Пікірлер
@slmerchantcadet3552
@slmerchantcadet3552 24 минут бұрын
වෙනත් කියන ඔක්කොම සජිත්ට තමා
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 57 минут бұрын
අම්මෝ ගෙඩි පිටින් මාළි බවට ජයවේවා මාර සතුටක්❤❤❤🎉🎉
@GaminiPiyatissa-q2r
@GaminiPiyatissa-q2r 3 сағат бұрын
දියනිය ඔබ ජාතික සමගිය ඇ‌ති කිරීමට ඔබේ ජනතාවටත් බහුතරයක් වූ අනෙකුත් අපටත් දැනෙන්නේ හරිම සතුටක් ඔබගේ වදන් තුල කියවෙන "අපේ රට " යන හැගීම අද බහුතරයකට ඇ‌ත්ද අවංකවම දමිල වුවත් මුස්ලිම් වුවත් සිංහල වුවත් අපි අපේ රට යනහැගීමක් ඇ‌ත්නම්ඒ‌ සියල්ලන්ම ලක් මවගේ දූ පුතුන්ය ඔබ තෝ‌රා ගත් දේශපාලන මග නිවරදිය ඔබට සුභ අනාගතයක් හා ජය පතමි 🧭❌12❤️❤️
@LmUpalisarath
@LmUpalisarath 10 сағат бұрын
බදුල්ලේ සිටින සිංහල ජනතාව අනිවාර්යෙන්ම මෙතුමියට මනාපයක් දෙන්න මෙතුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි ජය වේවා❤
@සදරුදෙව්මිණ
@සදරුදෙව්මිණ 13 сағат бұрын
ලංකාවේ එදා මේදා තුර පැවති ශක්තිමත්ම ආන්ඩුව හදන්න ලෝක වාර්තාවක් තියන්න ජාතික ජන බලවේගයට නොවැම්බර් 14 මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 200 කට වැඩි අතිවිශිෂ්ට අග්‍රගණ්‍ය ජයග්‍රහණයේ විජයග්‍රහණයක් ලංකාවේ පලාත් 9 යෙන්ම ලැබේවා ජයෙන් ජයම වේවා. දැන් ඉන්න ජඩ ත්‍රාඩ මජර පාදඩ සක්කිලි හොර හැතිකරේ 222 ටම සොට් එක දීලා ජනතාව පාර්ලිමේන්තුව කහ වතුරෙන් හෝදලා සුද්ධ කරන දවස තමයි නොවැම්බර් 14 NPP එකට ජයෙන් ජයම වේවා 🙏🧭❤
@VidulaNethsara-fe5ue
@VidulaNethsara-fe5ue 14 сағат бұрын
@inshafinshaf9334
@inshafinshaf9334 15 сағат бұрын
Anura Anurah Awasthawa magaarinna epaa
@SupunFernando-h5z
@SupunFernando-h5z 16 сағат бұрын
❤❤❤❤❤❤ supar😢😢😢
@lasanthiramyalatha7399
@lasanthiramyalatha7399 16 сағат бұрын
ගිය පාරට වඩා හොද පිබිදීමක් තියෙනවා ඒක හොඳ ලකුනක් රටට හොඳ කලක් යාවි
@nishanthagamage9365
@nishanthagamage9365 16 сағат бұрын
Kannadiya dagana hitiya gotaya malimawta chanda dunna akak naway gotayak oka
@faisardeenmohamed5134
@faisardeenmohamed5134 19 сағат бұрын
மலைய மக்களின் வாழ்க்கைத் தரத்தை உயர்த்தி அவர்களது தலை விதியை மாற்ற பாராளுமன்ரம் அனுப்ப வேண்டிய சகோதரி.அம்பிகாவை வாழ்துகிரேன்
@PiyankaKumari-e4f
@PiyankaKumari-e4f 21 сағат бұрын
මාලිමාව ජයවෙිවා❤❤❤❤
@buddhiwebtricks3728
@buddhiwebtricks3728 22 сағат бұрын
ගියපාර තිබුනෙ රනිල්ගෙ ආණ්ඩුව ඒ හින්ද මිනිස්සු තරමක් දුරට හරි ඇත්ත කිව්ව ඒත් දැන් තියෙන්නෙ JVP ආණ්ඩුවක් ඒ හින්ද මිනිස්සු බයට බොරුවට මාලිමාව කියල කියනවා ඒ හින්ද ඇත්ත ප්‍රතිපලේ බලාගන්න පුලුවන් ඡන්ද ප්‍රතිපල ආවහම තමයි ඡනාධිපතිවරනෙ ඔයාගෙ සමීක්ෂණේ හරිගියාට මේ පාර වැරදෙනවා
@Amzta1234
@Amzta1234 Күн бұрын
මාතර මිනිස්සු සුපිරී හොඳේ...
@Amzta1234
@Amzta1234 Күн бұрын
රනිල් රාජපක්ෂලා හදපු පාස්පෝර්ට් පෝලිමට අනුරද පලි. අනේ ගොනෝ...
@UdayanganiSamarawickrama
@UdayanganiSamarawickrama Күн бұрын
❤❤❤❤❤
@AJMAJMSAMEER-yw4pb
@AJMAJMSAMEER-yw4pb Күн бұрын
☎☎☎☎☎☎☎☎☎❎❎❎❎❎❎❎❎❎
@IndraKalyaniwathi
@IndraKalyaniwathi Күн бұрын
Dentama denla iweri maliweta ja...ya. we. ...b.s
@PradeepKumara-nk2kx
@PradeepKumara-nk2kx Күн бұрын
අනුර සහොදරයා.මේ මිනිස්සුන්ගෙ හින නම් මරන්න එපා ඔබ තුමා..මේ සෙරමල්ලා ඔබ ගැන විස්වාස කරලා ඔබට චන්දෙ දෙන්නෙ..එ හන්දා..මහා මැතිවරනයෙන් පස්සෙ ඔබලත් අනිත් පක්ශ වගෙ වෙනස් නොවෙයි කියලා.බලා පොරොත්තු වෙනවා..මව් බිමට ජය.🎉
@IsharaRamesh-y3u
@IsharaRamesh-y3u Күн бұрын
මේ පාර මාලිමාවට තමයි හැම පැත්තම❤❤❤❤
@ChandraniKusimlatha
@ChandraniKusimlatha Күн бұрын
Malimawata jayawewa
@SumanaMT
@SumanaMT Күн бұрын
@indikarathnayaka5353
@indikarathnayaka5353 Күн бұрын
ඇත්තෙන්ම වතුකරයේ ජනතාව තේ දලු කඩන ජනතාව සිංහල දේමල ද කියලා නැ සැහේන්න අමරැ ජ්ව්තයක් ගේවන්නේ බලාපොරොත්තු ඉටු කරමු අපි මෙවැනි වැදගත් වැඩසටහන් කිරිම ඇත්තෙන්ම හොඳයි සුපුන් සහොදරයා ජය වේවා
@krishanthadesilva3525
@krishanthadesilva3525 Күн бұрын
මාතර සමනලයො එකෙක් දෙන්නෙක් ඉන්නව
@aroshandewendra3847
@aroshandewendra3847 Күн бұрын
මගේ තාත්තා වැඩකරේ තලවකැලේ.. අසූව දශකයේ තාත්තා ගෙදර ආවහාම කථා කරන්නෙම තොන්ඩමන් ගැන.දැනට අවුරුදු 50 ක්.. තාමත් තොන්ඩමන් තොන්ඩමන්.තොන්ඩමන් . මේ නම ඇහෙනකොටත් අප්පිරියයි..මේ දමිළ මිනිස්සු මොනතරම් අසරණයිද.. අපිට වගේම ඔවුන්ටත් බලාපොරොත්තු ඇති.. ලස්සනට අඳින්න පළඳින්න.. ගෙයක් දොරක් හදාගන්න.. දරුවන්ට උගන්වන්න.. මේ අහිංසකයන්ගෙ ඊරියමාංස හූ රාගෙන කාපු ඒ තොන්ඩමන් සාපය නිමාකරමු..තැලෙන කිණිහිරෙන් උපන් මල අම්බිකා.. දිරිය දියණිය කඳුකරයට විතරක් නෙවෙයි.. මේ මුළු රටටම ඔබ ආලෝකයක්..ඔබ‍ට ජයෙන් ජයම වේවා.. වේවා.. වේවා..!!!
@chandradharmarathne2007
@chandradharmarathne2007 Күн бұрын
රන්ජට දීලා කරයි
@nihalkodipilaarachilaghe9593
@nihalkodipilaarachilaghe9593 Күн бұрын
❤❤❤❤❤❤😂😂😂😂
@Rajeewawickramarachchi
@Rajeewawickramarachchi Күн бұрын
Excellent madam Ammbiga
@DammikaMadushan-f7w
@DammikaMadushan-f7w Күн бұрын
මීහරක් 🐂🐂🐂🐂ටිකක් ඉන්නවා වගේ
@ShanthiariyamalaJayabalamarasi
@ShanthiariyamalaJayabalamarasi Күн бұрын
Me taruna lamai gon gatiyen innavane
@K.l.sarath.kumara
@K.l.sarath.kumara Күн бұрын
Badulle hamoma udau karala meyawa yawanna parlimantu ❤❤❤❤😂
@NilanthiPerera-h7o
@NilanthiPerera-h7o Күн бұрын
අම්බිකාගේ කතාවම ඇති අපේ මජර දේශපාලකයන්ට හැදෙන්න
@NimalGems-fv6ow
@NimalGems-fv6ow Күн бұрын
මම රොටීයට
@DhammikaMallawarachchi
@DhammikaMallawarachchi Күн бұрын
කෙටියෙන් කියපල්ලකෝ..😂
@JasinthaMunasekara
@JasinthaMunasekara Күн бұрын
I love you ambega your beat 💓
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 Күн бұрын
ගොන්ජටත් චන්දේ දෙනවුන් ඉන්නවා කියන්නේ රටට විපතක්
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 Күн бұрын
Back side එකෙක් ඉන්නවා රන්ජට දීලා බලපිය. කොහොමද කියලා.
@nilminiperera7182
@nilminiperera7182 Күн бұрын
Panadura gama malimawata jauawawa❤
@Irshaad-b7n
@Irshaad-b7n Күн бұрын
Great
@thilakasirifernando1319
@thilakasirifernando1319 Күн бұрын
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ජාතික ජන බලවේගයට ශක්තියක් වෙමු ❤❤❤
@vipunsanjana3498
@vipunsanjana3498 Күн бұрын
tawath harak pirisak
@djdarmapala895
@djdarmapala895 Күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Күн бұрын
අම්බිකා සහෝදරිය ඉදිරියටම 👍
@dilinimadusanki
@dilinimadusanki Күн бұрын
Meke badulla tv nama wenas karala malimawa tv kiyala wenas karanna chande pasuwa badukka tv namal rajapaksha tv lesa wenas wanu atha😂