KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Akalanka Panapitiya
Akalanka Panapitiya is a Sri Lankan artist, music producer, researcher in Sri Lankan music industry.As a musician in Sri Lanka, I’m popular as an exponent of Sri Lankan folk music and incorporates traditional folk tunes in to my music.I have been working in Sri Lankan music industry for many years. I have worked not only with Sri Lankan artists but also I was lucky to work with
international artists and got many experiences from them. I have involved with Sri Lankan artists works and my goal is to archive a place for folk music in international level as a young artist. I have been awarded and appreciated for folk music in Sri Lanka.
Пікірлер
@ushanumayanga6711
20 күн бұрын
මේ ගීතයේ කියන්නෙ ඇත්තටම රාවණා ගැනද?? නැත්තම් මේ චරිත ඇසුරෙන් වෙනම කතාවක්ද.. "මා නොවෙ ඒ රාවණා.." කියන කොටස මට ප්‍රශ්නයක්...
@Tharadee123
22 күн бұрын
Please do another song
@_AgraMusick_
Ай бұрын
Anew Eeka 🥺💗
@ranfmheesaraya
2 ай бұрын
WOW😍
@dushan_rupasinghe
2 ай бұрын
2018 ❤ Good old days
@sachinprasad521
2 ай бұрын
අම්මෝ මේක නම් පිස්සුවක් 🥺💖💆♂
@Miniguk97
2 ай бұрын
Masterpiece ❤
@ThilinaMadusanka-fk3ee
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThilinaMadusanka-fk3ee
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ThilinaMadusanka-fk3ee
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sandanimaleesha9795
3 ай бұрын
හිත නැවතුන පද පෙලක් රාවණ යනු හුදෙක් යක්ඛයෙක්ම නොව ඔබ අප මෙන් ආදරේ නාමයෙන් අතරමං වු තවත් එක් ආදරෙවන්තයෙක්❤
@adya3121
3 ай бұрын
keeparak ahuwada kiyala mathak naha e tharam lassanai
@rashmijayakody2180
3 ай бұрын
impressive vocals 🎙️. Heart touching music 🎼. I’m eagerly waiting for another masterpiece ⚡️.
@godsservant4824
4 ай бұрын
Please make this song available in spotify 🙏
@kesharabandara2447
7 ай бұрын
අදයි ඇහුවේ... හරිම ලස්සන පද වැලක් එක්ක සිත් මනමත් කරන සංගීතයක්!!! 🎶 ඒ වගේ ම Coach Sashika ගේ සහ ඔබේ ගායනය❤... අති විශිෂ්ට නිර්මාණයක්...........❤🔥මීදුමක් සේ මිදෙන්නෙ නැතුව මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය වාසනාව ලැබේවා!!!
@virupalihakkara6147
7 ай бұрын
කවුරු හරි මේකෙ තේරුම පැහැදිලි කරන්නකෝ ❤
@RuwaniPerera-z3i
8 ай бұрын
♥️
@ayeshasew1332
11 ай бұрын
අදටත් ආසම සින්දුවක් ❤❤
@nimanthidilusha
Жыл бұрын
ඒ කටහඬනම් භාවනාවක්😍😍😍
@wikiboy1733
Жыл бұрын
විචාරකයක් ඕනී
@trushiakshida1070
Жыл бұрын
කි පාරක් අැහුවද කියලා මතක නැ අප්පා
@nuwanimanathunga8027
Жыл бұрын
වේදනා හැමතැන රාවණා සිටියා 🥺💔
@HanakoFujiyo
Жыл бұрын
Still listening to this masterpiece..Really lv this ❤️🥺
@_kavindiabeysekara129
Жыл бұрын
අද ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරලා පිට්ටනිය පැත්තට ආවා මැඩම් හොයන්න එයි කියලා.. ඒ එද්දි නංගිලා වගයක් නැටුමක් පුරුදුවෙනවා.. යන්තම් ඇහුනා " මා නොවේ රාවණා..." කියන වචන දෙක තුන විතරක්. එතනම නැවතිලා එයාලා පුරුදුවෙන ගානට අහන්න ඇති සින්දුව දෙතුම්පාරක්ම.. ගෙදර ආපු ගමන්ම කලේ සින්දුව හොයපු එක.. ඊළඟ දවස් කීපයටම නිතරම අහන නිතරම මුමුණන එකම සින්දුව මේක වේවි.. වචන , සංගීත වගේම ඒ හඬ සුසන්යෝගයත් මේ සින්දුව මාරම විදියට ලස්සන කරනවා.. Wish you Althebest ❤️
@akalankapanapitiya
Жыл бұрын
🥺🙏🏼♥️
@renukaabesingha6017
Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷❣️
@kavindralewkebandara5324
Жыл бұрын
471k views for 5 years. I'm glad that I'm one of those very few people who enjoy this kind of great music ❤
@akalankapanapitiya
Жыл бұрын
🥺🙏🏼
@virupalihakkara6147
Жыл бұрын
Thank you for this amazing creation ❤
@imashasandaru141
Жыл бұрын
2023 ❤😥
@akalankapanapitiya
Жыл бұрын
🥺🙏🏼
@vihangasasanka3250
Жыл бұрын
Feel eka ❤
@anupamapanapiti7161
Жыл бұрын
😍
@danushkaniroshan5158
Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️🤗🤗🤗🤗🤗🤗🤗♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ 🤗👌👌👌🤗
@nethminavodya9113
Жыл бұрын
💆❤💫
@minupamaelvitigala3588
Жыл бұрын
❤❤
@nethmidissanyake7318
Жыл бұрын
What a soulful creation❤️🔥😩
@pramilarathnayake5960
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@pramilarathnayake5960
Жыл бұрын
Maarama lassanaiii ....me wage songs karannakoo thawa....😍
@akalankapanapitiya
Жыл бұрын
@@pramilarathnayake5960 🥺කරමු
@pradeepdavecruiz1082
Жыл бұрын
🖤🖤😘
@Puhambugoda
Жыл бұрын
කොච්චර පාරක් ඇහුවත් මදි. පුදුම ලස්සනක්....😍😍😍😍
@akalankapanapitiya
Жыл бұрын
🥺🙏
@yasasbawantha5176
Жыл бұрын
A hidden Gem <3
@lahiruhapuarachchi333
2 жыл бұрын
100 පාරකට වඩා ඇහුවත් එපා වෙන්නා.පට්ට.❤
@akalankapanapitiya
2 жыл бұрын
මට සිය දහස් වතාවක් බලල සතුටුවෙන්න පුලුවන් කමෙන්ට් එකක්😇🙏
@bhagyadissanayake1540
2 жыл бұрын
Superb..🥰🥰
@akalankapanapitiya
2 жыл бұрын
😍
@lakminiwalisundara2694
2 жыл бұрын
Harima lassanai....RAVANA........EDA meda thura geheniyata garu Kala ekama rajakeeya paurshaya....athi Sundara madara kusume himikaru....ravanayangeth.....madaravangeth.....bhavathmaka athmeeya bendeema geethavath kala obata sthuthiy....🙏🙏🙏🙏
@wikkramaarchchi930
2 жыл бұрын
අද බස් එකකදි ඇහුණෙ මේ සිංදුව පළවෙනි වතාවට.සිංදුව ඉවර උනාට පස්සෙ මොකක්ද උනා වගේ....ඊට පස්සෙ ඒ වෙලාවෙම Utube Serch කළා....පුදුමාකාර පද,හඩ,සංගීත මුසුවක්........
@akalankapanapitiya
2 жыл бұрын
මේ කමෙන්ට් එකනම් බොක්කටම වැදුනා 🙏🏻♥️✨
@wikkramaarchchi930
2 жыл бұрын
@@akalankapanapitiya අදත් ඒ බස් එකේම ඒ සිංදුව.වැහි දවසක් ...........පපුව හීරිලා යන සිංදුවක්....ස්තූතියි ඔබට..........
@akalankapanapitiya
2 жыл бұрын
@@wikkramaarchchi930 ඊළඟ පාර ඩ්‍රයිවර් මහත්තයටත් මගේ ස්තූතිය දීලා යන්න අමතක කරන්නෙපා🫡
@nirmachathurangi6597
2 жыл бұрын
Ane me sinduwe theruma danna kenek pahadili karannako...asai theruma danaganna hariyatama
@akalankapanapitiya
2 жыл бұрын
අවුරුදු 4 කට පස්සෙත් මේ වගේ කමෙන්ට් එකක් දකින්න ලැබිච්ච එකත් ලොකු සතුටක්. අර්ථ විග්‍රහයකට මට වඩා සුදුසුම කෙනා දුග්ගන්නාරාල මහතා. 🙏❤
@LakminiAbeykoonPathiraja1991
2 жыл бұрын
❤
@BeThatOnePercent
2 жыл бұрын
Thamath ahanawa♥️
@akalankapanapitiya
2 жыл бұрын
මාරම සතුටුයි 🙏🏻♥️
@chandulaherath
2 жыл бұрын
One of my favourite masterpiece ❤️
@spam6566
2 жыл бұрын
♥️😍🙏
@melaniupekshika5646
2 жыл бұрын
2022. 06. 28 💚
@akalankapanapitiya
2 жыл бұрын
❤️🙏🏼
@SriJoker
2 жыл бұрын
❤️
@akalankapanapitiya
2 жыл бұрын
🙏 ❤️🔥
@thejaniwaragoda3543
2 жыл бұрын
අවුරුදු ගානක් අහන්න පුළුවන් ගීත ❤
@akalankapanapitiya
2 жыл бұрын
🙏 ❤️🔥