Пікірлер
@rashmiyasara
@rashmiyasara Күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්ත🙏 ❤❤❤
@WijenayakeWijenayake
@WijenayakeWijenayake 3 күн бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා
@Nisha-rv6xb
@Nisha-rv6xb 3 күн бұрын
අංක 3❤ කිව්වේ ඔක්කොම ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🙏🌷💖🌍
@ChandraniAthauda
@ChandraniAthauda 4 күн бұрын
Duvatathankyou
@SanuliSenarathne
@SanuliSenarathne 4 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu
@SanuliSenarathne
@SanuliSenarathne 4 күн бұрын
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Nisha-rv6xb
@Nisha-rv6xb 4 күн бұрын
මගේ තාත්තා නැති වෙලා අවුරුදු 2 ඒත් අපි ගොඩක් ව්ස්වාස කරනවා අපේ තාත්තා නැතව අපි ලගට ආවා කියලා ඉස්සර මගේ තාත්තා කන්න ආසම කෑම තමයී මගේ නංගී බබා හම්බ වෙන්න ඉන්නකොට කෑවේ dan ඒ බබා ඉපදීලා මාස 3 වෙනවා එයා මගේ තාත්තා වගේම තමයී ..ඒ ඇස්..ඒ කොන්ඩේ.. ඒ හිනාව ඉතින් අපි හිතනවා අපි ගොඩක් පිං කරලා කියලා මගේ තාත්තා දරුවෙක් වෙලා අපි ලගට එන්න තරම් ❤🙏 ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏❤🥰🌷🌍
@sandyasenevirathna7576
@sandyasenevirathna7576 4 күн бұрын
3 කාඩ් එක.වෙලාවකට හිතෙනවා මං ගැන නොහිතා මිනිස්සු ගැන හිතලා වැඩ කරන නිසාද මෙච්චර දුක,අහිමිවීම් වැඩි කියලා.මං මේ ලෝකෙට හොඳ වැඩි මං මේ ලෝකෙට ඒ නිසා සුදුසු නැතිව ඇති ,ජීවිතේ දාලා යන එකයි හොඳම කියලා හිතෙන තරම මං අනිත් මිනිස්සු වෙනුවෙන් කරනවා.මගේ ජීවිතෙට මං තරම් කාරුණික,,අවංක කෙනෙක් මට හම්බෙලා නෑ.ඒත් මට හැමදාම ලැබෙනූ දුක වේදනාව.ආදරේ කරන කෙනත් දුරස් වෙලා යනවා.ඔව් මං මේ ලෝකෙට හොඳ වැඩී.😥😥
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu 4 күн бұрын
@@sandyasenevirathna7576 නැහැ..මේ පික් එක තෝරපු ගොඩක් ඔයා වගේ අය ඉන්නවා..එයාලා හරිම කරුනාවන්ත,නිහතමානී,ආදරේ පිරුනු මිනිස්සු ..ඉතින් එයාලට ලැබෙන්න ඕනි හොදම දේවල් විතරයි.ඒක නිසා තේරිලා තේරිලා අවසානෙ හොදම දේ ලග රැදෙයි.ඔයා කැමතිම දේවල් නොලැබුනත් සුදුසුම දේවල් ලැබෙයි.ඔයාට නොපෙනුනාට හොද දේවල් ලැබිලත් ඇති..මේක තෝරපු ගොඩක් අය ලැබුනු දේට වඩා නොලැබුනු දේවලට වොරි වෙනවා..බලන්නකො ඔයාට අනිවාර්යයෙන්ම හොදම දේ ලැබෙනවා.විශ්වාසෙන් ඉන්න..රිදෙන තැන් අත් හරින්න.ඔයා වටින කෙනෙක්.ඔයා වගේ අය හරිම ටිකයි ඉන්නෙ..අනිවාර්යයෙන්ම ඔයා දිනනවා.ඒ දවස වෙනකල් අල්ලගෙන ඉන්න..හැමදේම හරියයි..ඔයාගෙ ලොකුම හයිය දරාගැනීම..ඔය ලස්සන හිතට හැමදාම හරියන්න ඕනි..ආදරෙයි ❤️
@slbuy830
@slbuy830 4 күн бұрын
❤❤❤❤❤❤❤❤sthuthi sthuthi stuthi
@dayaniwijesekara1239
@dayaniwijesekara1239 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nisha-rv6xb
@Nisha-rv6xb 5 күн бұрын
අංක 2 ❤ අනේ නිකම් බලන් හිටියා වගේ කොහොමද කිව්වේ ❤🙏 එයා මට ගොඩක් ආදරෙයි පෙරේදා මට කිව්වේ මේ දේවල් මං ටිකක් නපුරුයී කියලා ඒ එයාගේ මුලු ලෝකේම මං තමයී කිව්වා ❤🌍 ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🌍❤🙏🌷🥰 මගේ ආදරේ ලබා දුන්නාට 🥰🌷🙏❤🌍
@NimaliMadushani-x2l
@NimaliMadushani-x2l 5 күн бұрын
Sthuthi
@chandrikakanthi5736
@chandrikakanthi5736 5 күн бұрын
Meya labenna salassuu mage Vishwa matawata aneka warayak stuutii
@sla4830
@sla4830 5 күн бұрын
විශ්ව මාතාවට ස්තුති...🙏🏽🙏🏽🙏🏽🙏🏽
@aroundtheworld8964
@aroundtheworld8964 5 күн бұрын
Sthuthi
@IndraniVijesundara
@IndraniVijesundara 6 күн бұрын
Oya kiyawanne hamoma danna dewal .wadagath deyak attema naha.
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu 5 күн бұрын
@@IndraniVijesundara බොහොම ස්තුතියි.ජයවේවා
@WasanthiHenarath
@WasanthiHenarath 6 күн бұрын
🙏🙏🙏
@Rumani1985
@Rumani1985 6 күн бұрын
Visva maniyange pihitai anaka varayak stuti stuti stuti❤❤❤❤
@SadewDenuwan-q7z
@SadewDenuwan-q7z 6 күн бұрын
ඔයා හරියටම කිව්වා ❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤❤❤
@දාර්ශනිසමන්කුමාරි
@දාර්ශනිසමන්කුමාරි 6 күн бұрын
බූදූසරණයි 🙏🙏🙏තෙරුවන් සරණයි විශ්ව මාතාවට ස්ත්තුයිවේවා 🙏🙏🙏
@UthpalaSachi
@UthpalaSachi 6 күн бұрын
මට අවන්ක ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@everforyou_ni5193
@everforyou_ni5193 6 күн бұрын
විශ්ව මාතාවට ස්තූතියි.🙏🙏🙏
@malanivithanage6989
@malanivithanage6989 6 күн бұрын
🙏🙏🙏
@luvurslf2198
@luvurslf2198 6 күн бұрын
@liyanageperera1470
@liyanageperera1470 6 күн бұрын
❤❤❤
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 7 күн бұрын
බොහොම පින් ඔයාට විෂ්වයට ස්තූතියි
@shriyaniwasantha1795
@shriyaniwasantha1795 7 күн бұрын
ආදරණීය විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා
@kanthihemalatha9812
@kanthihemalatha9812 7 күн бұрын
අදරනිය විශ්ව matawa ta ගොඩාක් ම ඉස්තඋඉ
@padmaegodawela2475
@padmaegodawela2475 7 күн бұрын
🙏🏼❤🙏🏼❤🙏🏼❤
@Noor-l6z5q
@Noor-l6z5q 7 күн бұрын
නිකම් බොරු කියලා මනුස්සයෝ රවට්ටලා සල්ලි හම්බ කරන්නේ නැතුව හිඟා කාපං ගෑනියේ ඔයිට වැඩිය හොඳයි මේවා විශ්වාස කරන මෝඩයොත් ඉන්නවනේ
@rorokal-yh9oz
@rorokal-yh9oz 7 күн бұрын
Viswamatawata anka warayak estuti 🙏🏻
@jayasinhaliyanagemanoja263
@jayasinhaliyanagemanoja263 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayasinhaliyanagemanoja263
@jayasinhaliyanagemanoja263 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayasinhaliyanagemanoja263
@jayasinhaliyanagemanoja263 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anushadamayanthi6114
@anushadamayanthi6114 7 күн бұрын
🙏🙏🙏🙏
@nayanakumari9346
@nayanakumari9346 7 күн бұрын
ආදරනීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤❤❤
@kavishakavisha1943
@kavishakavisha1943 7 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@RohiniKumari-r4d
@RohiniKumari-r4d 8 күн бұрын
මම තේරාගත්තේ තුන්වෙනි එකහරියටම හරි ස්තුතියි විස්වයට❤❤❤❤
@nethmishehana6778
@nethmishehana6778 8 күн бұрын
❤❤
@vengykavisha8854
@vengykavisha8854 8 күн бұрын
🌹🌹🌹♥️♥️
@SajeewaniKumari-i2s
@SajeewaniKumari-i2s 8 күн бұрын
❤❤❤❤❤❤
@udanipinto8415
@udanipinto8415 8 күн бұрын
❤🎉❤
@manekehm422
@manekehm422 8 күн бұрын
❤❤❤❤❤❤
@GeethaChandani-x1n
@GeethaChandani-x1n 8 күн бұрын
Hariyatama hari🙏🙏🙏🙏🙏🙏🙏
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 8 күн бұрын
❤❤❤
@KanthiKumari-j4q
@KanthiKumari-j4q 8 күн бұрын
Thank,s
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 8 күн бұрын
❤❤❤❤❤❤
@susanthigeetha6296
@susanthigeetha6296 8 күн бұрын
Thanks
@IsharaWickramathilaka-jv2wl
@IsharaWickramathilaka-jv2wl 8 күн бұрын
🙏🙏🙏
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 8 күн бұрын
❤❤❤Oba hary