KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Department of Export Agriculture
50:56
හරිත මංසල - කුළුබඩු වල වැදගත්කම සහ ගුණාත්මක කුළුබඩු අස්වැන්නක් සකස්කර ගන්නා ආකාරය 2024-12-19
21 сағат бұрын
1:25:47
රන්දියවර - ගෙවත්තේ අපනයන බෝග ගැටළු වලට විසදුම් 2024-11-18
2 сағат бұрын
39:27
හරිත මංසල - එළබෙන කන්නයේ අස්වනු නෙලන කහ ඉඟුරු බෝග ගැන කාලීන කතාබහක් 2024-12-05
2 сағат бұрын
22:17
රසජනනි - පටක රෝපණ තාක්ෂනය 2024-12-07
4 сағат бұрын
14:53
වසර අවසානයත් සමඟින් ගම්මිරිස් වගාවේ සිදුකලයුතුක්රියා
Күн бұрын
31:59
රස මංසල -වැනිලා වැල් ආතතියට පත් කිරීම 2024-12-15
14 күн бұрын
30:25
රස මංසල - ගම්මිරිස් වලට පොහොර යෙදීම 2024-12-08
14 күн бұрын
14:30
ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවේ අභිමානවත් 52 වන සමුළුව
21 күн бұрын
26:38
රස මංසල - කුළුබඩු ක්ෂේත්රයේ සන්නිවේදන ක්‍රියාන්විතය 2024-12-01
Ай бұрын
42:56
හරිත මංසල -ශ්‍රී ලාංකීය නමින් එතෙරට යන බෝතොට කාබනික නිෂ්පාදන 2024-11-07
Ай бұрын
26:20
හරිත මංසල -ශ්‍රී ලාංකීය නමින් එතෙරට යන බෝතොට කාබනික නිෂ්පාදන 2024-11-07
Ай бұрын
25:01
රස ජනනී - ඔබේ කුළුබඩු ව්‍යාපාරයට ආයෝජකයෙක් දිනාගන්න විදිය 2024-11-23
Ай бұрын
14:17
වැඩුනු කෝපි ගසක් නිවැරදිව කප්පාදු කරන්නේ මෙහෙමයි
Ай бұрын
27:09
රස මංසල - අන්තර් ජාතික ගම්මිරිස් සමුළුව 2024-11-17
Ай бұрын
24:10
රසජනනි - අන්තර් ජාතික ගම්මිරිස් සමුළුව 2024-11-16
Ай бұрын
23:34
රස ජනනී - එනසාල් පැල හැදුවට ඵලදාව නැත්තේ ඇයි ? 2024-10-19
Ай бұрын
14:08
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 52 වන අන්තර් ජාතික ගම්මිරිස් සමුළුව
Ай бұрын
24:27
රස මංසල - පවුලේ සෞඛ්‍ය රැකගන්න කුළුබඩු මේ විදියට කෑමට කරගන්න 2024-10-20
Ай бұрын
23:34
රස ජනනි - හරිම වෙලාවට කෝපි කඩන්න ලෑස්ති වෙමු 2024-10-26
2 ай бұрын
31:38
රස මංසල -කුළුබඩු බෝග පැල හදාගන්න අලුත්ම විදිය 2024-10-27
2 ай бұрын
14:59
කාබනික කුළුබඩු අපනයනයේ ඇති සාර් ථක කතාවක්
2 ай бұрын
26:11
රස මංසල - තිරසාර ඉගුරු වගාවක් තුලින් ග්‍රාමීය ආර් ථි කය සවිබල ගැන්වීම (2024.10.13)
2 ай бұрын
23:09
රසජනනි - හයිබ්‍රිඩ් පුවක් පැල තියනවද? (2024.10.12)
2 ай бұрын
31:21
රස මංසල - කොකෝවා ආශ්රිත අගය එකතු කල නිෂ්පාදන ( 2024.10.06)
2 ай бұрын
21:48
රසජනනි - වෙහෙස මගන්සියෙන් නෙලා ගන්න අස්වැන්නට අඩු මිලක් ලැබෙන්නේ ඇයි ? 2024.10.05
2 ай бұрын
21:57
Communication Division - Department of Export Agriculture
2 ай бұрын
21:35
රසජනනි - ගම්මිරිස් වගාවේ සෙවණ හරියට පාලනය කලොත් වාසි ගොඩයි
2 ай бұрын
14:17
රසවත් කාරියකට වසවිස නැති සීසනින් කැටයක් ගෙදරදී හදාගන්න
2 ай бұрын
28:13
රස මංසල - බුලත් වගාවට හරියට පොහොර දැම්මද?
2 ай бұрын
Пікірлер
@shaninimesha456
11 сағат бұрын
Me selasum hodayi namuth apata deyak patan genimata mudal ne.apata adara apa.ma denata bulath waga karana kenek.meya maha parimanayen kirimata idama sadamin siti.namuth denata mage ilakkayata yamata mudal neth.ma hata adara nowa naya mudalak laba ganna hekiyawak adda.
@sisirakumara6787
15 сағат бұрын
අපනයන නිළදාරින් සතු ප්‍රධාන වගකිමක් සාමාන්‍යය පුද්ගලයන්ව වගාවට ඇඳාගැනිමෙ වැඩ පිළිවෙලක් හදන එක.තමන් ළඟට එනතුරු නොහිඳ වගාවන්ට යොමුකරන ක්‍රම සොයාබැලිම.මෙයට හේතුවක් සහ ක්‍රමයකුත් කියන්නම්. අපේ ගෙට ආසන්න නිවස අස්වැසුම ගන්න දුප්පත් ගෙයක්.අපිට අස්වැසුම නැ.ඒකට හේතුව එයාලගෙ ඉඩම වගාවක් නැ.අපෙ ඉඩම වගාකරල.එම ඉඩමෙ ටිකක පොල්,කුරුඳු තියෙනව කැලැවටමයි.අස්වැසුම දෙන මාස දෙකෙ මුදලින් පොහොර ටිකක් දිල තියෙන ටික හදාගෙන ඉතිරිටිකට කුරුඳු පැල ටිකක්,තේ පැල දුන්නනම් රටට වැඩදායි කෙනෙක් වෙනවනෙ.ඒ අය දිනපතා බොන්නෙ ඉලක්කයක් හදාගන්න හිතේ හයිය නැ.මත්ද්‍රව්‍ය කියන්නෙත් සැලසුමකට රජය යොමුකරවපු දෙයක්.කාලක ගාන හොයන්ඩ වෙහෙසෙන කෙනා එම සිමාවෙ නවතිනව.ඒ නිසා එවනි ඉලක්ක වැරදි බව පෙන්ව දෙන්ඩ ඕන.එහෙම මුඩු ඉඩම් ඇති පවුල් ඕනැතරම් තියෙ.සමහර ඉඩම් වවන්නැ හොරු නිසා.ඒවටත් දැඩි නිති දාන්ඩ ඕන අන් වගාවන්ට හානි නොකරන්න.අනික ඔය පොතේ හැටියටම ගමන යා නෙහැකියි.ගෙදර ලොකු ගහක් තියෙනම් ඒකට ගම්මිරිස් වැලක් යවන්ඩ ඕන.කරල් හැදුනම කොහොමත් කඩනව .මම කොතන ගියත් වගාවන් දෙස විමසිලිමත්.හරියට කරන වගාවක් නැතිතරම්.
@shanukadinesh5895
20 сағат бұрын
අඩ් 2න් දෙක වැටක් දැම්ම
@kbdissanayaka2324
2 күн бұрын
Digital map එකක් භාවිතා කලේ නමි ඇගෙයි
@SubadasaIdamgedara
3 күн бұрын
Janata pala thiyanawada?
@orangefieldestatefarm2707
4 күн бұрын
අලුත් ක්‍රම වලට යමු නේද
@kasundamintha7949
5 күн бұрын
how can i joint with this zoom discutient. please let me know the way. thanks
@piyarathnamudalige33
6 күн бұрын
VANILA WAGAWA Galle WAGAKARANNA PULUWANDA
@ShamaliWalawwatta
2 күн бұрын
Puluwn.
@ChaloDinu
6 күн бұрын
4 parak❤
@ChadralathaWeligamage
7 күн бұрын
Thanks.Very clear explanation.I'm going to start planting 20 vanilla twigs.
@SumithChandana-r2g
8 күн бұрын
පොල් වගාවේ අතරමැදි බෝගයක් ලෙස කුරුඳු වගාව සිදුකළ හැකිද?.පිළිතුරක් ලබා දෙන්නේ නම් බෙහෙවින්ම අගය කොට සලකමි
@DamayanthiKumari-w4b
9 күн бұрын
Godak hoda wedasatahanak obathumata godak pin
@dreamdaycakes23.
9 күн бұрын
Slab එකේ අවුව සැර වැඩි නැද්ද
@kusumVlog-hp7tz
10 күн бұрын
Mahiyangane hedennedda owa
@dulikaperemasiiri740
10 күн бұрын
නුවර අවට මා හට අයිති ඉඩමක් තියෙනවා මම කැමති ඒ ඉඩමේ වැනිලා වගා කරන්න .නමුත් මම ඉන්නේ ලන්කාවෙන් පිට නිසා මට උවමානායි වැනිලා වගා කරන අයතනයකට හෝ කෙනෙකුට ඒ ඉඩම බද්දට දෙන්න .ඔබ තුමාලට පුලුවන් නම් ඒ සදහා මට කාව හෝ සම්බන්ධ කරන්න ස්තුති .
@BetterEmpower
9 күн бұрын
ඔබතුමා සම්බන්ධ කරගත හැකි දු.ක අංකයක් ලබාදෙන්න
@gihanishara3421
11 күн бұрын
සාර්ථක පැහැදිලි කිරීමක්
@NethmiVirya
12 күн бұрын
Pela ganne kohenda
@Rathnayake28
12 күн бұрын
Download පහසුකම ලබාදෙන්න
@AmithMakavita
12 күн бұрын
❤️❤️❤️
@Bhuwaneka-hr7bs
12 күн бұрын
❤
@wimalamaraweera9092
13 күн бұрын
ස්තූතියි ගොඩක්, සමිත්‍රි මහත්මිය 👍
@AmithRasika-vh8jo
13 күн бұрын
වැඩුන ගම්මිරිස් වලට දාන පොහොර මිශ්‍රණය මොනවද.පොහොර සාන්ද්‍රණය හදන විදිය කොහොමද.
@deacomexagri
12 күн бұрын
dea.gov.lk/pepper/
@shanthasamarasekara313
13 күн бұрын
ගමිමිරිස් වැල් සදහා යොදන පොහොර මොනවාද
@deacomexagri
12 күн бұрын
dea.gov.lk/pepper/
@sithiwilisamajaya
13 күн бұрын
ප්‍රයෝජනවත් වැඩසටහන බොහොම ස්තූතියි
@ShaluAnthurium
13 күн бұрын
C
@sasikamaduranga2759
13 күн бұрын
කෝ 1920 අංකය වැඩ කරනවද?
@vshashan751
13 күн бұрын
Pa dalu
@akalankasumanasekara7094
13 күн бұрын
❤
@lakmalirathnasiri8251
13 күн бұрын
💚
@indikapathirana3422
13 күн бұрын
😊
@p_adharmasiri5753
13 күн бұрын
නිතර මේ ගැන දැනුම්වත් කිරීම ගොඩක් වටිනව.
@pradeepperera8154
13 күн бұрын
ඉතා කෙටි කාලයකින් වටිනා අදහස් කීපයක් ❤️👍
@TharushiNirasha-lr1cu
16 күн бұрын
පැල ගන්න දිහක් නැද්ද
@pradeepachandani3969
16 күн бұрын
A timely and very important discussion. Thankyou verry much.to mr,Ravi and Mr Sanjeewa
@sujeewawijayasinghe2483
14 күн бұрын
Thanks
@sisirakumara6787
16 күн бұрын
මගෙත් වැනිල වැලක් තියෙනව මල් නැ.වගාව ව්‍යාප්ත කරන්නෙ ඒ වැල අස්වැන්න ලැබුනොත් තමයි.බලමු මේටික කරල.
@inokasriyalatha978
17 күн бұрын
මෙතුමාගේ දුරකතන අංකය ලබාගත හැකිද
@HesaraSendeepa-u5g
19 күн бұрын
පහත් බිම් වලට ගැලපෙනවද
@JanaThili
19 күн бұрын
පිටරටන් පුවක් ගෙනත් මේ පාර කුනු කොල්ලයටනෙ ගත්තෙ වෙනදා හොද මිලක් ලැබෙනවා
@tgclub5206
19 күн бұрын
කිසිම පෙර සූදානමක් නොමැති වැඩසටහනක්. වගකිවයුතු රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් මාධ්‍යයක් ඉදිරියේ මීට වඩා වගකීමෙන් ක්‍රියාකල යුතුයි. නව තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් තිබුනොත් වටිනවා .
@samantharana333
20 күн бұрын
ව්‍යාපාර වැඩ සටහනක් බණක් වගේ දිගට දාන්න එපා
@ViroshaniDesilva
21 күн бұрын
අපේ ගොවිජන් මදයස්ථානයෙ මොනවත් දෙන්නැ. ගෝනපිනුවල.
@CmoFareed
22 күн бұрын
Goddaak hondi mamath patan gannawa.itha honda pehedili kiremak
@PrashadhWeerasekara
22 күн бұрын
කෝපි වේලා ගැනීමට විජලන යන්ත්‍රයක් භාවිතා කිරීම සුදුසුද? එය විස්තර කර දෙන්න පුලුවන්ද ?
@samanthithilakarathna216
22 күн бұрын
cocowa gas nam danatath ona Tharam・eth rilaw nisa eka gediyak wath apita ganna be. ewata wisadum denna.
@canddfun5439
22 күн бұрын
Debatgama koi hariyeda me වගාව tyenne
@ManjulaPriyantha-i8k
23 күн бұрын
Wanila pala ganna widihak nadda😢
@malithmalshan1009
24 күн бұрын
මේ පෙළ කොහෙන්ද ගන්න තියෙන්නේ අපිට
@Samith-k7f
25 күн бұрын
කිසිම කමෙන්ට් එකකට උත්තර දිලා නෑ,බොහෝ ම කනගාටුයී
@PunsiriNuwanPushpakumara
25 күн бұрын
කරුංකා අපනයන ව්‍යාපාරයක් පටන් ගන්න හිතං ඉන්නවා. මටත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ඉගෙනගන්න අපනයනය කරන මේ ආයතනය ප්‍රායෝගිකව බලාගන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද.??