Пікірлер
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 9 күн бұрын
❤❤❤❤❤ .
@sithimutucumarana2980
@sithimutucumarana2980 4 ай бұрын
සංස්කෘත (ශ්‍රී ) වස් වදින වචන යක් 👉 නියම හෙළ වචන ය,(සිරි )👈 වස් වදින සංස්කෘත ශ්‍රී ජාතික ගීය ට යෙදීමෙන් මුලු ලක්දිවට මැ අවාසනාවට පත් වූ වා😅
@WicramaKdh
@WicramaKdh 4 ай бұрын
Tora bidiyak ganna koyada tiyanna
@EshanShashmika
@EshanShashmika Ай бұрын
දකුනෙ😂
@RavindraKodagoda-p3x
@RavindraKodagoda-p3x 5 ай бұрын
Wisthara kiyanakota පසුබිමින් ඇසෙන sangeethaya nawattanna ..eka karumayak..kiyana dewal ehenne ne
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 5 ай бұрын
ශ්‍රි අකුර සිංහල අකුර ක් නොවේ .මේ අකුර මහා විෂ කොඩිවිනයක් . මේ ශ්‍රි අකුර මුලට නොගත යුතුය . මේ අකුර වහාම ඉවත් කළයුතුය . භාවිතා කරන්න නම් සිරි ලංකා යන නම භාවිතා කරන්න .ඉතාමත් යහපතක් ම වේ. දැන් උනත් මෙය කළ යුතුය .
@RavindraKodagoda-p3x
@RavindraKodagoda-p3x 6 ай бұрын
Ravi Mahadewan Sathasiwam
@nickchandra4890
@nickchandra4890 6 ай бұрын
My father in law played with him and said he was a genius batsman. He will drink himself to a stupor the previous night and had to be carried home and will come back the next day morning and score a magnificient century. Such was the genius of this man. I do not want to speculate about his private life and I have heard some stories from my father in law who himself played for Ceylon. Sometimes the greatest people have the worst flaws but who knows it is not for us to judge. We should celebrate his genius as probably a batsman on par with Don Bradman and unquestionably the greatest batsman produced by Sri Lanka ( my father in law who has passed away agrees after seeing Sathasivam , Aravinda, Sanga and Mahela bat) and leave his private life alone.
@medhaharmonium7909
@medhaharmonium7909 7 ай бұрын
ඇත්ත ටම තියෙන පුදුම සහගත තත්ත්වය තමයි...එතුමා වගේ බුද්දිමත් කලාකාමී හදවතක් තිබුන කෙනෙක්ට මේක දරාගන්න බැරි වුනේ කොහොමද කියන එක.... කලා ලොවේ දැන් තියෙන බෙලි කැපිලි..අපහාස,,විකෘති තා..වලට මුහුණ දෙන අය....කීපාරක් මැරිලා ද....අනේ මන්දා....එතුමා කල සේවය නම් ඉමහත් ...
@dulanjamanuk9169
@dulanjamanuk9169 8 ай бұрын
Deshapalanaye inne huththige puthala,,,handa ape vatina minisun nethi una,,........................
@prabodhawithanage6370
@prabodhawithanage6370 8 ай бұрын
මම ගණ පිහිටවීම පෞද්ගලිකව විශ්වාස කරන කෙනෙක්. අපි නැවත මුල්ම ගීතය ගායන කරන එක පුරුදු කලොත්,පාලකයන්ගෙන් අපට තිබෙන අපලය ඉවර වෙයි.
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 8 ай бұрын
අපේ රටේ විශිෂ්ටයෙකු ගැන අප නොදත් මෙබඳු තොරතුරු දැන ගැනීමට සැලැස්සූ ඔබට ස්තුතිය සහ ගවුරවය පුදකරනවා. 👍🙏
@RavindraKodagoda-p3x
@RavindraKodagoda-p3x 10 ай бұрын
Mohuge sampurna nama Ravi Mahadewan Sathasiwam
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn 11 ай бұрын
ධර්ම සිරි බන්ඩාරනායක මහතාගේ දේශනය ඉතා වැදගත් .. අපට ගොඩක් වැදගත් විශේෂ තොරතුරු දැනගන්නට ලැබුණා .. එතුමා ඉතා හොඳ රංගවේදියෙක්... හංස විලක් බක්මහ දීගේ මම ගොඩක් කැමති යි ... එතුමන්ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ImtheKing-ub2wz
@ImtheKing-ub2wz 11 ай бұрын
Love you bro ❤❤❤ truth should be a truth 💝💝💝
@user-ub5nw4zc3q
@user-ub5nw4zc3q 9 ай бұрын
But he is buddhism ☸️☝️
@user-ub5nw4zc3q
@user-ub5nw4zc3q 9 ай бұрын
It's not proud of tamil it's proud of boudha ☸️☝️
@ImtheKing-ub2wz
@ImtheKing-ub2wz 9 ай бұрын
@@user-ub5nw4zc3q lol we tamils dont see religion bro we were Buddhist even cholas also followed buddhism then why dont you guys like cholas?and Abdul khalam is muslim but first he is tamil so that make no sense bro stop your noncence I like buddha but I dont like racist sinhalese please be United💝
@ImtheKing-ub2wz
@ImtheKing-ub2wz 9 ай бұрын
@@user-ub5nw4zc3q and dont you know what religion did buddha follow? Buddha is a hindu by birth dude 🤪
@user-ub5nw4zc3q
@user-ub5nw4zc3q 9 ай бұрын
@@ImtheKing-ub2wz yes l know some ancient tamils had been boudha and we love for them but why are u use LTTE logo ? don't u know LTTE is terrorist they kill Sinhalese and tamil both of peoples. And they bombed for buddhisms temple of tooth and kill many Buddhist monks. Many sinhalese and tamils parents had miss they childrens from elam war !!! And we alsov like chola because chola king alare is dharmic king !!! But he war with sinhalese king gamunu so king gamunu promise him to protect his chola peoples and king gamunu make buddhist stutpa for chola king alare !!! And sri lankan last king was come from south india but we called him to Sinhalese Buddhist king !!!
@udanravindu3459
@udanravindu3459 Жыл бұрын
මෝඩයෙක්නේ
@PadmaKumari-on7yc
@PadmaKumari-on7yc Жыл бұрын
aranna husm adnwanm apa miniha bon vidiyatboru kaha
@sdvlog69
@sdvlog69 Жыл бұрын
පොඩ්ඩක් පන ඇතිව කතා කරපන්. She නෙවේ Sri වචන ඉගෙන ගනින්. මෝල් ගහක් මිනිමැරුම වුනේ ඔහුගේ ගෙදර.
@rangikaweeraman9515
@rangikaweeraman9515 7 ай бұрын
Mol gaha newei.wangediya.ekata kiyanne wangedi mini meruma kiyala.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro Жыл бұрын
❤ 😊 ගොඩක් ඉස්සරත් අපේ cricket වීරයෝ ඉදල තියනව එහෙනම්..👍👍
@sajithbro1
@sajithbro1 Жыл бұрын
❤️❤️❤️
@NGAriyarathana-pv4qw
@NGAriyarathana-pv4qw Жыл бұрын
පාදුක්ක අවට කොහෙද තියෙන්නෙ බ්ඩ් ඔතන තැනක්
@surensalgado5430
@surensalgado5430 Жыл бұрын
M Sathasivam 🏏🇱🇰👍👌
@sandunfernando2048
@sandunfernando2048 Жыл бұрын
❤❤❤
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
හානේ ...රටට නියමෙට හරි ගිහින් තියෙන්නෙ ජාතික ගීය වෙනස් කරපු හින්දා නොවැ...😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
@sajith2176
@sajith2176 Жыл бұрын
මොනවා වුනත් නමෝ නමෝ මාතා කියනවට වඩා ශ්‍රීලංකා මාතා කිව්වම ගතියක් තියනවා. වෙනස් කරපු එක හොඳයි. නමෝ නමෝ 6 පාරක් ලඟ ලඟම කිව්වම කැතයි.
@KumariLiyandayniya-ud8lj
@KumariLiyandayniya-ud8lj Жыл бұрын
Harima sanwedi kathawak
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ධර්ම ශ්‍රී බන්ඩාරනායක මහතානනී ගොඩක් වටිනවා අදහස් ටික මතකය අවදී වේ ආනන්ද සමරකොන් සූරින්ට නිවන් සැපලැබේවා,,
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
පාලකයන්ට අපල නිසා ජාතික ගීය අපල නමි ඒ මොනතරම් ජාතිද්‍රෝහී හිතුවිල්ලක්ද .සිතා බලන්න.
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 Жыл бұрын
💖💖🙏🙏🙏💖💖
@hirankoshala9644
@hirankoshala9644 Жыл бұрын
භාෂා අවුලක්,, කලින් ගීතය ඉංග්‍රීසි තේරුම ලක් වාසීන් වෙන කෙනෙකුට ගෞරවය කරනවා වගේ,,
@sandunmalitha5446
@sandunmalitha5446 Жыл бұрын
කාට හෝ බැරිද මේ වරද දැන්වත් නිවැරැදි කරන්න. නීති මාර්ගයෙන්. මොකද අගමැතිවරයාට බෑ කිසිසේත්ම පවතින ජාතික ගීය වෙනස් කරන්න.
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 Жыл бұрын
අනේ.බුදුමහත්තයෝමේවටිනාකථාවතව.තවත් ප්රසිද්ධකරන්න.කදුලූකථාව.ඇස්වලටකදුලුඑනව
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
ලංකාවේ දේශපාලුවො හැමදෙයක්ම විනාශ කරලා
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
"මාතා" මව් සෙනෙහස, ලොව උතුම්ම වචනයයි. මව් සෙනෙහස ඇති පියවරු,මා කොතෙකුත් දැක ඇති මේ බවයේ, ඔබ දුටු විට,ඒ හැගීම තවත් තියුණු කලා යයි කීම, අතිශයෝක්තියක් නම් නෙමේ.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Mu kuhaka horen desapaluwanta kade yana manasika rogiyek.Hansawilak wage nikan kupadi wal pal tama muge oluwe thiyenne.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@virajmaduranga2028
@virajmaduranga2028 Жыл бұрын
bandaranayakayaa ballek wage marunaa, chandrika geni potta unaa thawa tiken iwarai eth, premadasa ballek wage malaa. ithin apale koheda, moda gaaniyekne baluwama sirimaawo
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
තමන්ගේ ජාතියට වෛර කරන මිනිස්සුන්ට මොන ජාතික ගීයක්ද.පලමුව තමන්ගේම ජාතියට ආදරය කරන්න. එකිනෙකා කා කොටාගැනීම නතර වුන දවසට අපේ රටට යහපතක් වේවි. සිංදුවකින් ජාතියක් රැකෙන්නේ නෑ. 😭 අපේ තාත්තා මට ඒ කතාව පොඩිකාලේ කිව්වා. ජාතික ගීය මුපින්ම නමෝ නමෝ මාතා කියලා පටන් ගන්න එක වෙනස්‍ කල යුතු බව. සිංහල බෞද්ධ කිසිම නායකයෙකුට ඒ බලු ලාදඩ කතාව කියන්න කට ඇරෙන්නේ නැති වෙන්න ඕන. එහෙනං නමෝ තස්ස භගවතො කියලත් කියන්න හොඳ නෑ. කාලකන්ණි නායකයෝ භාශාවත් එඩිට් කරනවා. මිත්‍යාදෘෂ්ටිකයෝ. මේ ජීවිතේදී හොඳ හෝ නරක කාට වුනත් ලැබෙන්නේ සසරේ කල පව් පින් අනුව. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කල සත්‍යය දහම. මැරෙණ නායකයෝ සේරම මහා රෞරව නරකයේ ඉපදෙන්නේ.
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 Жыл бұрын
හැබැයි පිලියන්දල ප්‍රදේශයේ අපේ වැඩිහිටියො කියන්නෙ වෙනත් කතාවක්.ඔහු ඒවෙනකොට දශ අතේ ණය වෙලා හිටියෙ.කාරිගේ චැනල් එකේ මේ පිළිබඳ විස්තරයක් ගියා.ඔයාට වඩා හොඳ විස්තරයක් එහි ගියා.
@timrobinson7320
@timrobinson7320 Жыл бұрын
He most likely had untreated and undiagnosed depression. Otherwise, which idiot commits suicide for something like that? An ill person however will do that. Stupid interpretation of events!
@shyamahewavitharana730
@shyamahewavitharana730 Жыл бұрын
ලංකාවේ පළමුවෙනි අධිකරණ ඇමතිත් සියදිවි නසා ගත්තා කියලා මම අහලා තියෙනවා..
@sirilee139
@sirilee139 Жыл бұрын
වටිනාම කථනයක් , අවශ්‍ය ම කාලයක ඉදිරිපත්කල ඔබ තුමාට අපි ස්තුතිවන්ත වෙමු . වැරදුනේ සිරි ලංකා මාතාවට ***" ශ්‍රී " දාපු ඒකයි . දැනුත් ඒක වෙනස් කරන්න උත්සාහ ගන්න පුලුවන් . සියලු රටවැසියන්ට යහපතක් වේවා .
@thrisartphotography8484
@thrisartphotography8484 Жыл бұрын
එකක් කියන්නම් අදූරදර්ශී දේශපාලන තීන්දු මත ඉතිහාසයේ රට විනාශ වුනා වගේම ඔය දේශනයේ වටා එකතු වෙලා ඉන්න බහුතරයක් මේ මේ රටට වර්තමානයේ වින කටින යක්ෂ දිස්ටි තමයි
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
ධර්මසිරියට දැන් පිස්සු.
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Rate palakayo nam wadana unadenawa unyanawa kalakanni ballo
@wasanthamorawaka1602
@wasanthamorawaka1602 Жыл бұрын
ඒක දන්නේ ඒ මැරුණු මහත්තය විතරයි. අනෙක් අය මොනවා කිව්වත් වැඩක් නෑ
@SumuduGimhani
@SumuduGimhani Жыл бұрын
ජාතික ගීයෙන් අපලයි කියලා වෙනස් කරලා අපලේ දුරු උනානම් රටට වෙච්ච හොදක් කියපල්ලා බලන්න කාලකන්නි දේශපාලන හැත්ත උන්ට හරියනවනම් උන්ගේ අම්මා තාත්තා උනත් මරනවා😂😂
@ssap3717
@ssap3717 Жыл бұрын
ආනන්ද සමරකෝන් කියන්නේ ඉන්දියානු ආබශයක් තියන දේශද්‍රෝහියෙක්. ආනන්ද කියන්නේ ඉන්දියන් නමක්. ලංකවේ ජාතික ගියේ 90% වැඩිය තියෙන්නේ නමෝ මතා වැනි සංකෘත ආබශයක් තියෙන ඉන්දියන් වචන. ලංකවේ ජාතික ගිය ඉන්දියාවට උවමනවාට ලිය වෙචිචි එකක්. ජාතික කොඩියත් ඒවගේම එකක්. ලෝකේ කිසිම රටක ජාතීන්ට කොඩියේ පාටවල් දීලා නැ. සමානාත්වතාවය ගෙන්වවේ මහාජාතිය වද කරන්න. නියම ජාතික ගිය විය යුත්තේ අමරදේවයන්ගේ රත්න දීප සින්දුව. මේක දැන් මු වගේ සිංහල විදිහට පෙනී ඉන්න ඉන්දියන් කාරයින්ගෙයි සුද්දගේ ජාන කවලම් වේස අරගල ජෙප්පන්ගේ පාරාදීසයක් වෙලා ඉවරයි හැම හුත්තිගේ පුතාටම සමානාත්මතාවය දෙන්න ගිහින්.
@champaperera8487
@champaperera8487 Жыл бұрын
පාවිච්චි කරලා තියෙන වචන වලින් පේනවා දේශප්‍රේමය ඉහවහා ගිය කෙනෙක් කියලා . ඉතිහාසයත් බොහොම හොදින් ප්‍රගුණ කරලා තියෙන බව පේනවා ලියලා තියෙන දේවල් වලින් .
@ssap3717
@ssap3717 Жыл бұрын
@@champaperera8487 උබේ නමත් ඉතින් perera නේ . උබ පැවතේ එන්නෙත් ප්රුතිගිසි කාරයාගෙන් නේ. උබේ ජාතියේ උන් තමයි අරගලේ කරලා රනිලා වගේ දුබ්රු ඇගෙන් ඉන්න ඉන්දියාවට රට ලියල දෙන්න හදන නොර්වේ කාරයෙක් බලේට ගෙන්වේ
@champaperera8487
@champaperera8487 Жыл бұрын
@@ssap3717 බොහොම අගය කරනවා ඔබේ දැනුම . නමක් දැකපු සැනින් ,ඒ පුද්ගලයා කරපු දේවල් චිත්‍රපට රූප රාමු වගේ පැහැදිලිව දකින ඔබේ සේවය ,රහස් පොලිසියට ලබාදෙන්න . හුගාක් අපරාධවල සුලමුල සොයාගැන්මට රහස් පොලිසිය ලොකු වෑයමක් කරනවා .ඔබට ලොකු දක්ශතාවක් තියෙනවා ,කෙනෙකුගේ නම දුටු පමනින් සියල්ල කියන්න . ඔබේ අගනා දැනුම ස්වේච්ඡාවෙන්ම රහස් පොලිසියට ලබා දෙන්න ,විශාල සේවයක් රටට .
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
I OK SOME WITH U I HAVE KALKATA DOCTER SEE LIKE SRILANKA WE TOLKED TOGETHER SHE ASKED ME OUR NATANAL SONG I SANG THIS SRILAMKA MATA SHE TOLD WE HAVE SAM E SONG I TOLD NEED LISINT SHE GAVE ME CD O MY GOD SAME SONE INLY MAY SRILANKA USEING I DO NOT KNOW WHO COPY PL LISINT THAT SONY I AM TELING TURTH
@vipuninikeshala
@vipuninikeshala Жыл бұрын
J r jyawardana mokada klay
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
සමරකෝන් මහතාගේ විවාහය සම්බන්ධ ප්‍රශ්න තිබූ නිසා එකල ඔහු දැඩි කලකිරීමෙන් සිටි බවද පැවසෙනව.
@shiranifrances915
@shiranifrances915 Жыл бұрын
Harima lassana speech ak also made me v sad
@erandiasena1910
@erandiasena1910 Жыл бұрын
Gobba katha