Пікірлер
@helawedaniwahana597
@helawedaniwahana597 Ай бұрын
Obd2 scanner sale place (ganna tiyenne koheda)
@DiasGrayan
@DiasGrayan Ай бұрын
Programma eka mokada?
@RangaAutoelectrical
@RangaAutoelectrical 2 ай бұрын
1:21
@Sampaththaru
@Sampaththaru 4 ай бұрын
Shop eka koheda thiyanne
@Rasidusandeepa
@Rasidusandeepa 4 ай бұрын
Video eka hodai
@Rasidusandeepa
@Rasidusandeepa 4 ай бұрын
❤️❤️
@Ajithrohan-f8x
@Ajithrohan-f8x 5 ай бұрын
Vedio eka hondai
@kavishkajayasekara
@kavishkajayasekara 5 ай бұрын
Suzuki every eka scan karanna puluwanda. Oya item eke price kiiyada. Kohenda ganna thiyenne.
@warunadissanayake7797
@warunadissanayake7797 9 ай бұрын
ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න❤
@pasinduanuradha5318
@pasinduanuradha5318 10 ай бұрын
හොඳ ගුරුවරයෙක් ❤️
@sandaruwanmilan9535
@sandaruwanmilan9535 11 ай бұрын
Me packing tika gahannan kochchara milak yanwada?
@ajithnamunukula889
@ajithnamunukula889 Жыл бұрын
Tanks 🎉
@anushkadilshan8023
@anushkadilshan8023 Жыл бұрын
අයියෙ ඇල්ටො 2010 model එකටත් මේකම දාන්න පුලුවන්ද නැත්තම් 2015 එකට විතරද ඔය ක්ලච් ප්ලේට් දාන්න පුලුවන් 2010 වගේ එකකට වෙනව එනවද එහෙම එනවනම් ඔය වගේ හොද ඒව කොහොමද තෝර ගන්නෙ
@anushkadilshan8023
@anushkadilshan8023 Жыл бұрын
ගොඩක් හොදයි මේ වගේ වීඩියෝ දිගටම කරන්න.
@dilshanmenuranga9269
@dilshanmenuranga9269 Жыл бұрын
Audi ,Bmw wala obd shocket wenas wenawa neda aiye anith car walata sapekshawa
@sasikamadushan1813
@sasikamadushan1813 Жыл бұрын
මම දන්න විදියට ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එන විදිය කියපු එක නිවරදි නෑ කියලා මම හිතනවා.. මොකද එන්ජින් එක පණ ගන්වා තිබෙනකොට ( එසී ක්‍රියාත්මක කර ) ජියර් පෙට්ටිය පැත්තෙන් ශබ්දයක් ඇසෙනවා ටැක්ටර් එකකින් එන ශබ්දයක් වගේ, ( බොහොමයක් ර්ථ වල පමණක් ) ක්ලච් එක පැගුවම හා එන්ජින් එක ටිකක් රේස් කරාම එ ශබ්දය නැති වෙනවා.. බෙයාරින් එකෙන එහෙම ශබ්දයක් එන්න විදියක් නෑ....බෙයාරින් එකෙන් ශබ්දයක් එනවනම් එන්න ඔනේ ක්ලච් එක පැගුවහම... ...මම නිවැරදි නොවෙන්න පුළුවන් ...ස්තුතිය ඔබ තුමාට ...🙏
@lakshithawickramarathna9414
@lakshithawickramarathna9414 Жыл бұрын
AC dammama ena sadde adu karaganna widhak nadda?
@hybridcarebk
@hybridcarebk Жыл бұрын
ඒ එන්නේ GearBox එකට ඇතුලෙන් Top Shaft එකට සම්භන්ද Bearing දෙකෙන්..
@PriyanthaEg-i1g
@PriyanthaEg-i1g Жыл бұрын
Superb❤❤
@lalithpathirana8399
@lalithpathirana8399 Жыл бұрын
2018 Promotion! 16Pin OBD2 Connector OBD 2 16 Pin OBD II Adaptor OBDII J1962 Connector 1pcs make harida
@Mr19900216
@Mr19900216 Жыл бұрын
Suoerb bro thankqqq
@asankasiriwardhana8591
@asankasiriwardhana8591 Жыл бұрын
Clutch plates හරි කාලෙදි මාරු කරන්න කීවට හරියටම අඳුනගන්නෙ කොහොමද ? මගේ ලග තියෙන ඉන්දියන් ඇල්ටො 2015 එක කිලෝමීටර් දෙලක්ෂ විසිදාහක් පැදල තියෙන්නෙ . ආපු ඔරිජිනල් ක්ලච් සෙට් එකමයි තියෙන්නෙ. තාමත් අවුලක් දැනිල නෑ
@hybridcarebk
@hybridcarebk Жыл бұрын
සාමාන්‍යයෙන් ගොඩක් වාහනවල Clutch Plate සෙට් එක කිලෝමිටර් 70000 - 80000 න් ගෙවෙනවා.සමහර අයගෙ Driving Pattern එක ඇනූව ඒක කිලෝමිටර් 35000න් වුනත් මාරු කරන තත්වෙකට එන්න පුලුවන්..ඒ වගේම එදිනෙදා දුවන්නෙ ලොකු Traffic එකක් තියන පළාතක නම් හරි පාර අබලන් කදු පළාතක නම් ඉක්මනින් ගෙවෙන්න පුලුවන්.ක්ලච් ප්ලේට් ගෙවුනම ක්ලච් එක අතහරින්න ඕන ප්‍රමාණය සෑහෙන්න වැඩී.ඒක Adjust කරල හදන්න පුලුවන් වෙන්නෙත් එක්තරා සීමාවකට විතරයි.එතනින් එහාට උපරිම Adjust කරාම ආයෙ Adjust කරන්න බෑ.එතකොය වාහනේ රේස් වෙනවා යනව හොරයි.හීට් වෙන්න බලනවා.Fuel Consumption එක අඩුවෙනව වගේ ඒවා වෙනවා..ඇත්තටම ඔයාගෙ වාහනේ දුවල තියන ප්‍රමාණය සාමාන්‍යයෙන් හිතාගන්න බැරි දෙයක්..ඇත්තටම එහෙම දිව්ව නම් ඇත්තෙන්ම ඔයාගෙ Driving සුපිරි....ඔයා වාහනේ ගත්ත Millage එක කීයද??
@kasuntharindukarunarathna5887
@kasuntharindukarunarathna5887 Жыл бұрын
මේ වගේ තව වීඩියෝ දාන්න අය්යේ ගොඩාක් වටිනවා ඔයා කරන දේ
@HasinduJayasinghe
@HasinduJayasinghe Жыл бұрын
Supperb ♥️
@lahasi9890
@lahasi9890 Жыл бұрын
Keep it up aiye ❤️
@pramodtheekshana7038
@pramodtheekshana7038 Жыл бұрын
Good job.Keep it up the good work!!!!!!!!