Пікірлер
@keshuwijerathna5943
@keshuwijerathna5943 5 сағат бұрын
ඇඟේ හිරිගඩු පිපෙනව😮❤
@Angelina57i
@Angelina57i Күн бұрын
She saw everything far before. ❤❤❤❤❤❤❤
@1_Ravindu_1
@1_Ravindu_1 2 күн бұрын
🩵
@hadigallageranjan5677
@hadigallageranjan5677 2 күн бұрын
අපේ ලක්‌ මෑණියනි.. ඔබ‍ට දීර්ගායු වේවා 🙏🙏
@AnushaPathmini-v8t
@AnushaPathmini-v8t 3 күн бұрын
සාධු ...🙏🙏සාධු...🙏🙏... බුදු හිමි ට මේ මගෙ නමස්කාරය වේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilaniRathnayaka-z1h
@DilaniRathnayaka-z1h 4 күн бұрын
Adarei janadipathithumani....
@amabey68
@amabey68 4 күн бұрын
අනේ ඇත්තට එදා පුතුන් සිටින දෙමාපියන් කොයිතරම් දුක් ගින්දරේ දැවි දැවී දවස ගෙවන්නට ඇතිද😭😭😭 මාලි මාවට ජය වේවා ❤❤❤
@nipunijayathilake7910
@nipunijayathilake7910 4 күн бұрын
88,89 භීෂණ කාලේ දි නන්දා මාලිනයගේ දරුවෙකුත් මරණයට පත්වෙනවා. මේ තමන් වදාපු දරුවා ගැනම කියන සිංඳුවක්. මේ සිංදුව නිසා නන්දා මාලිනයව සිරගත කර පවා තිබ්බා. ඒ විතරක් නෙමේ ඇය තනි සුදු වතින් සැරසී සිටින්න හේතුවත් ඇගේ දරුවට උන මේ විපත.
@manjula-l8v
@manjula-l8v 4 күн бұрын
😢😢😢😢
@SugathSadharuwan
@SugathSadharuwan 4 күн бұрын
කදුලු එනවා ඇස් වලට 😔
@Rnz-y5t
@Rnz-y5t 4 күн бұрын
අවුරුදු ගානක් අතීතෙදි අනාගතය දැකලා හදපු සිංදු. මේ ටික තේරෙන්න්න 2024 ටම එන්න වුනා. සුනිල් ආරියරත්න 🙏
@manolikumari8506
@manolikumari8506 6 күн бұрын
Harima lassanai
@sanjayalakmal1580
@sanjayalakmal1580 6 күн бұрын
❤❤❤❤❤
@ChandimaDilrukshi-fp2qs
@ChandimaDilrukshi-fp2qs 6 күн бұрын
@NamashaRuwange
@NamashaRuwange 6 күн бұрын
@ShSh-jk3dx
@ShSh-jk3dx 7 күн бұрын
👍👍👍🌹🌹🌹
@SLprototyping2023
@SLprototyping2023 7 күн бұрын
2024/09/22 Jathiye nagitima...
@HollupathiragePalithaCalde-n3m
@HollupathiragePalithaCalde-n3m 7 күн бұрын
තොපීට වෛරයෙන් තොර ගී කවී සින්දු කියන්න තිබුනා
@sriyanilmini5163
@sriyanilmini5163 7 күн бұрын
Godak parani geeta dan goda artawat lesa denenawa❤ AKD his excellency ❤
@sriyanilmini5163
@sriyanilmini5163 7 күн бұрын
❤ Malimawata chande dun samata mage pranamaya ❤
@ThishanAbi
@ThishanAbi 7 күн бұрын
hadawathata godk dewll danewi........
@NishanthaSanjeewa-i7x
@NishanthaSanjeewa-i7x 8 күн бұрын
Thun sihalaye amma❤
@minidamalkanthi3374
@minidamalkanthi3374 8 күн бұрын
@ajicassim
@ajicassim 8 күн бұрын
❤❤❤❤
@shadyfamily6812
@shadyfamily6812 8 күн бұрын
Nanda Malini singing about non-binary thinking back in the day!
@SurajiAmarasekara
@SurajiAmarasekara 8 күн бұрын
ඔබට උත්තමචාරය 🎉❤
@ramyairangani3527
@ramyairangani3527 8 күн бұрын
මි..මි..මි.. ටිකිරි බටිල්ලා...!!!
@ramyairangani3527
@ramyairangani3527 8 күн бұрын
තමන් හැදෙනු මිස නංගල මල්ලිල ගැන හිතුවෙි නැ. බලයට එන්න උන්ගෙ අද්යාපනය, ආත්මය, පමනක් නොව ජිවතත් බිලි දුන්නා. අසරන දරැවො. තොපලට දරැවො නැද්ද යකුනෙ? තොපිලට වැහි නැති හෙන හතම වදිනව, සත්තයි, සත්තයි, සත්තයි. ඒ වුනාට තොපිලගෙ ක්රමය තමා විය යුත්ත. රට බාර ගනින් පරයො ටික.
@sachithnavinda5400
@sachithnavinda5400 8 күн бұрын
මේක පරණ ගීතයක්. අවුරුදු 30ක් 35ක් වත් පරණ ඇති. එදා මේ කියල තියෙන දේ රටේ සිද්ද වුණා නම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ. කල් ගිහින් හරි රට ගොඩ යන පාරකට දැන් ඇවිත් තියෙන එක ගැන පුදුම සතුටක් දැනෙන්නෙ 🧭 ❤
@kaldera668
@kaldera668 9 күн бұрын
අපේ නියම අතීතය තිබ්බෙ හෝමෝසේපියන් මානවය කාපුව ලගවත් රාව දඩුමොනරෙවත් නෙමෙයි අපෙන් හන්ගපු 71-2000අතර කලයෙ මිනීමරු එ ජාප මුත්තන්ගෙ ක්‍රියාවට එරෙහිව නැගිටපු සිසු පිරිස හා ප්‍රේමකීර්ති මහත්තයල ඇතුලෙ මිනිමරු හඩ්ඩල පුන්චිනිලමෙල නිසා අපේ ඒ කාලෙ ඉදන් තිබ්බ ගුරු සිසු කම්කරු අරගල මිනීමරුවො වහල දැන්මා නැවත්ත මේව සිලබස් වලට එකතු වියයුතුයි නන්දා මාලනි මහත්මියට චිරන් ජයතු
@mahabandalageajith1783
@mahabandalageajith1783 9 күн бұрын
මාලිමාවට දුන් කතිරය ගැන ආඩම්‍බරයි❤
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 9 күн бұрын
❤❤❤❤🙏
@ashanmahima185
@ashanmahima185 9 күн бұрын
සතුරු කැලත සදලු තලේ හිදිති මධු බිබී...
@JoeMannapperuma
@JoeMannapperuma 9 күн бұрын
Song of all times.❤❤❤❤
@maduudawaththa9106
@maduudawaththa9106 9 күн бұрын
😙🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😚
@datsonshabaka
@datsonshabaka 9 күн бұрын
🧭දිනුවට පස්සෙ බලන සෙට් එක 🙋
@lifeinthemountain351
@lifeinthemountain351 10 күн бұрын
ඇස් අන්ධ මිනිස්සු ඉන්නෙ
@RR1kavinda
@RR1kavinda 10 күн бұрын
මේවා නිතර නිතර ඇහෙන්න ඕන නිදාගෙන ඉන්න අපේ මහ ජාතියට සහ සියල්ලන්ටම . විරහ ගීත ඇහෙන්න ඇහෙන්න ඔලුව විකෘති වෙලා තියෙන්නේ දැන්. මේවා නිතර නිතර අහන්න
@DharmasiriWijesundarage
@DharmasiriWijesundarage 10 күн бұрын
❤❤❤❤❤❤
@prasannamadusanka509
@prasannamadusanka509 11 күн бұрын
සංවේදී ගීතයක් 😢
@surekaolsen5748
@surekaolsen5748 11 күн бұрын
Apita eka ratai thiyenne. Me lassana lankawa beraganna hamotama aithiya thiyenne ona
@tmkmusic6063
@tmkmusic6063 11 күн бұрын
අරගලය මල් ඵල ගැන්වී ඇත .....අනුර ජනපති වි ඇත .......හෙට රට දින නු ඇත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shamiladisanayaka7950
@shamiladisanayaka7950 11 күн бұрын
Mewa pramot karanna bari ai
@NayomaKumari
@NayomaKumari 11 күн бұрын
මේ ගීතනිතර අහන්න තහනම ඉවත් කරන්න කොන්ද කෙලින් තියන මිනිස්සු බිහිවේවි❤❤❤
@Mpkankanamge
@Mpkankanamge 11 күн бұрын
Oba apita abimanayak sadakal wejabewa.
@vimashiasalanka8508
@vimashiasalanka8508 11 күн бұрын
2024?
@CelebrateHouse
@CelebrateHouse 12 күн бұрын
පවන ගීත ඇල්බම් එකේ ගීත අද කාලෙට ගැලපෙනවා ගොඩාක්
@CelebrateHouse
@CelebrateHouse 12 күн бұрын
❤👍
@renukagunawardana8335
@renukagunawardana8335 12 күн бұрын
අවුරුදු විස්සක් අවුරුදු 44 ක් වෙන අද තමයි මේ සින්දුව ඇහුවේ😢🙏👍❤
@Dmusicarena
@Dmusicarena 12 күн бұрын
2024.09.21 🧭