Пікірлер
@SeminiRashmika
@SeminiRashmika 19 сағат бұрын
akke kocchr klyk thuy gnn puluwan d
@anuwahindara5901
@anuwahindara5901 6 күн бұрын
Vitamin e oil double boil krnn hondha nh nedh. Apit antimt ekthu krgnn pluwn nedh lipen eliyat gttat passe
@Chathucraftgirl
@Chathucraftgirl 11 күн бұрын
අක්කේ වේලපු රොස්මේරි හොද නැද්ද
@KasunDilshan-n4i
@KasunDilshan-n4i 14 күн бұрын
Dry rosemary hoda nedda 😢
@shiuliperera
@shiuliperera 16 күн бұрын
Mekata baby hairs wawenawada
@SaliyasandaruwanAriyarathna
@SaliyasandaruwanAriyarathna 17 күн бұрын
Godak pahadiliwa danma de kiyala denwa thnks akke bs
@NilushaSamanmali-o8c
@NilushaSamanmali-o8c Ай бұрын
රෝස්මරි කොල ඔයාගෙන් ගන්න බැයිද
@kavindi4759
@kavindi4759 3 күн бұрын
අපි ගාව තියනවා ඕනෙනම් ඉල්ලන්න 😊
@asha-jj1kq
@asha-jj1kq Ай бұрын
Nangi me palatha Koheda. Gewal wala price ehemath qwoth. Enna inna ayata idea ekak ganna puluwan wei. Thank u
@Marinaa24-
@Marinaa24- Ай бұрын
මම මෝදෙනා ඉන්නේ එක ගෙදරින් ගෙදරට price වෙනස් වෙනවා...
@shashirosairo4739
@shashirosairo4739 Ай бұрын
💯💯
@vinu548
@vinu548 Ай бұрын
තල තෙල් එක්ක රොස්මෙරි හදන්නද
@Marinaa24-
@Marinaa24- Ай бұрын
එපා
@Zullu771-yr8ey
@Zullu771-yr8ey Ай бұрын
Mn Kollek Mta Konde Wawanna One , Rosemary , Olive Oil Withri Thiyene Awulk Wena Ekk Nadda , 1 Year Walin Hodata Grow Weida
@DineshaWeerajani-of8fe
@DineshaWeerajani-of8fe 2 ай бұрын
Rosenary oil ඖෂධ කඩවල ගන්න නැද්ද
@Dilhara-r2p
@Dilhara-r2p 2 ай бұрын
දැන් ලංකාවෙත් ගොඩක් පැල තවාන් වල තියෙනවා රෝස්මරි පැල. මං දවස් දෙකකට කලින් ගත්තා රු.150 වුනේ.
@shiuliperera
@shiuliperera 17 күн бұрын
කොහෙන්ද ගත්තෙ
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
❤❤❤❤
@IsharaUdeshani-o6y
@IsharaUdeshani-o6y 2 ай бұрын
Akki මේක එහෙම්මම වේලෙන්න දැම්මා කියලා අව්ලක්‌ naned
@MotoMoto-rg9hu
@MotoMoto-rg9hu 2 ай бұрын
Akki mea rosameri gaha wage ekak ape gedarath tiyenwa et ekamada kiyala danne na.
@MotoMoto-rg9hu
@MotoMoto-rg9hu 2 ай бұрын
Ea kola 2:18
@chamodya-5634
@chamodya-5634 2 ай бұрын
මේ spray එක use කරල Wash කරන්න ඕනෙද මිස්
@Marinaa24-
@Marinaa24- 2 ай бұрын
එපා මේ රෝස්මරී වෝට එක කොන්ඩෙට වෙලෙන්න දෙන්න . මේක ස්ප්‍රේ කරන්න කලින් කොන්ඩෙ හොදට සෝදලා ස්ප්‍රේ කරන්න
@IwanthiKanchana
@IwanthiKanchana 3 ай бұрын
Hemadama me water eka use karata kamak nedda akki
@Marinaa24-
@Marinaa24- 2 ай бұрын
මේ ස්ප්‍රේ එක නෑමෙන් පසුව ඔනේම ඔයාට පහසු වෙලාවක භාවිතා කරන්න පුලුවන්
@HiruniNisansala-ep2gk
@HiruniNisansala-ep2gk 3 ай бұрын
Me oil eka hadala dawas kiyak thiyaganna puluwnd
@DammiGeetha-ud7ou
@DammiGeetha-ud7ou 3 ай бұрын
kohomada geyak hoyaganne kiysnna puluwanda
@Marinaa24-
@Marinaa24- 3 ай бұрын
Agency entrata ekakin hari privato vende casa .
@DammiGeetha-ud7ou
@DammiGeetha-ud7ou 3 ай бұрын
@@Marinaa24- geyak keeyak vithara wenawada
@Marinaa24-
@Marinaa24- 3 ай бұрын
@DammiGeetha-ud7ou dear oya balana gedara type anuwa thamai prize Thirane wenne☺️
@DammiGeetha-ud7ou
@DammiGeetha-ud7ou 3 ай бұрын
@@Marinaa24- ok thank u dear,
@dumindakwmd5000
@dumindakwmd5000 3 ай бұрын
🎉
@DilukshiSarangika
@DilukshiSarangika 3 ай бұрын
Kaden ganna Rosemary oil eka wathura wageda akke eke suwadakwath na
@Marinaa24-
@Marinaa24- 3 ай бұрын
E oil mata recommend karanna be nanga
@inokafernando340
@inokafernando340 3 ай бұрын
Auguri 🥰🥰🥰
@Marinaa24-
@Marinaa24- 3 ай бұрын
Grazie 🌸🫶
@chathuruwanpathirana7770
@chathuruwanpathirana7770 3 ай бұрын
අක්කෙ vatika eke olive oil eka hodid me oil ek hdnna ganna
@Marinaa24-
@Marinaa24- 3 ай бұрын
Pure olive oil ganna nanga keells ,food city ,tiyenawa e wage hoda olive oil ekak ganna 😊
@chathuruwanpathirana7770
@chathuruwanpathirana7770 3 ай бұрын
@@Marinaa24- hri akke💕 thnk uu
@Marinaa24-
@Marinaa24- 3 ай бұрын
@chathuruwanpathirana7770 🌸🫶
@anushafernando4067
@anushafernando4067 4 ай бұрын
හරිම ලස්සනයි
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
Thank you 🌸🫶
@anushafernando4067
@anushafernando4067 4 ай бұрын
අපිත් ආසයි ඔය වගේ පරිසරයකට
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
😊🌸🫶
@anushafernando4067
@anushafernando4067 4 ай бұрын
අක්කේ ඔයාලා ඉතාලියේ කොහෙද ඉන්නේ
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
Modena
@ChathuriFernando-of7nr
@ChathuriFernando-of7nr 4 ай бұрын
❤❤❤❤❤❤
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
🌸❤️🥹🫶
@jeevaranijayaweera771
@jeevaranijayaweera771 4 ай бұрын
❤️
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
❤️
@jeevaranijayaweera771
@jeevaranijayaweera771 4 ай бұрын
Mage kathawa nangata kiyanna hithuna...min mathu digatama oyalage vidio balanawa;me dennage weda ekka mama godak busy;ada me podi welawak mahansiyata wadiuna;e welawe oyage vidio eka dekke.
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
අනේ ගොඩක් ස්තුති මගේ විඩ්‍යෝ බලනවාට 🌸🥹❤️
@jeevaranijayaweera771
@jeevaranijayaweera771 4 ай бұрын
Oyage gedara godak lassanai nanga;math godak asai lassana gedaraka inna;punchi kale idala mage jeewithe thibuna eka heenayak eka;eth monawa karannada nanga hema deyakatama wasanawa thiyennath onane...mage ammai nangi dennama ekathena eyala denna balaganney mama;ithin mata job ekakata yanna beriuna;;me denna paw nisaa me denna balagena thaniyama inna theeranaya kala;ithin ada monade netheth me dennata salakala mama loku sathutakin jeewath wenawa..
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
Thank you ඔයාට ඔව් නේද හැමෝටම ජිවිතේ ලස්ස්න හීන තියෙනවා එවා හැබෑ කරගන්න කට්ටක් කන්න වෙනවා . අද අපේ මේ ලස්සන හිනේ හැබෑ කරගන්න අපිත් ගොඩක් මහන්සි උනා . ඔයාගේ හීන හැබෑ වෙන්න මං හදවතින්ම සුභ පතනවා . ඔයාගේ අම්මට නංගි සලකන ඒ පිනෙන් ඔයාගේ හීන හැබෑ වෙවි🌸🫶❤️
@jeevaranijayaweera771
@jeevaranijayaweera771 4 ай бұрын
Nango ada mulinma oyage vidiyo ekak beluwe;heethuwa mokakda kiyala matath hithaganna be nanga;eth oyage vidiyo eka digatama balanna asa hithuna;oyage aluth gedara godak godak lassanai.. oyage kathawa ahagena inna godak asai.. oya lassanata oyage kathawa kiyagena yanawa;mama kawadawath oyawa danne;oya lankawe koheda?italy giye koi kada ?
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
මම මාතර දැනට අවුරුදු 4 ක් වෙනවා😊🌸 Thank you අක්කා ඔයාගේ මේ ලස්සන comment එකට🫶
@ramanathandisnadisna8096
@ramanathandisnadisna8096 4 ай бұрын
Congratulations ❤❤❤❤❤❤❤❤
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
Thank you ❤️🥹🌸🫶
@ishiniinduwari703
@ishiniinduwari703 4 ай бұрын
Oill eka rata gala udeta wash krta kmk nadda akke ❤
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
එපා ඔයිල් එකක් උපරිම පැයක් පැය එකහාමාරක් ඔලුවේ තියලා වොශ් කරන්න
@lakminibuddima3548
@lakminibuddima3548 4 ай бұрын
Ane thanku ❤
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
❤️🌸
@ishanisasikala-fq8oz
@ishanisasikala-fq8oz 4 ай бұрын
Akka mekata coconut oil ...olive oil use kalata kamak nadda
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
Puluwan use karana
@chamodimadubashini1181
@chamodimadubashini1181 4 ай бұрын
Rosemary pala order karala ganna tanak. Kiyannako akke
@chamodimadubashini1181
@chamodimadubashini1181 4 ай бұрын
Rosemary pala order karala ganna tanak. Kiyannako akke
@AselaSandaruwn-i2l
@AselaSandaruwn-i2l Ай бұрын
Ape gedra hadanawa😊
@sapnachapa3983
@sapnachapa3983 28 күн бұрын
​@@AselaSandaruwn-i2loa koheda
@tnpirisyala
@tnpirisyala 4 ай бұрын
රෝස්මෙරි ඔයිල් apply කරල wash කලාට පස්සෙ රෝස්මෙරි water එක spray කරල ආයෙ ඔයිල් ගානකන්ම වොශ් නොකර ඉන්නෝනද akki එහෙම නැත්තම් water eka spray කරල වොශ් කරන්නෝනද ආයෙ ඔයිල් apply කරන්න කලින්
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
Oya Rosemary oil apply karala hair wash karala rosemary water apply karanna . Passe normally oyata kemathi dawasaka wash karanna hair eka
@tnpirisyala
@tnpirisyala 4 ай бұрын
Thankyu akki 🥺❤​@@Marinaa24-
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
Ane oka mokadda nanga ❤️
@tnpirisyala
@tnpirisyala 4 ай бұрын
@@Marinaa24- 🥺❤
@deepikaranaweera1985
@deepikaranaweera1985 3 ай бұрын
55​@@Marinaa24-
@hasithachamini4925
@hasithachamini4925 4 ай бұрын
❤❤THANK YOU
@Marinaa24-
@Marinaa24- 3 ай бұрын
😊🌸❤️
@thanuwindi6934
@thanuwindi6934 5 ай бұрын
Mta pinase tyi sitha oils dnna ba Meka sithalid
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ
@MihiriDilanka-lj9lg
@MihiriDilanka-lj9lg 5 ай бұрын
Ane mta hoygnna ne meka.ktahari ewanna puluwanda mta salli dennq
@version3995
@version3995 5 ай бұрын
Oya koheda
@chamodimadubashini1181
@chamodimadubashini1181 4 ай бұрын
Matat ganna one
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
@HansiKottage 👍🌸🫶
@Marinaa24-
@Marinaa24- 4 ай бұрын
@HansiKottage 👍🌸🫶
@wishmisandeepa4375
@wishmisandeepa4375 Ай бұрын
Daraz eke thiyenawa dr .. mth eken gththe
@sachinthajayaweera8831
@sachinthajayaweera8831 5 ай бұрын
Akkiyooo oyth lassanaii ❤ Kondeth lassanaii ❤ Me water eka use karata passe aye wash karanna oni na neda 😊
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
Ane thank you nanga❤️ ow wash karanna one
@b-med3155
@b-med3155 5 ай бұрын
Akka italy wala koheda oyala innee?
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
Modena
@b-med3155
@b-med3155 5 ай бұрын
Akka italy walin gedarak ganna plwanda pr eka gatta gamanma wage?
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
Ehema prashnayak nehe
@AshiAbeywardhana
@AshiAbeywardhana 5 ай бұрын
Rosemary oil ekath godk hodi konde wewenw wegen 😊
@hansimadushani1976
@hansimadushani1976 5 ай бұрын
රොස්මරි ඔයිල් දාලා කොන්ඩේ වොෂ් කරන්න ඕනෙද
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
විඩියෝ සේරම විස්තර සවිස්තරාත්මක තියෙනවා 😊
@hansimadushani1976
@hansimadushani1976 5 ай бұрын
@@Marinaa24- සමහර අය කියනවා රොස්මරි ඔයිල් නන්න පැය 3 කලින් දාලා වොෂ් කරලා යවන්න ඕනේ කියලා රෝස්මරි ඔලුවෙ තියන් ඉන්න හොද නැහැ සැරේ කියලා..
@hansimadushani1976
@hansimadushani1976 5 ай бұрын
@@Marinaa24- එක නිසා මට දැන ගන්න ඕනේ රොස්මාරි ඔයිල් දාලා දවසක් දෙකක් ඔලුවෙ තියා ගන්න හොඳ නැද්ද රොස්මෙරි සීතලයිද
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
ඔයිල් දාලා විනඩි 30-45 ඉදලා කොන්ඩේ වොශ් කරන්න මම සම්පුර්ණ විස්තරේ විඩියෝ කියලා තියෙනවා
@bhhIMadhurangiSaduni
@bhhIMadhurangiSaduni 5 ай бұрын
ෆිජ් එකක් නැතුව තියාගන්න විදියක් නැද්ද අක්කෙ .please comment 😢
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
@@bhhIMadhurangiSaduni නැහැ එහෙනම් ඔයා මේක පාවිච්චි කරන දවසට ඔයාට අවශ්‍ය ගානට හදා ගන්න නංගි
@Tessaaaaaaaaaaaa984
@Tessaaaaaaaaaaaa984 5 ай бұрын
Meka daily use krata kmk ndd
@nuwanpushpakumara9696
@nuwanpushpakumara9696 6 ай бұрын
Akke oyala Koheda italye new house eka gatte
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
Modena