Beyond the White Coat🩺
1:00
4 ай бұрын
Пікірлер
@barneycasting8331
@barneycasting8331 2 күн бұрын
මම කැනඩාවේ විශ්ව විද්‍යාලයක සහය මාහාචාර්ය කෙනෙක් හැටියට සේවය කරනවා. මමත් කොළබ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගෙන ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් මගේ batch එකේ batch top වෙලා තමයි Canada වලට ගියේ. මම කාලයක් ජපුරම probationary lecturer කෙනෙක් හැටියට සේවය කරලා තමයි කැනඩාවට ගියේ. ලංකාවේ හැමදාම වෙන්නේ accomplished අය පෙන්වලා අනෙක් අයටත් එය ආදර්ශයක් හැටියට ගන්න කියල කියනව. අධ්‍යාපනය පැත්තෙන් බලන කොට ලංකාවේ කවදාවත් පුද්ගලයෙකු ඉගෙන ගන්න ආකාරය බලල ඒ කෙනාට ගැලපෙන අධ්‍යාපනයක් නිර්මාණය කරලා ඔහුට හෝ ඇයට තම ඉලක්කය කරා යන්න ක්‍රමයක් නැහැ. මේ කැනඩා වල නම් අපි ඔය දේට කියන්නේ Equity in Education කියල. එක එක කෙනා ඉගෙන ගන්න ආකාරය වෙනස්, සමහර අයට learning disabilities තියෙනවා, නමුත් මේ කිසිදෙයක් නොබලා අපි හැමදාම අපේ ළමයි විභාග මුලික අධ්‍යාපනයකට තල්ලු කරනවා. එමගින් ජය ගන්න ගොඩක් දෙනකුට බැහැ. අද ලංකවේ AL exam එන ගැන ප්‍රශ්න ඇති වෙලා. මේ රටවල විභාග පනතක් කියල නැහැ, විභාග දෙපාර්තමේන්තුවක් නැහැ, ළමයෙක් campus යන්න අනිවා කඩඉම් විභාගයක් කරන්න ඕනි නැහැ. අපි හැමෝම වෙනස් නිසා holistic admission process එකකින් තමයි මේ රටවල ළමයි campus යන්නේ. මම campus එකේ උගන්වන introduction to chemistry lecture එකට පාසලේ chemistry නොකරපු ළමයි එනවා, campus එකේ chemistry මුල ඉදන් ඉගෙන ගෙන medical college යන්න. ලංකාවේ නම් මේවාට මිනිස්සු හිනා වෙයි. මොකද මම කලින් කිව්වා වගේ ලංකාවේ අධ්‍යාපනය තියෙන්නේ කොහොමත් දක්ෂ අයට උදව් කරන්න. ඉතින් අපේ රටේ ගොඩක් නුගත් මිනිස්සු ඉන්නවා, ඒ මිනිස්සු සදා අනාථයි ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය නිසා. "අධ්‍යාපනය කියන්නේ අත් තටු" නමුත් ලංකාවේ තියෙන "නිදහස්" අධ්‍යපනයෙන් එහෙම "අත් තටු" ගන්න බැහැ ඉගිල්ලෙන්න, මේ නිසා ලංකාවේ ගොඩක් දෙනා පියාබන්නේ මැදපෙරදිග, කොරියා සහ රුමේනියා වල වහල් රැකියා කරන්න. අධ්‍යාපයෙන් "දිනපු" අය කවදාවත් කැමති නැහැ ලංකාවේ තියෙන මේ විභාග මුලික අධ්‍යපනය වෙනස් කරන්න. අපේ ළමයි campus යන්න වැඩිම z score එක ගන්න තමයි tuition යන්නේ. නිදහස් අධ්‍යපනය කියල ලංකාවේ ළමයි tuition කාරයන්ට වසරකට රුපියල් බිලියන 200ක් පුජා කරනවා. සමහර ළමයි ඉන්නවා 3rd shy medicine යන්නේ A 3ක් අරගෙන, ඒ ළමයාගේ විෂය පිළිබද නිපුනතාවය අඩු කම නෙමේ exam එකේ ලකුණු නැහැ, ඔතනදී තමයි past papers, model papers, tuition classes ඕනි වෙන්නේ. ලෝකයේ දියුණු රටවල මේ පිස්සු නැහැ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුලින් කරල තියෙන්නේ ඇත්තටම ලංකාවේ සමාජයේ ලොකු පංති භේදයක් ඇති කරලා. AL ලකුණු අනුව ළමයි රජයේ campus කට්ටිය සහ පුද්ගලික campus කට්ටිය කියල බෙදිලා. මේ රටවල හැම වසරේම අදායම් බදු හැමෝම file කරනව, ඒ අනුව දුප්පත් අයට නොමිලේ අධ්‍යාපනය හිමි වෙනවා, දක්ෂ යටත් නොමිලේ. නමුත් එහෙම කියල හොද quality education එක අනෙක් අයට මුදල් වලට හෝ ලබා ගන්න බාදා ඇති කරලා නැහැ. මේවා කියන කොට ලංකාවේ ඉගෙන ගත්තු අයට මළ පනිනවා. නමුත් ලෝකයේ දියුණු රටවලට ගිහින් තමුන්ගේ දරුවා campus යවනකොට අතින් සල්ලි ගෙවල යවනවා. මේ මිනිස්සු නමුත් ලංකාවේ ළමයෙක් සල්ලි ගෙවල හරි ප්‍රමිතියක් තියෙන උපාධියක් ගන්නවාට විරද්ධයි. මේ රටවල technician කෙනෙක්ට engineer කෙනෙක් වෙන්න හෝ nurse කෙනෙක්ට doctor කෙනෙක් වෙන්න pathways තියෙනවා. ලංකාවේ අධ්‍යාපනයේ හැම දෙයක්ම z score එකෙන් සහ island rank එකෙන් මනින නිසා මේ මම කියල තියෙන දේ විහිලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ ජනප්‍රිය පාසල්! එක comment එකක තියෙනවා "Precious son of Mother Ananda" කියල! මේ කියල තියෙන්නේ ගුරුවරයෙක්!! මමත් ආනන්දේ තමයි ඉගෙන ගත්තේ නමුත් අපි පාසල් අනුව කල්ලි ගැසිය යුතු ද ? අපි private campus රජයේ campus කියල කල්ලි ගැසිය යුතු ද ? පිටරට ගිහින් ඉගෙන ගෙන උගන්වන කොට තමයි තේරෙන්නේ ලංකාවේ තනිකර පංති භේදය තියෙන රටක් කියල, අධ්‍යාපනය තුලත් discrimination එක තියෙනවා. ඉංග්‍රීසි භාෂාවත් ලංකාවේ යොදා ගන්නේ discriminate කරන්න. ඒ නිසාම තමයි මම සිංහලෙන් මේ comment එක දාන්නේ. මේ system කවදාවත් කිසිම රජයක් වෙනස් කරන්නේ නැහැ, කරන්න හැදුවොත් ලංකාවේ "නිදහස්" අධ්‍යපනයෙන් ඉගෙන ගත්තු උන්ම විරුද්ධ වෙනවා... ඕක තමයි තිත්ත වුණත් ඇත්ත!
@AlurAll
@AlurAll 6 күн бұрын
Brother is migrating for sure , respectfully
@champiweerasinghe8683
@champiweerasinghe8683 9 күн бұрын
Congratulations Puthe! You are one of the Precious son of Mother Ananda. Teacher Ananda CD Weerasinghe 2007-2015
@ruchirabandara
@ruchirabandara 11 күн бұрын
Congratulations . As srilankan we need entrepreneurial medical professionals. Not just doctors .
@lanablackwood
@lanablackwood 13 күн бұрын
An inspiration to go beyond that 100% For those who are willing to conquer in some way Our Ayya should be that mentor for the journey 🔥😎
@DiMiii_1
@DiMiii_1 13 күн бұрын
😍❤️💪
@homemobile8362
@homemobile8362 Ай бұрын
Really proud of u ayya❤🎉
@HaniyaJawzy
@HaniyaJawzy Ай бұрын
The best video I've watched today! ❤
@mohamedifham5725
@mohamedifham5725 Ай бұрын
🔥🔥🔥
@TheSL20041
@TheSL20041 Ай бұрын
❤🎉 congratulations
@Koalaguy-su8wq
@Koalaguy-su8wq Ай бұрын
Woah
@gourikathyana6219
@gourikathyana6219 Ай бұрын
Absolutely outstanding person 👏
@samudirohana9512
@samudirohana9512 Ай бұрын
Absolutely outstanding ❤️‍🔥
@fathimasameera1935
@fathimasameera1935 Ай бұрын
Proud of you Aiyya ❤🎉
@vihangajayasena8466
@vihangajayasena8466 Ай бұрын
Once a legend is always a legend ❤️🔥
@StudentLankaTube
@StudentLankaTube Ай бұрын
Nice ❤❤
@sasmithadidulabhagya
@sasmithadidulabhagya Ай бұрын
@sandapajayasuriya4162
@sandapajayasuriya4162 Ай бұрын
🥰🥰
@ashfaaqsherifu9559
@ashfaaqsherifu9559 Ай бұрын
A true inspiration 🔥
@Karan.B10-z3r
@Karan.B10-z3r Ай бұрын
Thalaivar nengala
@ahamedlafir1039
@ahamedlafir1039 Ай бұрын
​@@Karan.B10-z3r Adhe thalaivar than💥💥🔥
@NaveenHewage
@NaveenHewage Ай бұрын
Kudos on the first interview of the Beyond the White coat series, which evidently has turned out to be a brilliant one with truly an outstanding interviewee. I think this series will unequivocally inspire and motivate many a young, aspiring medical student as well as other students at all stages in their careers. Please do continue with more interviews in future. I’m sure there’s growing number of viewers/subscribers who like myself, will be waiting for your next video. ✌🏼
@ameliasanders9254
@ameliasanders9254 4 ай бұрын
Excited!!
@upekshathalpavila3646
@upekshathalpavila3646 4 ай бұрын
❤❤