Пікірлер
@arunajayawardena2378
@arunajayawardena2378 Күн бұрын
Koheda ganna tiyenne
@KRCMOBILE
@KRCMOBILE Күн бұрын
Aliexpress
@santhashan393
@santhashan393 6 күн бұрын
Mewa ganna thiyenne kohedaaaa 😊
@KRCMOBILE
@KRCMOBILE 6 күн бұрын
කොලබ acia electronic ,polek, sp electronic තව කීප තැනකම තියෙනව
@lalithedirisinghe7499
@lalithedirisinghe7499 8 күн бұрын
නියමයි නියමයි මම එකක් තියාගෙන ඉන්නවා කොහොමද කරන්නේ කියලා හිත හිත ඔයා දුන්න මේ සප් එක කියලා වැඩක් නෑ බෝඩ් එකේ කනෙක්ටර් එක ගහන වීඩියෝ දාන්න
@DinethLiyanarathn
@DinethLiyanarathn 8 күн бұрын
❤ good job❤❤❤
@KRCMOBILE
@KRCMOBILE 8 күн бұрын
Thank you
@pathumpera
@pathumpera 14 күн бұрын
මට සම්බන්ද කරගන්න ටෙලිපොන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද?
@damindatecnology1108
@damindatecnology1108 23 күн бұрын
Oyae vedio godak useful ❤❤❤
@KRCMOBILE
@KRCMOBILE 22 күн бұрын
Thank brother
@parapitiya
@parapitiya 24 күн бұрын
ආදුනික මට ති‍යෙන ප්‍රශ්න... 1) 08.52 දි මොනවද දාන්නෙ? 2) 09.38 දි මොනවද SMD Mic එක උඩට දැම්මෙ? 3) 10.28 දි දැම්මෙ මෙනවද? 4) 10.45 දි ස්ථානය පිරිසිදු කරන උපකරණයේ නම? ගන්න තියෙද ෂොප් වල? 5) 11.45 දි දාන්නෙ මොනවද? 6) පිරිසිදු කරන්නෙ මොනවයින්ද? 7) ඔබ තුමා භාවිතා කරන Hot gun එක මොකක්ද? වර්ගය සහ මාදිලිය. හැකි නම් මේ ටිකට උත්තර දෙන්න. ස්තූතියි.
@KRCMOBILE
@KRCMOBILE 22 күн бұрын
රෙෆයාර් රස්සාවක් විදිහට උගන්වන අයටත් රෙෆයාර් රස්සාවක් විදිහට කරන අයටත් සුලු හෝ හානියක් නොවෙන්නයි මම වීඩියෝ දාන්නෙ. ඒ නිසා ප්‍රසිධ මාධ්‍යක හැම දේම දාන්න බැහැ මහත්මය. මට අවශ්‍ය solutions කියල දෙන්න පමණයි. ඒ නිසා මහත්මයගෙ ඔය ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබෙනව හොද ගුරුවරයෙක් ලගට ගිහින් ඉගෙන ගත්ත නම්.
@parapitiya
@parapitiya 22 күн бұрын
⁠@@KRCMOBILEස්තූතියි. පිළිතුරට. නමුත් මහත්මය. ඔබ තුමා මගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ එහෙම හිතනව නම්. නමුත් මම හිතන් නැහැ ⁣නොමිලේ දැනුම දීම කාටවත් කරන අසාධාරණයක් කියල. මම දැනටමත් පංතියකට ලියාපදිංචි වෙලා ඉන්නෙ. හදිස්සිය සහ දැඩි කැමැත්ත නිසා ඔය ටික ඇහැව්වෙ.
@KRCMOBILE
@KRCMOBILE 21 күн бұрын
වීඩියෝ එකෙන් බලනව වගේ ලේසි නැහැ මේක. ඒ නිසා මේ ගැන උනන්දුවක් තියෙනව නම් ආසාවෙන් ඉගෙන ගන්න.අපේ වට්සැප් ගෲප් එකටත් ජොයින් වෙන්න එතනිනුත් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි ඔබට
@parapitiya
@parapitiya 24 күн бұрын
නියමයි. තවත් හොදයි කරන්නෙ මොකක්ද කියල කියමින කරනව නම්. ඒ කියන්නෙ, මේ දාන්නෙ මොනවද? ඊයම්. සෝල්ඩරින් පේස්ට ඒ වගේ පැහැදිලි කරමින් කරනව නම් ඉතා ආදුනිකයින්ටත් වටිනව.
@KRCMOBILE
@KRCMOBILE 22 күн бұрын
මගේ පරණ සමහර වීඩියෝ වල මහත්මයගෙ ප්‍රශ්න වලට පිලිතුරු තියෙනව
@tharinduyohan6008
@tharinduyohan6008 Ай бұрын
Supiri..
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
thanks yalu
@MrLakiya463
@MrLakiya463 Ай бұрын
Sinhala voice krl English text danna 🥺❤️
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ඒක මට කර ගන්න වෙලාවක් නැ කොල්ලො. අවදානෙන් බලන්න එතකොට කරන ස්ටෙප් ටික ඔලුවට එනව. කොහොමද වැඩේ කරන්නෙ. කියල.
@MrLakiya463
@MrLakiya463 Ай бұрын
@ranganao
@ranganao Ай бұрын
👍👍👍❤❤❤
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
thanks bro❤
@MrLakiya463
@MrLakiya463 Ай бұрын
සිංහලෙන් voice කරලා කරානම් වටිනවා ❤️
@pradeepk2327
@pradeepk2327 Ай бұрын
මාත් මේ කියන්න හැදුවේ ...
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ඒකට වෙලාවක් නැ බන්. දැනටත් රෑ 2 විතර වෙනව නිදුයද්දි
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
බලමු ඉදිරියෙදි
@danu5748
@danu5748 Ай бұрын
සුපිරි
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Thanks bro
@damithmadusanka9620
@damithmadusanka9620 Ай бұрын
අවසානෙ දාපු ගම් එකෙන් ඕක ඇලෙනවද,ඊයම් වලින් පාස්සන්න ඕනින්නැද්ද 6:40 6:47 මෙතන 🤨
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ගම් නෙමේ ඒ flux
@damithmadusanka9620
@damithmadusanka9620 Ай бұрын
@@KRCMOBILE ඒකෙන් පෑස්සෙනවද ඊයම් වලින් පාස්සන්න ඕනි නැද්ද 🤨
@Min0taur-Taurus
@Min0taur-Taurus Ай бұрын
How can I message you? Do you have Fb or telegram? I want to show you my lcd flex if this can be fix or not pleasee I want your help. What social media you're using
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
@krcmobile fb page
@Min0taur-Taurus
@Min0taur-Taurus Ай бұрын
@@KRCMOBILE I message you my name is Shiparabu Manman
@Min0taur-Taurus
@Min0taur-Taurus Ай бұрын
What if the lcd flex has a burnt in the fpc connector can I still replace the fpc or not?
@user-it6rw2yi8m
@user-it6rw2yi8m Ай бұрын
වැඩ්ඩෙක් තමයි ඉතිං.👍👍👍
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Thanks bro
@hilmimihidum5257
@hilmimihidum5257 Ай бұрын
Kohenda ganna thiyyeenne
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
කොලබ ශොප් වල තියෙනව.
@user-nn9ht8dy5n
@user-nn9ht8dy5n Ай бұрын
👍
@primalshapeiris7340
@primalshapeiris7340 Ай бұрын
🔥
@Nethan-t4h
@Nethan-t4h Ай бұрын
Super😂❤
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
Digram kiyawana heti genavideo ekak krnn berid
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
කියල දෙන්න දෙන්න දෙයක් නැ. Hardware solutions වල ලයින් ටික බලා ගන්න ඕන කෙනෙක්ට පුලුවන්නෙ. ටූල් එක යූස් කරනවද ඔයා. Schematic වලින් ලෙඩ සොයද්දි තමා ඔයා කියන දැනුම අවශ්‍ය වෙන්නෙ. ඒකට කොල්ලො බෝඩ් එකේ විදුලි ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගන්න ඕනෙ electronic ඕනෙ වෙන්නෙ එතනට. ඒක you tube එකේ කියල දෙන එක හරි නෑ මොකද ඉගැන්වීම රස්සාවක් විදිහට කරන ගුරුවරු ගොඩක් ඉන්නවනෙ. එයාලටත් වටිනාකමක් තියෙන්න ඕනෙ එයාල නිසානෙ අපි මෙ තැනට ආවෙ. හොද කෙනෙක්ගෙන් A to Z කෝස් එකක් කරන්න. ගොඩ දා ගන්න පුලුවන්
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
Ow basic repair karanawa bro. Digram balann puwaluwan voltage yana then tika coform nethuwa ic walat atha thiynn bayai no power yai kiyala
@user-sl2un5yn7u
@user-sl2un5yn7u Ай бұрын
Bake light repair
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
කරමු
@shashikamaduzhan
@shashikamaduzhan Ай бұрын
keep it up bro ❤
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Thanks bro
@kethalyrics
@kethalyrics Ай бұрын
මම ලගත් m02s එකක් තියේ ඔය සීන් එකම තමා ගොඩ දාන්න පුලුවන්ද 😢ඔයාලව කන්ටෑක් කරන්නෙ කොහොමද
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
number eka dala thiyenne
@kethalyrics
@kethalyrics Ай бұрын
@@KRCMOBILE මම මෙහෙ shop එකකට දුන්න එයාල තමා මොනාහරි කරල තියෙන්නෙ මම msg ekak dannam
@swara6234
@swara6234 Ай бұрын
ෆෝන් රෙපෙයාර් වලින් දවසට කීයක් වගේ හොයන්න පුළුවන් ද..මාත් ෆීල්ඩ් එකට එන්න ඉන්නෙ..🥺
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
තමන්ට වැඩ ලැබෙන විදිහ අනුව තමා. වැඩ ලැබෙන්න නම් අපි කොලිටිය හදා ගන්න ඕනෙ
@swara6234
@swara6234 Ай бұрын
සාමාන්‍යයෙන් අවම කීයක් විතර හොයන්න පුළුවන් ද, නිකමට හිතුවොත් චාජින් පින් එකක් මාරු කරොත් වගේ දේකට කීයක් ගන්නවද..
@jayasrirawan6907
@jayasrirawan6907 Ай бұрын
මහ මැටි ප්‍රශ්නනෙ..මේවා ප්‍රසිද්ධ මාධ්‍ය වල කියනවද..කඩයකට ගිහින් අහන්න පින් එක දාන්න කියක් ගන්න වද කියද..එතකොට තේරෙවි..ඒක මාකට් එකෙ යන විදියක් තියෙනව...
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
@jayasrirawan6907 😂😂
@yeshandilmera3825
@yeshandilmera3825 Ай бұрын
Good job
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Thanks
@nishanajith2007
@nishanajith2007 Ай бұрын
Clinar eka mokadda aiye
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ක්ලීනර් කිව්වෙ desoldering wick එක ගැනද අහන්නෙ ඔයා
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly Ай бұрын
අයියෙ මගෙ සැම්සුම් ටච් පොන් එකෙ පවර් ඔන් ඔෆ් බටන් එක වැඩ කරෙ නෑ කලින් එත් චාජරෙට ගහපුවම චාජ් වෙනවා පෙන්නුවා😢😢😢😢😢 අයියෙ දැන් පොන් එකෙ මොකවත් පෙන්නන්නෙ නෑ චාජරෙට ගහපුවමවත් පෙන්නන්නෙ නෑ මොකක්ද දන්නෑනෙ වෙලා තියෙන්නෙ
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly Ай бұрын
Ayye Samsung phone ekak සික්නල් අයිසී දාන වීඩියො එකක් දානවද
@damitheranga9220
@damitheranga9220 Ай бұрын
Charging temperature error hadanne kohomada issarahata video genawa nam hodai charging section eka gena
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ඊලග වීඩියෝව ඒක
@damitheranga9220
@damitheranga9220 Ай бұрын
Borneo eke diagram dalada Nokia button phone wala
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ඔව්
@swara6234
@swara6234 Ай бұрын
මාත් කෝස් එකක් කර්නන ඉන්නෙ..සාමාන්‍යයෙන් දවසට සාදාරන විදියට කීයක් විතර හොයන්න පුළුවන් ද මේ පෝන් රෙපෙයාර් වලිම් 🙄
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
හම්බකරන්න බලන් කරන රැකියාවක් නෙමේ මේක. එහෙම හිතාගෙන පටන් ගන්නත් එපා හරියන්නෙ නැ. තමන්ගෙ උත්සහය කැපවීම මත තමා හැමදෙයක්ම. අනික කෝස් එකක් කලා කියල ෆෝන් හදන්න බැහැ. තැනකට එන්න අවුරුදු 2/3 ක් කට්ට කන්න වෙනව. ලාබෙට වඩා පාඩු වැඩී
@swara6234
@swara6234 Ай бұрын
@@KRCMOBILE හරි tnx 🥺
@chamikabhanu1362
@chamikabhanu1362 Ай бұрын
Super
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Thanks mcn
@chamikabhanu1362
@chamikabhanu1362 Ай бұрын
Jaya❤
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Thanks bn
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
Voice ekk dannko
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Voice ඉල්ලෙ බ්‍රෝ😂
@j.kmsanjeewa7122
@j.kmsanjeewa7122 Ай бұрын
💥💥💥
@ToniAss-nf1ph
@ToniAss-nf1ph Ай бұрын
Es muy difícil de usarlo
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Yes sir. some time some user
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
Wik eke brand Ela mokkd
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
Relife
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
Voice ekka karanna
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
එහම කලානම් හොදයි ඒත් වෙලාවක් නැනෙ. 1යි 2 යි රෑ හැමදාම වැඩ ඉවර වෙද්දි
@user-nn9ht8dy5n
@user-nn9ht8dy5n Ай бұрын
White display හදන විදිය විඩියෝ එකක් දාන්න කෝ
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
White display එන හේතු ගොඩක් තියෙනව. Display / cpu / short / line missin ඉතින් ඔය හැම එකටම කරන්න අමාරුයි
@user-nn9ht8dy5n
@user-nn9ht8dy5n Ай бұрын
White display හදන විදිය විඩියෝ එකක් දාන්න කෝ❤
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
එහෙම එකක් සෙට් උනාම දාන්නම්
@YsMobile-nx6im
@YsMobile-nx6im Ай бұрын
Icloud bypass wage api nodanna vedios idiriyedi balaporoththuwenawa ❤🎉
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
කරමු. එන වැඩ අනුව
@YsMobile-nx6im
@YsMobile-nx6im Ай бұрын
Supiriyak. Aluthin me job ekata apu ayata godak watinawa. E wagema chinese phone wala headphone wetena ekata ehema solutions tikaka vedio ekauth balaporoththuweno. ❤ Me job eka karanna apu godak aya hariyata igena gena newei enne. Ekata lokuma hethuwath class karata karana aya wath hariyata e dewal gena danne na. Mamath issara me job eka karanna aran courses dekak kara. Eth mamamai anthime thaniyamama solutions igena gena hariyata wede allan giye. Great work ❤
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ස්තුතී අගය කිරීමට
@user-nn9ht8dy5n
@user-nn9ht8dy5n Ай бұрын
සුපිරි
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ස්තුති මචං 🙏
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
පැහැදිලි කරන ගමන් කරන්න. වැඩේ හොදයි දිගටම කරන්න
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
මචං microscope කැම් එකෙන් වීඩියෝ කරන්නෙ. ඒකෙ mic නැ. වොයිස් දානවනම් වෙනම ඩබින් කරන්න ඕනෙ. ඒකට වෙලාවක් නැ. හැමදාම රෑ 1 යි 2 යි වැඩ ඉවර වෙද්දි.
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
පැහැදිලි කරන ගමන් කරන්න ❤❤
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ඉදිරියෙදි බලමු
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
අහම්බෙන් හම්බවුනෙ ❤❤❤
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
You welcime 👍
@lalithedirisinghe7499
@lalithedirisinghe7499 Ай бұрын
ඹයා මේ වීඩියෝ කරන්නෙ මයික්‍රස් කෝප් එකෙන් පේන එකද නැතිනම් සාමාන්‍ය පියවි ඇසින් පේන එකද මේකට මයික්‍රස්කෝප් එකක් ඕනෙමයි නේද? ඔයා වැඩ පැහැදිලියි ස්තුතියි
@KRCMOBILE
@KRCMOBILE Ай бұрын
ඔව් microscope එකට ගහපු කැම් එකෙන් විඩියෝ කරන්නෙ. Microscope නැතිව රෙෆයාර් කරන්න අමාරුයි පේන්නෙ නැනෙ. 🙏