මම ආසම Sun Cream එක
3:02
Пікірлер
@prabhawee2808
@prabhawee2808 Күн бұрын
Oya kiyana dewal hodai...mamath aawa karanawa.
@musicnadee-t3b
@musicnadee-t3b Күн бұрын
Oyage mune bibili natiwa oya komada ane kiyanne face wash eken owa hoda wenawa kiyala.mokada oya cream hitan ganwane.
@HMNPrasa
@HMNPrasa Күн бұрын
මගේ මුහුණේ කුරැලෑ බිබිලි එනවා මගේ තෙල් සහිත සමක් තියෙන්නෙ..මම ෆේෂ් වොශ් හරි ක්ලෙන්සර් හරි කරේ නැතොත් මගේ මුහුණේ අනිවාර්‍යෙන් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් කුරැලෑ බිබිලි එනවා..ඒ නිසා මම අනිවාර්‍යෙන් ෆෙෂ් වොශ් කරනවා
@musicnadee-t3b
@musicnadee-t3b Күн бұрын
Etakota night cream ekata mokakda use karanne mekath ekka
@SanugiRadhinsa
@SanugiRadhinsa Күн бұрын
Body ekata monada ganna onne cream fairness wenna
@HMNPrasa
@HMNPrasa Күн бұрын
video ekk uplod krnnm
@SanugiRadhinsa
@SanugiRadhinsa Күн бұрын
Meka gawoth monada ganna onne face wash
@HMNPrasa
@HMNPrasa Күн бұрын
ඔයාගේ සමට ගැලපෙන ෆෙෂ් වොශ් එකක් ගාන්න
@mihirikanchana8390
@mihirikanchana8390 4 күн бұрын
❤❤❤
@mihirikanchana8390
@mihirikanchana8390 4 күн бұрын
❤❤❤
@Lillgurl0001
@Lillgurl0001 6 күн бұрын
Akke meka shopvalin ganna puluvandha?
@HMNPrasa
@HMNPrasa Күн бұрын
puluwn dr
@SuraniHerath
@SuraniHerath 7 күн бұрын
සීරම් එක අනිවාරෙන් ගාන්න ඔනෙද
@HMNPrasa
@HMNPrasa Күн бұрын
ehema na dr
@SuraniHerath
@SuraniHerath 7 күн бұрын
සුදුවට හිටපු මම කළු උනා ඔකට කුරුලෑත් ආවානෙ😢
@HMNPrasa
@HMNPrasa Күн бұрын
හැම ක්‍රීම් වර්ගයක්ම අපේ සමට ගැලපෙන් නෑ.කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නිෂ්පාදන වර්ග
@KumaSinghe
@KumaSinghe 7 күн бұрын
මගෙ oily acne pore skin , black heads , white heads හැමතැනම ..thank you akke 😊❤❤ අක්කා කීව natural දේවල් කරලත් බලනවා කරලම රිසාල්ට් කියන්නම්
@Dileka-p8b
@Dileka-p8b 8 күн бұрын
ඔයා හරිම ලස්සනයි අක්කෙ, ඔයා කියලා දෙන විස්තර හරිම පැහැදිලි🥰🥰🥰
@HMNPrasa
@HMNPrasa Күн бұрын
thank you dr
@JayodyaNethmi
@JayodyaNethmi 8 күн бұрын
මේකෙ නයිට් ක්‍රීම් එක බිලීචින්ද
@HMNPrasa
@HMNPrasa Күн бұрын
nhe dr
@chathurangasrimal2457
@chathurangasrimal2457 10 күн бұрын
Mekata mahath wenawada
@HMNPrasa
@HMNPrasa 10 күн бұрын
na dr
@apld4866
@apld4866 11 күн бұрын
මගේ මුහුණේ චූටි දාඩිය බිබිලි වගේ තියෙනවා. Open pores ත් තියෙනවා. ඒකට හොදයිද?
@HMNPrasa
@HMNPrasa 10 күн бұрын
hodi dr
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 12 күн бұрын
Meka hodayda result thiyenwda
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
ou dr
@DulakshiKalpani
@DulakshiKalpani 14 күн бұрын
Mamath me cream eka den sathiyak withara ganawa eth kurule thawa wedi wenawane
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 14 күн бұрын
මේවා මේ මල ජරාව...බොරු promote කරන්න එපා .ඔයාට සෙට් උනාට මේවා හැමෝටම සෙට් නෑ ...vlog කරන්න ඕන කමට බොරු promote කරන්න එපා
@KumaSinghe
@KumaSinghe 15 күн бұрын
Aurica මං ගෑවා ..ඒක මට නම් හොදයි ...ඒකෙන් පොඩො එලියක් ආවා මගෙ මූනට 😊
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
best
@kaviiquotes-m3f
@kaviiquotes-m3f 16 күн бұрын
Akke oka gwta psse face wash use krnne ndd
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
na dr
@saduherath8189
@saduherath8189 16 күн бұрын
මට best golden touch එක ❤️
@ruvinikumari8461
@ruvinikumari8461 16 күн бұрын
Meke price eka 1950da,garnier..kohenda ganne original eka
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 16 күн бұрын
මේවා ඇත්තෙන්ම ලොකු quality එකක් තියෙන products නෙමෙයි නංගි..මේව හැමෝටම හරියන්නෙ නැහැ.මේවට මූණ oily වෙනවා චූටි චූටි බිබිලි එන්න ගන්නවා ඇත්තෙන්ම තේරුමක් නෑ මේවා.garnier එකනම් හොඳ ඇති හැබැයි අනිත් products තේරුමක් නෑ.බ්ලීචින් නැ හැබැයි මේවගෙ results නැහැ quality එකක් නැහැ..
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
ok dr
@MadumaliMadumali-l9u
@MadumaliMadumali-l9u 16 күн бұрын
Pregnant ayat hodaida nangiyo meka
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
hodi dr
@GanganiIM
@GanganiIM 20 күн бұрын
වාටිකා නෙමෙයී අනේ වතිකා ඕකේ නම
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
thank you dr
@hansanikawshalya9164
@hansanikawshalya9164 20 күн бұрын
Akka me oil eka kohend gaththe
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
pink aked eken galle
@SilmiyaSilmiya-mn8qg
@SilmiyaSilmiya-mn8qg 20 күн бұрын
Akki eththatma pimple yanavadha
@tarushikavya9009
@tarushikavya9009 21 күн бұрын
Price kiya da .e thel eke
@TharineThaeine
@TharineThaeine 21 күн бұрын
Ow me thel ekt konde ynw mgeth giya
@BjB-yh9gi
@BjB-yh9gi 21 күн бұрын
Ok
@ZteZte-rl4bm
@ZteZte-rl4bm 21 күн бұрын
Ane mage konde digata thibila mama kotata kepuwa.den dukai 😢 ane dikkara Ganna Hoda deyak kiyannako.please.
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr 21 күн бұрын
anith oill tika nam monawada nangi
@hamamalepryadarshane1778
@hamamalepryadarshane1778 21 күн бұрын
Pirimi ayata bonna puluwanda
@shanikadesilva7130
@shanikadesilva7130 22 күн бұрын
Thanks 😊
@menakakumari9684
@menakakumari9684 22 күн бұрын
K
@kawshikaDissanayake
@kawshikaDissanayake 23 күн бұрын
Thank u oyge video ekta mamath pimples walin duk widinw 😢 mata 17years awlk ne ned use krat 😢
@niiroshrathnayaka8212
@niiroshrathnayaka8212 18 күн бұрын
Oyata deyak kiyannam hipnotic rahas kiyala youtube channel ekak tiyenawa serch karala balanna wiswasainam eke binural bawanawak tiyenawa kurule lapa kelel walata eka ahanna aniwaren adu wenawa mage atdekimen kiyanne mawa dekkama minissu puduma wena taramata mage muna sampurnen wenas una kurule nisa tuwala tibba ekata gihin issella coments balanna dear ita passe wiswasen ahanna wiswase nettam oyata pretipala ne .mata udau una deyak tawath kenek lassana wenna mn nokiya hitoyoth eka mage kuhakakama wenawa eka nisa ahala balanna kematinam😊👍
@NimnamaliGregory
@NimnamaliGregory 24 күн бұрын
Oya sudui ki lassanaida😂😂
@ShaniNanayakkara
@ShaniNanayakkara 24 күн бұрын
ඇයි උබ ලස්සනයිද.එහෙම මින්ස්සුන්ට කියන උන් ලබන ආත්මෙ ඉපදෙන්නෙ කැත වෙලා.එ කෙල්ල ලස්සනයි .
@RathnasiriPerera-ey3eh
@RathnasiriPerera-ey3eh 24 күн бұрын
Ikmanata Glow vena day cream ekak kiyannakooooo dr bleach nathi ❤❤❤❤🎉🎉🎉🎉🎉mama women kenek
@HMNPrasa
@HMNPrasa 10 күн бұрын
ok dr
@RominaFonseka
@RominaFonseka 24 күн бұрын
French white eka bleach nemeda
@DulariSepalika
@DulariSepalika 25 күн бұрын
Akke mn kalu kenek akki use krna beutine capsule 1 use krot result 1k tiyeida
@HMNPrasa
@HMNPrasa 11 күн бұрын
ow dr
@binuramenal
@binuramenal 27 күн бұрын
Akka me creme eka ganna..oya danna thanak thiyenwanam kiyannako....pls
@HMNPrasa
@HMNPrasa 26 күн бұрын
cream shop wl tiyenwa,hebai hema shop ekem nhe
@hashinirasangi802
@hashinirasangi802 29 күн бұрын
Math ganwa ok habi oke hama yanoo godak mage kurula dn godak adui
@HMNPrasa
@HMNPrasa 28 күн бұрын
හම යන්නෙ මේක සමහරැන්ට සැර වැඩියි
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e Ай бұрын
Price? 😊
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
5900/=
@chamodimadubashini1181
@chamodimadubashini1181 Ай бұрын
Muna witharak pahapath wela wadak nane . Body ekatat ekak kiyanna
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
ok dr
@gayanisulochana8543
@gayanisulochana8543 Ай бұрын
Meka doctor knkgen ahnne netuwa ganna epa ..
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
doctor kenekgen ahn eka hodi dr
@Kaviduashan-d6f
@Kaviduashan-d6f Ай бұрын
Anika meka gala udela muna seduwama nikam sudupata alu pipila wage hama tana ai ekiyala kiyannko
@Kaviduashan-d6f
@Kaviduashan-d6f Ай бұрын
Ane akki man oya kim eka ganna patan gatta oyawa visawa karala man dawas 3 wage gawa muna tuwala wenwa ne ai e kiyala kiyannko
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
මේක සැරයි කොහොමත්,කුරැලෑ තියෙන තැන්වල විතරක් ගාන්න.මුලු මූණෙම ගාන්න එපා,ක්‍රීම් එකක් ගාන්න කලිම් ඔයාගේ වැලමිටෙ හරි,බෙල්ලෙ හරි ගාලා බලන්න ඔයාට ඒ නිෂ්පාදනය ඇලජික්ද කියලා.
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd Ай бұрын
Fadeout me cream eka phamacy ekenda ganne akki
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
ow dr
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
හැම ෆාමසි එහෙකම නැහැ ගන්න.ක්‍රීම් ශොප් වලත් බලන්න.
@IreshaSanjeewani-i5j
@IreshaSanjeewani-i5j Ай бұрын
Price plzzz nangi
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
5900/=
@piyumisamindika
@piyumisamindika Ай бұрын
අනේ අක්කෙ මගෙ නලලෙම තියෙනව පිම්පල් මාර්ක්ස්🥺 එතකොට නලලෙම ගෑවට අව්ලක් නැද්ද.🥺
@HMNPrasa
@HMNPrasa 29 күн бұрын
ඉස්සෙල්ලා මූණේ ගාන්න කලිම් ඔයාගේ වැලමිටේ හරි බෙල්ලෙ හරි ගාලා බලන්න ඇලජික්ද කියලා
@piyumisamindika
@piyumisamindika 29 күн бұрын
@@HMNPrasa hari akki thank.♥️😘