Hi All! I'm here to guide you through the higher education journey, sharing insights from my experience in Sri Lanka and UK. I completed A/L in Engineering Technology and earned my bachelor's degree from Sri Jayewardenepura University. As a Commonwealth Shared MSc Scholar and BBSRC PhD Scholar in UK 🎓 , I'll help you navigate scholarship applications, MSc admissions, and the path to a funded PhD.
💡Have any more questions- Email and join my mentorship program; Subscribe for an empowering educational journey! 🚀
හායි ළමයි, දැනට පළමු උපාධිය සම්පූර්ණ කරමින් සිටින හා උපාධිධාරීන් සදහා ඇති fully/half-funded/tuition fee scholarships අරන් රට යන්න බලාපොරොත්තුවෙන් සිටින අයට මේ channel එක create කලේ.
ඉතින් ඔයාල කවුරුමහරි නොමිලේ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මගේ channel එකත් එක්ක දිගටම රැදිල ඉන්න 🤩. ඔයාට තේරෙන්නැති දෙයක් තියෙනවනම්, මට ඔයාගේ ගැටලුව email එකකින් එවන්නත් පුළුවන් (
[email protected]). මාසෙකට ළමයි දෙන්නෙක්ට ඔයාලගේ හීන හැබෑකරගන්න උදව් කරන්න කැමතියි.