Dubai Tour 3
1:28
14 күн бұрын
WILDISH /Colombo/Sri Lanka
1:02
28 күн бұрын
Пікірлер
@bandara4546
@bandara4546 10 күн бұрын
හරි ලස්සනයි අපි නිතරම යනවා
@samanthadewage1906
@samanthadewage1906 10 күн бұрын
ඔයගමනටමුදල්කීයක්ගන්නවද
@lankaderana1976
@lankaderana1976 10 күн бұрын
Call Lakwin Aviation
@chandasomabandara6431
@chandasomabandara6431 11 күн бұрын
මේ ගමනට එකතුවෙන්නෙ කොහොමද ?
@lankaderana1976
@lankaderana1976 11 күн бұрын
Call Lakwin Aviation Ratmalana
@cityadslk
@cityadslk 12 күн бұрын
😊
@OscarTaypesedano
@OscarTaypesedano 16 күн бұрын
Me gusta 😅😅
@vidu-l4g
@vidu-l4g 20 күн бұрын
කොරියාවේ,ඒ අදාළ රජයේ ආයතනය ඒ බාධකය ඉවත් කරන්න කියලා නිර්දේශ කරාම, ඉදිරි නාවිකරණයකදී සලකා බලන්නම් කියලලු පිළිතුරු ලැබුනේ. එකත් ටිකක් ශ්‍රීලන්කන් ටයිප්
@samarathungahallinnage1713
@samarathungahallinnage1713 20 күн бұрын
ගුවන් තොටුපල ගොඩබැසීම සදහා අවශ්‍යය ලැන්ඩ්න් ඒඩ්ස් උපකරණ සවිකරලා දෙන්න
@galaxygalay2078
@galaxygalay2078 22 күн бұрын
ඕවා පෙන්කලා මේ බත් කන හරකුන්ට වැඩක් නැනැ තියෙන හැම දෙයක් කඩලා බිදලා දැම්මා අපේ සිංහලයා ලග තියෙන්නේ නපුරු කම දැන් අස්වැසුමක් කියලා එකක් දෙනවා තව පාසැල් යන ලමයින්ට 3000 ගානේ දෙනවා රටට බේබද්දෝ හිගන්නෝ කම්මැලියෝ බෝ කරනවා නැති මිනිහට කිසිම දෙයක් නැ
@wonderfullifeincanada9559
@wonderfullifeincanada9559 24 күн бұрын
good job
@DeepikaSenanayake-lb4kk
@DeepikaSenanayake-lb4kk 24 күн бұрын
හරිම ලස්සනයි අපි බලන්න යන්න ඔනේ අදමයි දැක්කේ
@IndikaPremakumara-t4c
@IndikaPremakumara-t4c 24 күн бұрын
Boru kianna epa
@somachandradissanayake1950
@somachandradissanayake1950 25 күн бұрын
December 3 what
@lankaderana1976
@lankaderana1976 24 күн бұрын
30 /mistake/sorry about it
@Heybrother-24
@Heybrother-24 25 күн бұрын
Situation 😂
@MeththanandaPinnagolla-ng2qz
@MeththanandaPinnagolla-ng2qz 25 күн бұрын
අඩේ හිටං ජනධිපතිත් අඹලා
@W.K.Dissanayake
@W.K.Dissanayake 23 күн бұрын
හිටපල්ල හෙට අනිද්දට ඕකෙ ලපකුමාර කයියනායක ගෙ එකත් හදනවා. එතකොට ගිහින් බලපල්ලා ජෙබයියො ටික. මතක් ඇතිව බලපල්ලා ලපේ තියෙනවද කියල.
@ThilakSamaraweera-b9x
@ThilakSamaraweera-b9x 27 күн бұрын
2nd T/20 date is wrong
@lankaderana1976
@lankaderana1976 26 күн бұрын
Really sorry about it..It should be correct as 30th December 2024
@mangalikabannayaka1818
@mangalikabannayaka1818 27 күн бұрын
😂
@AjithKumara-s2p
@AjithKumara-s2p 28 күн бұрын
මෛත්‍රී පකයගේ එක ගෙනල්ලා පොලොන්නරුවේ මඤ්ඤං හංදියේ ගහන්න ඕනි ..කාලකන්නියා
@tharushanavodya2955
@tharushanavodya2955 28 күн бұрын
මහින්දයා ඉටි පිලිමෙත් උස්සන් ගිහිල්ලද කොහෙද 😂
@wasantakumara4101
@wasantakumara4101 21 күн бұрын
නිධන් අනුරයාගෙ පිළිමය ලබන අවුරුද්දේ 😂😂😂😂
@tharushanavodya2955
@tharushanavodya2955 21 күн бұрын
@wasantakumara4101 හා අය්යේ 😂,නිදන් හෑරුවේ සජියනේ
@VijithaVimali
@VijithaVimali Ай бұрын
Mea vedeyo akea harema wetenawA giyapara trip gihin baluwate udin pallean balala awaa anisa nivihanillea balanna puluwan❤❤
@AmhotiFatiha
@AmhotiFatiha Ай бұрын
😂
@thivankaweerasinghe5310
@thivankaweerasinghe5310 Ай бұрын
Very informative
@LimitlessPotential884
@LimitlessPotential884 Ай бұрын
රට කාපු එවුන් ඔක්කොම මේකෙ ඇතුලෙ ඉන්නවනෙ😢බනුරගෙ එක නන් ඕකුන් එක්කතියන්න එපා😅
@CabdixakiinIpraahim
@CabdixakiinIpraahim Ай бұрын
0:26
@SachiniJayawardhana-p5l
@SachiniJayawardhana-p5l Ай бұрын
Raja warune genai hadannat tibune. Lankawata wedak kre a minissu
@Chandimalhettiarachchi
@Chandimalhettiarachchi Ай бұрын
Api baluw lassanai neda❤
@Jayaacademy93
@Jayaacademy93 Ай бұрын
මොන ඇටේටද බං ඔය කම්බ හොරුන්ගෙ ඉටිරූප හදල තියෙන්නෙ සක්වලගලෙනුත් එහාට පන්නන්න ඕනෙ ඒතරම් විනකරපු එවුන්...
@LM-no4sz
@LM-no4sz Ай бұрын
😂 2018 oka balanna giya . chandrika & mahinda thama hadala nah !!
@CR..v-u8s
@CR..v-u8s Ай бұрын
අව්ලක්.නෑ අපේ.සල්ලිනෙ
@ThamaraKumari-zq7cl
@ThamaraKumari-zq7cl Ай бұрын
දවසකට පස් දෙනෙක්වත් ඕකට එන් නෑ ඕකට ගෙන්ගන්න කිසි පියවරක් රජයෙන් ගත්තෙ නෑ හදන්න බිලියන ගනන් වියදම් කරා .. මෙහෙම pramote krn ekt ❤
@NiroshaPriyadarshani-d7p
@NiroshaPriyadarshani-d7p Ай бұрын
Kawda mainda mahaththayawa issuwe😂😂
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 Ай бұрын
අපිටනම් කිසිම ප්‍රශ්නක් නැහැ රන්වල මහතා ඔබහොද මනුෂ්‍යයෙක්
@sriyarajapaksha9424
@sriyarajapaksha9424 Ай бұрын
Mahinda left welad
@norrønopprører
@norrønopprører Ай бұрын
රනිල් බැංකුවක් කඩනවා වගේද අබලා තියෙන්නේ
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g Ай бұрын
පහුගිය ආණ්ඩු කාලේ sombiyaku se diyaw diyaw කියමින් handi handi ගානේ මහ පාරේ jogee natuu තෙල් bila ranwalaya ge අහවල් උපාධිය 😂😂
@NihalBogahawatta-j2i
@NihalBogahawatta-j2i Ай бұрын
ජනතාවටනම් මේක ප්‍රශ්නයක් නෙවෙයි.
@udayangamanavi8872
@udayangamanavi8872 Ай бұрын
😂
@NilanthaPremakumara-ke1ub
@NilanthaPremakumara-ke1ub Ай бұрын
වටිනාකම තියන දෙවලුත් තියනව
@Imtheboss6905
@Imtheboss6905 Ай бұрын
කෝ චන්ද්‍රිකා මහින්ද 😂
@ladduweranja1114
@ladduweranja1114 Ай бұрын
OKKOMA HODAI RATAKAPU DESHAPALUWANGE PILIRU NETHINAM .
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Ай бұрын
කුඩුකරල දාපල්ල ඔය දේසපාලුවන්ගෙ කුනු සරීර.
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b Ай бұрын
කුඩු කරලා මුහුදට වීසි කරලා දාන්න ඕන 😂😂
@LalithMuthunayaka
@LalithMuthunayaka Ай бұрын
පිළිම අඹලම තියාගන්න වටින රටකාපු බඩුටික.
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
👍
@amandiapeksha1219
@amandiapeksha1219 Ай бұрын
කලා කරුවන්ගෙ, ක්‍රීඩකයින් ගේ පිළිරූ නම් හැදුවට අවුලක් නෑ... දේශපාලු අපතයින්ගෙ ‍රූප මොකටද 😅
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 Ай бұрын
naaki mainai podimainai naaa ranilawat ookata daanna ane pin
@ManjulaPriyantha-z5u
@ManjulaPriyantha-z5u Ай бұрын
නමූත් හැමදේම වටින්නෙ නැති උනාට වටින දේවල් මෙතන තියෙනවා
@slmaduproduction4403
@slmaduproduction4403 Ай бұрын
මම මේවගේ කෞතුකාගාර චීනෙදි දැක්ක. හැබැයි ඊට නොදෙවනි ඒව ලංකාවෙ තියනව දකිනකොට දැනෙන සතුට කියල වැඩක් නෑ. ස්තුති මේක පෙන්නුවට❤ මේකෙ කමෙන්ට් දාපු වැඩි පිරිසක් දැකල තියෙන්නෙ ජනාධිපතිල විතරයි. හැම දේකම වැරදි විතරක් දකින එවුන් මානසික රෝගියො.
@AshokaPerera-s1w
@AshokaPerera-s1w Ай бұрын
Ape Gramasewaka Innawada .Mokada Okathama Wediyenma Me Rata kewe.
@Chandaniaa00
@Chandaniaa00 Ай бұрын
අපරාදෙ මෙි බොරැ වැඩ මෙි ස්ථානය වැදගත් දෙයක් කරන්න ගන්න මෙි වත් මහජන මුදල් නේද ?රෑප හදන්න අවශ්‍ය නැහැ හරියට සේවය කලා නම් මිනිසුන් ගෙ හදවත් වල සදාකාලිකව ජීවත් වෙන්න පුලුවන්
@slmaduproduction4403
@slmaduproduction4403 Ай бұрын
ගොනෙක් වගේ හැමදේම වැරදි පැත්ත දකින්න එපා බං
@Jayaacademy93
@Jayaacademy93 Ай бұрын
ඔය තමයි මහජන මුදල් නාස්තිකරන මහඑවුන්ගෙ පුරාජේරු වැඩ.
@Jayaacademy93
@Jayaacademy93 Ай бұрын
​@@slmaduproduction4403මොකක්ද ඕකෙ තියෙන හරිපැත්ත කියන්නකො බලන්න ඒ මනුස්සයා කියන්නෙ ඇත්ත ඕකෙ ඇතුලෙ පඹයො ටිකක් හිටෝපුවම කාටද ප්‍රයෝජනවත් මිනිසුන්ගෙ සල්ලිනෙ ඔයිටවඩා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වැඩකුයි කලයුත්තෙ මුන්ට හීනමානය.
@AnuraBasnayake-xh3ks
@AnuraBasnayake-xh3ks Ай бұрын
නඩු.ටික වැටනකොට.තව. කට්ටිය.ඵයී ඵතකොට.ඔලු ගෙඩිටික.,බීමට,තියලා,කකුල.උඩ ට,හදන්න,ඔතන තව ,දෙන්නෙක් ඉන්නවා.ඔලු.බිමට තියන්න.සූපිරි මොළ.