The Easy Way to Learn Japanese Rapidly
සිංහලෙන් ජපන්
by Ayumi Sensei
මගේ යූටියුබ් චැනලය සමග සම්බන්ධ වූ ඔබට ස්තූතීයි!
මෙය ඔබගේ ජපන් සිහිනය වෙත යාමට පළමු පියවර බවට පත් වන වග මට විශ්වාසයි.
මෙම වීඩියෝ ඔස්සේ සරලව, සිංහලෙන් ජපානය පිළිබදව තොරතුරු දැන ගැනීමටත් ජපන් භාෂාව ඉගෙන ගැනීමටත් නිවැරදි මාර්ගයේ ඔබව මෙහෙයවනු ලබනවා.
වෙනත් භාෂාවක් තිබීම යනු, දෙවන ආත්මයක් තිබීමයි. එබැවින් ඔබත් ඔබගේ හැකි උපරිමයෙන් උත්සාහ කරන්න.
ඒ සදහා මගේ සුබ පැතුම්!
Thank you for joining my KZbin Channel!
I'm sure this will be the first step towards your Japanese Dream.
This videos will guide you to the right way to learn Japanese & to find out about Japan in Sinhala.
To have another language is to possess a second soul. So try your best.
My congratulations on that!
Subscribe our KZbin Channel to watch more videos.
You can like our Facebook Page & contact me on
[email protected]