Sanda Wathurak se -T.M.Jayarathne
3:29
Sadu Sri Pa Sri Munida - A.J.Kareem
3:38
Thilona Sesi Muni Guthama swami
4:31
The Story of God Of Paththini
9:49
6 жыл бұрын
Пікірлер
@NeelaDamayanthi-xx8rz
@NeelaDamayanthi-xx8rz 13 күн бұрын
Mana ranjana daarshaneeya lanka // maathaa .... athi ramanee.. mana ranjana darshaneeya lanka mathaa athi ramanee.. .kith pasasum laba. Dasa diga puujitha sundara apa siri lak manee....sarade.... sarade sarade lakmaunee..wajabewa sausirinee..... manaranjana darshaneeya lanka...... Suddha nagara Anuradhapure Saha polonnaruwa paranee... seegiriyada sihipaaathkarawai pera babaluna deepthiya dasa athinee.... sarade ...sarade..sarade... lakmaunee wajabewa sausirinee.. mana ranjana darshaneeya lanka.. purathane. wisu raja daruwo.... Gamini Mahasen Parakumba .... Nima kala mahawaw pokunuda dagab ada Dinayada nomakee sobaaaa... .sarade... sarade..sarade ...lakmaunee wajabewa sausirinee.....manaranjana darshaneeya Lanka..pembara lakmawa ada dina nidahas suwayen nalawenne.. suwadathi malpibidee kethgoyamina barawee sulage raga denne ...sarade... sarade... sarade... lakmaunee.. wajabewa sausirinee... manaranjana. Darshaneeya lanka... sri wibhuuthiyen sapirunu mee maw bima sundara Athi ramanee // Saw siriyen sarukarawannata api Sama idiriyatama yamu hada bathinee mana ranjana darshaneeya lanka....
@NuwanWiCKRAMANAYAKA-i9e
@NuwanWiCKRAMANAYAKA-i9e 7 күн бұрын
Sri wibhuthiyen sapirunu me.....maubima sundara athi ramani.. // sausiriyen sarukaranata api sama idiriyatama yamu hada bathinee - idiriyatama yamu hada bathinee.......manaranjana darashaneeya Lanka....🙏🙏🙏
@AnandaVidanagamage-og5pl
@AnandaVidanagamage-og5pl Ай бұрын
ලතා වල්පොල මැතිනියනි ඔබේ හඩ ඇහෙද්දී අමුතුම ලෝකෙකට යනවා මේ නිමානයේ වචන සන්ගීතය ඔබේ හඩ අද්ද්‍යිතීයය්❤❤❤❤❤❤
@islam_makhachev_00
@islam_makhachev_00 Ай бұрын
2040 srinkan national anthem 🇱🇰✋
@SamanthiGunarathne
@SamanthiGunarathne 2 ай бұрын
❤️❤️❤️❤️🌺🌺🌺🌹🌹🌹💐💐💐👍👍
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 3 ай бұрын
Mal supipuna athuaga kauruda katu thebuwe❤
@surekachandani3873
@surekachandani3873 5 ай бұрын
මේ වගේ ධනාත්මක රූපරාමු යොදා ගනිමින් මේ ගීතය ගායනා කලාට බොහොම ස්තූතියි
@surekachandani3873
@surekachandani3873 5 ай бұрын
වාසනා වේවා ජය වේවා 🙏 ✨ ♥️
@WimasaTech153-max
@WimasaTech153-max 6 ай бұрын
🤩 hoday
@Diyasena
@Diyasena 6 ай бұрын
❤අම්මෙ
@Slkaviya-w7b
@Slkaviya-w7b 7 ай бұрын
Maru😊
@Padmi-d5d
@Padmi-d5d 7 ай бұрын
Lassanai ❤❤🎉🎉
@RistoKujala-nr2xy
@RistoKujala-nr2xy 7 ай бұрын
Premakiirthige hadawatha 😇
@madumibopage9735
@madumibopage9735 7 ай бұрын
❤❤❤
@MalKanthi-r8w
@MalKanthi-r8w 10 ай бұрын
ආදරණීය ගීත...කවදාවත් මතකයෙන් නොමැකෙන....
@thinethsl2255
@thinethsl2255 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්
@chathurasamaraweera2929
@chathurasamaraweera2929 Жыл бұрын
2024/01/01 12:50a.m . අහන්නේ. 2024 වසර පුරාම වාසනා වේවා,ජයවේවා...❤
@priyanthirajapakse1712
@priyanthirajapakse1712 Жыл бұрын
මෙතරම් වටිනා ගීතයකට , සුද්දෝ ඉන්න විෂුවල් දාලා...
@Padmi-d5d
@Padmi-d5d 7 ай бұрын
Kiyala wedak ne ,,,
@DiLzHeArtBeAttt1510
@DiLzHeArtBeAttt1510 Жыл бұрын
🇱🇰✨️
@jayantha9820
@jayantha9820 Жыл бұрын
Mage piyanange priyathama sinduwa.idripathkala oba samata pin athena.❤🙏🙏🙏🙏🙏🙏.
@supunsanjeewa3903
@supunsanjeewa3903 Жыл бұрын
අප රැකදෙන්න සුරිදුනි කතරගම දෙව් පිහිටයි 🙏🙏🙏🥰
@kumari1546
@kumari1546 Жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ අදහස් කටහඬ සංගීතය ❤❤❤❤පොඩි කාලෙදි ක් ඇහැව්වා අදත් අහනවා... කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නෑ.... ආයෙ ආයෙමත් අහනවා.... පින් සිද්ද වෙනවා 🙏💜🙏 මෙවන් නිර්මාණ කරල හැම දෙනාටම.... ශාන්තිය වේවා 💜
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
කදු කුමරා කද කුමරා වූ.රාවන රෝහන රුහුන උන රාවන රජුට නමස්කාරය වේවා
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
රෝෂන් සංගීතවත් කල 1952 තිරගත වුන "ශිෂම්" චිත්‍රපටයට ශම්ශාද් බෙගම් ගැයූ 'ජබ් තක් සංසාර් රහේ' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත. රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත. මම මනමාලි ඔබේ ( = විල මැද ඕලු නෙළුම්), රැල්ලේ කිරි වැල්ලේ, අර රමණී පෙම් හඳ, කවුරුවත් වින්දෙ නෑ, සමන් මල් පියල්ලේ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.
@gamunufernando6062
@gamunufernando6062 Жыл бұрын
❤❤😢
@apelanka-mobileapp7290
@apelanka-mobileapp7290 Жыл бұрын
ප්‍රේම කීර්තිගේ හිත .
@RistoKujala-nr2xy
@RistoKujala-nr2xy 7 ай бұрын
Ane ou 😇💝
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
සාදූ🙏🌼සාදූ🙏🌼සාදූ🙏🌼🪔🪔🪔කඳසුරිඳු පිහිටයි!!!
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
Biologically , sociologically , in ability all human beings are equal . Buddha said that .
@chamindudilshara4289
@chamindudilshara4289 Жыл бұрын
අප රැකදෙන්න කද සුරිදුනි❤️👏👏🤴
@maliduchethiya6782
@maliduchethiya6782 Жыл бұрын
හරිම ලස්සනයි 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@sudathchandana6279
@sudathchandana6279 Жыл бұрын
@raheemrashmila2600
@raheemrashmila2600 Жыл бұрын
@muj369
@muj369 Жыл бұрын
Amazing voice
@muj369
@muj369 Жыл бұрын
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu
@sumanalokuge-ds1dh
@sumanalokuge-ds1dh Жыл бұрын
අමිල පෙරේරා ගැයූ හොඳම ගීතය.
@chandranigamage5857
@chandranigamage5857 Жыл бұрын
Thanks God bless to all of you from me and my Son ❤️❤️
@chandranigamage5857
@chandranigamage5857 2 жыл бұрын
Thanks for everyone and God bless from me and my Shan with our Children 💕💝💝
@danushkasamankumara
@danushkasamankumara 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage 2 жыл бұрын
කො මේ ටිකිරි නගා
@sudeshanimadushika6336
@sudeshanimadushika6336 2 жыл бұрын
O
@harshahdg
@harshahdg 2 жыл бұрын
🙏🙏💐💐
@mallikamali3863
@mallikamali3863 2 жыл бұрын
Warenise
@ruwanweerakkody5411
@ruwanweerakkody5411 2 жыл бұрын
අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා වංසේ කුල භේදේ නී ලොවේ නොම වේ බමුණා හෝ වසලයා පුහු මානය හර්දේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ ...// යුතුකම් සුසිරී මඟ නොම දන්නේ ඔහු නොවෙද මෙ ලෝකේ වසලයා වංසේ කුල භේදේ නී ලොවේ නොම වේ බමුණා හෝ වසලයා අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා වංසේ කුල භේදේ නී ලොවේ නොම වේ බමුණා හෝ වසලයා එක ලේ මස නහරින් බැඳුණු තදේ මුළු ජීවිත කාලේ විඳින වදේ ..// අවසානෙහිදී මරු සමග ඇ‍ඳේ මෙය නොදැන සිටින්නේ වසලයා වංසේ කුල භේදේ නී ලොවේ නොම වේ බමුණා හෝ වසලයා අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා වංසේ කුල භේදේ නී ලොවේ නොම වේ බමුණා හෝ වසලයා ගායනය - ඒ.ජේ. කරීම් පද - සිසිර කුමාර මාණික්කාරච්චි හින්දි ගී තනුවකි.
@multivision1192
@multivision1192 2 жыл бұрын
godak hodai
@dilshanraj6015
@dilshanraj6015 2 жыл бұрын
ස්තුතියි ,කද සුරිදු පිහිටයි
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
No many viewers... why what a nice song 👍👍💕
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
හරිම ලස්සන ගායනයක් හා ගීතයක් 🌻👍💖🌟
@Sarathsubasinghe12345
@Sarathsubasinghe12345 2 жыл бұрын
sadu sadu sadu
@pawanchinthaka5249
@pawanchinthaka5249 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@chandrasomalatha6810
@chandrasomalatha6810 2 жыл бұрын
2022 song aka ahana aya ko like 👍
@kulathungamadawagurugelage8526
@kulathungamadawagurugelage8526 2 жыл бұрын
🙏🙏🙏🙏