Пікірлер
@rupahettiarachchi23
@rupahettiarachchi23 20 күн бұрын
Excellent and very useful 😀👍
@HarithaPiyasa
@HarithaPiyasa 15 күн бұрын
Thank you
@AselaRangana-zm5of
@AselaRangana-zm5of 22 күн бұрын
බොහෝ ම ස්තුතියි ❤❤❤
@HarithaPiyasa
@HarithaPiyasa 20 күн бұрын
👍👍👌
@duwaama1722
@duwaama1722 23 күн бұрын
Thanks
@HarithaPiyasa
@HarithaPiyasa 20 күн бұрын
Welcome
@MrPraveenmahesh
@MrPraveenmahesh Ай бұрын
supiri
@HarithaPiyasa
@HarithaPiyasa 28 күн бұрын
Thank you
@darshikathushari3768
@darshikathushari3768 Ай бұрын
Well done !
@HarithaPiyasa
@HarithaPiyasa 28 күн бұрын
Thank you
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
ගව මුත්‍රා සොයාගැනීම අපහසුයි වෙනත් විකල්පය ක් නැත්ද
@aperera4595
@aperera4595 Ай бұрын
ඔයාලව සම්බන්ධ කරගන්න ඕන උපදෙස් ටිකක් ගන්න .
@SirimewanD
@SirimewanD Ай бұрын
😮😮😮😮😮 මහන්සිවෙලා කරපු හොද වැඩ සටහනක්... ! වඩා හොදයි වීඩියෝ සහ පින්තූර භාවිතා කරමින් වගාවෙි එක් එක් අවධි සහ වෙළද පල ගැන තව දුරටත් විස්තර කළා නමි... ! 👌👍
@HarithaPiyasa
@HarithaPiyasa Ай бұрын
Thank you
@lramani3459
@lramani3459 Ай бұрын
මමත් අන්නාසි වගාව කරගෙන යනවා වාණිජමය භෝගයක් ලෙස .හොද වැඩසටහනක්
@HarithaPiyasa
@HarithaPiyasa Ай бұрын
Thank you
@slvillageboy8622
@slvillageboy8622 Ай бұрын
මමත් නිකවැරටිය මාගල්ලේගම බිජ මද්‍යස්තානයෙන් තමයි බිජ ගන්නේ , මට කිලෝමීටර් 70 ක් තියනවා මම ඉන්න තැන ඉදලා , නමුත් බිජ ඉතා හොදයි , මේ කන්නෙත් බිජ ගත්තා
@HarithaPiyasa
@HarithaPiyasa Ай бұрын
Thanks for watching & commenting
@pushpamalani8399
@pushpamalani8399 Ай бұрын
❤❤❤❤❤
@HarithaPiyasa
@HarithaPiyasa Ай бұрын
Thanks for Watching
@losathjeerasinghe
@losathjeerasinghe Ай бұрын
@HarithaPiyasa
@HarithaPiyasa Ай бұрын
Thanks for Watching
@duwaama1722
@duwaama1722 Ай бұрын
රත්මලාන ගොවිජන සේවා මද්‍යස්තානේ contact number එකක් නැද්ද
@duwaama1722
@duwaama1722 Ай бұрын
Thanks
@HarithaPiyasa
@HarithaPiyasa Ай бұрын
Welcome
@Ishanvidurangha
@Ishanvidurangha 2 ай бұрын
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
Thank You
@nalinanghie2068
@nalinanghie2068 2 ай бұрын
දරුවන් මේවැනි කෘෂිකර්මාන්ත කටයුතු සදහා යොදා ගැනිම් තුලම දරුවන්ගේ මානසික සුවතාවය ඉතාමත් ඉහළ මට්ටමක ට හැරවිය හැකිය.එසෙම ඔහුන් යහපත් පුරවැසියන් වනු ඇත. ගුරුතුමනි ඔබට ස්තුතියි.
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
Thank you
@Ishanvidurangha
@Ishanvidurangha 2 ай бұрын
❤❤❤
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
Thank you
@dineshjayalath-ob8jd
@dineshjayalath-ob8jd 2 ай бұрын
Mis viyali kalape iguru sitavimata sudusu kalaya koi masa walada
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
වියළි කලාප වල ඉඟුරු සිටුවීම මහ කන්නයේ සිදුකරයි. නමුත් ජල සම්පාදන තත්ත්ව යටතේ යල කන්නයේ වුවද වගාකල හැක.
@ShanakaPradeep-x2i
@ShanakaPradeep-x2i 3 ай бұрын
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thanks for Watching
@HmDarmasena
@HmDarmasena 3 ай бұрын
ලස්සනයි
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thank You
@MadushikaDananjali-v8k
@MadushikaDananjali-v8k 3 ай бұрын
ක්‍රිශ්න කියන වර්ගෙත් හැමදාම දබල හැදෙනවද
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
වසර පුරා අස්වැන්න ලබාගන්න පුලුවන්
@sahanavishka3985
@sahanavishka3985 3 ай бұрын
Thank you
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
You're Welcome
@sahanavishka3985
@sahanavishka3985 3 ай бұрын
@@HarithaPiyasa අපේ ප්‍රදේශය අයත් ගොවිජන කොට්ඨාසයේ නිලධාරී තුමියක්... සතුටුයි අපට.. 💐💐💐
@VipulaKumara-rx3dc
@VipulaKumara-rx3dc 3 ай бұрын
❤❤❤❤
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thanks for Watching
@malanymalany4354
@malanymalany4354 3 ай бұрын
Wasun.yedimata.kohubath.sudusuda.
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
වසුන් යෙදීමට කොහුබත් යොදා ගන්න පුළුවන්. නමුත් තෙත් කලාපයේ වැඩි වර්ෂාවක් ලැබෙන බැවින් වසුන් ලෙස කොහුබත් යොදනවාට වඩා පිදුරු, පොල් අතු වැනි දෙයක් යෙදීම සුදුසුයි. වියළි හා අතරමැදි කලාපවල ඉඟුරු වගාවන්හි වසුන් ලෙස කොහුබත් යෙදීම ගැටළුවක් නොමැත.
@pushpamalani8399
@pushpamalani8399 3 ай бұрын
😂👍👍👍👍👍👍👍
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thanks for Watching
@rohanagamage8985
@rohanagamage8985 3 ай бұрын
Great ❤❤❤
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thank you
@rohanagamage8985
@rohanagamage8985 3 ай бұрын
Pela ganne kohomada
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
1. දඩු කැබලි වලින්-පුරුක් 4 පමන සිටින ලෙස කපා ගන්න.මතුපිට පස්,කොම්පෝස්ට් ,වැලි මිශ්‍ර කර , කලු පොලිතීන් මලු වල සිටවා ගන්න. 2. බීජ මගින්- හොඳින් ඉදුනු ගෙඩි වලින් බීජ ලබා ගන්න, මද පවනේ වියලආ මාස 4කට පමන පසු සිටවීමට බාවිතා කරන්න.
@thilinathilina1607
@thilinathilina1607 3 ай бұрын
❤❤
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thanks for Watching
@thilinathilina1607
@thilinathilina1607 3 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤❤ දිගටම කරගෙන යන් ❤❤
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thanks for Watching
@kanthikumari4765
@kanthikumari4765 4 ай бұрын
අන්නාසි ගෙඩිය කඩලා ඉවත් කල පසු ඒ මවි ශාකයේ ගෙඩි නැවත හැදෙන්නේ නැද්ද ? නැතිනමි අලුතින් ම මොරෙයියන් සිටවිය යුතුද. මං ළඟ පැල 3ක් තියෙනවා.
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
එක් මව් ශාකයකින් මුර 3ක් පමණ ඵලදාව ලබා ගන්න පුලුවන්,ගෙඩිය කැඩීමෙන් අනතුරුව ගසේ වැඩිපුර කොල කපා ඉවත් කර පොහොර දමන්න එවිට වටේට නැවත රිකිලි අතිවෙනවා, එක් රිකිල්ලක් පමණක් ඉතුරු කරන්න
@raregems9209
@raregems9209 4 ай бұрын
ඔබතුමාගේ අංකය.tell .
@HarithaPiyasa
@HarithaPiyasa 2 ай бұрын
0718206234 කාවින්ද විජයසිංහ කෘෂිකර්ම උපදෙශක මාලඹේ
@PushpikaIranga-wq8rt
@PushpikaIranga-wq8rt 4 ай бұрын
Its good.
@HarithaPiyasa
@HarithaPiyasa 3 ай бұрын
Thank You
@lakshanfonseka4498
@lakshanfonseka4498 4 ай бұрын
@HarithaPiyasa
@HarithaPiyasa 4 ай бұрын
Thanks for Watching
@gayandissanayake-kb5mn
@gayandissanayake-kb5mn 5 ай бұрын
වැදගත් .......❤
@HarithaPiyasa
@HarithaPiyasa 5 ай бұрын
ස්තූතියි
@kkarunarathne1971
@kkarunarathne1971 5 ай бұрын
Wedasatahanaaahodai
@HarithaPiyasa
@HarithaPiyasa 5 ай бұрын
ස්තූතියි
@AmandiImasha-x8c
@AmandiImasha-x8c 6 ай бұрын
nodanna karunu godak danagaththa .......... bohoma sthuthi mahathmaya
@champaperera1794
@champaperera1794 6 ай бұрын
ඉතාම වටින දැනුවත් කිරීමක් 🌷🌷🌷
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
Thnak you
@vgsenevirathne434
@vgsenevirathne434 6 ай бұрын
මේකට මී පැණි උනත් ගන්න පුළුවන්ද?
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
බැහැ
@vgsenevirathne434
@vgsenevirathne434 6 ай бұрын
​@@HarithaPiyasaඇයි ඒ?
@dkulatunga1148
@dkulatunga1148 6 ай бұрын
👍👍👍👍
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
Thanks for Watching
@dkulatunga1148
@dkulatunga1148 6 ай бұрын
👍👍👍👍
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
Thanks for Watching
@dkulatunga1148
@dkulatunga1148 6 ай бұрын
👍👍👍
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
Thanks for Watching
@dkulatunga1148
@dkulatunga1148 6 ай бұрын
👍👍👍👍
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
Thanks for Watching
@pradeepkumarawijekoon4534
@pradeepkumarawijekoon4534 7 ай бұрын
Mala gedi aduvimata hethu monawada
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
හේතු කිහිපයක් තිබෙන්න පුළුවන් 1.අපි කඩෙන් ගෙනා ගෙඩියක ඇට නම් දෙමුහුම් (hybrid) ප්‍රභේදයක් නම් ගෙඩි එන්නෙ ඉතා අඩුවෙන් 2.හොඳ බීජ යොදා ගත්තත් පැළයේ සාර්ථක වර්ධනයක් නොමැති වීම 3.පිරිමි මල් ගසක් (රෑන පැපොල්)වීම 4.නිසි පෝෂණය නොමැති වීම (ප්‍රමාණවත් කාබනික සහ රසායනික පොහොර නොමැති වීම) 5.වෛරස් කොළ කොඩවීමේ තත්වය 6.පිටිමකුණා වැනි පලිබෝධ හානි
@tvim7239
@tvim7239 7 ай бұрын
@HarithaPiyasa
@HarithaPiyasa 7 ай бұрын
👍
@sachiralakshan2536
@sachiralakshan2536 7 ай бұрын
Mannachchokka gena karanna
@HarithaPiyasa
@HarithaPiyasa 7 ай бұрын
kzbin.info/www/bejne/hmLNan96fLl1iKM නරඹන්න මඤ්ඤොක්කා වගාව මුල සිට සරලව
@slvillageboy8622
@slvillageboy8622 7 ай бұрын
sls 44 දඹල ගැන තිබුනු වීඩියෝ එකේ තිබුනා අස්වනු වාර 6-7 වගේ ගන්න පුළුවන් කියලා .. ඒ කියන්නේ එතනින් වගාව ඉවරද? දීර්ග කාලීනව වගාව ගෙනියන්න බැහැ කියන එකද ඒකින් කියවෙන්නේ ?
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
නැවත අස්වනු ලබා ගැනීමට වැල් කප්පාදු කිරීමක් සිදු කර අලුතෙන් රිකිලි වර්ධනය වීමට සැලැස්විය යුතුය. කප්පාදු කිරීම සිදු කර යුතු වන්නේ වැසි සහිත කාලගුණය අඩු වන අවස්ථා වලදී ය. නව රිකිලි වර්ධනය වීමෙන් පසුව ශාකයෙ මුල සිට අඟල් කිහිපයක් දුරින් කරල් පොහොර ඉතා සුළු ප්‍රමාණයක් හෝ පොටෑසියම් වැඩි පොහොර සුළු ප්‍රමාණයක් යෙදිය හැක.(තේ හැන්දක ප්‍රමාණයක්).
@abhilashmunaweera4520
@abhilashmunaweera4520 7 ай бұрын
Nice voice bro! 🔥
@HarithaPiyasa
@HarithaPiyasa 7 ай бұрын
Thank You
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 7 ай бұрын
@HarithaPiyasa
@HarithaPiyasa 7 ай бұрын
Thanks for Watching
@SamanthaPathmasiri-n4v
@SamanthaPathmasiri-n4v 7 ай бұрын
ටෙලිපෝන් අංකයක් දාන්න පුළුවන්ද
@HarithaPiyasa
@HarithaPiyasa 7 ай бұрын
කාගෙද
@slvillageboy8622
@slvillageboy8622 7 ай бұрын
sls 44 දඹල ගැන තිබුනු වීඩියෝ එකේ තිබුනා අස්වනු වාර 6-7 වගේ ගන්න පුළුවන් කියලා .. ඒ කියන්නේ එතනින් වගාව ඉවරද? දීර්ග කාලීනව වගාව ගෙනියන්න බැහැ කියන එකද ඒකින් කියවෙන්නේ ?
@HarithaPiyasa
@HarithaPiyasa 6 ай бұрын
නැවත අස්වනු ලබා ගැනීමට වැල් කප්පාදු කිරීමක් සිදු කර අලුතෙන් රිකිලි වර්ධනය වීමට සැලැස්විය යුතුය. කප්පාදු කිරීම සිදු කර යුතු වන්නේ වැසි සහිත කාලගුණය අඩු වන අවස්ථා වලදී ය. නව රිකිලි වර්ධනය වීමෙන් පසුව ශාකයෙ මුල සිට අඟල් කිහිපයක් දුරින් කරල් පොහොර ඉතා සුළු ප්‍රමාණයක් හෝ පොටෑසියම් වැඩි පොහොර සුළු ප්‍රමාණයක් යෙදිය හැක.(තේ හැන්දක ප්‍රමාණයක්).