇවිත්...
37:53
2 сағат бұрын
ක්‍රෙඩිට් එක
35:29
4 сағат бұрын
සමූපේ ඡන්ද පාඩම
39:38
ලොකුම අවුල
35:36
16 сағат бұрын
උපාසකලා
38:34
21 сағат бұрын
අලුත් වීරයෝ
42:22
අද දවස මතකද
41:11
කතරගම බස්සෙක
36:55
ලොන්ඩරිය
34:40
14 күн бұрын
Пікірлер
@twominuteskorean3621
@twominuteskorean3621 24 секунд бұрын
❤ ekagai baratha ...
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 37 секунд бұрын
භාරත මහත්තයා තරහා වෙන්න එපා කලින් හිටපු ජනාධිපති වරැන්ගේ ආරක්ෂාව අයින් කරාම මොකද වෙන්නේ මොකද ඉන්නකමිම හොරා කාලා මිනි මරලා රටම විනාශ කරපු එවුන්ට මොකටද කලින් හිටපු ජනාධිපතිවරැන්ට ආරක්ෂාව 5 දෙනෙකු හොඳටම ඇති ඔබතුමා කියන කතාව ඇත්ත බෙහෙවින් ඉස්තුති ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤ ආදරෙයි හැමදාමත් බුදු සරනයි ඔබතුමාට
@thilakarathnasili
@thilakarathnasili 43 секунд бұрын
අනුර මැතිතුමා ට ජනතා ප්‍රසාදය එන්න එන්නම වැඩිවෙනවා.මමකීප වතාවක් ම මහින්ද රාජපක්ෂ මහතා ට චන්දෙ දුන්නා.හුගක් ගරුකළ ලා.දැන්නම් එපා ම වෙලා.රටේ ජනතාවට අවංක වම ආදරය කරන එකම ජනාධිපති තුමා අනුර මැතිතුමා පමණ මයි.එතුමා අපේ පණ වගේ
@nilmininilmini1569
@nilmininilmini1569 44 секунд бұрын
You exactly said ❤
@RanveerRanveer-cl7fg
@RanveerRanveer-cl7fg 45 секунд бұрын
ජනාදිපති නෙමෙයි චොප්පෙ මල්ලි වගෙ හසිරෙම්න්නෙ
@TheKingMaker666
@TheKingMaker666 Минут бұрын
ඩෝබි බරට වැඩ 😂😂 දවස් තුනක් තිස්සේ හෝදන්නේ අනුරගේ ගූ රෙදි පව්😂😂 භාරත තෙන්නකෝන් දැන් ඇති වේගෙන එන්නේ😮
@AIAttanayake
@AIAttanayake Минут бұрын
රට විනාශ කරපු පව් කාරයන්ට සතර අපායෙන් මිදෙන්න බැහැ. දිට්ටධම්ම කර්ම විපාක ලැබෙවා.
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 минут бұрын
අනුර, එතනදී කතා කලේ තමන්ගේ පාක්ෂිකයන්ට මිසක්,, ජනාධිපතිවරයා විදිහට නෙවෙයි නේද,,..
@pereranihalh.a9551
@pereranihalh.a9551 2 минут бұрын
නොසැලකිල්ල මාලිමාවෙ හුගක් මන්ත්‍රිවරුන් ගේ කථා තුලින් දකින්න පුළුවන්.අද වනවිට රටේ බහුතරයක් අතේ ස්මාර්ට් ෆෝන්. මාධ්‍ය සාකච්ඡා සම්පූර්ණයෙන්ම පලවෙනවා.කළින් වගේ රූපවාහිනී ප්‍රවෘත්ති වල කොටසක් වශයෙන් නොවේ.ද
@desenguwawaduge
@desenguwawaduge 2 минут бұрын
බොහොම වටිනා පැහැදිලි කිරීමක් . පහුගිය කාලෙ අමතක වෙලා හිටපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න භාරත පුතා මොලේටම වැදෙන්න දුන්නා. ❤❤❤❤❤
@mrmmaujoon7931
@mrmmaujoon7931 2 минут бұрын
Good morning everybody 🤝❤️🤛👍🌹🤲
@hemamohotti7114
@hemamohotti7114 2 минут бұрын
මොන කතාද පුතා මහින්ද ලාට තිබුන ජනතා කැමැත්ත තව හොදටම බලාගන්න තිබුන නාමල් කෙලින්ම චන්දෙ ඉල්ලුවානම් මුලු රටේම චන්දෙන් යන්තම් පාර්ලිමේන්තු ආව දැන් එනව ටෝක්ස් දෙන්න
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 минут бұрын
අපි අනුරට ඡන්දය දුන්නෙ උන්ගෙ සියලුම වරප්‍රසාද ඉවත්කරයි කියලා හිතාගෙන . මේ ටිකත් වැඩියි.තොපිට ඕනෑ දේ නෙවෙයි අපේ ජනාධිපති කලයුත්තෙ.
@arun12lk
@arun12lk 3 минут бұрын
Ada kathawa patta. Munge kaiwaruwa witharai weda ne . Mun me karana weden aye namallata thenak enawa lagadima.
@AIAttanayake
@AIAttanayake 3 минут бұрын
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.
@SusilaKanthilathaRathnayakamud
@SusilaKanthilathaRathnayakamud 4 минут бұрын
හරියට හරි
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 5 минут бұрын
සූපිරී අද දිගහැරුම 🎉 ඇත්ත ම ඇත්ත මේ දේශපාලකයෝ ලග මොනතරම් මූදල් දේපොළ ව්‍යාපාර කියනවද එහෙම තියෙද්දිත් තවත් මදි කොහොමද ඉතින් රටක් ගොඩ ගන්නේ
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 минут бұрын
❤❤❤
@shehanibandara3135
@shehanibandara3135 5 минут бұрын
Suba Udhesanak Prabash.
@leelagunasekara1554
@leelagunasekara1554 6 минут бұрын
July 9th Gine thibbe naki Maina ge Balathanhawa”The Citizens had paid value of these sabotage
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 7 минут бұрын
මහින්ද ට ආදරෙ නම් පොහොට්ටුව ජන්දෙ දීල නාමල්ට ජන්දෙ දිල් ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණනෙ
@amaswarnamalai5339
@amaswarnamalai5339 7 минут бұрын
@meththanandawijesurendra5948
@meththanandawijesurendra5948 8 минут бұрын
අද රෑ සිරස සටන වැඩ සටහනේදි ඔහුව ප්‍රශ්ණ කරන්න පුළුවන්. මඩ ගහන අය විශේෂයෙන් එම වැඩසටහන බලන්න .😂
@rohanranjith6308
@rohanranjith6308 8 минут бұрын
Good morning Dear Mr Baratha.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 8 минут бұрын
උන් කියන තරමටම අපි අනුරට ආදරේ කලයුත්තෙ ?
@erangallage3151
@erangallage3151 9 минут бұрын
චීන සහ ඉන්දියානු ආධිපත්‍යය වැනි නොමඟ යවන සුළු ප්‍රකාශවලටද ජනතාව ඡන්දය දුන්හ. මිනිස්සුත් ඡන්දෙ දුන්නේ තමන්ට උපාධි, ආචාර්ය උපාධි තියෙනවා කියපු අයට. එය එසේ නොවන විට???
@Tryandreams
@Tryandreams 9 минут бұрын
සම්පූර්න සත්‍යක්,,සර් යුද්දෙ ගැන මහින්දට ලකුනු දාන්නෙ සරත් පෝන්සෙකා කෙනෙක් නොහිටි ගානට
@kolithamendis2780
@kolithamendis2780 9 минут бұрын
මහින්ද රාජපක්ෂ ජීවිතාන්තය දක්වාම සිටිය යුතු වන්නේ සිපිරි ගෙයක මිස මාලිගාවක නොවේ. නීතිය ක්‍රියාත්මක වන දියුණු රටක නම්, එය සිදුවී බොහෝ කල් ය. ස්තුතියි භාරත.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Минут бұрын
සම්පූර්ණ ඇත්ත.
@keshus1109
@keshus1109 9 минут бұрын
28:05 -28:18 සෙට්වෙන Deal 29:57 උන් light දාල ගෙදර ගිය. 44:06 ගොයම් කැපීම
@RanveerRanveer-cl7fg
@RanveerRanveer-cl7fg 9 минут бұрын
Wada bariwenakots oeage sillars katha kiyanawa
@chandramaldeniya5489
@chandramaldeniya5489 9 минут бұрын
සුබ උදෑසනක් වේවා භාරත පුතා ❤❤❤❤❤❤වටිනා විග්‍රහයක්
@K.dhananjayafdo
@K.dhananjayafdo 10 минут бұрын
අනුර කී දේ හරියට හරි
@dineshbro1801
@dineshbro1801 10 минут бұрын
මහින්ද හිරේට ඇදල දාන කං අපි බලං ඉන්නෙ
@neshishanaya9263
@neshishanaya9263 11 минут бұрын
ඇත්තටම මට දුක මෙච්චර හම්බු කරගෙනත් තාමත් මහජන මුදලින් සතයක් හරි ගන්නෙ කොහොමද? කියන එකයි දියුනු කරපු නය නැති රටක්නම් ඒ ගැන දුකක් නෑ. මේ පාලකයන්ගෙ වෛරය වෙනුවට ඔවුන්ගේ වත්කම් ගැන හිතල සරල ජීවිතයට පුරුදු උනොත් වෛර කරන්නවත් තව වස්තුව ගොඩ ගහන්නවත් ඕනෙ නැහැ.
@Jessica-x7v3s
@Jessica-x7v3s 11 минут бұрын
I love the way you analyze the questions and answers i have learned lot from you keep up the good work GBU
@leelagunasekara1554
@leelagunasekara1554 11 минут бұрын
Rajapaksha SATAKAYA gahala pannamu,diaper ekkak andawanna,kalakanni appiriyai
@mavithavithanage
@mavithavithanage 11 минут бұрын
මේ කරුණු නැවත ජනතාව ට මතක් කරල දීම ඔබට ගොඩක් ස්තුතිය ඒව හරිම රසවත් ලස්සන උපමා යොදා ඉදිරිපත් කිරීම හරිම සිත්ගන්නා සුලු යි මම හිතනවා මේ හැල්ල ඔබගේ මෙතෙක් ඉදිරිපත් කල හොදම එක ආඩම්බරයකි බාරත මහත්තයා ඔබ ගැන 👍❤👍
@nallaperumarupa5962
@nallaperumarupa5962 5 минут бұрын
👍👍👍❤❤❤
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 11 минут бұрын
චී. රාජපක්ෂ 😂
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 11 минут бұрын
Hariyata hari bharatha thank you apiwa danuwath karanawa ta... Me karapu aparadewalata daduwan diyauthui💯💯💯🙏
@WMGnanarathñaWanninayakaMudian
@WMGnanarathñaWanninayakaMudian 12 минут бұрын
Rajapakshalata love karanne Lankawenma 3%.
@mahindaediriweera2138
@mahindaediriweera2138 12 минут бұрын
Ela ela❤
@mallikasamahon4339
@mallikasamahon4339 14 минут бұрын
Munta gewal newei denna ona gahala pannanna ona
@GatherGlam
@GatherGlam 14 минут бұрын
37:25 200 ගුනයකින් කියල නේද කියල තියෙන්නෙ. මිනිහ අදහස් කරන්ඩ ඇත්තෙ අලුත් මිල වගේ 200ගුනයක් පරන මිල කියල 😊😊 ඒකෙත් පොඩි වැරැද්දක් තියෙනව නේ... හරියටම කියනව නම් 99.5% කින් අඩු කරා කීව නම් හරියටම හරි... කලින් මිල 200ක් කියල හිතුවොත් 200 X 99.5% = 1 අලුත් මිල 1 යි 😊😊
@nallaperumarupa5962
@nallaperumarupa5962 14 минут бұрын
පැහැදිලිවම තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා මහින්ද ගැන දුක හිතෙනවනං ඒ අය සේරමම සෑහෙන ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජන ගත්ත අයඉස්සරහටත් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අයමේගොල්ලොන්ට වැරදුනේ මිනිස්සු ගැන තීරණය කරන විදියයි අද මිනිසුන් බොහෝම දැනුවත් බුද්ධිමත්
@wasanthakumara7434
@wasanthakumara7434 15 минут бұрын
ජනතාව පාරට දාපු හාදයොන්ව පාරට දැම්මත් කමක් නැහැ.
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 16 минут бұрын
හොරුන්ට දූෂිතයන්ට දෙවියෙක් වුනාට,, දූෂිත කම්බ හොරෙකුට එහෙම නෙවෙයි කතාකරන්න ඕන හරියටනම්,,,
@nallaperumarupa5962
@nallaperumarupa5962 4 минут бұрын
❤❤
@sujithweerasinghe2915
@sujithweerasinghe2915 16 минут бұрын
අපි ඉන්නේ ඌය්යාවෙලා නෙවෙයි.. ඉතා සතුටින්, අනුර ජනාධිපතිතුමාගේ තීරණ්ය සම්බඳයෙන්.. අපි අපේක්ෂාකල දෙය සිදුවෙමින් පවතී..
@InnocentBackgammon-gv3ll
@InnocentBackgammon-gv3ll 16 минут бұрын
Rajapaksa geawichcha ewun pawa waga kiyanna oona kiyana katawa sampoorna satya
@wasanthaatthanayaka7642
@wasanthaatthanayaka7642 17 минут бұрын
මයිත්රි නෙවෙයි යකෝ ජනාදෙපති
@WajiraDisanayaka
@WajiraDisanayaka 17 минут бұрын
අද ජනතාව දුක් විදින්නෙ රාජපක්ෂ ල කරපු විනාශය තමයි .
@max29659
@max29659 17 минут бұрын
ඌ ජනාධිපති උනේ බහුතරයකින් නෙමේ යකෝ..😊
@ashaekanayaka8298
@ashaekanayaka8298 12 минут бұрын
Bath balayakii😅