Пікірлер
@ranilvg5871
@ranilvg5871 Сағат бұрын
125 පන්නනවා
@nadeeshaninagodawithana1983
@nadeeshaninagodawithana1983 5 сағат бұрын
මහමැතිවරණ ය නොවැම්බර් 16ට වෙනස් උනා නම් තව හොදයි නේද...
@KapilaRathna-e1b
@KapilaRathna-e1b 12 сағат бұрын
ඔව් මහත්තයා මම බයේ හිටියේ උදේ දිවුරුම් දෙයි කියා 10 3 හොඳයි මම බැලුව ඔබට ස්තුතියි එහෙම උදව් කල එක ප්‍රතිඵල පමාව වාසනාව
@samanthikranaweera3348
@samanthikranaweera3348 14 сағат бұрын
ඔබතුමාට බොහෝම පින්.....🙏💐💐
@JagathHemanthaRathnayaka.
@JagathHemanthaRathnayaka. 14 сағат бұрын
සදුදා රාහු කාලය උදේ 07.30 සිට 09.00 නෙවෙයි .එය සදුදා 10.30 හා 12.30 අතර .
@priyanthaanagipura7221
@priyanthaanagipura7221 19 сағат бұрын
දිලිත්ට කියක් ලැබෙයි ද.
@errolfernando8844
@errolfernando8844 20 сағат бұрын
නියත ජය ඇත්තටම කාතට,බයිල
@SajithBuddhika-km6je
@SajithBuddhika-km6je 20 сағат бұрын
මේ ලෝකේ දෙයක් කෙලින් කියන්න බැරි පිස්සු යකෙක්.මඩේ හිටවපු ඉන්නක් වගේ.කිසිම.හරක් නැතිනම් කතා බහක්.
@ManjulaDissanayaka-d4e
@ManjulaDissanayaka-d4e Күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං.......
@skyphone8133
@skyphone8133 Күн бұрын
අන්තිම නරක නැකතක දිවුරැම් දුන්නේ කාලකන්නි කමට ඊට පෙර ජනාධිපතිවරැ නැකතට දිවුරැම් දීමට ආඩපාලිකිවාට ඔය ලැබුණේ දිඨ්ඨධම්ම වේදනිය කර්මය. සරත් චන්ද්‍ර කියන ආචාර්ය පට්ටම් කාරයා හොදයයි කීවාට අන්තිම නරක වේලාවක 2024 09 23 සදුදා උදේ 10 00 සිට 10 15 දක්වාම දිවුරැම් දුන් දිනයේ පටන් එක පිට එක පශ්න කරදර පැමිණ ශරීරයේ අදෝමාර්ගට ආසන්නව පිලිකාවක් වර්ධනය වනුයේ පෙර කල කර්මය පසු පස පෑමිණ හැම කරන වැඩකටම එක පිට එක බාදා පිනේනුයේ කලින් සැලසුම්කරගෙන සිටි අයුරීන් වනුයේ මානසික සුවය නම් කිසිකලකත් නොලැබෙන්නේ නිරන්තරව මාරයා පෑමිණ සිහිනයෙන්ද එබිකම් කර බලනුයේ දැන් ලැස්තිද කියමින්නේය. මේ සරත්චන්ද්‍ර ආචාර්ය පට්ටම් කාරයා දන්න ජෝතිෂායක් නැත්තේය. අඩු තරමින් ඌට හෙට සිදුවන දේ නොව ඊයේ සිදුවු දේයවත් කීමට නොදන්නේය. ලොව සිටින අඩුම ජන්දේයේන් පැන්සල් පෑන් මගඩියකින් තොරා පත් වු ඊනියා ජනාධිපතිවරයා පත්වු දා සිට කොල්ලටයි බල්ලටයි දේන්නාටම යටත් විමට සිදුවී ඇත්තේ මේ නැකතේ නරක ඔහුටම තේරැම් කර දීමට මෙනි ඇනිත් රාජ්ය නායකයන් නැකතට වැඩ කිරිම ගැන අවඤාවෙන් ආඩපාලී කීවාට ලෑබු සම්බුව ඉදිරියේදී හොදින්ම බලාගත හැක්කේය ජනතාවට සියැසින්ම.
@shyamaleewasantha2798
@shyamaleewasantha2798 Күн бұрын
ඔය නැකතම තවත් ජෝතිශයවේදියෙක් මාලිමාවට දීලා තිබුනා .ඒකට තනි අයිතියක් ගන්න හදන්න එපා.
@nadaseelinandaseeli7403
@nadaseelinandaseeli7403 Күн бұрын
අනූරකුමාරට. ජය වෙවා 🇸🇦
@Kusumawathie-g8p
@Kusumawathie-g8p Күн бұрын
අනුර සහෝදරයාට තිබුනේ ආත්ම විශ්වාස ය හරිද
@Kusumawathie-g8p
@Kusumawathie-g8p Күн бұрын
කැට 😂😄
@Kusumawathie-g8p
@Kusumawathie-g8p Күн бұрын
අනේ පුක 🤣😂
@warsil3735
@warsil3735 Күн бұрын
Rajaye seeakayo koheda ugath kitanne😂😂😂
@මැණික්මැණික්
@මැණික්මැණික් Күн бұрын
අනුර කුමාර් ජනාධිපති කරන්න වාඩි චාන්දේ දුන්නේ සිංහල බුද්ධ අය තමා ඒක සියට සියක් විශ්වාස ය් අපේ පැත්ත කිසිම අන් අගම කාරයෙක් අහල්ක වත් නැ ඔකොම සිංහල ජනතව බුද්ධ අය තමා ඉන්නේ දෙමළ මුස්ලිම් උණ දුන්න සජිත්ට රනිල්ට නැ කියන්න බැ
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Күн бұрын
අනුර විකුණලා, ජෝතිෂ්‍ය මල්ල පුරවාගන්න හදන්නේ,,😂😂😂
@chandrasirik
@chandrasirik Күн бұрын
Obathumage malimawa dinana bawa balapu mulninma kiwwa video ekenma obagana wiswasayak athiwuna❤
@AkilaPresabne-hk5zr
@AkilaPresabne-hk5zr Күн бұрын
Obatumata istuthi istuthi istuthi ape janpathitumawa apita raka dunnta🙏🙏🙏🙏🙏
@shyamalikumari5668
@shyamalikumari5668 2 күн бұрын
මගෙ රට දිනේවා....
@Npphorana
@Npphorana 2 күн бұрын
26:45 කන්‍යා ලග්න පලාපල
@iroshadirisinhaadirisinha279
@iroshadirisinhaadirisinha279 2 күн бұрын
අනුර.ධනූ.
@DevappriyaSL
@DevappriyaSL 2 күн бұрын
Anithewun pachakarayo
@sandilaad
@sandilaad 2 күн бұрын
❤❤❤
@thusharifernando9999
@thusharifernando9999 2 күн бұрын
🙏
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 күн бұрын
මෙ පාර අනුර ජනපති තුමා 3න් 5ක බලයගන්නවා💪💪💪🥰🙏🙏❤️
@dananjayawijesinha
@dananjayawijesinha 2 күн бұрын
මේකා බොරුකාරයෙක් 2019 සජිත් දිනනවා කියල කැට තියල කිව්වෙ බොරුනම් ඒ කාලේ පත්තරයක් අරන් බලන්න මොලේ බුද්ධිය තියෙන බත් කන ඕනම කෙනෙක් දන්නවා මේ සැරේ අනිවාර්යයෙන්ම අනුර සහෝදරයා අති විශිෂ්ට ජයක් ලබනව කියල ඒකට ටොන් පච ජෝතිෂය ඕන නැහ දැන්වත් හැදියල්ල අන්ධ විශ්වාස පස්සෙ යන්නෙ නැතුව
@PryiankaKumariVujec
@PryiankaKumariVujec 2 күн бұрын
Mehema kiyana kota aas walata kadulu anawa mokada ataramma anura sahodaraya gena hite tibune rohana vijevira meruna kale ratin aapu kenek wasayen oba tumatapin ❤
@dumithsaranga2763
@dumithsaranga2763 2 күн бұрын
😂😂😂
@ashleygunawardena5378
@ashleygunawardena5378 2 күн бұрын
මාලි මාවට ජය වේවා❤
@JinadariGamage
@JinadariGamage 2 күн бұрын
මගේ රටට දළදා හිමි සරණයි ❤
@bernadettepeiris4985
@bernadettepeiris4985 2 күн бұрын
ඔබ තුමාට ඉස්තුති දීර්ඝ ආයුස ලැබේවා
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 күн бұрын
ඒකනං ඇත්ත මහත්තයා
@WilfredSenarathna-d3v
@WilfredSenarathna-d3v 3 күн бұрын
3. 7. 11. Thrhi. Konaya. Balawath. 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️✔️
@WilfredSenarathna-d3v
@WilfredSenarathna-d3v 3 күн бұрын
Kotiyak. Dosa. Bangai💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌕🇱🇰🌕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@kamalaliyanage7314
@kamalaliyanage7314 3 күн бұрын
පසුගිය මැතිවරණයේ දි ඇන ගත්තනේද සජිත් දිනනවා කියල ...
@nimanthavithanage5979
@nimanthavithanage5979 3 күн бұрын
Miuru sampath thamai oyala hithannath kalin hariyatama kiuwe akd janapathi bawa
@kaushalyapeduruarachchi6582
@kaushalyapeduruarachchi6582 3 күн бұрын
ඔව් මතකයි ඔබතුමා විතරයි ඒ වෙලාවෙ අනුර වෙනුවෙන් කතා කලේ ❤❤❤
@amalyainn4316
@amalyainn4316 3 күн бұрын
ඔය කියපු අනාවැකිය දාන්න. එතකොට අපිට හරියටම දැනගන්න පුලුවන්. නැත්නං දැන් හැමෝම කියනවා එයාල කිව්ව ලු අනුර කුමාර ජනාධිපති වෙනවා කියලා.
@JayanthiGamuwage
@JayanthiGamuwage 2 күн бұрын
Samahara wita metuma kyanne atta wenna puluwan
@rosiranasinghe504
@rosiranasinghe504 7 сағат бұрын
රටේ වාසනාවක් ඇත්තටම
@susilkannangara994
@susilkannangara994 3 күн бұрын
අයියෝ මේ යක්කුන්ව ගෙන්නන්න එපා. මුන්ට අනුව මිනිස්සුන්ගේ දැනුවත් වීමෙන් සිද්ධ කරපු වෙනස, ග්‍රහයින්ගේ බලපෑමෙන් තමයි වෙන්නේ. ඕකුන්ගේ නැකැත් වලට අනුව වැඩ කරලා කාටවත් යහපතක් වෙලා නැහැ. මිනිස්සුන්ගේ වටහා ගැනීමේ ශක්තියයි, ඒ හරහා සුබවාදීව කටයුතු කිරීමෙන් ජීවිතය යහපත් කරගන්න හැකි බව තමයි බුදුන්ගේ ධර්මයෙන් පවා ස්ථිරව කියල දුන්නේ. නමුත් නිර්මල බුද්ධ ධර්මය තියෙනවාය කියන රටේ මේ මනස විකෘති කරන නඩේ ඉවත් කල යුතුමයි. මුන් නැකැත් නොබලන්නේ නැකැත් වලට කසාද බඳින ගැහැණියෙක් මිනිහෙක් එකට නිදාගන්න නැකැත විතරයි.
@gayathvideos3268
@gayathvideos3268 3 күн бұрын
👍👍👍👍👍👍👍
@gayathvideos3268
@gayathvideos3268 3 күн бұрын
ඔබතුමා පමණයි හරියටම පැහැදිලි වම අනුර දිනනවා කිව්වේ
@seelaganegoda9077
@seelaganegoda9077 3 күн бұрын
ඔව් ඔබතුමා තමයි කෙලින්ම කිව්වෙ අනුර කුමාර දිසානායක මහතා දිනනවාමයි කියලා..ඔබතුමාට ගෞරවය පුද කරන්නෙමි..
@jayawardenabandara5369
@jayawardenabandara5369 3 күн бұрын
බොරු නොකියන ඉතා හොද වෘත්තිය වේදි මහතෙක් කියපු දේ හරියට හරි❤
@SarathchandraRanasinghe
@SarathchandraRanasinghe 3 күн бұрын
මගේ නමත් සරත් චන්ද්‍ර .මෙතිතුමනි, ඔබ තුමාට අපේ ගව්රවය.
@veer6615
@veer6615 3 күн бұрын
Dangahala hamuduruwata wada akama naykaya aanura matami wana kisima naykayak mama dakala na jaya wewa
@JagathWeerabaduge
@JagathWeerabaduge 3 күн бұрын
මේ මට මතක widihata thawath kauda කිවුවට nekath heduwe mma කියලා ane manda ban mun කොහොම wishwasa karannada කියලා
@DFernando-qs4gd
@DFernando-qs4gd 3 күн бұрын
මැතිවරණය තියෙන නොවැම්බර් 13 එතුමාට සුභ දිනයක්ද බලන්න
@Shirline-l9n
@Shirline-l9n 3 күн бұрын
අපේ රට තියෙන්නේ මහා බයානක තැනක . අපේ රටේ නායකයාට කාලයේ තියෙන වටිනාකම ගැන කිසිම හැගීමක් නෑ . මේ වෙලාවේ , ඔහු හැම ශේෂ්ත්රයක්ම බිද නොවැටෙන්ඩ ආර්ථිකය හැසිරවීමට අවශ්‍ය කැපවීම උපරීම වසයෙන් කලයුතුය් . දවසේ වැඩි පැය ගානක් වැයකොට රට ගොඩ ගැනීමට මහන්සි වියයුතුය් . මොහු මොනවද මේ කරන්නේ . දවසක මැනින් මාකට් , දවසක පොත් ප්‍රදර්සන , දවසක පොලේ . මූ නියම මෝඩ ගොටමය් .
@edwijayasena461
@edwijayasena461 3 күн бұрын
මෙයා තමයි ගියවර සජිත් දිනනවා කිව්වෙ. මෙවර අපි හැමෝම දන්නව අනුර දිනන බව. මෙයාගෙ බොරු කයිවාරු .