Пікірлер
@BernyPerera-m5r
@BernyPerera-m5r 22 сағат бұрын
According to the age, could u please give the measurements
@ashokarasnayake9745
@ashokarasnayake9745 Күн бұрын
ලොකු කටුව ගන්නෙ ඇයි මිස්
@BeulahFernando-g5h
@BeulahFernando-g5h Күн бұрын
Miss,awurudu 6 babekuta chain keeyak onada?Mama gothanna kamathi kenek. Mage wayasa 71years. Pilithurak balaporoththu wemi.
@hasinisituge8841
@hasinisituge8841 3 күн бұрын
Miss athagena inna blous eka gothana hati kiyala thenna
@hasinisituge8841
@hasinisituge8841 4 күн бұрын
Blous ekak gothanna ganna null monawatha
@SleepyClipperButterfly-yb5hp
@SleepyClipperButterfly-yb5hp 6 күн бұрын
මිස් කියලා දුන්න විදියට මම බෙිබි short එක ගෙතුවා මෙි වගේ නිර්මාණ අපි වගේ අයට කියා දිම මිස්ට ලොකුම උතුමි සත් කියාවකි ඒවගේම මෙි වගේ නිර්මාණ කිරිමට ඔබ තුමියට ශක්තිය⁣ ⁣ලැබෙිවා මිස් මට සමහා වෙලා මම මිස් කියා දුන්න විදියටගෙතුවා ආසාවෙන් හරිද බලන්න❤❤❤❤❤
@chandanidamayanthi4042
@chandanidamayanthi4042 7 күн бұрын
මිස් මම ගොතන වූල් පුලුන් පිපෙනව වගේ වෙනව නූල පැලෙනවා ඒ නිසා ගොතන්න හොඳ වූල් වර්ගයක් කියනවද
@lblalibeatrice2309
@lblalibeatrice2309 8 күн бұрын
මිස් ඔයා තේරුම් කරල කියලා දෙනවා. ඒකට ගොඩාක් ස්තුතීයි.
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 8 күн бұрын
හරිම ලස්සනයි ම්ස් ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@DilekaShehani
@DilekaShehani 8 күн бұрын
Done first time thanks very much
@sriyanikariyawasam2881
@sriyanikariyawasam2881 8 күн бұрын
Thanks miss I like very much
@wasanaboxing
@wasanaboxing 9 күн бұрын
ඇත්තටම බලන්න ආසා හිතෙනව .... කරන්න නම්..ට්‍රයි කරන්න ඕන ❤ Thank for sharing
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 9 күн бұрын
ලස්සනයි මිස්, ❤
@wasanthiliyanage2619
@wasanthiliyanage2619 9 күн бұрын
Good Job.Thanks
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 12 күн бұрын
Good❤❤❤❤❤
@chathurikaudayangani2969
@chathurikaudayangani2969 16 күн бұрын
මැඩම් සාරි හැට්ටයක් ගොතන්න කියලා දෙන්නකො
@SheyeraRathnayaka
@SheyeraRathnayaka 17 күн бұрын
හොඳට ම therenava miss thank you ❤❤❤
@prithikaranchagodage626
@prithikaranchagodage626 19 күн бұрын
🙏🙏✋✋👌👍👌👍 ස්තුතිය ම්ස් 😍😍
@EwonAkansha
@EwonAkansha 21 күн бұрын
Hodata therena wa mis thanks
@prithikaranchagodage626
@prithikaranchagodage626 23 күн бұрын
ස්තුතිය ම්ස් 🙏🙏✋✋👌👍👌👍😍😍❤❤
@ShanuDil-e2b
@ShanuDil-e2b 23 күн бұрын
මාස 10-12ක් වගේ බබෙකුට කොච්චර දම්වැල් ප්‍රමාණයක් ගන්න ඕනද මිස් 🙄🥳
@dilkiasangani4276
@dilkiasangani4276 Ай бұрын
Mama aday me vedio eke dakke oya ibbawa mama wena ratawal wala aya gothanawa balan karanna giya mata ewa therune naha me vedio eka dakkama mata godak sathutu hithuna 😊
@vishmichamoda-ln6iz
@vishmichamoda-ln6iz Ай бұрын
හරිම ලස්සනයි.. හොදට පැහැදිලි කරනවා...
@dilininilushika-j3c
@dilininilushika-j3c Ай бұрын
Purudu wenna haduwa ba oyagen thama purudu une pin oyata godak.hodsta kiya denawa ammek wage
@mallikamillawana3560
@mallikamillawana3560 Ай бұрын
Good
@NadeeraNadeera-g1r
@NadeeraNadeera-g1r Ай бұрын
@mallikamillawana3560
@mallikamillawana3560 Ай бұрын
Good
@BadrarohiniJayasinha
@BadrarohiniJayasinha Ай бұрын
Mamath gothanawa
@malinsaJanani
@malinsaJanani Ай бұрын
Missge class nadda.
@PathmaKulathunga
@PathmaKulathunga Ай бұрын
❤❤❤❤❤
@ranahansanilaa2641
@ranahansanilaa2641 Ай бұрын
බොහොම ස්තූතියි මිස්.මං ගෙතුම් you tube බලාගෙන ඉගෙන ගන්නෙ.ගොඩක් පැහැදිලිව කියලා දෙනවා...❤
@MurshidaRameesh
@MurshidaRameesh Ай бұрын
Hi miss
@ednaarseculeratne3904
@ednaarseculeratne3904 Ай бұрын
Cant we do this with coloured polyester cord,because we cant wash all ways if we do it wool.
@geethanirenuka6540
@geethanirenuka6540 Ай бұрын
මිස් වෙනචැනල් එකක කීටැග් එකක් කියල දෙනව හාටි එක ඒත් ගොතන හැටි මිස්වගේ කියල දෙන්නෙ නැහැනෙ අපිට මිස් කියල දෙන්නකො මිස් කියල දෙනකොට ඔිනම පොඩි ලමයෙකුට උනත් තේරෙ⁣නව
@Creativesrilk
@Creativesrilk Ай бұрын
බොහොම වටිනව thank you 🎉🎉🎉🎉
@DamithRathnaweera-l1e
@DamithRathnaweera-l1e 2 ай бұрын
Thankyou miss❤️
@harshalakmali6853
@harshalakmali6853 2 ай бұрын
මම ගෙතුවා මිස් රේන්දයක්..මිස් කියලා දුන්න විදියට
@harshalakmali6853
@harshalakmali6853 2 ай бұрын
මිස් යාරෙකට කොච්චර චේන් දාන්න ඕනද
@geethanirenuka6540
@geethanirenuka6540 2 ай бұрын
අනේ මිස් ඔයානමි සැබෑදක්ෂයෙක් මම ගොඩාක් වැඩසටහන් බැලුව ඔයවිදියට කිසිම කෙනෙක් තේරැමි කරල දෙන්නෙ නැහැ හැමදේම හන්ගගන්නෙ නැතුව කියලදෙන්නෙ ඔබ තුමිය පමනයි ඔබතුමියට මෙවැනි දේවල් කියල දෙන්න ශක්තිය දෛරිය ලැබෙිවා
@Vasanaguruge
@Vasanaguruge 2 ай бұрын
මිස් මේ ටේබල් මැට් එක ගොතන්න ගත්ත කටුව මිලිමීටර් කීයද.
@ShiraniPathiratne
@ShiraniPathiratne 2 ай бұрын
Thank you miss ගොඩක් වටිනවා 💖💖
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 2 ай бұрын
Very interesting .
@geethanirenuka6540
@geethanirenuka6540 2 ай бұрын
හිත ඇතුලෙ කිසිම දෙයක් හන්ගගන්නෙ නැතුව කියලදෙන මිස් කෙනෙක්
@geethanirenuka6540
@geethanirenuka6540 2 ай бұрын
මිස් ඇත්තටම හොදින් තේරැන් ඇතුව කියල දෙනව මම පුඋුම ආශාවකින් හිටියෙ මෙිව ඉගෙන ගන්න මිස් කියල දෙනව හරිම පැහැදිලියි මිස්ට දිනෙන් දින හරියන්න ඔින
@PriyaPriyangika
@PriyaPriyangika 2 ай бұрын
ම්ස් ගොතන එක දිගඇරිලා තියෙන්නේ නැත්තේ ඇයි..4py 4 කටුව.😔
@geethanirenuka6540
@geethanirenuka6540 2 ай бұрын
මිස් හොද පැහැදිලිව කියලදෙනව ගොඩාක් ස්තුතියි
@NadeeraNadeera-g1r
@NadeeraNadeera-g1r 3 ай бұрын
🌷
@NadeeraNadeera-g1r
@NadeeraNadeera-g1r 3 ай бұрын
😊
@NadeeraNadeera-g1r
@NadeeraNadeera-g1r 3 ай бұрын
🐝
@NadeeraNadeera-g1r
@NadeeraNadeera-g1r 3 ай бұрын
Woow