Пікірлер
@chrishantha.perera
@chrishantha.perera 4 күн бұрын
Sound අවුල්
@harucharlie9043
@harucharlie9043 5 күн бұрын
den inna aya nam wedak ne
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 11 күн бұрын
මම දැක්ක දළදාවට ගොඩක් භක්තිය තිබ්බ නිලමෙ සහ තරුණ කාලෙ ගොඩක් ලස්සන....ලස්සනම නම තියෙන නිලමෙ තුමා....🎉❤
@luckybro6602
@luckybro6602 17 күн бұрын
Kapumahaththayage tp no denna puluwanda
@MangalaHennayake
@MangalaHennayake 17 күн бұрын
මගො ජීවීතයේ මං දෑකපු ගාම්භීරම පිය මනාපම දියවඩන නිලමේ තුමා මොහුම තමා...රාජා ඇතාත් එලෙසමයී..
@thisaramus1999
@thisaramus1999 20 күн бұрын
මහින්දගේ ගොලයෝ NGO කැරපොත්තෝ
@Socrates12
@Socrates12 22 күн бұрын
මේ මචන් මුං වගේ උන්ට ඉන්න තැන්වලම ඉන්න දීපන් හරිද...නිකං මුංව කැමරා ඉස්සරහට ගෙනත් කුනු අවුස්සන්න එපා. මොකද මුං ඇවිත් දේශපාලන වශයෙන් පිට කොඳු බිඳ ගත් එක එකාට කඩේ යන අමනයෝ. ආගමේ නාමෙන් මුන්ව ප්‍රමෝට් කරන එක නවත්තපන් !!!!😮
@pb3636
@pb3636 23 күн бұрын
උඹත් හොරා තොගේ මැරුණු තාත්ත හොරා. දළදා මාලිගාවෙ සල්ලි වලට ඉඩම් වලට හොඳට සුද්දෙ දුන්නා. හෙනම ගහපන්
@samannira
@samannira 25 күн бұрын
Background music දාන්නෙ ඇයිද දැනෑ...
@SunilChandana-m8b
@SunilChandana-m8b 28 күн бұрын
නියමයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 29 күн бұрын
සමහර අයට මෙතුමාගේ අදහස් නොගැළපෙනව ඇති නමුත් ඇත්ත තිත්තයි කිව්වා මෙන් නිරන්ජන් විජයරත්න දියවඩනේ තුමා අලි ඇතුන් සම්බන්ධව දරනා අදහස් ඉතා ඉහළයි. අලියෙක් ඇතෙක් කියන්නේ සර්කස් භාණ්ඩයක්වත් නොවෙයි. අලි ඇතුන් රැකබලා ගැනීම තනිකරම රජය සතු වගකීමක් බවට ව්‍යවස්ථාවෙන්ම සඳහන් කොට නිරන්ජන් විජයරත්න මැතිතුමා ගේ මග පෙන්වීම යටතේ ක්‍රියාකළොත් කැලෑවල මෙන්ම පුද්ගලික හිමිකරුවන් ළඟ සිටින අලි ඇතුන් රැකබලා ගැනීම පහසුවනු ඇත.
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 29 күн бұрын
ඔබ වැනි කෙනෙක් හා අපෙ රාජා වගෙ ඇතෙක් යළිත් බිහි නොවෙවි 😭😭😭 ගොඩාක් නොදන්න අය කියනවා අපෙ රජා සැරයි කියලා බෝසත් රාජා මානුෂිය ගුන ඇති පිංකදක් නෙද🥹🥹❤️❤️
@UpaliHerath-f6o
@UpaliHerath-f6o 29 күн бұрын
Horu horu kiya kiya aurudu ganak u horak kiya sinhalayama sinhalaya baldu karana aka tama apa jatya tiyana katama da
@shamyadesilva
@shamyadesilva Ай бұрын
JVP PAHARAYO DALADA MALIGAWATA BOMBA GEHUWA,, PERAHARATA BOMBA GESUWA. JVP PAWUL PITIN WENASEWA
@muthumaleeperera6581
@muthumaleeperera6581 Ай бұрын
මෙ වැඩසටහන ගොඩක් වටිනවා වුනත් අහන්න අමාරුයි මෙ පසුබිම් සන්ගිතය නිසා....
@manojgunathilaka225....8
@manojgunathilaka225....8 Ай бұрын
මේ ඉන්නේ නියමම දියවඩමේ නිලමේ.මෙතුමා නියම ම වලවු පැලන්තියේ අයේක්. මාලිගාව ට ගොඩක් සමීප සේවය අවංකව ම ලබාදුන්නා. දැන් ඉන්නේ අය........
@kanchanaliyanaarachchi9424
@kanchanaliyanaarachchi9424 Ай бұрын
මම දැකපූ ලස්සනම දියවඩන නිළමේ ඔබ තුමා. අදටත් රාජා ඇත් රාජයාගෙ ඉස්සරහට ගියාම මට ඇඩෙන එක මට නවත්තගන්න බෑ 🥺🙏🥺🙏👑
@msacademy3522
@msacademy3522 Ай бұрын
සද්දේ දාන්න එපා කරදරයක්
@AshaSandarajini
@AshaSandarajini Ай бұрын
හරවත් වැඩසටහනක්❤
@ishankavlogs1185
@ishankavlogs1185 Ай бұрын
පට්ට හොරෙක් 😂😂😂
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Ай бұрын
උබේ අප්පා තරම් නෑ පකෝ
@susanthasilva-u8i
@susanthasilva-u8i 19 күн бұрын
👍
@atampahura
@atampahura Ай бұрын
කුරුල්ලෝ කෑගහන එකනං අහගන හිටියහැකි , දාලා තියන මියුසික් එක තමා අවුල
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
මොකද පකෝ මේ තරම් වැදගත් සාකච්ඡාවට තෝ සංගීතයක් දාලා මකබෑවලා දාන්නේ??. KZbin එකක් කරන පිළිවෙල ඉගෙන ගනින් ඉස්සෙල්ලම. නිරන්ජන් දියවඩන නිලමේ තුමාගේ නිහතමානි කමට දීපු කාලයටත් කරන අගෞරවයක් තොගෙ සංගීතය...😢😢😢😢
@teacher.3101
@teacher.3101 Ай бұрын
Please take his good advice and put them into practice.
@priyanthagirambe1840
@priyanthagirambe1840 Ай бұрын
මේ රංජන් විජේරත්නගෙ පුතෙක්ද ?
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Ай бұрын
Chande enakal balaagene hitiye mokada owa kiyanna.
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Ай бұрын
තොගෙ අම්මට හුකන්ඩ
@ShiranMadhushanka-tl7tn
@ShiranMadhushanka-tl7tn Ай бұрын
Background music 😢😢
@sanjuniroshan2222
@sanjuniroshan2222 Ай бұрын
මොකද්ද බං කතාව අහන්නේ කොහොමද මගුලක් play වෙනවනේ. මෙලෝ රහක් නෑ
@ThamaraSenavirathna
@ThamaraSenavirathna Ай бұрын
Dan inne horekne peraharath dan lassana ne okkoma wenash karala issara diyawadana nilame iddi hoday
@SewwandiSenarath-wh8xh
@SewwandiSenarath-wh8xh Ай бұрын
මේන්න මේ වගේ තමයි පුතේ ඉස්සර රජවරු......ඔබතුමා පෙන්නලා අපේ අත්තම්මා මට කියපු දේ දැන් ඉන්න හෝන්තුව පෙන්නලා මට මගේ ලමයිට කියන්න බෑනේ ශික්....මෙන්න නියම නිලමෙලා.කෑගල්ල මාතලේ මහනුවරින් විතරක් දියවඩන නිලමේ පත් කරපු සම්ප්‍රදාය කඩල පගාවට රත්නපුරෙ වලව්වකින් පුහු මාන්නක්කාරයෙක් පත් කරා කරාමයි පෙරහැරත් ඉවරයි එදා ඉඳ උඩු වියනත් වැටෙනව කරඬුවත් ඇදේට තැන්පත් කරනවා රටත් ඉවරයි....විජේරත්න මහත්තයා ගේ ගාම්භීරකම දෑලේ වලව්වේ නිලමෙට නෑ
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 Ай бұрын
Aththa thamai issara api podikale kochchara gahambirada perahara issara udaviya dohoth mudun dila wadinne
@hemalipriyadarshani5782
@hemalipriyadarshani5782 Ай бұрын
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaekanayake3595
@asankaekanayake3595 Ай бұрын
ඔක්කොම හොදයි කියන දේ තව ටිකක් පැහැදිලිව ඇහුණානමි තව හොදයි
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 Ай бұрын
VERY IMPORTANT DISCUSSION. DIYAVADANA NILAMETUMATA DIGASIRI PATHAMI. DALADA SAMINDU PIHITAI !
@AjithLanerolle
@AjithLanerolle Ай бұрын
❤❤❤❤❤
@dhanushkasirimanna1017
@dhanushkasirimanna1017 Ай бұрын
මේ වීඩියෝ එක මාර වටින කතා බහක් ඒත් background music එක එකදිගටම යද්දි කනට අමිහිරියි.ඒ වැරැද්ද හදාගෙන ඉස්සරහට යමු ජය ❤
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Ай бұрын
Y තාල් යනු කුමන නමක්ද කොටි දෙමලෙක් ද කිතුනු කතෝලිකයෙක් ද? අනික අපේ සිංහළ සංස්කෘතිය රැකගැනීම වගේම තමා සිංහළ වෙදමහතුන් හස්ති වෙද මහතුන් පවා අපේම දැණුම සහ සංස්කෘතිය ඒකට ගරහන්නෙ මොකද බටහිර වෙද්දු මිනිස්සුන්ටත් කරන දේවල් ඔය මහතා නොදන්නේ ද? හැමතැනම පෙරහැරවල් තැබීම වරදක් තමා. පාරම්පරික ව ඇති විහාර දේවාලවල පෙරහැර පැවතිය යුතුයි. Ngo කාරයෝ ඕන නෑ තමා නෙරංජන් මහතා හරි. එංගලන්තයේ අශ්වයෝ කුකුල්ලු හරක් හැමෝටම කරන දේවල් නොපෙනෙන ඔටාරාලාට නිමල් සිරිපාල බිරිඳ ඇතුලු ngo කාරයෝ අපේ හස්තිරාජයෝ නවතන්න හදන්නේ. ඒ අය නම් ඕන නෑ තමා.
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Ай бұрын
නෙරංජන් විජේරත්න මහතාටත් පින් නමුත් එතුමාත් ටිකක් මාන්නය වගේ ඔහු කල දේවල් තමා ලොකුම කියාගන්නා තත්ත්වයක්. ඔය යූ ටියුබ් කාරයෝ සමග දළඳා වහන්සේ සහ දළඳා පෙරහැර පිළිබඳ තොරතුරු හොයන්නේ ඊළඟ නිරාගම් පරපුර ජවිපේ කතෝලික යෝ විය හැකියි කොටින්ට පසුව බෝම්බ ගැසුවේ ඔවුන්. සිංහළයෝ බොදුනුවෝ නොවේ නිරාගම් කියාගත් කතෝලික ජෙප්පෝ තමා බෝම්බ ගැහුවේ. එජාප විජේරත්න මහතාට ඒවා මතක නෑ වගේ. අනික නෙරංජන් විජේරත්න මහතාට බැරිද ඔය කරන්න තියෙන විවේචන නිලංග දෑල බණ්ඩාර මහතාට කිව්වා නම්. මේ යූ ටියුබ් කාරයෝට ඕන කිතුණු පල්ලියට උවමණා පරිදි දළඳා පෙරහැර සහ එයට සම්බන්ධ සියළු දෙනාම බෙදා වෙන්කිරීම. නෙරංජන් මහතා කල්පනාවෙන් කතාකරන්න තුප්පහින් ට ඔය කතා නොකීමයි.
@sudumenika6177
@sudumenika6177 Ай бұрын
තොගෙ පක
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
අනේ පකෝ තොපි වගේ හිතන උන් හින්දා තමයි ට්‍රැක්ලංතෙ අද Afghanistan 🇦🇫 වලට විතරක්ම ඉහලින්ම දියුණුවට පත්උන රටක් වෙලා තියෙන්න. ජෙප්පෝ නැතිව අවුරැදු76 ක්ම ට්‍රැක් පැනපු තොපි දියුණු කරලා තියෙන්න රට Afghanistan 🇦🇫 ඉහලින්ම. ඒ දියුණුව දැක දැක ජෙප්පෝන්ට මඩ ගහන තොපි ට්‍රැක්ලංතෙ ට්‍රැක් පැනපු තණ කොල බුධින ජාතියක් බව ලෝකයට ඔප්පු කරලා ඉවරයි.😢😢😢😢
@warsil3735
@warsil3735 Ай бұрын
Jvp un daldawa tq bombq gahwpy eka danbq
@sw-ph7yg
@sw-ph7yg Ай бұрын
මට නම් මේ මුලු ලොඉකෙන්ම ඉන්න එකම එක දිය වඩන නිලමෙ මෙතුමා පමනමයි.......නිරන්ජන් විජේරත්න මැතිතුමා....එදා දැකපු ගාම්භීරත්වය අදටත් එහෙමයි
@thanurathnayaka4399
@thanurathnayaka4399 Ай бұрын
එක නම් ඇත්තටම කිසිම කෙනෙකුට එ තෙජස පිහිටලා නැ අද වන තුරු
@naldiss87
@naldiss87 Ай бұрын
මෙතුමා නියම උඩරට ගම්භීර පෙනුමෙන් යුක්තයි....නැවත දියවඩන නිලමේ විය යුතුයි.
@Chamindi-hr3ir
@Chamindi-hr3ir Ай бұрын
එතුමා මේ සම්බන්ධ උපදේශකයෙක් විදිහට සම්බන්ධ කරගෙන , එතුමා යටතේ නිලධාරි මණ්ඩලයක් පත් කරලා ඒ කිව් දේවල් කරන්න ආණ්ඩුවේ අවධානය යොමු වේවා!තෙරුවන්සරණයි නිලමෙතුමා! දීර්ඝායු වේවා!
@sampathiddagoda1503
@sampathiddagoda1503 Ай бұрын
ඉතාම හරවත් සාකච්ඡාවක් ❤❤❤❤
@chandrawathimenike3127
@chandrawathimenike3127 Ай бұрын
අත්වැල දිනේවා
@AmilaMedawatte
@AmilaMedawatte Ай бұрын
neranjan nilame❤❤❤❤
@SiriSudamma
@SiriSudamma 2 ай бұрын
හොදයි මමත් හුගාක් ගරුකරන උතුම් දේවතාවන් වහන්සේ කෙනෙක් 🌻🌻🌻🌻
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
Neranjan appo
@powerfull3204
@powerfull3204 2 ай бұрын
kzbin.info/www/bejne/moKqeGavmrypiacsi=xf0gaegYkKWe37xf
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 2 ай бұрын
Nivan suwa labewa Raja Athata.
@TV-ye3sk
@TV-ye3sk 2 ай бұрын
නොකියන දේවල් නොකිය නොකිය ගිහින් කොපමන වෙනස් වෙලා ඇත්ද
@VikumGeethika
@VikumGeethika 2 ай бұрын