Adobe Illustrator New Tool : 2D to 3D
3:19
CMYK Process Animated Video
1:11
Illustrator New Features 2024
1:38
Outline text in your print file
2:10
Пікірлер
@thilakweerawansa7042
@thilakweerawansa7042 Күн бұрын
වටිනා විඩියෝ එකක්
@DeeDesignGraphic
@DeeDesignGraphic 16 сағат бұрын
thanks!
@LahiruMadusanka-w3b
@LahiruMadusanka-w3b 2 күн бұрын
පොටෝශොප් එකේ ටෙක්ස්ට් ස්මර්ට් ඔබ්ජෙක්ට් එකක් කොපි කරලා ඒ කොපි කරපු ටෙක්ස්ට් එක වෙනස් කරොත් මුලින් තිබ්බ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකත් වෙනස් වෙනවනෙ.. ඒක එහෙම නොවෙන්න හදන්නෙ කොහොමද
@DeeDesignGraphic
@DeeDesignGraphic Күн бұрын
Smart object layer එක මත right click කරන්න. එතකොට එන menu එකේ "New Smart Object via Copy" කියන එක සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් Menu bar එකේ Layer ---- Smart Object යන්න.
@LahiruMadusanka-w3b
@LahiruMadusanka-w3b 2 күн бұрын
වැදගත්
@LahiruPrabath-hb8if
@LahiruPrabath-hb8if 2 күн бұрын
kohomada outline ekk danne photoshop walin
@DeeDesignGraphic
@DeeDesignGraphic 2 күн бұрын
Text layer එක මත right click කරලා Rasterize Type කියන එක click කරන්න. හැබැයි ඊට කලින් මතක ඇතිව text layer එකේ copy එකක් තියාගන්න. නැත්නම් පස්සේ text edit කරන්න බැරි වෙයි.
@kasunishehara515
@kasunishehara515 4 күн бұрын
👍❤️❤️
@DeeDesignGraphic
@DeeDesignGraphic 4 күн бұрын
thanks❤
@thilakweerawansa7042
@thilakweerawansa7042 6 күн бұрын
වටිනා විඩියෝ එකක්
@DeeDesignGraphic
@DeeDesignGraphic 6 күн бұрын
Thanks
@CerensuIşıtan
@CerensuIşıtan 9 күн бұрын
What is the name of this application in Adobe?
@DeeDesignGraphic
@DeeDesignGraphic 9 күн бұрын
It's Adobe Illustrator. This is a demo presented at the recent Adobe Max event “Project Turntable” and is not yet ready for public distribution. However, we will be able to use this tool in the future. 😇
@CerensuIşıtan
@CerensuIşıtan 9 күн бұрын
I'm sorry, I think you answered my question but I can't see it.
@CerensuIşıtan
@CerensuIşıtan 9 күн бұрын
@@DeeDesignGraphic okey thanks🥰
@NileekaGayani
@NileekaGayani 12 күн бұрын
👍
@DeeDesignGraphic
@DeeDesignGraphic 12 күн бұрын
@@NileekaGayani 😇
@Idurangalk
@Idurangalk 13 күн бұрын
💌
@DeeDesignGraphic
@DeeDesignGraphic 12 күн бұрын
😇
@mysiteloginmail8458
@mysiteloginmail8458 16 күн бұрын
very informative video. Thanks
@kasunishehara515
@kasunishehara515 17 күн бұрын
දන්නෙ නැති දෙයක් ඉගෙනගත්තා. Thank you 👍
@DeeDesignGraphic
@DeeDesignGraphic 17 күн бұрын
Awesome! එය ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. ❤
@thilakweerawansa7042
@thilakweerawansa7042 17 күн бұрын
අද විඩියෝ එක ඉතා වටිනවා
@DeeDesignGraphic
@DeeDesignGraphic 17 күн бұрын
thank you ❤😇
@LahiruMadusanka-w3b
@LahiruMadusanka-w3b 17 күн бұрын
High quality print එකෙන් සේව් නොකර pdf /x වලින් සේව් කරන්නෙ ඇයි කියල කියන්න පුලුවන්ද
@DeeDesignGraphic
@DeeDesignGraphic 17 күн бұрын
High quality Pdf ප්‍රීසෙට් එකෙන් pdf ෆයිල් එකක් ක්‍රියේට් කරාම ඒක නෝමල් ඩෙස්ක්ටොප් ප්‍රින්ටර් එකකින් quality ප්‍රින්ට් ගන්න තමයි ප්‍රමාණවත් වෙන්නේ. pdf /x ප්‍රීසෙට් එකෙන් ක්‍රියේට් කරාම ඒක විශේෂයෙන්ම සකසලා තියෙන්නේ ආර්ට්වර්ක් එකේ තියෙන ග්‍රැෆික් මුද්‍රණය සඳහා වන හුවමාරුව සක්‍රීය කරන්නයි, මුද්‍රණයේදී අවශ්‍ය වන නිශ්චිත අවශ්‍යතා සපුරාලන්නයි. ඒ කියන්නේ මේ මගින් images, fonts සහ colour profile වැනි ග්‍රැෆික් තොරතුරු මුද්‍රණය කිරීමේදී ඒවායේ කිසිදු වෙනස් වීමක් සිදු නොවන බවට සහතික කරන්න උපකාරි වෙනවා කියන එකයි.
@LahiruMadusanka-w3b
@LahiruMadusanka-w3b 17 күн бұрын
මිස්ගෙ linkedin එක දෙන්න පුලුවන්ද මිස්
@DeeDesignGraphic
@DeeDesignGraphic 14 күн бұрын
'deedesign graphics' කියලා search කරන්න.
@LahiruMadusanka-w3b
@LahiruMadusanka-w3b 17 күн бұрын
ගොඩක් වටිනවා
@DeeDesignGraphic
@DeeDesignGraphic 17 күн бұрын
thanks!
@pradiYaa
@pradiYaa 17 күн бұрын
Thank you
@DeeDesignGraphic
@DeeDesignGraphic 17 күн бұрын
You're welcome❤
@deepcsj
@deepcsj 17 күн бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..👍
@DeeDesignGraphic
@DeeDesignGraphic 17 күн бұрын
ස්තූතියි ❤
@yasisanuraz
@yasisanuraz 19 күн бұрын
Hi! Thank you for the video.
@DeeDesignGraphic
@DeeDesignGraphic 18 күн бұрын
Thanks for watching!
@mysiteloginmail8458
@mysiteloginmail8458 23 күн бұрын
WOW!!!!! This is insane...
@MrRaveen1984
@MrRaveen1984 24 күн бұрын
Wow, Superb One !!!
@DeeDesignGraphic
@DeeDesignGraphic 24 күн бұрын
Thanks a lot!❤
@nadunkavinda5901
@nadunkavinda5901 24 күн бұрын
Adobe photoshop 2025 එකේ harmonize button eka popup venne nahane...neural filters vala harmonization eken vitrne blend krnna venne
@DeeDesignGraphic
@DeeDesignGraphic 24 күн бұрын
ස්තූතියි ඔබේ කමෙන්ටුවට 💐❤ Project Perfect Blend කියන්නේ පර්යේෂණ ව්‍යාපෘතියකි. තවම මෙය වාණිජ මට්ටමේ ටූල් එකක් ලෙස පැමිණ නැහැ. නමුත් Adobe Max Sneaks සැසිවල පෙන්වන මෙවැනි අලුත් තාක්‍ෂණ ඉතා ඉක්මනින් Adobe නිෂ්පාදන වෙත පිවිසෙන්න පුළුවන්. එතෙක් අපි බලා ඉමු... 😇
@kasunishehara515
@kasunishehara515 24 күн бұрын
Perfect 👍🌹
@DeeDesignGraphic
@DeeDesignGraphic 24 күн бұрын
Thank you! Cheers!
@thilakweerawansa7042
@thilakweerawansa7042 24 күн бұрын
වටිනා විඩියෝ එකක්
@DeeDesignGraphic
@DeeDesignGraphic 24 күн бұрын
ස්තූතියි 😇
@DCs_HUB
@DCs_HUB 26 күн бұрын
Wow!!!!!! release date? 🤔🤔🤔
@DeeDesignGraphic
@DeeDesignGraphic 26 күн бұрын
Still not confirmed 😑
@mysiteloginmail8458
@mysiteloginmail8458 27 күн бұрын
නියමයි. මේක නම් සුපිරි tool එකක්...
@pradiYaa
@pradiYaa 27 күн бұрын
Mona version eken uda da meka enne ?
@DeeDesignGraphic
@DeeDesignGraphic 27 күн бұрын
මෙය පසුගියදා පැවති ඇඩෝබී මැක්ස් වැඩසටහනේ “ප්‍රොජෙක්ට් ටර්න්ටේබල්”හි දී ඉදිරිපත් කරන ලද ආදර්ශනයක් වන අතර, තවම මහජනයා වෙත බෙදා හැරීමට සූදානම් කර නැත. නමුත් ඉදිරියේ දී අපට මෙම ටූල් එක පාවිච්චි කිරීමට හැකිවනු ඇත.
@kasunishehara515
@kasunishehara515 27 күн бұрын
❤👍👍
@DeeDesignGraphic
@DeeDesignGraphic 27 күн бұрын
❤😇
@deepcsj
@deepcsj 28 күн бұрын
Wow...
@DeeDesignGraphic
@DeeDesignGraphic 27 күн бұрын
😍😇
@buddhikabandara2389
@buddhikabandara2389 28 күн бұрын
ඇත්තටම හොද දැණුමක් ලබාගත්තා
@DeeDesignGraphic
@DeeDesignGraphic 28 күн бұрын
සතුටුයි ඒ ගැන...😇
@mysiteloginmail8458
@mysiteloginmail8458 Ай бұрын
good animation 👍
@DeshanRathnasiri
@DeshanRathnasiri Ай бұрын
Impression 1k kiynne mokkda?
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
මුද්‍රණ යන්ත්‍රයක් තුළින් එක කඩදාසියක් එක පාරක් යනකොට impression එකයි.
@top1000gadgets
@top1000gadgets Ай бұрын
CMYK black colur print krnkota C60 / M40 / Y 40 K 100 dunnama harida ?
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
පළවෙනි ප්‍රතිශතයන් හරි. ඒකට කියන්නේ rich black කියලා. normal black වලට නම් දෙවෙනි ප්‍රතිශත හරි. black අකුරු ප්‍රින්ට් කරනවා නම් K=100% තමයි දෙන්න ඕන. හැබැයි හැම වෙලාවෙම ප්‍රතිශයතයන්ගේ එකතුව තියෙන්න ඕන සාමාන්‍යයෙන් 240%-320% අතර වගේ. 300% හොඳ ලිමිට් එකක්.
@kasunishehara515
@kasunishehara515 Ай бұрын
❤👍
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
😇
@dampadawaruna3204
@dampadawaruna3204 Ай бұрын
photoshop walin karanne kohomda
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
Blend mode එක multiply දාන්න.
@1mlk360
@1mlk360 Ай бұрын
❤❤❤
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
😇
@vidun2010
@vidun2010 Ай бұрын
හරිම පැහැදිලිව කියල දෙනව...❤️👌💕
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
බොහොම ස්තූතිය 😇
@mysiteloginmail8458
@mysiteloginmail8458 Ай бұрын
very informative video. thanks for uploading.
@jazperera3066
@jazperera3066 Ай бұрын
Good Job 👍
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
Thanks!
@RashmikaDevinda24
@RashmikaDevinda24 Ай бұрын
Very useful video. Thank you very much ❤️❤️❤️
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
Glad it was helpful to you 😇
@RashmikaDevinda24
@RashmikaDevinda24 Ай бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තූතියි ඔබතිමීට❤️❤️❤️
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
වීඩියෝව නැරඹුවාට ස්තූතියි. මෙම මාතෘකාව පිළිබඳ තවත් දැනගැනීමට අවශ්‍ය දේ ඇත්නම්, comment කරන්න.
@nisalaloka2112
@nisalaloka2112 Ай бұрын
Visiting card business card print kraddi monwda gann paper eka
@DeeDesignGraphic
@DeeDesignGraphic Ай бұрын
Art board / Ivory board / Ice silver board වගේ ඝනකම් (310gsm) කඩදාසි යොදා ගන්නවා.
@gayajayakody3004
@gayajayakody3004 2 ай бұрын
Thank you for sharing this valuable knowledge!
@DeeDesignGraphic
@DeeDesignGraphic 2 ай бұрын
Glad you find it helpful!
@mysiteloginmail8458
@mysiteloginmail8458 2 ай бұрын
ගොඩක් වටිනවා. නොදන්නා දෙයක් දැනගත්තා...👍👍👍
@thilakweerawansa7042
@thilakweerawansa7042 3 ай бұрын
පොතක් නිර්මාණය කරිම ගැන වටිනා විඩියෝ එකක්
@DeeDesignGraphic
@DeeDesignGraphic 2 ай бұрын
ස්තූතියි 😇
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 3 ай бұрын
ස්තුතියි ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා
@DeeDesignGraphic
@DeeDesignGraphic 3 ай бұрын
ස්තූතියි, ඔබේ අගය කිරීම ගොඩක් වටිනවා.
@AmaKumarasiri-e8p
@AmaKumarasiri-e8p 3 ай бұрын
බොහොම ස්තුතියි මිස් ❤ තව videos අරන් එන්න (Adobe illustrater බාවිතයෙන් Typography නිර්මාණය ) පිලිබඳව
@DeeDesignGraphic
@DeeDesignGraphic 3 ай бұрын
😇👍❤
@mysiteloginmail8458
@mysiteloginmail8458 3 ай бұрын
Wow!!! මේක නම් ගොඩක් වටිනවා.❤❤❤❤
@jazperera3066
@jazperera3066 3 ай бұрын
WoW 😍😍🎵🎤 awesome
@DeeDesignGraphic
@DeeDesignGraphic 3 ай бұрын
Thanks
@DCs_HUB
@DCs_HUB 3 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් ❤ වටින වීඩියෝ එකක්... ට්‍රයි කරලා බලන්න ඕන 👍
@DeeDesignGraphic
@DeeDesignGraphic 3 ай бұрын
ස්තූතියි 😇
@thilakweerawansa7042
@thilakweerawansa7042 3 ай бұрын
ඉතා වටිනා විඩියෝ එකක්
@DeeDesignGraphic
@DeeDesignGraphic 3 ай бұрын
ස්තූතියි ❤