KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу 4 М.
Ape Kari Channel
මාලිමා රජයට පරිත්‍යාගශීලීන් එපාද? නලින්දගෙ කතාව සාධාරණද? |Ape Kari Channel
Ай бұрын
මාලිමාව සහ කොට්ටහච්චි තහනම් ගහේ ගෙඩි කෑවාද නැද්ද? | Ape Kari Channel
Ай бұрын
Пікірлер
@JayasenaGunawardana
4 күн бұрын
AGU PILE IDALA MANDIRAYATA AWAMA MOLE IDIMILA.
@donaranasinghe4822
6 күн бұрын
👍❤️🙏
@chandranidesilva9488
6 күн бұрын
Chaturanga ❤❤❤❤❤mn kotte.hemadama malimawata
@renukavitharanagai517
7 күн бұрын
❤❤❤❤
@mado4672
8 күн бұрын
චතුරන්ග කියපු ඒක කතාව සහතික ඇත්ත......
@WijayaWellage
8 күн бұрын
හෝදපල්ලා හෝදපල්ලා, අවශ්‍ය අය පොල් නැතිව විදින දුක දන්නේ ඒ අය පමණයි, පොල් සම්බෝලය කිරි හොද්ද ආවේණික වූ පලාත් ලංකාවේ තවමත් තියෙනවා, ඒ ගැන නිසි අවබෝධයක් නැතිව මරිමෝඩ කතා කිව්වහහම සමගරුන්ට මලපනිනවා, මිනිසුන්ගේ ආකල්ප , සිතුම් පැතුම් එකවර වෙනස් කරන්න අපහසු බව තේරුම් ගන්න තරම් අවබෝධයක් නැති එවුන් කියන මෝඩ කතා නිසා චූන් වෙන අයත් ඉන්නවා , ඒ ගැබ නොදැන රෙදු අපුල්ලන ඩෝබිලත් ඉන්නවා ,,,,
@aloysiusjesuthasan5264
8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@zenithmc
9 күн бұрын
😊😊😊😊😊
@manjulaprasanna-fl6pj
9 күн бұрын
🧭 ජය වේවා
@yaseairetired5746
9 күн бұрын
ඔයා ලගේ වැඩ සටහන් ආ ශාවෙන් බැලුව මීට පස්සෙ කවදාවත් ඔය වැනෙල් එක බලන්නෙ නැහැ බලු බෙටිටට ගදයි කිවිවම නෑ නෑ අපිට නමි සීනි දාල කන්න පුලුවන් කියන එවුන්ගෙ චැනෙල් එක ආයෙ කවදාවත් බලන්නෙ නැහැ 159කථා කරන හැටි උගත්තු නු ගත්තු රටට ආදරේ කරන අය ආද රෙ නැති අය බලනව කියලත් ඔය බුරැ වට තේරැනෙ නැද්ද කොස්තාපල් කෙනෙක් වරදක් කරොත් පහුව දා ගෙ දරඋන්ට අවුලක් නැහැ පස්සෙ ගිය ංඋන්ට කෙල උනේ
@sngaming5995
9 күн бұрын
චතුරංග කියුදෙ හරි කාන්තා පුවත් පත් වල අවුරුදු ගානට පෙර කිව්වා මෙ දේ
@samanthikajayalath-bd3me
9 күн бұрын
chathuranga hari🎉🎉🎉🎉🎉🎉 kari❤ kote❤ chami❤ oyalata thank you very much❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasanthapremajith1614
9 күн бұрын
😁😁😁😁 ආණ්ඩුවෙ ඩොබිස් 😁😁😁😁 පව් ඉතින් . කිරි හොදි කතාව හරි කියමු ඒත් සම්බොලේ....රෙදි ඇන්දුවාට එවා ලෙහෙනවා 😁😁
@LaganyaShanuki
9 күн бұрын
තවත් ලැජ්ජ වෙන්නේ නැතුව ඔය චැනල් අකුලන් පලයව්
@LaganyaShanuki
9 күн бұрын
තොපි මාලිමාවට කඩේ යන පක්කු තොපි නිසා තමයි අපේ රට දැන් මෙච්චරටම බොරු වට වෙලා ලැජ්ජ වෙලා තියෙන්නේ
@Pathmini-j3v
10 күн бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤😢😢😢😢
@agithpannilage5364
10 күн бұрын
Pole.waleta.palena.milake.damu..loriyane.16o.bane.polegadiyate silelare.cade.22o.ganenawa😂😂
@KusumThennakoon-l7c
10 күн бұрын
Chathuranga kiyapu de hariyata hari💯✔️👍♥️
@HGunasekara-x4l
10 күн бұрын
පකෝ හැම එකා ලගම බෙන්ඩර් තියෙනවද...මුන්ට දැන්ද පොල් කතාව. තොපි ඔක්කොම එකයි බන් අනේ පලයන් බං තොපිත් කාපියව් ගූ කාලකන්නි තොපි කාපියව් පොල් මුඩු....තොපි ඔක්කොම එකයි...
@sriyanidesilva9192
10 күн бұрын
👌👌👌🤣🤣🤣
@chamiladesilva2851
10 күн бұрын
Yako kunu hodana aketh limite akak thouenawa pala huttha yanna
@chamiladesilva2851
10 күн бұрын
Pala pakaya yanna damawa tho sambolekata
@chamiladesilva2851
10 күн бұрын
Amawa methana kunu hodanna lajja nadda yako
@chamiladesilva2851
10 күн бұрын
Etbin ban kaleka hitan api kare ma vidihata dan una kiyanne api kale waradak da ane pala huttha yanna
@ruvishaniruvishani5346
10 күн бұрын
Api nm .pol kudu walin pol .tehl .gannawa
@gaminisenevirathna2121
10 күн бұрын
ඔබ හරි ❤❤❤
@awimala24apura71
10 күн бұрын
මාලිමාවේ පුනරුදය, ක්ලීන් ශ්‍රීලංකා:- බෞද්ධයන් වශයෙන් පෙනී සිටින සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න බෞද්ධ විරෝධි නිරාගමිකයෝ සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් ගර්හා කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛරයේ තරම කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට වෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. රට ජාතිය ආගම ජීවිත ධනය රැකදුන් මහින්ද රාජපක්ෂ මාලිමාවට බරක්වෙලා,නමුත් මියන්මාරයේ වැරැදි වැඩකොට බෞද්ධයන්ට හිරිහැර කුමන්ත්‍රණකොට එරටින් පලවා හරින ලද රෝහීන්‍යා මුස්ලිම්වරුන් මාලිමා රජය පිලිගෙන විශාල මුදලක් හා සේවකයන් යොදවා ඇති නමුත් එය රජයට බරක් නොව ලාභයකි. එයින් දේශපාලන වාසිගෙන සිංහල බෞද්ධයාට රට අහිමිකරයි. ලංකාවේ පළමුවරට ආගමික වත්පිළිවෙත් නොදන්න පුදපූජා වන්දනාමාන නොකරන අසද්ධාවන්තයන් බුද්ධශාසන ඇමැති කරලා ඇත. ඔහු සමාජයට පව්දෙන චිත්‍රපටි නාට්‍යාදිය ප්‍රවර්ධනය කරයි බුද්ධශාසන අමාත්‍යාංශය අද පව්දෙන කාමුකත්වය මිත්‍යාදෘෂ්ටිකත්වය රජයන අමාත්‍යාංශයක් බවට පත්කරමින් ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් බයිබලයේ අත තබා දිව්රුම් දී ආගමික කටයුතු කල කල්හි බෞද්ධ රටෙ එකා රටෙ හරවත් දේශීය සම්ප්‍රදාය හැරදමමින් (ජයමංගල ගාථා කීම ) ආගමික වත නොකලේය ඒ වෙනුවට බාල් කා කැරොල්ගී ගැයූවේය. ඉහත සඳහන් පරිදි බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. ගොවිතැන් අක්කර ලක්ෂ ගණනින් විනාශයි. මරණ වැඩිවෙමින් පවති. සැදැහැවත් පාලකයෝ නැතිව මෙරට සැපවත් කලනොහැකි වෙයි. *යමෙක් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරීයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගිය ඔහුට යථාර්තය දහම යුක්තිය නොපෙනෙයි, එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය
@nirmalarathnayaka5752
10 күн бұрын
එහෙනම් කාටද කාරි වාහාල්ලුන්ටද කාරි ලංකාවේ ජනතාව මේ සිංහළ භාශාව හරියට තෙරුම් ගන්න බැරි නුගත් මනුස්සයෝ හරියට දෙශපාලනය සිංහළ භාශාව තෙරේන්නේ නැහැ අර අපේ අනුර සහොදරයා සටනේදි බල්ලෝ් පුසෝ එ අයගේ කැම ගැනත් මේ පොල් කතාව අර ලාල් සහොදරයා අදිකරනය ගමට දෙනවා කිව්ව කාවත් පටලව ගත්තා වගේයි
@champikahasi
10 күн бұрын
👍🏻❤️🇬🇧
@tourwithiranga
10 күн бұрын
👍👍👍👍👍
@SugathBandara-d2q
10 күн бұрын
පොල් කවයියො මොනවා කිවත් ජනතා රජය වැඩෙ හරියටම කෙරෙන්වා එක සුවර්
@SujithWeerasinghe-c6u
10 күн бұрын
Akb and npp are the best of the best in the world to 🧭🧭🧭🧭❤️❤️❤️🌎🌎
@THRPRIYADARSHANI
10 күн бұрын
චතුරංග අනවශ්‍ය කතා කතාකරන්නෙ නැති බව අපිදන්නව
@NamadasaWarnakula
10 күн бұрын
💐💐💐💐💐♥️AKD NPP ♥️💐💐💐💐💐
@NamadasaWarnakula
10 күн бұрын
♥️♥️♥️BUDUSARANI ♥️♥️♥️
@BandaraSenarathna-mg6zu
10 күн бұрын
උම්බෑෑෑෑෑ
@ruwansilva9855
10 күн бұрын
කුඩු මාද්‍ය මොනවා ජනගත කරන්න හැදුවත්, බුද්ධිමත් මිනිස්සු හොද අවබෝධයෙන් ඉන්නේ..... 75 ක පිස්සන් කොටුවක් සුද්ද කරන එක ලේසි වැඩක් නෙමෙයි...👍
@nelumbossini4318
10 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⏱⏱⏱⏱⏱⏱⏱⏱❌❌❌❌❌❌❌❌❌❌🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯
@Miniunicornlk1234
10 күн бұрын
අපේ කාරී.. ඵලදායිතාවය. කාර්යක්ෂම තාවය. ඉතා වැදගත්
@sdsannadasunil6355
10 күн бұрын
Oka vagea thava 10/15 k idiriyata gamu.
@senadeeragunarathne1653
10 күн бұрын
යකෝ අනුර හිටපු pol ඇමැති වරු ගෙන්නලා ප්‍රශ්න කරපල්ලා. Ubala kaiya gahuwata මොකුත් දන්නේ නැහැ.
@wsfernando9878
10 күн бұрын
ඇත්ත අතින් මිරිකනකොට ගොඩාක් අපත යනවා තමා
@urusai232
10 күн бұрын
ඇත්තෙන්ම ඔව්.මමත් ඔය කියන විරිදුකරුවා දෙයක් සොයාබලා කරන පොරක් කියලා තමයි හිතුවේ නමුත් මූත් අර තුන්කට්ටුවේ (මහින්ද,රනිල්,සජිත්)පොරක්නේ.
@SunendraKadadara
10 күн бұрын
පොල් ගස් කපලා ඉඩම් වෙන්දේසි කරන්නේ දැනට අවුරුදු තිස් පහකට පමණ පෙර සිට...එතෙක් නිදා සිටි උන් අද ඇහැරිලා කෑ ගහනවා .. වී ගබඩා කැලේ වැහෙන තුරු බලා ඉදලා...දැන් හාල් නෑ කියනවා...කුඹුරු කොයිතරම් පුරන් වෙලා තියෙනවාද...ලංකා ජනතාවගෙන් සියයට අනූවක් පමණම පොත් පත්තර නොකියවන අයවලුන් ...වගේම රජයෙන් නොමිලේ දේවල් බලාපොරොත්තු වෙන අය.....ඉතිං කොහොමද රට ගොඩනගන්නේ....පාර්ලිමේන්තුව විතරක්.....
@jandrajandra5712
10 күн бұрын
සුපිරියි කාරී ජයවෙිවා ❤❤👍👍
@CosmicNatureTrends
10 күн бұрын
අපනයන කරන්න කලින් රටේ පරිබෝජන අවශ්‍යතාවය සම්පුර්ණ කරන්න ඕනේ නිෂ්පාදනය වැඩි කරලා අපනයනය කරගත්තනම් තමා හොද. පසුගිය අව්රුද්දෙ ලොකු ලූනු නිෂ්පාදනය අඩු උන නිසා ඉන්දියාව අපනයනය සිමා කළා රටේ පරිබෝජනය වෙනුවෙන්
@virenemotors166
10 күн бұрын
උඹලා මොන මාධ්‍යවේදියෝද බං උඹලා මේ ජීවත් වෙන්න තමයි youtube කරන්නේ ඔයිට වඩා හොඳයි හිඟා කාපන්
@tharangaelectronic
10 күн бұрын
මේ කාරී ..අපේ එව්න් ගොන් කථා කිව්වොත් ..එව්වට හෙළුවෙන් පාරේ යන හැටි කියල දෙන්ට එන්ට එපා හරිද ..සාර ධර් ම ..කෙළෙසන විද්‍යාවක් ලෝකේ නැ ..විද්‍යාවක තිබෙන මුල දර් ම ටික ගැනවත් නොදන්නා එව්න්..විද්‍යාත්මක කථා කියන කොට ..හැමෝම අව්ල් යනවා ...අර කිව්වා රබන් කාරයත් ..මේ රජය ගොඩනගපු කොටස් කාරයෙක් ..උබේ චන්ද කතිරේට වඩා වුගේ කතිරේ පහත් වෙන්නේ ..කොහොමද ....සියල්ල දැනෙන උබට..උබ දන්නා දේසපාලනය වලංගු උබටයි ...JVP නමේ තේරුම ලිහාගෙන උබල ඕනේ එකෙකුට කඩේ ගොසින් ..හැමනියව් ...සාමාන්‍ය අපිට එව්වා ප්‍රශ්න නොවෙයි ..උඩට එනකොට පිම්බෙන හෝ පුම්බන අමනයෝ නොවෙයි රියල් jvp කාරයෝ ...එක තමයි එයාලගේ කොලිටිය ..ඔව්වා ..වීර වන්සලගේ කථා තරම් වත් ..හරවත් නැ ...මම මේ ලිව්වේ අපේ කරිට හරිද ..පුළුවන් නම් බෝකොලයක් දාපන්කෝ බලන්ට ..කොළිටිය බලගන්ටත් පුළුවනි නේ නේද . ඒක ..හැමෝටම ..පෙනේවි ...ඇහැ අරව ගෙන ජිවත් වෙන්ට ...අපිට දැනුම ඕනි ..ඕපාදූප එපා ...උන් උන් ඒක බලා ගනීවි...කිව්වේ ඒක නොවෙයි නං ..ඔය දැන් චචුරංග මොකක්ද කළ යුත්තේ ..මන්ත්‍රී වැටුපකුත් ගන්නවා නේ ..දාන්ට නඩුවක් ...ඒක රජයටත් හොදයි ජනතාවටත්..හොදයි ..නිකං බෝල විසිකරන ඒකට කියන්නේ ක්‍රීඩා කරනවා කියල ..විද්‍යාත්මක ...ක්‍රම වුණත් භාවිතා කළ හැකියි ..අපේ කාරී මහත්තය .ඒක දන්නවයි...ඇන්නැවයි කිව්වලු ..මොකෝ ඒක නොදන්නේ .නේද....ජොලියට වගේ ඒක ඔන්න එහෙමම තියනවා කැපුවේ නැ අකුරු සස්කරණය කළා පමණයි හොදේ ...තෙරුනයි හරිය ...අපි යනවා ...පස්සේ හමුවෙමු....
@dilhaniweerawardana9744
10 күн бұрын
Thanks ❤❤.
@DammikaSanjaya
10 күн бұрын
ඩුබායි වල තියෙනවා ලංකාවේ හදපු පොල් කොස්සක් ලංකාවෙන් කියලා තියෙන්නේ ඒක විතරයි