JINENDRARAMAYA # SAMAGI # MILIDDUWA
1:24:19
Kotigalahena Old temple
1:02:35
Жыл бұрын
Beautiful White Dagoba
1:23
3 жыл бұрын
Пікірлер
@thasithakekunawela1563
@thasithakekunawela1563 Ай бұрын
සාධු....... සාධු...... සාධු......
@kusumgunasekara
@kusumgunasekara 2 ай бұрын
Sadu sadu
@MangalaRathnakumari
@MangalaRathnakumari 2 ай бұрын
සාදු සාදු සාදු අපි පින්වන්තයි ඇත්තටම බුදු හාමුදුරුවෝ වැඩලා වාගෙයි , තතාගත දහම ඒආකාරයෙන්ම අපට පැහැදිලිව තේරුම් ගත හැකි පරිදි දේශනා කරන්නෙ .ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටු වේවා ....සාදු සාදු සාදු
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 2 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 2 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@dcfreefirelk2588
@dcfreefirelk2588 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට මම නමස්කාර කරමි. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනය ක් සජීවි ව අසන්න ලැබේවා
@HarshAhmed
@HarshAhmed 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කරය වෙවා.
@jayawathiliyanage7394
@jayawathiliyanage7394 2 ай бұрын
Sadu sadu 4
@sumanahewage8796
@sumanahewage8796 2 ай бұрын
Sadu sadu sadu 10:22
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස
@IndraniFernando-g8z
@IndraniFernando-g8z 2 ай бұрын
කළණ මිතුරු සුව ලැබුවෝ පින්වන්ත, උතුම්සත් දහම ඇසුවෝ සිල් වත්ව කුසල් ඇදිඇදී දිනුවෝ සිතිවිල්ල, සිතින් නිවි නිවී ලැබුවෝ සැනසිල්ල, සාධූ,, සාධූ,, සාධූ,, සාධූ!
@ManelHerath-sz9vw
@ManelHerath-sz9vw 2 ай бұрын
Sadu. Sadu. Sadu that great sermon. Pinsiduwrwa
@dineshatharanganidissanaya8894
@dineshatharanganidissanaya8894 2 ай бұрын
සාදු සාදු සාදු !!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@dilhanialuvihare3317
@dilhanialuvihare3317 2 ай бұрын
🙏🙏🙏
@NishaNisha-gw1jr
@NishaNisha-gw1jr 2 ай бұрын
Sadu sadu sadu
@kalyanijayantha8173
@kalyanijayantha8173 2 ай бұрын
සාදු ..සාදු ..සාදු .. පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ දර්මය ඇසීම තුළින් තමයි මගේ සිත සකසා ගත්තේ.ඒ අතීත සිතිවිලි සිතින් අයින් කර නිවැරදි දහම තුලට පැමිනියේ.එමග පැහැදිලි කරදුන් ඔබවහන්සේට අනේක වාරයක් පින් අත්වේවා .ඔබවහන්සේට උතුම් නිවන් මගම හමුවේවා.
@HimaliThusharika
@HimaliThusharika 2 ай бұрын
අසල ගම්වත් දෙනුවත් කරන්න තිවුනා
@nandhawadimunna5040
@nandhawadimunna5040 2 ай бұрын
ලද මේ මනුස්ස පටිලාභය පිරිනිවනින් කෙළවර කරන්නට ඔබ වහන්සේගේ මේ අනුශාසනා ඉතාමත් වටිනවා සුවපත් වේවා
@isharadulanjalie5461
@isharadulanjalie5461 2 ай бұрын
සාදු සාදු සාදු
@KalyaniNawarathna
@KalyaniNawarathna 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
@dwpalawela5697
@dwpalawela5697 2 ай бұрын
Pinwath suwami wahansa niwas Wala masasara gamana nimaksra ganimata kalyana mithsra ya oba wahansami oba wahasa ga asirwadays asirwadayak wawa👋👋👋
@rarani1860
@rarani1860 2 ай бұрын
😇🙏🙏🙏
@HeshanThisara
@HeshanThisara 2 ай бұрын
Sadu....sadu.....sadu.....
@A_T1966
@A_T1966 2 ай бұрын
🙏🙏🙏
@BadraniWeerasinha
@BadraniWeerasinha 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා
@ashagunasekara6862
@ashagunasekara6862 2 ай бұрын
Sadu..sadu..sadu..uthum theruwan saranai pinwath swameen wahansa 🙏
@KamalaK-f8b
@KamalaK-f8b 2 ай бұрын
ස්වාමින්වහන්සේටනිවනමඅවබොබෙ🎉🎉ේදදවෙිවා
@KamalaK-f8b
@KamalaK-f8b 2 ай бұрын
24:50 24:50
@KamalaK-f8b
@KamalaK-f8b 2 ай бұрын
)/ ද 20:18
@matildaweerarathna8718
@matildaweerarathna8718 2 ай бұрын
🙏🙏🙏🙏❤️
@hemadayananda
@hemadayananda 2 ай бұрын
Sadu Sadu Taruwan saranaei
@ChandrarathnaMadurapperuma
@ChandrarathnaMadurapperuma 2 ай бұрын
ķusal.akusaĺ.ithmath.manavin.kiyadun.obavahanseta.mage.nmaskaraya.weva
@KalumSagara-k3y
@KalumSagara-k3y 2 ай бұрын
Pinwath hasalaka silawimala suwaminwahnseta mage nmaskaraya wewa! Mema pinen niwanama lebewa!!!🙏🙏🙏
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 2 ай бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@dwpalawela5697
@dwpalawela5697 2 ай бұрын
Garu samin wahansa aurudu ganak oba wahasaga bana aha awa maga budu ma niya wahansaga darmaya pahadilikara Dana oba wahan sata amaniwanama awabodawawa apa thama adu pada thiyanawa virus wada kohoma harai bawaya duri kargannawa apin oba wahansata labawa 👋👋👋
@ShanthiPerera-i5q
@ShanthiPerera-i5q 2 ай бұрын
Namaskarawewa swaminwahanse pinsiduwewa❤❤❤
@ThushariThalagalage
@ThushariThalagalage 2 ай бұрын
ගම්පහ මහානාම හාමුදුරුවන්ට වුනෙ...දර්මයෙන්..රාගය ප්‍රහනය කිරිමට නොහැකි වුනා ...සසර භයානකයි ..ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිතුරන් බජනෙය..සෙවනය.පයුරුපාසානය තිබුනා නම් ඔහු බේරෙනවා..නමුත් කර්මය බලවත් නම් කවර කතාද?
@thamaranandani1520
@thamaranandani1520 2 ай бұрын
නිහතමානී පින්වත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් ඉක්මනින්ම මාර්ගඵල අවබෝධ වේවා
@sriyanigamage5156
@sriyanigamage5156 2 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chandranisirimanna7766
@chandranisirimanna7766 2 ай бұрын
අපගේ පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! පතන්නාවු බෝධියකින් නිවන් සුව ලබත්වා! මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙලොවට දායද කළ පින්වත් දෙමව්පියන් සුවපත් වෙත්වා! චතුරාර්ය සත්‍යාවබෝධය ලබත්වා!
@upekshasewwandi9174
@upekshasewwandi9174 2 ай бұрын
🙏🙏🙏
@chandrasamaranayaka925
@chandrasamaranayaka925 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lochananiroshan
@lochananiroshan 2 ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුදු න් දැකිමට උදවු කලා සාදු සාදු
@lochananiroshan
@lochananiroshan 2 ай бұрын
සාදු
@lochananiroshan
@lochananiroshan 2 ай бұрын
සාදු සාදු
@isurilakshani4273
@isurilakshani4273 2 ай бұрын
Pinwath swamin wahañsa niduk wewa niroge wewa
@wathsalaukkotuwa8761
@wathsalaukkotuwa8761 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා
@thurunuheshan1926
@thurunuheshan1926 2 ай бұрын
සාදු සාදු සාදු 🪻🪻🪻🪻🪻💐💐💐💐💐💐
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 2 ай бұрын
Ape pinwath suwamin wahanseta. Uthum nirwanaya labewa sadu sadu sadu
@hemadayananda
@hemadayananda 2 ай бұрын
Sadu Sadu Taruwan saranaei
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 2 ай бұрын
අපී මේ සසරේ දුකින් මිදීමට මේ දේශනාව ශ්‍රවණය කරන සියලුම දෙනාටම සිත් පහල වේවා.ඔබත් මමත් සෝවාන් වෙන්න වාසනාව ලබත්වා
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 2 ай бұрын
බලන්නකෝ ඇත්තටම කලකිණි බුදු කෙනෙකුන් උපදින්නේ. දුකකිනි මිනිසත් බවු ලබගන්නේ.කයලා කිව්වාට ඒක පිළිගෙන ලොකු වට බෞද්ධයෝ කියලා කියන ගිහි පැවිදි අය අතර කීදෙනෙක් ද සසරේ විදින්න පුළුවන් දුක් කන්දරාව අපමණ යි කියලා තේරුම් ගෙන සසරේ දුකින් මිදීමට අඩුම තරමින් සෝවාන් වෙන්න දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නේ කීදෙනෙක් ද. මා අවට පන්සල් දහයක විතර සංගයා වහන්සේලා අතරින් සාකච්චාවක් කරලා. ඇත්තටම ඇත්ත හාමුදුරුවරු එක්කෙනෙක් වත් හමුවුනේ නෑ. මේක හරිම දුක්කිත අවස්තාවක්