Siheli thurya ∣ carlton
17:49
Front socket repair
8:21
2 ай бұрын
Fourstroke engine full overall
1:49:01
Tin belekka Easy Guitar Chord
2:49
Пікірлер
@mohamadrishad1233
@mohamadrishad1233 Күн бұрын
Hi bosa flywheel eke laga oil seal gihilla engine galawanna wai da nethnam flywheel eka galawala oil seal gahanna puluwan da ??
@allrounder99
@allrounder99 Күн бұрын
@@mohamadrishad1233 පිටින් ගහන ඔයිල් සීල් එකක් තියනව ඒක එකපාරක් ගහල බලන්න. හරියටම හරි යන්නෙ නම් නෑ ෆ්ලයි වීල් එකට කැපෙනව
@mohamadrishad1233
@mohamadrishad1233 14 сағат бұрын
@@allrounder99bajaj 205 4 stroke ekak e kiyanne engine eka galawanna wenawa ne
@allrounder99
@allrounder99 11 сағат бұрын
4 stroke eke pitin gahana oil seel ekak thiyanawa
@Srilankan740
@Srilankan740 2 күн бұрын
ලෙසටම කියාදෙන වා ජයවෙවා සහොදරයා 🎁🎊️🎉️
@prashantachlitha8473
@prashantachlitha8473 5 күн бұрын
සුපිරියි මටත් උනා මවුන්ටිි අැනය වැටිලා .
@sampathgalwatabage363
@sampathgalwatabage363 14 күн бұрын
නිවිතිගල කොහෙද දුරකතන අංකය දෙන්න පුලුවන්ද
@allrounder99
@allrounder99 14 күн бұрын
@@sampathgalwatabage363 nivithigala police issaraha. Gayan
@sampathgalwatabage363
@sampathgalwatabage363 14 күн бұрын
ඔයාව කන්ටැක් කරගන්න නම්බර් එකක් දාන්න පුලුවන්ද
@allrounder99
@allrounder99 14 күн бұрын
0713266366
@sarathjayakodi2962
@sarathjayakodi2962 14 күн бұрын
❤❤good job ❤❤❤
@mohamadrishad1233
@mohamadrishad1233 19 күн бұрын
Axle eka galawan nut eke size mokadda ? 2 stoke, y kanda, FL threewheel welata axle nut wena wena size enawada nethnam ekama size da ??
@allrounder99
@allrounder99 18 күн бұрын
@@mohamadrishad1233දැනට ලංකාවට ආව හැම බජාජ් වීල් එකකටම original enne 19 nut ekak 👍
@samanwiki6581
@samanwiki6581 20 күн бұрын
Rubber grees danna onimada
@allrounder99
@allrounder99 20 күн бұрын
@@samanwiki6581 ow danawanam hodai nethnam break oil tikak ganna
@PradeepMadusanka-s1h
@PradeepMadusanka-s1h 22 күн бұрын
ayye mage veel eke rode hira wela thiyenne.wam patthe rode.hawsim paluwak pipiruwa.ekata mokada karanna oni
@allrounder99
@allrounder99 21 күн бұрын
ස්ටාර් වීල් තියන කූර කැඩිල තමයි එහෙම වෙන්නෙ. අනිවාර්යයෙන් ස්ටාර් වීල් දාන කූර බහින කෑල්ල දාන්න නැත්නම් ආයිමත් කැඩෙනව
@PradeepMadusanka-s1h
@PradeepMadusanka-s1h 22 күн бұрын
ayye mage veel eke rode hira wela thiyenne.wam patthe rode.hawsim paluwak pipiruwa.ekata mokada karanna oni
@allrounder99
@allrounder99 21 күн бұрын
ස්ටාර් වීල් දෙක බහින කූර කැඩිල තමයි එහෙම වෙන්නෙ. කූරයි කැඩිල තියන වීල් විතරක් දාල හයිකරන එපා ස්ටාර් වීල් බහින කූර බහින කෑල්ල දාන්න ඕන නැත්නම් ආයිමත් ඕකම වෙනව.
@allrounder99
@allrounder99 21 күн бұрын
Phone number eka දාන්න මම call ekak gannam
@sarathjayakodi2962
@sarathjayakodi2962 25 күн бұрын
❤❤❤❤❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 25 күн бұрын
❤❤❤❤
@user-ps3eh9hn3r
@user-ps3eh9hn3r Ай бұрын
Thanks
@anjulaarunodini1408
@anjulaarunodini1408 Ай бұрын
👍👍
@phoneinfohub9116
@phoneinfohub9116 Ай бұрын
👩‍🔧👍
@Lovetalk-ot1zi
@Lovetalk-ot1zi Ай бұрын
ඔය පින් එක two stroke ත්‍රීවීල් එකෙත් තියද
@allrounder99
@allrounder99 Ай бұрын
@@Lovetalk-ot1zi ow thiyanawa hebei 4strok wala wage lesiyen paninne na
@DilrukshiThakshila-t6l
@DilrukshiThakshila-t6l Ай бұрын
Slow thiyeddi misskaranawane ai e
@allrounder99
@allrounder99 Ай бұрын
හරියට පෙට්‍රල් ටියුන් උනේ නැත්නම් වෙන්න පුළුවන්. ප්ලග් එක අවුල් නම් එහෙම වෙනව. චුට්ටක් ඒටික බලන්න. ටයිමින් වෙනස් වෙලා නැතුව ඇති නේද
@sasithakalum1915
@sasithakalum1915 Ай бұрын
E ira gawata enna mage eke eka hadanna bane
@allrounder99
@allrounder99 Ай бұрын
@@sasithakalum1915 මැද තියන ඇනෙන් තමයි එජස් කරන්න ඕන. 10 නට් එක බුරුල් කරල ඇනේ තද කරල හරි බුරුල් කරල හරි ඉර ගාවට අරන් ආයිමත් 10 නට් එක් තදකරන්න
@AashuOK
@AashuOK Ай бұрын
Super
@AashuOK
@AashuOK Ай бұрын
❤️❤️❤️Elma
@theinsectworld9237
@theinsectworld9237 Ай бұрын
aiye 3ne 4re yanakota niutal wenaw
@allrounder99
@allrounder99 Ай бұрын
කුරුසෙ දාන්න ඕන මල්ලි
@dulannalaka4933
@dulannalaka4933 Ай бұрын
Hm
@user-qd6jc3rm5k
@user-qd6jc3rm5k 2 ай бұрын
👍👍🔥
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
3 port යට පැඩල් වාහනයක උඩ පැඩල් විදිහට හදාගන්න විදිය පිලිබද වීඩියෝවක් පුලුවන්නම් කරන්න.කරපු වාහනයකඉ උනත් කමක් නෑ .ඒක කරගන්න විදිය කියලදෙන්න.
@palithajayawardena7336
@palithajayawardena7336 2 ай бұрын
ගැරෙජ් එක කොහෙද , mobile නම්බර් එක දාන්න
@allrounder99
@allrounder99 2 ай бұрын
Rathnapura nivithigala
@PiyumiHansika-rq9vv
@PiyumiHansika-rq9vv 2 ай бұрын
❤❤❤❤❤❤
@PiyumiHansika-rq9vv
@PiyumiHansika-rq9vv 2 ай бұрын
❤❤❤❤❤
@rasithprabudda9657
@rasithprabudda9657 2 ай бұрын
මගෙ එකේ ස්ටාට් එකෙ තියනකොට නිව්ටල් වෙන්නෙ නෑ. 3/4 ජියර් දාන්නත් අමරුයි.ප්ලීස් අයියෙ ඒක හදගන්න විදියක් කියන්නකො.4 srok 205 cc
@allrounder99
@allrounder99 2 ай бұрын
ක්ලච් එකේ තමයි අවුල. ක්ලච් එක හරියට නැත්නම් ජියර් මාරු කරන්න බෑ . ඉන්ජින් එක නවත්තන්න ඕන ජියර් මාරැ කරන්න. ක්ලච් එක හරියට හදාගන්න. 👍❤
@rasithprabudda9657
@rasithprabudda9657 2 ай бұрын
@@allrounder99 ඔයා කියන්නෙ ක්ලජ් ප්ලෙට් ගිහින් කියලද? නැත්නම් කෙබල් එකෙද. කෙබල් එක අලුතින් දැම්මා. පුලුවන් න්ම් ෆෝන් නම්බර් එක දෙනවද
@allrounder99
@allrounder99 2 ай бұрын
@@rasithprabudda9657 ක්ලච් ඕම් එක හරියට පොයින්ට් එකේද තියෙන්නෙ බලන්න
@allrounder99
@allrounder99 2 ай бұрын
@@rasithprabudda9657 ඔයාගෙ phone number eka danna මම ගන්නම්
@rasikaKarunarathna-gs7jo
@rasikaKarunarathna-gs7jo 2 ай бұрын
Ela
@user-rb5uq3sq2p
@user-rb5uq3sq2p 2 ай бұрын
Aiye mage 4 stok weel eke yanakoya eka parama giyaer maru wenawa ai ehema wenne
@allrounder99
@allrounder99 2 ай бұрын
Kuruse gevila engine eka galawanna wenawa malli
@user-gi1qg2zx2v
@user-gi1qg2zx2v 2 ай бұрын
❤ මාස්ටර් පොම්පෙ හුලං හරින්නෙ කොහොමද
@allrounder99
@allrounder99 2 ай бұрын
මගේ රීලග වීඩියෝ එකෙන් බලන්න. වීඩියෝ කරල තියෙන්නෙ ලගදි දාන්නම් .
@anushkasenevirathna2444
@anushkasenevirathna2444 2 ай бұрын
4 stoke Y model ekw cluch plat dana hati kiyala dennako.gunduwa dana hari widiya. 🙏
@allrounder99
@allrounder99 2 ай бұрын
@@anushkasenevirathna2444 මගේ ක්ලච් එක හිර වෙලා යන්නෙ නෙද්ද කියන වීඩියෝ එක බලන්න 👍❤
@allrounder99
@allrounder99 2 ай бұрын
@@anushkasenevirathna2444 ක්ලච් ප්ලේට් දාන විදිය ඉන්ජින් රෙපයාර් වීඩියෝ එකේ තියනව 👍❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
❤❤❤ 1️⃣2 ස්ට්‍රොක් 3 පෝර්ට් ශොකට් එක විතරක් ගලවල ඔය විදිහට අතින් තද කලාම මුල් ටිකෙ හිමීට බැහැල එකපාරටම අන්තිම ටික බහිනවා.ඒක දෝශ සහගතද? 2️⃣කොයිල් ස්ප්‍රින් එක හොදද නරකද බලාගන්නෙ කොහොමද? 3️⃣පිටුපස ශොකට්,ස්ප්‍රින් වලත් දෝශ ඔය ආකාරයටද හොයන්නෙ?
@allrounder99
@allrounder99 2 ай бұрын
(1) 3 port සොකට් එක මේ වගේ නෙමෙයි සොකට් එක සම්පූර්ණයෙන්ම ඇද්දහම උඩ ටික තදට බැහැල යට ටික එකපාරටම බහිනව නම් ස්වුත්තු වෙලා. මොකද 3 පෝර්ට් ඉස්සරහ සොකට් එක වැඩ කරන්නෙ යට ටික. යට සොකට් එකෙන් බාගයයි ඒ කොට හරියට තියෙන්න ඕන (2) ඒකනම් බලන්න වෙන්නෙ අලුත් එකත් එක්ක උසින් තමයි. කොයිල් ස්ප්‍රීන් එකේ දගර අතර පරතරය අඩු නම්. (3) පස්සෙ ශොකට් මෙහෙම හදන්න බෑ. ශොකට් එක චෙක් කර ගන්න තියෙන්නෙ ඇදල ආයිමත් තද කරනකොට උඩ ටික හරියට තියෙන්න ඕන මොකද ඒකෙ වැඩ කරන්නෙ උඩ බාගෙ.
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
Thank you
@anjulaarunodini1408
@anjulaarunodini1408 2 ай бұрын
🎉🎉
@maheshpriyankara3493
@maheshpriyankara3493 3 ай бұрын
4stok thani lait mage wahane kebal oil karalath giyer hirai ay e
@rendingiktok5698
@rendingiktok5698 2 ай бұрын
Outer sawutthu wela wenna puluwan
@allrounder99
@allrounder99 17 күн бұрын
කේබල් ඔයිල් කරාට විතරක් මදි ක්ලච් එක හරියට එජස් කරල ජියර් ප්ලේ තියන තැන් හදන්න ඕන අවුටර් එජස් කරන්නෙ නැතුව
@shalitharumesh3771
@shalitharumesh3771 3 ай бұрын
Ayye gear wetena sadde wedi ei e
@allrounder99
@allrounder99 3 ай бұрын
ඒක සතපහේ කට්ට වල ඉදලම බලන්න ඕන. ක්ලච් එක මදි නම් ඒත් වෙනව
@senevirathnasp9262
@senevirathnasp9262 4 ай бұрын
4ස්ටොක් වීල් එකේ ගියර් මරු කලට ටිකක් දුර ගිහින් ස්පීඩ් එක වැඩ් වෙන්නේ ගියර මරුවෙනවා එහෙම අව්ලක් නෑ හෙමිට යන්නේ මොකක්ද අව්ල
@allrounder99
@allrounder99 Ай бұрын
ක්ලච් එකේ හරි පෙට්‍රල් වැහිල වැඩියි හරි තමයි
@amilasadaruwan4157
@amilasadaruwan4157 4 ай бұрын
Aiye wheel ake clach plet demma den adinne na nee 1,2 giyar nomal yanawa 3,4 yanakota wahane adinne na race wenawaa witharai hethuwa mokakda kiyannako
@allrounder99
@allrounder99 4 ай бұрын
Cluch plet eka hariyata dalada danne na. Cluch eka wedinam thamai awla
@ashenedushan
@ashenedushan 4 ай бұрын
Aiya ape weel eke clutch eka ful අතෑරියම තමයි යන්නේ.කලින් ණං පොඩ්ඩක් අතෑරපු ගමන් හිමීට යනවා. දැන් ඒක ලෙඩක්ද😢
@allrounder99
@allrounder99 4 ай бұрын
Cluch eka වැඩියි අඩු කරන්න නැත්නම් ක්ලච් ප්ලේට් යනව 👍
@niluksha9870
@niluksha9870 4 ай бұрын
Mage 2 strok three wheel eke engine ek engine ek anith paththata start wenne ek hada ganne kohomad (3 port ekk)
@allrounder99
@allrounder99 4 ай бұрын
පිකප් කොයිල් එක එහෙම නැත්නම් පල්සර් කොයිල් එක මාරැ කරන්න 👍
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 4 ай бұрын
205 wheel eke gear cable adjust karana widiya video ekak karanna
@allrounder99
@allrounder99 4 ай бұрын
Ok thank you
@manjulawijebandara8287
@manjulawijebandara8287 5 ай бұрын
2nd එකෙන් 3rd එකට ගියර් එක මාරුකරද්දි හිරයි ඇයි ඒ ?
@sayumisinhara9625
@sayumisinhara9625 5 ай бұрын
Digatama videos danna ❤❤❤❤
@sayumisinhara9625
@sayumisinhara9625 5 ай бұрын
Maara wahinawa
@tharidupradeep2109
@tharidupradeep2109 5 ай бұрын
Aiya 175 cc engine eke bearing set eke numbers list eka denna barida
@surangasampath1608
@surangasampath1608 6 ай бұрын
❤❤❤❤
@surangasampath1608
@surangasampath1608 6 ай бұрын
සුපිරි ❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 6 ай бұрын
නියමයි.ඉදිරිපත් කිරීම හොදයි.
@allrounder99
@allrounder99 6 ай бұрын
බොහොම ස්තුතිය 🙏 ඕයාගෙ කමෙන්ට් එකට ❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 6 ай бұрын
Good job very usefull
@anjulaarunodini1408
@anjulaarunodini1408 6 ай бұрын
👍👍👍👍