Пікірлер
@malshadilrukshirubasingama7496
@malshadilrukshirubasingama7496 4 сағат бұрын
Kupiri 🎉
@hithahadanamaga97
@hithahadanamaga97 Сағат бұрын
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තෙරුවන් සරණයි 🙏
@KavishkaGamage-b5t
@KavishkaGamage-b5t 4 сағат бұрын
හිත නිවන කටහඬක් 😊❤
@KavishkaGamage-b5t
@KavishkaGamage-b5t 4 сағат бұрын
එතකොට සෙ*ස් කරන්න පටන් ගත්තෙ මෙහෙම ද ලෝකයෙ මිනිස්සු ? 😮
@hithahadanamaga97
@hithahadanamaga97 31 минут бұрын
ඔව් ලිංගිකත්ව හැඟීම් ඇතිවෙන්න පටන් ගත්තෙ මේ විදියට .අග්ගඤ්ඤ සූත්‍රයේ මේ විස්තරය තියෙනවා ❤️
@KavishkaGamage-b5t
@KavishkaGamage-b5t 4 сағат бұрын
මෙහෙම කටුක සංසාරයක නේද අපි ඉන්නෙ?😢
@KavishkaGamage-b5t
@KavishkaGamage-b5t 4 сағат бұрын
හොද ප්‍රයෝජනවත් වැඩසටහනක් .බොහොම වටිනවා 🙏
@KavishkaGamage-b5t
@KavishkaGamage-b5t 4 сағат бұрын
🙏❤
@KavishkaGamage-b5t
@KavishkaGamage-b5t 4 сағат бұрын
🙏
@hithahadanamaga97
@hithahadanamaga97 Сағат бұрын
💙☑️🙏
@KavishkaGamage-b5t
@KavishkaGamage-b5t 4 сағат бұрын
Super Video | Super Voice | Super script ❤
@Piyalsampath123
@Piyalsampath123 21 сағат бұрын
ඒ උත්තමාවියගේ වචන හරිම ප්‍රබලයි.හිතට ගොඩක් දැනුනා.බොහොම පින් මේ වගේ දේවල් අපිට කියලා දෙනවට ❤🙏
@hithahadanamaga97
@hithahadanamaga97 17 сағат бұрын
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තෙරුවන් සරණයි 🙏
@hithahadanamaga97
@hithahadanamaga97 9 сағат бұрын
🙏❤️
@chanurichandrasekara
@chanurichandrasekara 22 сағат бұрын
මුහුනේ අදුරු බව නැති කරගැනීමට පිලියමක් තියෙනවාද ? සමස්ත ශරීරයටම වඩා මුහුන අදුරු වෙන්නෙ ඇයි වෙනත් කිසිදු විශේශ අසනීපයකින් තොරවම ?
@hithahadanamaga97
@hithahadanamaga97 21 сағат бұрын
ඔබ තුමිය මේ ගැටලුවෙන් පීඩාවෙන් සිටින බව පැහැදිලියි.ජීව විද්‍යාත්මක සාධකයක් වෙන්නත් පුළුවනි.නමුත් මා භාග්‍යවතුන් වහන්සේ වදාල කරුණක් සිහිපත් කරන්නම්.මෙත් සිත බහුල වශයෙන් පුරුදු කරන තැනැත්තාගේ මුහුණ පියකරු වේ.ප්‍රසන්න වේ.කෙටියෙන් කිව්වොත් මෙත් සිත හරියටම හිත තුළ වැඩෙනවා නම් එයා ලස්සන වෙන්න පටන් ගන්නව.මේක බුදු වදන.හැබැයි හරියට මෙත් සිත වඩන්න පුරුදු වෙන්න ඕන.සිතිව්ල්ලකින්වත් තව කෙනෙක්ගෙ අඩුපාඩුවක් නොදැක හිංසා සිතිවිලිවලින් ,තරහ ,කේන්තිය ,නොරුස්සන ගති වලින්.වෛරී සිතුවිලි වලින් තොර නම් ටික ටික කාලයක් හිත පුහුණු කරනකොට ප්‍රායෝගිකව එයාගෙ හිතේ මෙත් සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව..මෙත්තානිශංස සූත්‍රය තුලත් මේ කරුණ සදහන්.ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රය තුල තියෙන ගුණධර්ම 15 තමන් තුල ඇතිවෙන්න ඕන.මේක හිතන තරම් ලේසි කටයුත්තක් නෙවේ.උනන්දුවෙන් උත්සාහයෙන් කාලයක් කරොත් ප්‍රතිඵල අනිවාරෙන් ලැබෙනවා.ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අපි ළඟදීම අපේ චැනල් එකෙන් අලුත් video එකකින් අරන් එන්නම්. ඔබට තෙරුවන් සරණයි 🙏❤️
@chanurichandrasekara
@chanurichandrasekara 20 сағат бұрын
@hithahadanamaga97 බොහොම ස්තූතියි ඔබතුමාට
@hithahadanamaga97
@hithahadanamaga97 9 сағат бұрын
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තෙරුවන් සරණයි 🙏
@තම්මැන්නා
@තම්මැන්නා 23 сағат бұрын
මගේ ජීවිතය පූජා වේවා.
@hithahadanamaga97
@hithahadanamaga97 23 сағат бұрын
🙏 sadu sadu ❤️
@Menara111
@Menara111 Күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
@hithahadanamaga97
@hithahadanamaga97 17 сағат бұрын
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තෙරුවන් සරණයි 🙏
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Күн бұрын
තෙරුවන් සරණයි.. බොහොම ස්තුතියි...
@hithahadanamaga97
@hithahadanamaga97 21 сағат бұрын
❤️ බොහොම ස්තුතියි ! මේ වගේ වටිනා කරුණු ඉදිරියට ත් දැන ගන්න අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තෙරුවන් සරණයි 🙏
@iashani-q2u
@iashani-q2u Күн бұрын
අපිට ජීවිතය ගැන සත්‍ය කියල දුන්න සුමේධා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා! 🙏
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
🙏 තෙරුවන් සරණයි
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
නෙක්ඛම්ම පසුගිය වැඩසටහන් සියල්ල නැරඹීමට මේ Link එකෙන් Playlist එකට යන්න ඔයාටත් පුළුවන් 👉 kzbin.info/aero/PLJxyxGg8hzhPVNxhn24lCWw8rvT60eTOy&si=njgOVt50HravHEwh
@PrasadhMadusanka-i3l
@PrasadhMadusanka-i3l Күн бұрын
💖💗.𝚜𝚞𝚙𝚒𝚛𝚒𝚢𝚒,𝚜𝚝𝚑𝚞𝚝𝚑𝚢𝚒.𝚃𝚑𝚎𝚛𝚞𝚊𝚠𝚊𝚗 𝚜𝚊𝚛𝚊𝚗𝚊𝚒.𝚜𝚒𝚢𝚊𝚕𝚞 𝙳𝚑𝚎𝚠𝚒 𝚙𝚒𝚑𝚒𝚝𝚊𝚒.💐🎁🙏🙏🙏🙏☸️
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
බොහොම ස්තුතියි ඔබටත්.දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වටිනා කරුණු දැනගන්න ....තෙරුවන් සරණයි ❤️🙏
@buddilabandara-o3x
@buddilabandara-o3x Күн бұрын
නියම video එකක්❤❤
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
බොහොම ස්තුතියි .....දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න මේ වගේ ගොඩක් වටින කාරණා දැනගන්න...❤️
@malachandani-qz5go
@malachandani-qz5go Күн бұрын
Thank you so much ! ... 👍
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
Thank u for watching....❤️ Stay with us for more ......🙏
@nishanthibalasooriya2499
@nishanthibalasooriya2499 2 күн бұрын
😂 anee
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
Mehema nam bana ahanna epa 😃
@Piyalsampath123
@Piyalsampath123 2 күн бұрын
Kohomada meka balnne?
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
kzbin.info/aero/PLJxyxGg8hzhPVNxhn24lCWw8rvT60eTOy&si=njgOVt50HravHEwh
@chamirak
@chamirak 2 күн бұрын
මගේ අවුරුදු 6 ,7 ක මතකය නැති වෙලා අනතුරකින්.දැනුත් මතක තියා ගන්න බැහැ.සුසුම්නාව ට හානි වෙලා.මහ කරුමයක් මම ගෙවන්නෙ.
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
දුක් වෙන්න එපා. ✋ ක්‍රමයක් කියන්නම්. වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගමන්ම මේ වත්පිළිවෙත් ටික දිගටම කරන්න. සෑම උදේ සවසකම භාග්‍යවතුන් වහන්සේ උදෙසාත් ප්‍රඤාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසාත් බහුශෘත බවින් අග්‍ර ආනන්ද මහරහතන් වහන්සේ උදෙසාත් වෙන වෙනම පහන් දල්වා මල් සුවද දුම් පූජා කොට හදවතින්ම ගුණ සිහිකරලා වන්දනා කරන්න.ඒ පින් සක්දෙවිඳු ,සතරවරම් දෙවියන්,33වූ සෙන්පති දෙවිවරුන් ට වගේම ඔයාගෙ ඉශ්ටකාමී දෙවියන්ට අනුමෝදන් කරන්න.දෙවියන්ට පහන් පත්තු කරන්න් නෙවේ ...භාග්‍යවතුන් වහන්සේ ට ඒ රහතන් වහන්සේලාගේ ගුන වලට ඒ වන්දනාවන් සිදු කරල රැස් වන පිනුයි දෙවියන්ට අනුමෝදන් කරන්න ඕන.මේ කාලය තුල ඔයා පිරිසිදු බඹසර සිල් රකිනවා අනිවාරෙන් ප්‍රතිපලයක් ගන්න බැරි වෙන එකක් නෑ....හදවතින්ම කරල බල්න්න.❤️ ඔයාට උතුම් තෙරුවන් සරණයි 🙏
@chamirak
@chamirak 2 күн бұрын
@hithahadanamaga97 තෙරුවන්සරනයි.බොහොම ස්තුතියි.වෛද්‍ය ප්‍රතිකාර නැහැ දැන්.තව අවුරුදු ගානක් යද්දි සනීප වෙයි කිව්වා.
@iashani-q2u
@iashani-q2u 2 күн бұрын
🙏
@hithahadanamaga97
@hithahadanamaga97 9 сағат бұрын
🙏☑️💙
@iashani-q2u
@iashani-q2u 2 күн бұрын
අනේ 😮❤
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
😃❤️
@nilukaniluka6356
@nilukaniluka6356 2 күн бұрын
අනුන්ගේ pauth thamange pitin kara gah ganna දරණ උත්සාහයක් බෙහෙවින්ම ස්තුති පෙන්වාදීම ❤
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
Bohoma pin api ekka ekathu wela innawata🙏
@PeshalaRashmin
@PeshalaRashmin 2 күн бұрын
Gdk watina gdk hoda karunu tikak 😊onna math sub kala😊
@Piyalsampath123
@Piyalsampath123 Күн бұрын
Aththa ❤
@hithahadanamaga97
@hithahadanamaga97 Күн бұрын
දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වගේ ගොඩක් වටිනා කරුණු ඉදිරියටත් දැනගන්න. ❤️
@dineshmadhusanka2576
@dineshmadhusanka2576 2 күн бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ ඉතාමත් වැදගත් දහම් කරුණු ඉගෙන ගන්න. ❤️ තෙරුවන් සරණයි 🙏
@TharinduDananjaya-h8r
@TharinduDananjaya-h8r 2 күн бұрын
මෙ සද්ධාසීල හාමුදුරුවෝ බණ එකක්
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
නැහැ අංකුඹුරෙ අමිතදීප ස්වාමීන්වහන්සේ කියාදීපු කරුණු ටිකක් 🙏
@TharinduDananjaya-h8r
@TharinduDananjaya-h8r 2 күн бұрын
මෙ වගෙ චැනල් එකක් හොය හොය හිටියෙ
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
බොහොම ස්තුතියි ඒ වචන ටිකටත්....දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...තෙරුවන් සරණයි 💙
@SupunBandaranayaka-p5y
@SupunBandaranayaka-p5y 2 күн бұрын
🙏🙏
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
Thanks for watching.❤️
@iashani-q2u
@iashani-q2u 2 күн бұрын
Hapoi..api nam ehama na 😂
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
Hodai hodai 😃
@iashani-q2u
@iashani-q2u 2 күн бұрын
ඇත්තටම අපේ දරුවන්ට පිට රට උන්ගෙ බහුබූත නෙවෙයි මේවයි කියලා දෙන්න ඕන.❤
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
ඔව්.බලන්න කොච්චර වටින දේවල් බුද්ධ දේශනාවෙ තියෙනවා ද?
@sathya3580
@sathya3580 3 күн бұрын
🙏🙏🙏🙏
@hithahadanamaga97
@hithahadanamaga97 3 күн бұрын
Thanks for watching 💙☑️
@රෑඅහස්තාරකාවී
@රෑඅහස්තාරකාවී 3 күн бұрын
sansare katukay 😢😢😢😢😢
@hithahadanamaga97
@hithahadanamaga97 3 күн бұрын
ඔව්...බලන්න මිනිස්සු කට නිසා කොච්චර නොදැන පව් රැස් කරගන්නවද 😔
@Piyalsampath123
@Piyalsampath123 3 күн бұрын
ගොඩක් වටින කරුණු ටිකක් ❤
@hithahadanamaga97
@hithahadanamaga97 3 күн бұрын
බොහොම ස්තුතියි 🙏
@iashani-q2u
@iashani-q2u 3 күн бұрын
❤ great work 🙏
@hithahadanamaga97
@hithahadanamaga97 3 күн бұрын
Thanks for listening
@hithahadanamaga97
@hithahadanamaga97 3 күн бұрын
🎙️Vocal Artist - Mr.Damith Chathuranga +94 76 284 9746 🔴Contact for the vocals of your advertisements/announcements/social media contents with a great wow masculine voice. For more details search @sinhalawebeka.
@Piyalsampath123
@Piyalsampath123 3 күн бұрын
😂
@hithahadanamaga97
@hithahadanamaga97 3 күн бұрын
ඔයත් එහෙමද බණ අහන්නෙ ? 😂
@Piyalsampath123
@Piyalsampath123 3 күн бұрын
😂 හම්මෝ
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
බණ අහන්නෙ මෙහෙම ද ඔයත්?
@Piyalsampath123
@Piyalsampath123 3 күн бұрын
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
Thanks for watching 💙☑️
@Piyalsampath123
@Piyalsampath123 3 күн бұрын
🙏
@hithahadanamaga97
@hithahadanamaga97 2 күн бұрын
Thanks for watching 🙏💙☑️
@Piyalsampath123
@Piyalsampath123 4 күн бұрын
Wow ❤🥰
@hithahadanamaga97
@hithahadanamaga97 3 күн бұрын
💙☑️
@SupunBandaranayaka-p5y
@SupunBandaranayaka-p5y 4 күн бұрын
🙏🙏🙏🙏
@hithahadanamaga97
@hithahadanamaga97 4 күн бұрын
💙☑️
@iashani-q2u
@iashani-q2u 4 күн бұрын
🙏හරිම ලස්සනයි .❤ බොහොම පින්
@hithahadanamaga97
@hithahadanamaga97 4 күн бұрын
💙☑️
@hithahadanamaga97
@hithahadanamaga97 5 күн бұрын
☑️බුදුරජාණන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ විසින් වදාල දෙව් ලොව විස්තර ඇතුලත් ඛුද්දක නිකාය පොත් වහන්සේගේ විමාන වත්ථු ඇසුරින් සකස් කරන ලද කෙටි සජීවීකරණ චිත්‍රපටයකි.🙏 Some of the clips of this video has taken from DMC buddhist channel- Thailand Voices from Sudam Arana ❤
@Piyalsampath123
@Piyalsampath123 5 күн бұрын
🙏
@hithahadanamaga97
@hithahadanamaga97 5 күн бұрын
💙☑️
@nilukaniluka6356
@nilukaniluka6356 6 күн бұрын
🙏
@hithahadanamaga97
@hithahadanamaga97 5 күн бұрын
💙☑️
@Piyalsampath123
@Piyalsampath123 6 күн бұрын
දන්නෙ නැතුව මේ වැරැද්ද අපිත් කරලා ඇති.බොහොම පින් ඒ ගැන අපිව දැනුවත් කලාට ❤🙏
@hithahadanamaga97
@hithahadanamaga97 6 күн бұрын
වැරදි හදුනගෙන ඒවා හදාගෙන ඉදිරියට යන එකයි ශාසනයේ අභිවෘද්ධිය කියන්නේ 💙☑️
@iashani-q2u
@iashani-q2u 7 күн бұрын
හම්මෝ.....😢
@hithahadanamaga97
@hithahadanamaga97 6 күн бұрын
💙☑️
@iashani-q2u
@iashani-q2u 7 күн бұрын
🙏
@hithahadanamaga97
@hithahadanamaga97 7 күн бұрын
💙☑️