garden
8:27
Ай бұрын
Пікірлер
@-gamana2115
@-gamana2115 11 сағат бұрын
Sir Mama 6 months wage anxity walata beheth buwa. Zosart 25 mg ude re buwa dawasata, ita passe hoda una, eth 1year passe ayeth panic anxity gatiya enawa godak darunuwata ne. mama ayeth beheth ganna one da
@KeerthiKulasekara
@KeerthiKulasekara 4 сағат бұрын
Zosart (Setraline) kayana behetha anaxiety walata hondayi, maasa 6 k hadi wenna puluwan aayith patangen tikak digu kaalayak ganna
@-gamana2115
@-gamana2115 11 сағат бұрын
thank you sir
@KeerthiKulasekara
@KeerthiKulasekara 4 сағат бұрын
thanks for watching
@-gamana2115
@-gamana2115 11 сағат бұрын
thank you sir
@KeerthiKulasekara
@KeerthiKulasekara 4 сағат бұрын
all the best
@user-gn7lk7yu9o
@user-gn7lk7yu9o 18 сағат бұрын
හොඳ තැනක් බලලා යන්න,,,
@KeerthiKulasekara
@KeerthiKulasekara 17 сағат бұрын
ස්තුතියි, මම ආවේ ඔස්ට්‍රේලියාවට ඒ 2006 , දෙදාස් නමයේදී පීඑච් ඩී එක ඉවර කෙරුවා ..
@wimalism
@wimalism 3 сағат бұрын
@@KeerthiKulasekara හරිම අගෙයි සර්..
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 сағат бұрын
@@wimalism ස්තුතියි, ජයවේවා !!! 😍
@senadeeranawarathns905
@senadeeranawarathns905 20 сағат бұрын
"තීරණ ගැනීම හා යම් දෙයක් වෙනුවෙන් කැපවීම" අනික් අයට හොද ආදර්ශයක් .
@KeerthiKulasekara
@KeerthiKulasekara 20 сағат бұрын
බොහොම ස්තුතියි , ජය වේවා!!!!
@DilhaniNayana-im5cj
@DilhaniNayana-im5cj 21 сағат бұрын
Doctor මටත් මිග්‍රේන් තියෙනවා.සමහර කෑම කන්න බෑ.අව්වේ ඉන්න බෑ.තද ඔලුවෙ කැක්කුමක් එනවා. සමහර වෙලාවට ඔලුව කරකවිල්ල වගේ.balance නැති ගතියක් එනවා.මෙහෙම වෙන්නෙත් මිග්‍රේන් නිසාද. බොහොම පින් doctor.
@KeerthiKulasekara
@KeerthiKulasekara 20 сағат бұрын
ඔව්, ගොඩක් වෙලාවට. හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න
@chandanajayanath635
@chandanajayanath635 Күн бұрын
Mokakda pennuwe...
@KeerthiKulasekara
@KeerthiKulasekara Күн бұрын
මීදුම විතරයි , නගරසභාවේ කුණු ඉවත්කිරීම ගැන තව ටිකක් කියන්න හිටියේ දවල් එද්දී ඉතිරි වීඩියෝ කොටස ගන්න බැරි වුණා .. ඊලඟ එකක දාන්නම්
@akilabandara7117
@akilabandara7117 2 күн бұрын
Good job doctor 👏
@KeerthiKulasekara
@KeerthiKulasekara Күн бұрын
thank you for watching
@thila2551
@thila2551 2 күн бұрын
හරිම ලස්සනයි සුපිරි කියන්න දෙයක් නැහැ වීඩියෝ එකට.👍👍 වීඩියෝ එකේ කොලිටිය ඇවිල්ල තියෙන්නේ ඒ කැමරාව හසුරුවන ආකාරයට මාර ලස්සනයි වගාව .
@KeerthiKulasekara
@KeerthiKulasekara 2 күн бұрын
ස්තුතියි තිලා වැඩේ ලස්සනට ආවා .. ඔයාලගේ වගාවේ වීඩියෝ එකක් දැක්කේ නෑ කලෙකින් ?
@shashikaladilrukshi6326
@shashikaladilrukshi6326 3 күн бұрын
මට අවු.3ක් තිස්සේ ඔළුවේ දකුණු පැත්තයි ,බෙල්ලයි,ඇස හා කනත් කැක්කුමයි ,ඇස පේන්නතුව යනවා සමහර වෙලාවට..මාස ගානක් එක දිගට තියෙනවා , light එලියට ,phone එකට හැදෙනවා..වමනේ යන ගතියක් නෑ .මේ මිග්‍රෙන් ද..මං campus student කෙනෙක්..බේත්ගන්න වෙලාවක් හොයාගන්න අමාරුයි..බේත් ගන්නම ඕනද ,මේක වැඩි වෙයිද
@KeerthiKulasekara
@KeerthiKulasekara 20 сағат бұрын
1 බේත් ගන්නම ඕනද? - ඔව්, ගත්තනම් පාලනය වෙයි. හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 күн бұрын
ඒ මාස තුනේ මාර කට්ටක් නෙ කාලා තියෙන්නෙ .
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 күн бұрын
ඔව් , හැබැයි හොඳ වැටුපක් තිබ්බා ජීවත් වෙන්න , කෙටි කාලයක් නිසා වාහන ගන්න විදිහක් නෑ.. තුන්දෙනාම උදේම බස් එකේ විශ්වවිද්‍යාලයට යනවා හවස පහට පහ හමාරට ආපහු ගෙදර යන්න පිටත් වෙනවා
@upalikumarasiri9677
@upalikumarasiri9677 4 күн бұрын
Sharing very good experiences which are very much valued to Doctors and other relevant job seekers to follow-up to refrain from the future problems. Very genuine presentation.Real Srilankan.
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 күн бұрын
thanks for lot for your comment .
@user-fl9bm8re2b
@user-fl9bm8re2b 4 күн бұрын
ඩොක්ට මන් භාව්තා කරනවා veniz xr 150 mlg ,Alzolam 0.5 mlg කියන බෙහෙත් දෙවර්ගය. මන් කොරියාවට යන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා ඩොක්ට. කොරියාවට යන්න අපෙන් ගන්න මෙඩිකල් එකට මේ බෙහෙත් වලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා මට දැන ගන්න ඕනී ඩොක්ට. මොකද ලේ බැලුවම ඩ්‍රක්ස් එහෙම අරන් තියෙනවා නම් එවා අහුවෙනවනේ. අපිට කොරියාවට යන්න බැහෑ එතකොට. මේ බෙහෙත් වර්ග දෙකත් එහෙම අහු වෙයිද කියලයි මට දැන ගන්න ඕනී🙏
@KeerthiKulasekara
@KeerthiKulasekara 4 күн бұрын
Alprazolam ( Alzolam 0.5 mg) eka drug testing waladi detect wenawa , prashnayak wenna puluwan beheth dena doctorgen liyumak gaththoth kohomdada ? Veniz (Venlafaxin ) thamayi anxity walata direct treatment eka , eke prashnayak wenne naa
@user-fl9bm8re2b
@user-fl9bm8re2b 4 күн бұрын
@@KeerthiKulasekara තැන්ක් යූ ඩොක්ට. බොහොම පින්🙏
@isurierandika141
@isurierandika141 4 күн бұрын
I'm a nurse in Sri Lanka. Can I communicate in English in Denmark? Is it must to know Denish?
@KeerthiKulasekara
@KeerthiKulasekara 4 күн бұрын
You need to learn Danish , should not be that hard
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 5 күн бұрын
Achchi ammata nirogi suwa labewa.giya satiye balanna gya.dakapu mul dawase wagema lengatu kamen adaren kata kra kra htya.budu saranai ❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 5 күн бұрын
බොහොම ස්තුතියි දුව . එයා මේ කාලේ හරි කැමතියි එයා බලන්න කට්ටිය එනවට , දුවලා පුතාලා මුණුබුරු මිණිබිරියෝ නිතරම ලඟ නැති කාලේ නේ දැන්
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 4 күн бұрын
@@KeerthiKulasekara ඔව් සර්.ඒක ඇත්ත.කොච්චර අමාරුකම් තිබ්බත් ආච්චි අම්මයි සීයයි අපේ හැම දුකකදිම අපිට හයියක් වුනා.
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 5 күн бұрын
ආදරෙයි අපේ ගමට❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 5 күн бұрын
බොහොම ස්තුතියි දුව .ඔව් හරි ලස්සන ගමක් නේ අපේ ගම
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 4 күн бұрын
@@KeerthiKulasekara ඔව් සර්
@senadeeranawarathns905
@senadeeranawarathns905 5 күн бұрын
වෛද්‍යවරුන්ට පමණක් නොවෙයි සියලුම දෙනාට ඉතාම වැදගත් විඩියෝවක් .ස්තුතියි .
@KeerthiKulasekara
@KeerthiKulasekara 5 күн бұрын
බොහොම ස්තුතියි , ඔව් මේක වෛද්‍යවරුන්ට නොවන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා
@senadeeranawarathns905
@senadeeranawarathns905 5 күн бұрын
වගාව දැක්කම ආස හිතෙනවා.නියමයි .
@KeerthiKulasekara
@KeerthiKulasekara 5 күн бұрын
බොහොම ස්තුතියි
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 6 күн бұрын
විඩියො වක් කරනකොට මුලින්ම සබ්දයට කරන්න ඇහැන්නෙ නැහැ ඇසෙන විදියට කතා කරන්න 😊😊😊😊
@KeerthiKulasekara
@KeerthiKulasekara 6 күн бұрын
ස්තුතියි , අදහස ගත්තා ඊලඟ වීඩියෝ වලට ගන්නම්
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 7 күн бұрын
We too can go with your memory lane,......
@KeerthiKulasekara
@KeerthiKulasekara 7 күн бұрын
thanks for watching , such a nostalgic memory
@ravifernando1637
@ravifernando1637 7 күн бұрын
Thanks for sharing your knowledge. Really appreciated.
@KeerthiKulasekara
@KeerthiKulasekara 7 күн бұрын
all the best , thanks
@senadeeranawarathns905
@senadeeranawarathns905 7 күн бұрын
අනාගත දැක්මක් ඇති දරුවන්ට හොද අත්දැකීම් සමූහයක්.
@KeerthiKulasekara
@KeerthiKulasekara 7 күн бұрын
ස්තුතියි, තව මේ වගේ සිද්ධි (කතා) රාශියක්ම තියෙනවා හිමින් හිමින් ආවරණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න
@madumali2588
@madumali2588 8 күн бұрын
අනේ ඩොක්ටර් මම අවුරැදු 16ක් තිස්සේ මේ ඔලුව කැක්කුම හැදෙනවා ඉංග්‍රිසි සිංහල බේත් ගොඩක් කලා අඩු නැහැ c.t එකක් කලා එ්කත් නෝමල් මට මේ රෝගය සුව කරගන්න ක්‍රමයක් කියන්න
@KeerthiKulasekara
@KeerthiKulasekara 8 күн бұрын
ස්නායු රෝග වෛද්‍යවරයෙක් මුණ්ගැහිලා අළුතින් බෙහෙත් පටන් ගන්න, එදිනෙදා ජීවිතයේ එන ආතතිය අඩු කරගන්න කළ හැකි දේවල් කරන්න
@madumali2588
@madumali2588 7 күн бұрын
@@KeerthiKulasekara මිග්‍රේන් සුව කල නොහැකිද
@madumali2588
@madumali2588 7 күн бұрын
@@KeerthiKulasekara ස්නායු රෝග වෙෙද්‍ය ඩොක්ටර් නිලුපුල් පෙරේරටත් පෙන්නුවා එයා පුනරීන් මෙෆන් පොරොපනෝල් මාස 6කට දුන්නා හැදීගෙන එද්දි බොන්න කියලා බොන කන් හොදයි අායේ අායේ හැදනවා පාන්දරට නැගිටිද්දි ඔලුව උස්සන්ම බෑ
@KeerthiKulasekara
@KeerthiKulasekara 7 күн бұрын
@@madumali2588 මිග්‍රේන් වලට ප්‍රොප්‍රැනලොල් වගේ ( තවත් වර්ග තියෙනවා ) බෙහෙත් දෙන්නේ නැවත හැදෙන එක වලක්වන්න සහ එන වාර ගණන අඩු කරන්න ..( වැලැක්වීමේ බෙහෙත්) ඒ වගේම තව වර්ග තියෙනවා හැදීගෙන එද්දී ගන්න කියන ( ඒවා "සහනයක් දෙන බෙහෙත්) ඒවායින් මිග්‍රේන් ඇටෑක් එකේ සැර බාලකරනවා හෝ ඇටෑක් එකක් එන්න නොදී තියෙනවා .. ඉතින් මේවා ටිකක් දිගු කාලයක් ගන්න වෙනවා අර මම කලින් කිව්වා වගේ තමන්ට වැඩ වලින් ,ගෙදරින් හෝ පාසැලෙන් ආතතියක් එනවා නම් ඒවා අඩු කර ගන්න. උපක්‍රම පාවිච්චි කරන ගමන්
@KeerthiKulasekara
@KeerthiKulasekara 6 күн бұрын
@@madumali2588 සුව කල නොහැකි , paalanya karanna puluwan , kalayak yadhdhi aduwelaa yannath puluwan ..
@himesha_sithum
@himesha_sithum 8 күн бұрын
අවුරුද්දක විතර තිස්සේ වෙච්චි හිත රිදෙන මතක ඔක්කොම නවතින්නේ නැතුවම එක දිගට ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක මතක් වෙන එකත් මේ වගේ රෝගයක්ද doctor..ඒ වෙලාවට තමන්ව පාලනය කරගන්නත් අමාරු වෙනවා... ඒ එන ඔලුවෙ කැක්කුම දරාගන්න හරි අමාරුයි...ඒ මොන වගේ රෝගයක්ද කියල කියන්නකෝ doctor...🥺
@KeerthiKulasekara
@KeerthiKulasekara 7 күн бұрын
මේ වගේ තත්වයක් වෙන්නත් පුළුවන් විශාදය වෙන්නත් පුළුවන් , ඔක්කොම එපාවෙලා , කිසිම දෙයක් කරන්න උද්යෝගයක් නෑ වගේත් දැනෙනවද? මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක තමයි කරන්න හොඳම දේ
@yonalifernando6659
@yonalifernando6659 9 күн бұрын
Hema profession ekktm wedagath video ekk. Thank you
@KeerthiKulasekara
@KeerthiKulasekara 9 күн бұрын
ow ,meka hemtama adalayi
@inushkaerandhinanayakkara703
@inushkaerandhinanayakkara703 10 күн бұрын
Good explanation
@KeerthiKulasekara
@KeerthiKulasekara 9 күн бұрын
Thanks and welcome
@inushkaerandhinanayakkara703
@inushkaerandhinanayakkara703 10 күн бұрын
Good one👍 Thank you
@KeerthiKulasekara
@KeerthiKulasekara 9 күн бұрын
Welcome 😊
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 10 күн бұрын
ගොඩාක් දවස කින් docter ගේ video එකක් දැක්කේ.කලින් දවස් වල ගොඩක් අය australia වලට jobvisa දෙන්නේ නැති කතාවක් කිව්වා .දැන් prime minister වෙනස් වෙලා නිසා දැන් apply කරන්න කියලා කියනවා.ඒක ඇත්තක්ද?caregiver ස් ලට දැන් job තියනවා ද?පුළුවන් නම් reply එකක් දාන්න .docter ගැන විස්වාස යි.සමහර අය බොරු දානවනේ.
@KeerthiKulasekara
@KeerthiKulasekara 8 күн бұрын
ඔස්ට්‍රේලියාවෙ සමහර වීසා වර්ග වල වෙනස් කම් වුණා . ත්වමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා වලට ඉඩක් තියෙනවා. දිගටම රැකියා අවස්ථා තියෙනවා ස්පොන්සර් කෙනෙක් සොයාගත්තොත් රැකියා ලබාගන්න පුළුවන් කියලයි කියන්නේ ස්පොන්සොර්ල ගොඩක් නෑ දැනට
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 8 күн бұрын
thanks .❤️
@senadeeranawarathns905
@senadeeranawarathns905 12 күн бұрын
docters ලාට ඉතාම වැදගත් .
@KeerthiKulasekara
@KeerthiKulasekara 12 күн бұрын
ස්තුතියි , අනිවාර්යයෙන්
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 12 күн бұрын
රසායනාගාර රැකියාවල් කරන කෙනෙක්ට වුණත් පුළුවන්ද
@KeerthiKulasekara
@KeerthiKulasekara 12 күн бұрын
ඔව් , පුළුවන්
@sirivoice1
@sirivoice1 13 күн бұрын
i m healthy , man nm kemathima man mee inna vidihata, me gaaana matanm athi, onwata wada kettu wenna man nm kemathi nah. mage body eke adu kragnnawath wedikragnnwath mt nm oni nah kisima deyak. pripun vidihata lassnata innda nah kiyala hooolana atasekili wage kello keeyak nm loke innwda.
@KeerthiKulasekara
@KeerthiKulasekara 12 күн бұрын
ඒක හරි තමන්ට ගැළපෙන විදිහට තමයි ජීවිතේ සකස් කර ගන්න ඕනේ .. හැමෝම කියන දේවල් පිළිපදින්න ඕනේ නෑ .. ගතයුතු දෙයක් තිබේනම් ගන්නවා හැරෙන්න අනුන් කියන දේවල්ම කරන්න අවශ්‍ය නෑ
@wmcjanaka
@wmcjanaka 13 күн бұрын
Thank you for the explanation aiya
@KeerthiKulasekara
@KeerthiKulasekara 13 күн бұрын
Welcome 😊
@chamikaishara3778
@chamikaishara3778 13 күн бұрын
Left SL?
@KeerthiKulasekara
@KeerthiKulasekara 13 күн бұрын
yes more than a week ago
@senadeeranawarathns905
@senadeeranawarathns905 13 күн бұрын
සමහර සිංහල මිනිස්සු එක්ක වැඩක් කරනවා කියන්නෙ "බල්ලා ට්‍රිප් එක ගියා වගේ වැඩක් ".
@KeerthiKulasekara
@KeerthiKulasekara 13 күн бұрын
ඔව් වැඩේ එච්චර ලේසි නෑ
@nutl00se73
@nutl00se73 13 күн бұрын
ඒකට හේතුව සිංහල කලවං ජාතියක් හින්දද?
@ireshaerandathee7516
@ireshaerandathee7516 14 күн бұрын
අනේ හරිම ශෝක් ඒක නම්.......
@KeerthiKulasekara
@KeerthiKulasekara 14 күн бұрын
ස්තුතියි, ගෙවත්තේ ගොඩක් වීඩියෝ තියෙනව බලන්න
@DilBro8854
@DilBro8854 14 күн бұрын
Niyamai
@KeerthiKulasekara
@KeerthiKulasekara 14 күн бұрын
thank you
@senadeeranawarathns905
@senadeeranawarathns905 14 күн бұрын
ලංකාවේ බැටලුවෝ නෑනෙ.
@KeerthiKulasekara
@KeerthiKulasekara 14 күн бұрын
ඔව්නේ ලංකවේ බැටළුවෝ නෑනේ
@shelton-yb1zt
@shelton-yb1zt 15 күн бұрын
ස්තුතියි .
@KeerthiKulasekara
@KeerthiKulasekara 15 күн бұрын
ගොඩක් ස්තුතියි ජයවේවා
@tharushisandeepani6477
@tharushisandeepani6477 15 күн бұрын
A/L science A3k tiyn kenekta lankawe university ekkt noya austrelia university ekakat enn scolarship gnn krmyk kiynnko doctor
@KeerthiKulasekara
@KeerthiKulasekara 15 күн бұрын
Issra tibuna IPRS scholarships kiyala ekak , try karala balanna
@chinjaya1864
@chinjaya1864 15 күн бұрын
තෙරුවන් සරණින් මෑණියන් ට සුවපත් වේවා. ඔබ තුමාටත් එසේම වේවා
@KeerthiKulasekara
@KeerthiKulasekara 15 күн бұрын
ගොඩක් ස්තුතියි
@senadeeranawarathns905
@senadeeranawarathns905 15 күн бұрын
ලංකාවේ අයට ඉතාම වටිනා මාතෘකාවක් .ස්තුතියි .
@KeerthiKulasekara
@KeerthiKulasekara 15 күн бұрын
ගොඩක් ස්තුතියි
@Lanka-nl7hk
@Lanka-nl7hk 15 күн бұрын
My wife government hospital ners 23years experienced 52years can we apply
@KeerthiKulasekara
@KeerthiKulasekara 15 күн бұрын
can try
@priyankadissanayaka1278
@priyankadissanayaka1278 16 күн бұрын
Great
@KeerthiKulasekara
@KeerthiKulasekara 16 күн бұрын
thanks a lot
@sriyaniabeywickrama7110
@sriyaniabeywickrama7110 16 күн бұрын
Best.
@KeerthiKulasekara
@KeerthiKulasekara 16 күн бұрын
thank you
@nishanikodituwakku2965
@nishanikodituwakku2965 16 күн бұрын
බලන්න ආස හිතෙනවා ❤❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 16 күн бұрын
thank you
@jagathpelandagama123
@jagathpelandagama123 17 күн бұрын
Dear Dr When they ask a resume in addition to cv and covering letter how do I go for
@KeerthiKulasekara
@KeerthiKulasekara 17 күн бұрын
resume = CV
@jagathpelandagama123
@jagathpelandagama123 17 күн бұрын
@@KeerthiKulasekara I have poto to send you ,a screen shot ,,in a tick box they mention 1,cv 2,resume 3,covering letter We have to select and tick all thee to go forward
@KeerthiKulasekara
@KeerthiKulasekara 17 күн бұрын
@@jagathpelandagama123 but the resume and cv are very similar … you can write similar things n both
@jagathpelandagama123
@jagathpelandagama123 17 күн бұрын
@@KeerthiKulasekara thank you very much
@KeerthiKulasekara
@KeerthiKulasekara 17 күн бұрын
@@jagathpelandagama123 resume is a kind of short form of a cv if you like
@wasanaboxing
@wasanaboxing 18 күн бұрын
ඇත්තටම ලස්සනයි ❤.. වගාව... Thank for sharing ❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
ස්තුතියි
@senadeeranawarathns905
@senadeeranawarathns905 18 күн бұрын
බණ්ඩාරවෙල ආපු දවස් වල ජෑම් පේර ආසම පළතුරක් .
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
ස්තුතියි , හරි රස පළතුරක්
@senadeeranawarathns905
@senadeeranawarathns905 19 күн бұрын
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
ස්තුතියි, ජයවේවා
@nishanikodituwakku2965
@nishanikodituwakku2965 19 күн бұрын
අම්මාට නිදුක් වේවා නීරෝගි වේවා .ඔයාටත් එසේම සුබ පතනවා
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
ස්තුතියි, ජයවේවා