Пікірлер
@Jhons-gy7je
@Jhons-gy7je 2 күн бұрын
එදා හිටපු ඔයාමයි තාමත් ඒවගේ ❤
@DileepKumara-zm8er
@DileepKumara-zm8er 3 күн бұрын
තව ටිකක් දාන්නකෝ❤
@Sgfjjasfja
@Sgfjjasfja 4 күн бұрын
❤❤❤
@Sgfjjasfja
@Sgfjjasfja 4 күн бұрын
❤❤❤
@nuwanindika5937
@nuwanindika5937 4 күн бұрын
ආයෙත් tv එකට දෙන්න❤❤❤
@Sgfjjasfja
@Sgfjjasfja 5 күн бұрын
ලස්සනයි මේ වගේ විඩියෝ තව ඕනෙඕනෙ ❤❤
@ManojaDilrukshi-n4b
@ManojaDilrukshi-n4b 6 күн бұрын
හැම කතාවක්ම බැලුව මේක තමයි නියමම
@HimashaHansani-m5g
@HimashaHansani-m5g 6 күн бұрын
.me kthwa yddi ipdilawath na .hrima lassnay ahamben dekke .tikiri hapannu thama bluwe nursery kle
@Alfa00177
@Alfa00177 7 күн бұрын
අපේ ළමා කාළය ලස්සන කළාට චන්න අයියා ඔයාට ගොඩක් ස්තූතියි! ❤
@SumithMadusanka-yz8jq
@SumithMadusanka-yz8jq 7 күн бұрын
මෙ සෙට් එක මොකද කරන්නෙ දැන්
@96mudithchathuranga6
@96mudithchathuranga6 8 күн бұрын
මේකේ යන background sound එක තාම මතකයි.
@nuwanindika5937
@nuwanindika5937 8 күн бұрын
2003 වගේ ගියේ❤
@TashiniNirasha
@TashiniNirasha 8 күн бұрын
ඔක්කොම කතා ටික පිස්සුවෙන් වගේ බැලුවා.. වැඩට ගිහිල්ලත් lunch time එකේ කෑම කන්නෙ පුංචි වීරයෝ බල බල😊❤ ඒ තරම් හරිම ලස්සනයි❤ මේ වගේ ලස්සන ආදර්ශමත් නිර්මාණ දැන් කාලෙ බිහිවෙන්නෙ නැති එකට නම් හරිම දුකයි😢 පුංචි වීරයෝ මෙතනින් ඉවර වුණ එකටත් හරිම දුකයි😢 පුංචි වීරයෝ කතාමාලාව වෙනුවෙන් ගොඩාක් ස්තුතියි චන්න සර් 🥺🙏❤❤❤
@naviya3719
@naviya3719 9 күн бұрын
2001 set eka ko
@mihirirathnayaka8554
@mihirirathnayaka8554 11 күн бұрын
නීල පලිගුව,රන් හවඩිය ඒකත් දාන්නකෝ සර්
@ThusharaKasun
@ThusharaKasun 11 күн бұрын
අවුරුදු 20කලින් බලපු කතාව ❤
@SujeewaKumara-u7w
@SujeewaKumara-u7w 11 күн бұрын
Mama ada mekathawa eka pelata balala iwara kara oyanam supiri waddek aiye
@AnushaRajapaksha-sb6wb
@AnushaRajapaksha-sb6wb 12 күн бұрын
දැන් වැඩිය පේන්න නැහැ නේද 90වර්ෂ වල අපේ ආදරණීය චරිතයක් ඔබ❤❤❤❤❤
@praneethgayashan6179
@praneethgayashan6179 13 күн бұрын
ඉස්සර අපි ආසවෙන් බැලුව කතා
@Ashan-2001
@Ashan-2001 13 күн бұрын
තිසුරි යුවනිකා ඉන්නවද මෙකෙ මෙක කොයි කාලේ වගේද ටීවී එකෙ ගියේ.මම බලලා තිබ්බට කාලෙ මතක නෑ
@vishulab5533
@vishulab5533 14 күн бұрын
Koo ithuru kotas
@Japanmuthu
@Japanmuthu 14 күн бұрын
ඉතිරුකොටසුත් දාන්නකෝ
@Japanmuthu
@Japanmuthu 14 күн бұрын
මේ කොටස්වල ඉතිරියත් දාන්නකෝ
@viralvibes0609
@viralvibes0609 15 күн бұрын
@channapererafilms Ane chuti kale ITN eke giya Tikiri Hapannu Teledrama ekath dannako mata eka kawadawath eka hriyta balagnna beri una 😢
@Japanmuthu
@Japanmuthu 17 күн бұрын
අපි ඒ දවස් වල ආසවෙන්ම බලපු කත...❤️❤️❤️❤️❤️
@Gutenberg-pro
@Gutenberg-pro 26 күн бұрын
ඒ බාලදක්ෂ ටීචර් කවුද බං? ❤
@sssd2754
@sssd2754 29 күн бұрын
Mn ආසම channa sir act karana කල්පාන්තේ සිහිනයක් film ekt❤❤ යුගත්‍රා tham baluve na ekath blnna one ❤
@vimukthimadushan1249
@vimukthimadushan1249 29 күн бұрын
1992 kids❤❤❤❤❤
@telmiaberathna8187
@telmiaberathna8187 Ай бұрын
Ane iwarda 😢
@ansarathambawa1988
@ansarathambawa1988 Ай бұрын
💐💐♥️♥️♥️👌
@asinthaprabhashwara7352
@asinthaprabhashwara7352 Ай бұрын
Channa sir ta godaak isthuthi ape punchi kale lassana kalata. mata podi prashnayak oba thumagen ahanna thiyanawa. me kathawa mata mathaka widiyata Gaban Mama CID eke neda?. me katahawe awasana kotasa balala aye yanne ne kiya kiya amma langata wela eduwa mata thama mathakai. Oba thumata godaak pin den mama Punchi puthek inna thathta kenek. eth eyalata balanna den mewage lassana lama nirmana den nehe, A athin api hari wasanaa wanthai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indarakkumari7919
@indarakkumari7919 Ай бұрын
❤❤❤❤
@telmiaberathna8187
@telmiaberathna8187 Ай бұрын
Ane hrima lassani podi kaleta giya ayeth ❤
@g.cvithanage9628
@g.cvithanage9628 Ай бұрын
මං කැමති මේ ලමයි සෙට් එකට
@nilushiwijewardhana6332
@nilushiwijewardhana6332 Ай бұрын
මං drama එකේ සීමිත කොටස් ප්‍රමාණයක් කුඩා කාලෙදි බැලුවේ..දැන් ආයෙත් බලන්නෙ university pass out වෙලා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරිනියක් විදියට 💐💐❤️ ඒ ළමා කාලේ හැඟීම් ආයෙමත් දැනුනා...බොහෝම ස්තුතියි 😍 මෙවැනි නිර්මාණ නැවත බිහිවෙනවා නම් දවසක අපේ දරුවන්ටත් ලස්සන ළමා කාලයක් ලැබේවි ❤
@ranalisilvagalbadage9518
@ranalisilvagalbadage9518 Ай бұрын
ගොඩක් ස්තූතියි චන්න අයියේ ලස්සනයි ❤❤❤ මුල ඉඳලා දානවා කියපු නිසා පුංචි වීරයෝ එක දිගට යනවා කිව්වා නේද ඒ බලාපොරොත්තුවෙන් ඉන්නවා කාවද අද ඉන්ධනත් දාන්නේ ❤❤❤❤
@ranalisilvagalbadage9518
@ranalisilvagalbadage9518 Ай бұрын
චන්න අයියේ පුංචි වීරයෝ මුල ඉඳලා යනවා නේද ඒ කවදාද මම නම් ආසාවෙන් බලා ඉන්නවා
@ranalisilvagalbadage9518
@ranalisilvagalbadage9518 Ай бұрын
චන්න අයියේ පුංචි වීරයෝ මුල ඉඳලා යනවා නේද ඒ කවදාද මම නම් ආසාවෙන් බලා ඉන්නවා
@ranalisilvagalbadage9518
@ranalisilvagalbadage9518 Ай бұрын
❤❤
@manojdissanayake9531
@manojdissanayake9531 Ай бұрын
❤❤❤❤❤
@Disenaya123
@Disenaya123 Ай бұрын
godaak lassny me film eka ❤ ayeth pooja sis ekka film ekak karannaco sir anjalika eken passe ayeth dakinna asay 🥺❤
@jayasrinbhawantha1463
@jayasrinbhawantha1463 Ай бұрын
❤❤❤
@maheshibandara7400
@maheshibandara7400 Ай бұрын
Mama balapu laassnnama film ekak
@indarakkumari7919
@indarakkumari7919 Ай бұрын
❤❤❤❤❤මාර ලස්සනයි
@janakasamarakoon1858
@janakasamarakoon1858 Ай бұрын
Lassanai channa sir me kathawa . Thawa danna.
@subodhaharshani1669
@subodhaharshani1669 Ай бұрын
අපේ ලමා කාලය සුන්දර වෙන්න එක හේතුවක් පුංචි වීරයො. ඒ කාලේ පුංචි වීරයෝ බලලා ඒ විදිහට සෙල්ලම් කලා රහස් පරීක්ශකයො වගේ. ඉස්සර දහම් පාසල් ගිහින් ගෙදර දුවගෙන එන්නෙ 12.30 වෙද්දි පුංචි වීරයෝ බලන්න. ස්තූතියි කියන්න වචන නෑ චන්න මාමේ🥰❤❤❤
@ChinthakanuwanSubasinha
@ChinthakanuwanSubasinha Ай бұрын
මෙක lama නලුවෙකු මම එදා
@janakasamarakoon1858
@janakasamarakoon1858 Ай бұрын
Happy birthday Lahiru. Lassanai thawa videos danna
@hellohello9477
@hellohello9477 Ай бұрын
මම මේක ගොඩක් හෙව්වා. ❤
@janakasamarakoon1858
@janakasamarakoon1858 Ай бұрын
Good luck Theekshana , Udara