Пікірлер
@AaAa-jm4jo
@AaAa-jm4jo Сағат бұрын
මාත් ආසයි ඉගෙන ගන්න මේ වාගේ ස්වයං රැකියාවක් කරන්න ගොඩක් සතුටුයි ඔබ තුමාට
@Donationisthenoblestact
@Donationisthenoblestact 3 сағат бұрын
චරිතෙයක් මට
@NilanthaRanjith-i8f
@NilanthaRanjith-i8f 4 сағат бұрын
Kiyatada tabili ganne
@ThilakBandara-l5q
@ThilakBandara-l5q 4 сағат бұрын
Bund length is 2.4km
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 7 сағат бұрын
මේකෙ ඕපනින් එකට මම නැටුවා. . ❤
@rajanganekollo
@rajanganekollo 6 сағат бұрын
ගොඩක් සතුටුයි... බුදු සරණයි...🙏🙏🙏
@kumudubandara-jy8ub
@kumudubandara-jy8ub 8 сағат бұрын
මගෙත් බටු වගේවෙි ගස් විතරයි ගේඩි නැ මෝවද ගහන්න ඔනි
@Chamila-d1r
@Chamila-d1r 11 сағат бұрын
මිස් රබර් ලි කුඩු බර වැඩි නිසා හාල් නිවුඩු ලිකුඩුkg 100ට නිවුඩු kg කියක් දාන්න ද
@rajanganekollo
@rajanganekollo 8 сағат бұрын
වීඩියෝ එකේ කියන ගණන් මිනුම් දැම්මහම හොඳටම ඇති...
@LakmalPathirana-x3o
@LakmalPathirana-x3o 13 сағат бұрын
❤❤❤❤❤
@HarshaDushyantha
@HarshaDushyantha 14 сағат бұрын
මෙ වැඩෙන් මෙි පුතා අංගසමිපුර්නයි
@rajanganekollo
@rajanganekollo 14 сағат бұрын
♥️♥️♥️🙏🙏🙏
@HarshaDushyantha
@HarshaDushyantha 14 сағат бұрын
අංගසමිපුර්න වැඩක්
@rajanganekollo
@rajanganekollo 14 сағат бұрын
♥️♥️♥️
@RavishkaniFernando
@RavishkaniFernando 15 сағат бұрын
සුපිරි අය්යේ 😊😊😊
@rajanganekollo
@rajanganekollo 14 сағат бұрын
🥰🥰🥰
@ajithb.s.5815
@ajithb.s.5815 18 сағат бұрын
ආධුනිකයෙක්ට තේරුම් ගැනීමට කිසිවක් පැහැදිළි නැහැ
@sanathjayathilaka3325
@sanathjayathilaka3325 18 сағат бұрын
😍😍😍
@athahitha
@athahitha 22 сағат бұрын
වැඩි මිලකට ඩෙන්න කොයි කාලෙකදිද හදන්න ඔන
@rajanganekollo
@rajanganekollo 19 сағат бұрын
කොහොමත් ඉඟුරු හදන්න ඕන පෙබරවාරි මැයි අතර කාලයෙ ඒ කාලෙට තමයි අලවර්ග මුල් අල්ලන්නෙ..
@athahitha
@athahitha 22 сағат бұрын
ඉඟුරු ඔන වෙලාවක විකුනන්න පුලුවන්ද
@rajanganekollo
@rajanganekollo 19 сағат бұрын
ඕන වෙලාවක විකුණන්න නම් පුළුවන්... හැබැයි දේශීය ඉඟුරු තමයි ඕන වෙලාවක ගලවන්න පුළුවන් වෙන්නේ.. මේ වගේ චයිනීස් ඉඟුරු හරි කාලෙදි ගැලෙව්වේ නැත්නම් ඉඟුරු අල නරක් වෙනවා..
@NishanthiPerera-jf8qd
@NishanthiPerera-jf8qd Күн бұрын
පැල ලබා ගන්න පුලුවන්ද
@rajanganekollo
@rajanganekollo Күн бұрын
Palanam denne na.. apitath madi wela thiyenne
@shanejayasekara2965
@shanejayasekara2965 Күн бұрын
Sthuthiy jayawewa
@rajanganekollo
@rajanganekollo Күн бұрын
♥️♥️♥️🙏🙏
@Wipulasiri-u5d
@Wipulasiri-u5d Күн бұрын
❤❤❤❤❤❤❤❤
@rajanganekollo
@rajanganekollo Күн бұрын
♥️♥️🙏
@SujithKithsiri-bd8wy
@SujithKithsiri-bd8wy Күн бұрын
ඔක හදන්න යන්නෙ උපර්ම මුදල ලක්ස හතරකට අඩුවෙන් මුන්ට
@ChethaniPiyarukshi-t3b
@ChethaniPiyarukshi-t3b Күн бұрын
Ape gama❤
@rajanganekollo
@rajanganekollo Күн бұрын
aaaa rajangane kellak... sathutui.. lankawe sundarama gamaka weema gana...bs
@MannulaSudesh-x5h
@MannulaSudesh-x5h Күн бұрын
ගොවියො අමාරුවෙ දාන්න එපා. වැරදුනු තැන හදා ගන්න.
@BinthBinth
@BinthBinth Күн бұрын
අපේ.ගම
@kumarasirisiri2308
@kumarasirisiri2308 Күн бұрын
Kohada tiyanne
@rajanganekollo
@rajanganekollo Күн бұрын
danata thawakalikawa nawaththala thiyenne
@arunimadubashini2921
@arunimadubashini2921 2 күн бұрын
මට කියන්න පුළුවන්ද අන්නාසි වගාවේ කැලය හැදුනම එ තණ කොල වලට කැලෙ මැරෙන තෙල් ගැහුවට කමක් නැද්ද කියලා අන්නාසි පැල වලට හානියල් වෙයිද එකෙන්..plz poddak kiynna
@rajanganekollo
@rajanganekollo Күн бұрын
වගාව ඇතුලේ අතින් ගලවන්නේ වගාවට පිට හරියේ උදලු ගහන්න පුළුවන්. අන්නාසි වල කැලේට ගහන තෙල් තියෙනවද කියලා මම නම් හරියටම දන්නෙ නෑ... අනිත් ඒවා ගැහුවොත් අන්නාසි ගසුත් මැරෙයි..
@SahanDhananjaya-sf8qj
@SahanDhananjaya-sf8qj 2 күн бұрын
Ala hariyanawada
@rajanganekollo
@rajanganekollo 2 күн бұрын
Ow hariyanawaa
@WfpWfp-ce5co
@WfpWfp-ce5co 2 күн бұрын
Salli deela gonna thanak thiyenawada
@rajanganekollo
@rajanganekollo 2 күн бұрын
me video aka balanna kzbin.info/www/bejne/rWTGm5KteMmJask
@UserUser-r6e3p
@UserUser-r6e3p 2 күн бұрын
Dadu one katada
@UwaisMuhammadh
@UwaisMuhammadh 2 күн бұрын
Can i have his phone 📱 number
@travelwithderrick8534
@travelwithderrick8534 3 күн бұрын
වි කුරනි 2 1/2 ට තැටි කියක් අවශද
@gamindaamarasinghe6097
@gamindaamarasinghe6097 3 күн бұрын
මේවාට දාන පොහොර මොනවද
@rajanganekollo
@rajanganekollo 3 күн бұрын
සම්පූර්ණ වීඩියෝ එකේ මේ පිළිබඳව විස්තර තියෙනවා
@Shiranadithya-d1g
@Shiranadithya-d1g 3 күн бұрын
Kaptan, thiram diyakaralada palawalata yodanne
@rajanganekollo
@rajanganekollo 3 күн бұрын
දිය කරලා මල් බාල්දියෙන් තමයි දාන්නේ දාන්නේ
@Globi-lo3pz
@Globi-lo3pz 3 күн бұрын
ඔබ ගොඩක් හොඳ නිහතමානී පුද්ගලයෙක්
@rajanganekollo
@rajanganekollo 3 күн бұрын
godaak sthuthee
@kumudubandara-jy8ub
@kumudubandara-jy8ub 4 күн бұрын
මගේ බටු හිටි මැරේනවා ගෙඩි නැ මෝනවද සුදුසු කියන්න
@rajanganekollo
@rajanganekollo 4 күн бұрын
රුවන් මහත්තයාගේ වීඩියෝ ගොඩක් මම ගෙනල්ලා තියෙනවා.. ඒ වගේ ඔය ලෙඩේටත් බෙහෙත් තියෙනවා.. මට හරියටම මතක නෑ වීඩියෝ පොඩ්ඩක් බලන්න...kzbin.info/www/bejne/fYDHioafbp2pgM0
@rasindushyanuka2921
@rasindushyanuka2921 4 күн бұрын
💚
@LankanaTharindu
@LankanaTharindu 4 күн бұрын
Aiye oya kesel mehe vikunanoda Nattan rata yavanoda
@rajanganekollo
@rajanganekollo 4 күн бұрын
mehe market danne
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 4 күн бұрын
Edal Hanahan purudu karanna puluwanda otalaga wadata awth
@rajanganekollo
@rajanganekollo 4 күн бұрын
call akak denna.
@NuwanWeerasinghe-s1f
@NuwanWeerasinghe-s1f 4 күн бұрын
Video කෙරුවට පිලිවෙලක් නෑ මුල සිටම අගට යනකන් බෙහෙත් පොහොර මොනවාද කියල
@RANAMUNE88
@RANAMUNE88 4 күн бұрын
මේ වගාවේ පරතරය කීයද අයියා
@rajanganekollo
@rajanganekollo 4 күн бұрын
7*7 8*8 vithara hadanna puluwan
@Dileesha.Chathu
@Dileesha.Chathu 4 күн бұрын
මිස් බිජ ශිතකරනයෙන් අරන් කොච්චර වෙලාවක් තියලද බිජ දාන්නෙ
@rajanganekollo
@rajanganekollo 4 күн бұрын
heta danawanam ada aliyata ganna,, video ake thiyuanawaa
@hasithajeewantha4165
@hasithajeewantha4165 4 күн бұрын
ඉතා වටින වැඩසටහනක්.මේ වගේ දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙවා...මමත් ගවයින් 7ක් බලාගන්නවා
@DanumataYamak
@DanumataYamak 4 күн бұрын
Me mahattayage no eka denna puluwanda?
@rajanganekollo
@rajanganekollo 4 күн бұрын
Video aka bauwanam dala thiyenne
@urumaya-RD
@urumaya-RD 5 күн бұрын
පොහොර දාන්න කලින් වතුර හරවන්න කියන්නේ හෝදගෙන යන්නෙ නැති වෙන්න..පොහොර වලින් උපරිම ප්‍රයෝජනය ගන්න..පොහොර දැම්මට පස්සෙ වතුර දැම්මොත් පොහොර හෝදගෙන යනවා වතුර එක්ක පහලට..
@rajanganekollo
@rajanganekollo 5 күн бұрын
ඔව් ඒ කතාවනම් ඇත්ත... ♥️♥️♥️🙏🙏🙏
@sashikalasiriwardhana8545
@sashikalasiriwardhana8545 5 күн бұрын
මොන මාසෙද උදු හදන්නේ
@rajanganekollo
@rajanganekollo 5 күн бұрын
වීඩියෝ එකේ මේ ගැන කතා කරලා තියෙනවා.. මටත් හරියටම මතක නෑ.. මම වගාවන් දෙසීයක විතර වීඩියෝ මේ වෙනකොට දාලා තියෙන නිසා.. වීඩියෝ එක පොඩ්ඩක් බලන්න...♥️♥️♥️♥️♥️
@NaturalBeautiful1990
@NaturalBeautiful1990 5 күн бұрын
මේ ජලසම්පාදන උපාංග අඩුවට ගන්න තියෙන කඩයක් කියන්නකෝ
@rajanganekollo
@rajanganekollo 5 күн бұрын
මේ වීඩියෝ එක අවසානයේ තව වීඩියෝ එකක ලින්ක් එකක් දාලා තියෙනවා... ඒකෙ ගන්න කඩ tp නම්බර් සියල්ලම දාලා තියෙනවා ඒ වීඩියෝ එක බලන්න
@NaturalBeautiful1990
@NaturalBeautiful1990 5 күн бұрын
@rajanganekollo e number waradi ewa.adala aya newei katha karanne
@rajanganekollo
@rajanganekollo Күн бұрын
ඔව් අනේ නම්බරේ ගහද්දි පොඩි වැරදීමක් වෙලා දැන් හරිගස්සලා තියෙන්නේ දැන් තියෙන නම්බර් වලට අරන් බලන්න ගොඩක් ස්තුතියි..... අපහසුතාවයක් වුණා නම් සමාවෙන්න 🙏🙏🙏
@ruwanroxx3732
@ruwanroxx3732 5 күн бұрын
ඔය පැත්තෙ ඉඩම් බදු දෙන ඒවා නැද්ද ............
@rajanganekollo
@rajanganekollo 5 күн бұрын
hoyaganna amaui... kalatuakin hambawenawa
@tharindulakshan3658
@tharindulakshan3658 6 күн бұрын
ජය වේවා❤
@rajanganekollo
@rajanganekollo 5 күн бұрын
🙏🙏🙏🙏
@tharindulakshan3658
@tharindulakshan3658 6 күн бұрын
බන්ඩාර මහත්මයගේ වීඩීයෝ සහ නිශාන්ත මහත්තයාගේ වීඩියෝත් ගේන්න❤ඔබටත් ජයවෙවා,අපේ පැත්තේ ඔය අලවලට කියන්නේ වැල් අල කියලා
@rajanganekollo
@rajanganekollo 5 күн бұрын
description එක බලන්න බණ්ඩාර මහත්තයාගේ වීඩියෝ පහළොවක් විතර ඒකේ තියෙනවා
@WajiralakmalWajiralakmal
@WajiralakmalWajiralakmal 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@rajanganekollo
@rajanganekollo 6 күн бұрын
🙏🙏
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 6 күн бұрын
මෙම වීඩියෝව බැලුවනම් තමන්ට අවශ්‍ය නම් එකක් සාදා ගන්න ඒ සඳහා දුරකථන අංක තියෙනවා නමුත් බොහෝ දෙනා කමෙන්ට්ස් වලින් අහනව දුරකථන අංක.
@rajanganekollo
@rajanganekollo 6 күн бұрын
ඔව් අනේ සම්පූර්ණ වීඩියෝව බලන්නේ නැතුව මේ පොඩ්ඩක් බලලා මිනිස්සු දුරකථන අංක ඉල්ලනවා...♥️♥️♥️♥️🙏🙏
@MenakaKappagoda
@MenakaKappagoda 6 күн бұрын
Mama ada tamai oyage me apuru daksha tawa dakke malli math poll kedi mala hadanna dannawa namut mata ewa wikunaganna widiyak ne udau karanna kenek na