Пікірлер
@Nilukarohini-m9i
@Nilukarohini-m9i 37 минут бұрын
සාදු🙏සාදු🙏සදු🙏 මේ සූත්‍රය අහද්දී මට දැනෙන සැනසීම ලොව සියලු ම දෙනාට දැනෙවා!!!b පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වජන්සේ ද පතන බෝඪියකින් නිවනින් සැන්සේවා!! කියා
@bsworld8
@bsworld8 2 сағат бұрын
සිතට සැනසීමක් 🙏
@lahirudinumal1348
@lahirudinumal1348 10 сағат бұрын
September 15 shishathwa wibhagayat muhuna dena Rithara Risindhi diyaniyata hodin muhuna dimata hakiyawa labewa..wibhagaya ihalinama samath wewa
@HMRWeerakoon
@HMRWeerakoon 13 сағат бұрын
බොහොම පිං අත්වේවා..කරන කියන කටයුතු සර්ථක වේවා..තෙරුවන් සරණයි...මාත් මින් පිහිටක් ලබාගත්තා...🙏🙏🌷
@ConfusedDancing-uu2zx
@ConfusedDancing-uu2zx 22 сағат бұрын
Me pirithe pihiten mgerathtrannmanikata ikmnin suwawewa budusaranai 🙏🙏🙏
@user-qb8jf9yl2j
@user-qb8jf9yl2j 23 сағат бұрын
me pirithe balayen mage mallige una adu weva
@NilashaDewapura
@NilashaDewapura Күн бұрын
මේ උතුම් පිරිතේ අානුභාවයෙන් මාගේ යෙනුජි දුවගේ සහ බිවාන් පුතාගේ උණ සහ ශරීරයේ අැති සියලුම අපහසුතා දුරු වී ඉක්මනින් සුවපත් වේවා!!!මේ දිනවල පවතින වෙෙරස් උණ රෝගයෙන් සියලුම දරුවන් අාරක්ෂා වේවා!!!!
@user-eq6fu8mf5p
@user-eq6fu8mf5p Күн бұрын
Budusaranai 🎉🎉🎉
@user-rf2hu2lp8w
@user-rf2hu2lp8w Күн бұрын
සාදු සාදු සාදු සැමටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයම වේවා සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
@kumarafdo272
@kumarafdo272 2 күн бұрын
මේ සත්‍ය ක්‍රියාව බලයෙන් සෙව්වන්දිගෙ මාරක අපල දුරු වේවා
@priyangikadasanayake8099
@priyangikadasanayake8099 2 күн бұрын
Me pirith balen mage patiyage una rogaya sethusha ikmntama suwapath wewa..
@sandeepabandara4220
@sandeepabandara4220 2 күн бұрын
මගේ සංදිප පුතා ඇතුළු ලංකාවේ ලොකයෙ සියලුම දරුවන්ට ඔබවහන්සේ පිහිට ලැබෙ වා ශිෂ්‍යත්වය ඉහලින් සමත් විමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේ වා ලැබෙවා
@udeniudeni4695
@udeniudeni4695 2 күн бұрын
Maga daruwata hodata una me pirite balance maga daruwata shanipa wewa
@user-iq9kf3vd5q
@user-iq9kf3vd5q 2 күн бұрын
මගෙ පුතුට ඉක්මන් සුවය ලැබේවා .සියලු දරුවන් සුව වේවා ,
@SudarshikaPriyadarshani-co4dq
@SudarshikaPriyadarshani-co4dq 2 күн бұрын
මගේ දුවගේ උණ රෝගය අඩු කරන්න
@SpNalika
@SpNalika 2 күн бұрын
Me pirithe balayen mage 1puthage una ikmaninma hoda wewa
@RasankaDilshani
@RasankaDilshani 2 күн бұрын
2024 ශිෂ්‍යත්ව විභාගය ලියන මගේ පුතුට සෙත් කවි වලින් ආශීර්වාදය ලැබේවා
@ChandraMalkanthi-sr2vo
@ChandraMalkanthi-sr2vo 4 күн бұрын
සාදූ සාදූ සාදූ
@user-rv9lr4tc9w
@user-rv9lr4tc9w 4 күн бұрын
🙏🙏🙏🙏
@sarathperera1630
@sarathperera1630 4 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@jonerode2022
@jonerode2022 4 күн бұрын
ශ්‍රී ලංකාවේ රජ කාලේ දෙමළ රොඩි ජාතිකයන් සිටි ගොවිගම නම් දෙමළ කුලය එකල පහලම කුලයයි. එය පදුපන්න දුරා බෙරවා 3:17 ඩෝබි කම්මල් ආදි කුල වලටත් වඩා පහළින් සිටි දෙමළ කුලයයි. ශ්‍රී වික්‍රම රාජසිංහ නම් දෙමළ රජතුමාගේ රොඩි නෑදෑයන් සිටි මෙම දෙමළ කුලය ඉහළටත් සිංහල රාජ කුලය පහළටත් දාන දැමීමට උත්සාහ කරන ලද. එය ව්‍යවර්ත වූයේ නූතන සිංහලයන් මේගැන දැනගත් නිසයි. කුලභේදය තදින්ම ඇත්තේ මෙම නිවට රොඩි දෙමළුන් සිටින ගොවිගම කුලයේ පමණි. මෝඩ අමන සිංහලයන්ගේ ජාති භේදයක් කුල භේදය නැති කර ඇත්තේ වලව් වල සිටින රොඩී දෙමළන් විසිනි. නමුත් චලව් වල ඉන්න දෙමළ න්ගේ ජාති භේදය හා කුල භේදය ඉතා තදින් ඇත.
@jeewajeewa2557
@jeewajeewa2557 4 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගේ රනුද්‍යා හසරංගි දුවගේ උන රෝගය නැති වේවා.. ඉක්මන් සුවය ලැබේවා
@mudaligejayasinghe9571
@mudaligejayasinghe9571 4 күн бұрын
me pirithe balayen mage puthuge una rogaya suwawi siyalu rogi wu daruwan suwapath wewa...
@ManjulaDelrukshi
@ManjulaDelrukshi 4 күн бұрын
Apata..tikakak karadarai
@ManjulaDelrukshi
@ManjulaDelrukshi 4 күн бұрын
Atanatiya pirithia.niwase.ahanna.hodanedda
@ManjulaDelrukshi
@ManjulaDelrukshi 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rohithagemunu
@rohithagemunu 5 күн бұрын
සාදු සාදු සාදු
@AnuruddikaLakmali-e4q
@AnuruddikaLakmali-e4q 5 күн бұрын
Maga siyaga un Aduwawa ,Sadu,Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SheanSpeed
@SheanSpeed 5 күн бұрын
Mge daruwage una suwakradethwaaa
@sagaridamayanthi7002
@sagaridamayanthi7002 6 күн бұрын
අපේ හමුවන්නට තුරුණුවන්ගේ සරණයි
@sarathperera1630
@sarathperera1630 6 күн бұрын
සාදු සාදු සාදු
@ConfusedDancing-uu2zx
@ConfusedDancing-uu2zx 7 күн бұрын
Budu dhamen thramwenakoind pihitak budusaranai 🙏🙏🙏
@sewwandikavidanapathirana2160
@sewwandikavidanapathirana2160 7 күн бұрын
අනේ මගේ චූටි දුවගේ උණ රෝගය මේ පිරිතේ බලයෙන් සුව වේවා !බුදු ගුණ සත්තයි..
@Rasikalakmali7895
@Rasikalakmali7895 7 күн бұрын
මෙ පිරිත් දෙශනාවෙ බලයෙන් මගෙ දරු පැට්‍යාට උන ඉක්මනින්ම අඩු වෙවා නිදුක් නිරොගි සුවයම ලැබෙවා 🙏🙏
@nalinpadmasiri2015
@nalinpadmasiri2015 7 күн бұрын
💐💐💐සාධු සාධූ
@ramiatapattu4258
@ramiatapattu4258 7 күн бұрын
Sadhu Sadhu Sadhu
@MPriyanjith
@MPriyanjith 7 күн бұрын
මේ පිරිතේ බලයෙන් යුමෙත් පුතාගේ සියලු රෝග දුරැ වේවා
@pirithBana
@pirithBana 8 күн бұрын
ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත. "සබ්බ දානං ධම්ම දානං ජිනාති"- "සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය" - ධර්ම දානයක් ලෙස තවත් අයෙකුට ශ්‍රවණය කිරීමට share කර බෙදාහරින්න.
@nipunharshana9158
@nipunharshana9158 9 күн бұрын
මේ පිරිත නම් සත්‍යයක්.මගේ දරුවා දවස් තුනක් හොස්පිටල් එකේ උණ හැදිලා.අඩු උණේම නැහැ.මම ඒ දවස් ටිකේම මේ පිරිත දරුවා ගාව දාලා තිබ්බා.එහෙමම උණ අඩු උනා.ගොඩාක් පින් මේ පිරිත යු ටියූබ් එකට දැම්මට.
@dilukalakmini7921
@dilukalakmini7921 9 күн бұрын
හෙට මගෙ පැටියට ඔපරේශන් එකක් කරන්න තියේ.ඒත් උන නිසා ප්‍රශ්න .මේ පිරිතේ ආනුභාවයෙන් උන රෝගය හොද වේවා.🙏🙏🙏
@dulaShereen
@dulaShereen 9 күн бұрын
2024 සැප්තැම්බර් මස 15 වන දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මාගේ ඉතුකි දියණියට කිසිම කරදරයක් බාධාවක් නොමැතිව විභායට මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!! මගේ දුවට විශිෂ්ථ ජයක් ලැබේවා!!!!
@jayanimadushika2619
@jayanimadushika2619 9 күн бұрын
මෙම පිරිතේ ආනුභාව බලයෙන් මගේ දුවගේ උණ රෝගය ඇතුළු සියලු රෝගාබාධ සුවපත් වේවා.. !!! නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!! සියළු සත්වයෝ සුවපත් වේවා..!!! නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!!
@sraatnike170
@sraatnike170 9 күн бұрын
OBvanseta..theruwau saranai .🙏🙏🙏🙏🙏🙏🙏.sadhu sadhu sadhu sadhu
@user-sz8zv1yh9q
@user-sz8zv1yh9q 9 күн бұрын
Me pirith balayen mage puthu heshange una rogaya ikmanatama suwa wewa. Siyaluma dena araksha kara dethwa
@VidushaniSewwandi-mu9yq
@VidushaniSewwandi-mu9yq 9 күн бұрын
Sadu sadu
@girlworld-fq6yn
@girlworld-fq6yn 10 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pptechcom8531
@pptechcom8531 12 күн бұрын
මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ සියලු ඇස්වහ, කටවහ , අපල ,ග්‍රහ දෝෂ දුරු වේවා ! සුවපත් වේවා ! නීරෝගි වේවා
@kelumsameera5123
@kelumsameera5123 12 күн бұрын
🌸🌼🙏🙏🌼🌸
@manjugunatileke9159
@manjugunatileke9159 13 күн бұрын
🙏💐🙏💐🙏💐🙏💐🙏
@pirithBana
@pirithBana 13 күн бұрын
අප හිතවත් ගරුතර රාජකීය පණ්ඩිත පූජ්‍ය ගල්ලෑල්ලේ සෝරත හිමියන් විසින් සිරස දම්සවිය වැඩසටහනෙහි විකාශනය කරන ලද මෙම සාකච්ඡාව අපහට ලබාදෙන ලදී.