Пікірлер
@danvithana95
@danvithana95 3 күн бұрын
මචං යකෙක් bass guitar එක පලනවා තියල 🩷 දන්න කෙනෙක් නම කියපං මේකෙ bassist ගේ. 90 දශකෙ වගේ කාලෙක, internet අරව මේව නැති කාලේකම මෙහෙම bass ගැහිල්ලක් ගහන මූ මිනිහෙක් වෙන්න බෑ 😮
@hritikhritik9628
@hritikhritik9628 4 күн бұрын
Wow! Mom & Dad's Collections!
@chamaramadushan2188
@chamaramadushan2188 5 күн бұрын
❤❤❤
@dilumkumara2650
@dilumkumara2650 8 күн бұрын
❤❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 14 күн бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ තේමා වාදනය 2024♥️
@Sheriberry1519
@Sheriberry1519 16 күн бұрын
This cassette makes me cry as it was one of the cassettes my grandfather gave me when we were just leaving their home in Peradeniya as a 3 or 5 year old. If I am not mistaken the cassette was green in colour. Someone stole this cassette from our home. todate I have not been able to find even a CD version of this actual recording.
@ChandanaShamira
@ChandanaShamira 17 күн бұрын
🇱🇰🇱🇰 මහා ගීලොවේ රජුන් මහා ගීත ගායකයා මියගිය එච් ආර් ජෝතිපාල මහතා ගැයූ ජනප්‍රිය ගීත ඉදිරිපත් කල සෑම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 ජෝතිපාල මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ගීත සංඛ්‍යාව හයදාහක් පමණ
@yasirukaweesha7024
@yasirukaweesha7024 17 күн бұрын
😍😍
@yasirukaweesha7024
@yasirukaweesha7024 21 күн бұрын
Mewwane sindu 🥰
@AhangaSomapala
@AhangaSomapala Ай бұрын
මොමඩ්රෆෆහඩටමම.හිතටදුකයිපුතා
@AhangaSomapala
@AhangaSomapala Ай бұрын
හොදයමගෙසිත.සතුටිපුත
@neil8489
@neil8489 Ай бұрын
Great forever ..
@SasiRan-ff9gi
@SasiRan-ff9gi Ай бұрын
සංජීවනී වීරසිංහ ගායනා කරපු සඳකිදුරු විමානේ සීත සඳට මුවාවී ගීතය ලබාදෙන්න
@RehanaMohideen-j6e
@RehanaMohideen-j6e Ай бұрын
My most favourite singer.
@RehanaMohideen-j6e
@RehanaMohideen-j6e Ай бұрын
Beauty of the soft music and the voice is gorgeous. Thanks for it
@lakshan4138
@lakshan4138 Ай бұрын
❤❤❤
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 2 ай бұрын
A melady eka awrudu 30ta eha kiyala hitannat ba. hariyata ada kale sinduwak wage❤
@dimuthupolwatte7002
@dimuthupolwatte7002 2 ай бұрын
❤❤❤
@nimalsomasiri-e8u
@nimalsomasiri-e8u 2 ай бұрын
HEMA..POYATAMA..OBATHUMA...APE...HADAWATHWALA..LEGUM..GANNAWA..APITA..APE.RATATA...HARIMA...ADAM.BARAYAK...MAMA..MALADENIYE...NIMAL....SOMASIRI..@@@@@
@Upaliweerasen
@Upaliweerasen 2 ай бұрын
❤❤❤❤❤🌻🌻🌻🌻❤❤❤❤❤❤
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 2 ай бұрын
ඒ පැරණි මතක අපි වෙනම ලෝකයකට අරන් යනවා ❤❤❤
@thanujaudawela7662
@thanujaudawela7662 2 ай бұрын
Shirley sir rachana kara, sangethawat kala sinduwak.
@nimalmendis2602
@nimalmendis2602 2 ай бұрын
මෙන්න බං සිංදු ! බොක්කෙන්ම ලියපු එකක්. කොහොමද මානව ප්‍රේමය ! තණුව , සංගීතය, ගායන සංයමය .මට මේ එක ගීතයක් ඇති මුලු ජීවිතේටම . ❤🇱🇰👍🏆📯🎺😊✨🎆🎁
@Suriyarachchi
@Suriyarachchi 2 ай бұрын
ඉස්සර පොඩි කාලෙ අහපු සිංදු ❤
@chandimakumariuser
@chandimakumariuser 2 ай бұрын
ගොඩක් ආදරෙයි ප්‍රින්ස් අයියේ ඔයා ට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏🌹🌹
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj 2 ай бұрын
❤❤
@KasunSuper-kg7zk
@KasunSuper-kg7zk 2 ай бұрын
❤️❤️💌💌
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 2 ай бұрын
***මා මුහුණදුන් හාස්‍යමය අත්දැකීමක්*** මේ සිංදුව මට ඉස්සර ඇහුණෙ "හාල් මල් පිපෙන්නෙ" යනුවෙනි. මම එතකොට හිතුවෙ "හාල්වල කොහෙද මල් තියෙන්නෙ?" යනුවෙනි.
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
රාසිං දෙයියන්ගේ ප්‍රේමෙන් ලැබූ දරුවෙක් වීය මනරම් වැදි ලඳක් ලෙස වනේ සරමින් කරන දරු නැළවිල්ල සුපසන්
@ruwanindika9767
@ruwanindika9767 3 ай бұрын
❤❤❤❤❤🌹🌹🌹🌹
@AselaPriyankara-w6h
@AselaPriyankara-w6h 3 ай бұрын
Ape ratak watina minisun ai akalaye apita ahimi une....
@virajgodakanda3049
@virajgodakanda3049 3 ай бұрын
Priyankara Ayya ...Ikman Suwa wewa....
@ملكهملكه-غ4ث
@ملكهملكه-غ4ث 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 ай бұрын
Ape jayagath hada..🙏🌷❤
@shineflowermusicalband
@shineflowermusicalband 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dhaharatharunethu
@dhaharatharunethu 3 ай бұрын
❤🌷
@sunilleewanage
@sunilleewanage 3 ай бұрын
@SanjewaJayasigha
@SanjewaJayasigha 3 ай бұрын
මේවගේ සින්දු අදටත් රස විඳින්න පුළුවන් කිසිම ඉරිගිතයක් නැතුව
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 3 ай бұрын
හොදම ගායනය මොහොමඩ් රාෆි
@chithranandakonara9822
@chithranandakonara9822 3 ай бұрын
මෙ.කැසට්.එකෙ.සියලුම.සිංදු.තියනවද
@naveenpramo
@naveenpramo 3 ай бұрын
Meke year eka mokakd kiyanna puluwan d
@NimeshaChandani-h5n
@NimeshaChandani-h5n 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BaduraliyaArachchi-fu7tw
@BaduraliyaArachchi-fu7tw 4 ай бұрын
😮supirima supiri fost aka dammaata isthuthi
@PopLive-xl7ce
@PopLive-xl7ce 4 ай бұрын
Thank you
@vijayakrishnannair
@vijayakrishnannair 4 ай бұрын
Rafisaab 🙏🙏🙏
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 4 ай бұрын
1968 තිරගතවුන O. P. නයියාර් සංගීතවත් කල 'කහින් දින් කහින් රාත්' චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාරේ යෙ නඛරේ' ගීතය මෙහි මූලාශ්‍රයයි. මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, ඕ මිස්ටර් ඉබ්බෝ, ආලේහි බැඳී, පෙම් ලෝකයක් මවාලා, රන් තිලකා - පොඩි සුමනා, සුසුමේ කඳුලේ, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත වේ.
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj 2 ай бұрын
තනුව හින්දිගීතයක උනත් හින්දි ගීතයේ හා සිංහල ගීත දෙකේ පද රචනාව සංසන්දනය කලොත් හිංහල ගීතය තියෙන්නෙ ගවු ගානක් ඉස්සරහින්. ගීතයේ රචකයා ගැන හෝඩුවාවක් නැහැ. ඒත් ඔය ගීත රචනාඋන වකවානුවේ ඔහොම lyrics ලියන්න හිටියේ දෙන්නයි 1, ප්‍රේමකීර්ති ඩි අල්විස් මහත්තයා අනෙක් කෙනා කරුනාරත්න අබේසේකර මහත්මයා.
@sathyasamarasinghe3424
@sathyasamarasinghe3424 4 ай бұрын
Milton perera is the best.
@tonyfernando6616
@tonyfernando6616 4 ай бұрын
මම දැන් ඉන්නේ ඉතාලියේ. මේ දැන් මම ජෝතිපාල මහතා ගේඒ ගීතය .අන්තර්ජාලය හරහා සොයා බැලුවා. නමුත්, එය දැන් නැහ කියා සඳහන් උනා. බොහෝම කනගාටුයි. එම ගීතය මම අද තමයි දන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් එම ගුතය සම්පූර්නයෙන් පල කරන ලෙස කාරැනිකව ඉල්ලා සිටිනවා. කාරැනික වන්න. හරියටම නිවැරදිම ගීතය අවශ්‍යයි. ස්තූතියි.
@JothiHarasara
@JothiHarasara 2 ай бұрын
ඔබෙි වටිස් ඇප් අංකය ලබාදෙන්න ජෝතිපාල මහතාගේ එම ගිතය මුල් සංගිතයෙන් ම එවන්නමි.
@lalperera1953
@lalperera1953 4 ай бұрын
සියල්ලම විශිෂ්ටයි.ආදරෙයි සැමටම .
@erangakumara8916
@erangakumara8916 4 ай бұрын
ලස්සනයි