Пікірлер
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 4 күн бұрын
❤❤❤❤❤❤
@thusithaindika3153
@thusithaindika3153 5 күн бұрын
👌👌👌❤❤
@thusithaindika3153
@thusithaindika3153 5 күн бұрын
❤❤❤
@RenukaIshwarage
@RenukaIshwarage 7 күн бұрын
සර් මාවත් ගෲප් එකට ඇඩ් කරන්නකෝ ❤
@tokki550
@tokki550 12 күн бұрын
@ManojShiran-fu3bh
@ManojShiran-fu3bh 13 күн бұрын
අහම්බෙන් ලැබුන වීඩීයෝවක්,උපදෙස් ටික සුපිරි,ස්තූතියි
@Dillini1988
@Dillini1988 13 күн бұрын
Thank u chef
@thilangikulathunga2082
@thilangikulathunga2082 16 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 17 күн бұрын
Thank you🙏
@VivekaaGimhani
@VivekaaGimhani 19 күн бұрын
Thank you for your advice 👌
@user-st9vv1zn9y
@user-st9vv1zn9y 21 күн бұрын
ගොඩක් පිං sir මමත් ලංකාවට ගිහින් පටන් ගන්න ඉන්නේ,, sir රජමහා විහාරයක් ළග පටන් ගන්න හිතන්නේ, හොදයි නේද sir
@sajeewanimendis2181
@sajeewanimendis2181 21 күн бұрын
Thank සර්
@UsUse-b1h
@UsUse-b1h 27 күн бұрын
මහත්තයට බැරිද අපි ඕඩර් කලොත් අපිට (ලංකාවට එන්න)
@UsUse-b1h
@UsUse-b1h 28 күн бұрын
ස්තුතියි
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 29 күн бұрын
Petis rols samosa ewath mehemada.
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Ай бұрын
Thanks chef for your advice 👍👍👍❤❤❤
@ChathuraVimukthi-kw4vd
@ChathuraVimukthi-kw4vd Ай бұрын
❤️
@PreethikaPreethika-ig6rm
@PreethikaPreethika-ig6rm Ай бұрын
Thank you
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Ай бұрын
කතාව ඇත්ත....වටින අදහසක්
@usercd3322
@usercd3322 Ай бұрын
බුදු අම්මෝ ඔලුවත් එක්ක විකාර වෙලා ගියා.
@gangasandanayake4411
@gangasandanayake4411 Ай бұрын
Good morning dear
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
Good morning
@priyanikanchana
@priyanikanchana Ай бұрын
මම මේක ස්වයං රැකියාවක් විදියකට කරනවා ඒත් කිරි කල්තබා ගන්න ටිකක් අමාරුයි මොනවාද දාන්න පුළුවන් කියල කියන්න පුළුවන් ද?
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
කිරි නරක් වෙන්න කාරනා කිපයක් තියෙනවා..ඔයාට කොපමණ කාලයක්ද කල් තබා ගන්න අවශ්‍ය
@priyanikanchana
@priyanikanchana Ай бұрын
@@cookwithchefduminda785 සති දෙකක්
@ariyaratnegeegana9112
@ariyaratnegeegana9112 Ай бұрын
👍💯
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
ජයවේවා
@gangasandanayake4411
@gangasandanayake4411 Ай бұрын
ස්තුතියි ඔයාට
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
ඔබ පවුලේ සැමට සුන්දර දවසක් වේවා...❤️❤️ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා.❤️❤️❤️
@gangasandanayake4411
@gangasandanayake4411 Ай бұрын
ස්තුතියි ඔබට
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Music distrubs this Information is better Thank you very much 🙏🙏🙏🙏
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
බොහොම ස්තුති මාව දැනුවත් කරාට... ජයවේවා 🙏🙏🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Good information and explanation to all the parents and adults. Thank you very much for presenting this
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
බොහොම ස්තුති මාව දැනුවත් කරාට... ජයවේවා 🙏🙏🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
You are correct, true Agree with you 🙏🙏🙏🙏
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
Thank you
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Ай бұрын
මන් අවුරුදු 26 මාස 4 බබෙක් ඉන්න අම්මා කෙනෙක් ...හරිම වටිනවා ඔබේ අදහස් .....අන්කල්ගෙ කට්ලට් රෙසිපිය මාරම රසය් ....❤❤ජෙසු පිහිටය් ඔබට...
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
ඔබටත්..ඔබේ පවුලේ හැමටත් කිසිදු පිඩාවක් කරදරයක් වැස්සෙන් නොවේවා...🙏🙏🙏🙏
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 Ай бұрын
Absolutely true
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
Thank you
@AIAttanayake
@AIAttanayake Ай бұрын
ගොඩක් පිං 🙏. තෙරුවන් සරණයි ඔබ පවුලේ සියලු දෙනාටම.
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
ඔබ පවුලේ සැමට සුන්දර දවසක් වේවා...❤️❤️ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා.❤️❤️❤️
@usercd3322
@usercd3322 Ай бұрын
සුභ උදෑසනක් වේවා . උදේ පාන්දරම බැලුවේ ඔබතුමාගේ video එක. ඔයා එක්ක මම සීයට දාහක් එකගයි. සෑම දෙමව්පියෝම තමන්ගේ දරුවන්ගේ ජීවිත වලට වග කියන්න ඕනේ . තමන්ගේ දරුවන් හරියට හදලා සමාජය ට දානවනම් මේ එක ගැටලුවක් වත් නෑනේ.මගේ පුතා ට අවුරුදු 20 ක් campus ඉන්නේ .ඒත් මහත්තයායි, මායි තවම පස්සෙන්මයි. තව අවුරුදු 10 ක් වත් ගොඩ දාලා දෙන්න වෙයි වගේ කියලයි හිතෙන්නේ .
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
අනිවාර්යයෙන්ම ..බොහොම සතුටුයි ඔබ ❤️🙏
@gangasandanayake4411
@gangasandanayake4411 Ай бұрын
දැන් ඔයා වැඩියි එන්නේ නැහැ ඇයි ඒ ආසයි ඔයා ගේ අදහස් වලට ❤❤❤
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
ජයවේවා ..සතුටෙන් ඉන්න ..❤️❤️❤️
@Max4Sudu
@Max4Sudu Ай бұрын
Chef mother sauce 5 program akak kaeanna please
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Max4Sudu
@Max4Sudu Ай бұрын
If i have like you chef,i can learn many things from you...10 years work in saudi,but never go to hotel school ..
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
Dont worry i will help you
@Max4Sudu
@Max4Sudu Ай бұрын
@@cookwithchefduminda785 thanks chef
@Savirubroo
@Savirubroo Ай бұрын
Chef Mata dana ganna puluvanda desat cup wala pus ena ekata Dannee monada kiyala
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
මට දැන ගන්න ඔන..ප්ලාස්ටික් කප් වලද..?
@jokarremix
@jokarremix Ай бұрын
සර් මට ඔබාගෙන udauwak awassa මගේ ආසාවක් thiyenawa හෝටල් 1 පටන් ගන්න 2025 ජනවාරි වල මම අනුරාධපුර rambawa මම දැන් එතැන palla 13 දිග 50 බිල්ඩිම හදනවා ඒතැන ඉස්සරහ කම කන්න 8 දෙනෙකුට වැඩිවෙන්න පුළුවන් 2:05 kabana 3 හදන්න hit an inne වහල ඉලුක් වලින් හදන්නේ වාහන 4 නවත්තන්න පුළුවන් parking එකකුත් හදන්න ඕන මම හිතන් ඉන්නේ උදේ කම කොළ කද සහ පිරිසිදු එළ කිරි දෙන්න තව jus වර්ග කිහිපයක් දවල්ට බත් rathiyata කොත්තු rice වගේ thamai මට kichan එකට ඉඩ තියෙන්නෙ පළla13 දිග 7 වගේ කුස්සිය අතුල කොහොමද ප්ලෑන් කර ගන්නේ සහ meka පිළිවෙල කට palanaya කර ගන්න. මෙවර උප දෙස් ඕන.
@jokarremix
@jokarremix Ай бұрын
ඔබව කොහොමද සම්බන්ධ කර ගන්නේ
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
@@jokarremix ඔබට අවශ්‍ය දේ...අහන්න මම කියලා දෙන්නම් .❤️❤️
@chamodjayashanka8604
@chamodjayashanka8604 Ай бұрын
❤️🔥
@cookwithchefduminda785
@cookwithchefduminda785 Ай бұрын
@@chamodjayashanka8604 ජයවේවා