Oba Wenuwen | Shirani Wijayawardana
4:30
මං එනවා
0:29
3 жыл бұрын
Пікірлер
@niranthanirantha9959
@niranthanirantha9959 2 ай бұрын
❤❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
සඳුන් විජේවර්ධන ඔයා dream star season 2 එකේ හිටියා නේද
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 4 ай бұрын
Ow
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
@@shiraniwijewardanatv2303 දැන් මොකද කරන්නෙ සිංදුවක් කරේ නැද්ද
@user-lk1yy9xj6q
@user-lk1yy9xj6q 7 ай бұрын
Lassanai ane❤❤❤❤❤
@user-kk6vb4rj3r
@user-kk6vb4rj3r 7 ай бұрын
Good song ❤
@wasanthaambagahalanda
@wasanthaambagahalanda 11 ай бұрын
සුමිහිරි සම්මිශ්‍රණයකින් හද ගැඹුරට ආමන්ත්‍රණය කරන ලයාන්විත විරහව.... ...ජයවේවා 🌹
@mahindafernando6100
@mahindafernando6100 Жыл бұрын
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you Dear❤❤❤❤
@samanthawijenayake263
@samanthawijenayake263 Жыл бұрын
Nice singing
@samanthawijenayake263
@samanthawijenayake263 Жыл бұрын
Nice
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you dear ❤❤❤
@janakailukkumbure4890
@janakailukkumbure4890 Жыл бұрын
හරිම සතුටුයි.... කාලෙකින් ලස්සන සිංදුවක් අහන්න ලැබුනා....❤️ මගේ සුබ පැතුම් ශිරානී නංගී..💐❤️
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Sthuthi Aiye🙏🙏🙏🙏
@savindabandara404
@savindabandara404 Жыл бұрын
ඔව් මා කිසි පටන් ගන්නද මේ සුමිහිර ගීත රසය ගැන... පළමුව මා ගෙන ගියා හැත්තෑවේ අසූවේ දසකය කරා ගී ලොවේ නොමැකෙන සටහනක් තැබූ අදටත් ස්වර්ණමය හඬ ඉන්ද්‍රානි පෙරේරා නම් අසහය විශිෂ්ට ගායන වේදීයගේ හඬ ස්වර .... ඉතින් අද නූතනයේ ඒ. හඬ පරයන අපේ කාලේ විශිෂ්ටම හඬක මහිම සත්තකින්ම මෙය අනුකරණයක් නොවන ස්වභාවික අනුගමනය යි... අකුරු කරන්නට වචන මදි හදවතේ ගැඹුරුම තැනට කතා කරන විශිෂ්ට ම ගීතයක් විශිෂ්ටම හඬක් අකුරු කරන්නට වචන මදි ඔබගේ හඬ ඔබගේ ගීතය එතරම්ම අද්විතීයයි හදවතේ පාර්තනාව ඔබට යන්නට ගී ලොවේ ඉහළම ස්ථානයට ශක්තිය තියෙනවා මහමෙරක... ඔබ අති සාර්ථකයි හිතාගන්නත් බැරි තරම් ඔබට පුළුවනි වෙනසක් කරන්නට නැවුම් ගීතයට සොඳුරු අරුතක් ගෙන දෙන්නට... ආදරණීය සුන්දර සහෝදරිය මේ මගේ හදවතේ සටහනයි ඒ ඔබගේ විශිෂ්ට දක්ෂතාවය ට හදවතේ උත්තමාචාරය... බුදු සරණයි... ජය ජයම... නිමේෂයක් බලා හිදිමි මෙවන් නැවුම් අලුත් බර ඔබේ ගීතයකින් දෙසවන පුරවා ගන්නට සෙනෙහසින්...
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Sthuthi Obage Hadawathinma Apu Ageimata .....godak Sthuthi🙏🙏🙏
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Sthuthi Obage Hadawathinma neguna prarthanawata🙏🙏🙏Sthuthi obata
@randikamadushan4899
@randikamadushan4899 Жыл бұрын
❤️
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you dear
@SandunGamageTV
@SandunGamageTV Жыл бұрын
very nice ,, like 70s-80s keep it up..
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you So much😊😊
@ajithkarunanayake
@ajithkarunanayake Жыл бұрын
nice song Shirani
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you dear
@neelesh1963
@neelesh1963 Жыл бұрын
Beautiful creation! Nice singing❤
@neelesh1963
@neelesh1963 Жыл бұрын
ඉතාමත් ලස්සනයි ❤
@nandaniseneviratne3650
@nandaniseneviratne3650 Жыл бұрын
Superb singing
@shaanrivi7592
@shaanrivi7592 Жыл бұрын
Appreciated
@shaanrivi7592
@shaanrivi7592 Жыл бұрын
Nice
@shaanrivi7592
@shaanrivi7592 Жыл бұрын
Very good creation
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you
@buddikasomarathne7801
@buddikasomarathne7801 Жыл бұрын
ලස්සනයි
@dhanushkainfo
@dhanushkainfo Жыл бұрын
Lovely song ❤❤
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you
@prasannaamarasooriya6644
@prasannaamarasooriya6644 Жыл бұрын
ආදරණිය මිනිසුන් සුන්දර තනු වයමින්...❤️ සුන්දරයි ...තව තව පෙරටම යන්න ආශිර්වාදයක්ම වෙවා....
@prasannaamarasooriya6644
@prasannaamarasooriya6644 Жыл бұрын
සුබපැතුම්
@prasannaamarasooriya6644
@prasannaamarasooriya6644 Жыл бұрын
හ්ම්ම්ම් එක ලස්සනයි
@prasannaamarasooriya6644
@prasannaamarasooriya6644 Жыл бұрын
දැනුණ දේ අනන්තයි.
@prasannaamarasooriya6644
@prasannaamarasooriya6644 Жыл бұрын
සතුටුයි ❤️
@lakshansiriwardana2582
@lakshansiriwardana2582 Жыл бұрын
woooiw Lassana Voice Aka ❤❤❤❤
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Sthuthi obata godak😊
@MrSamanherath
@MrSamanherath 2 жыл бұрын
Lassanama lassana gayanayak..geethayak....suba pathum
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you dear
@shanavlogs5096
@shanavlogs5096 2 жыл бұрын
Akkage kalekin video ekak denme naha ne.
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Ikmanin Anawa🙏
@thusharafernando7992
@thusharafernando7992 2 жыл бұрын
Wow .......nice❤️👍
@shaanukaushalya406
@shaanukaushalya406 2 жыл бұрын
Anty wish you a all the best for your future ...❤️👍
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you So much😊
@yohanfernando9641
@yohanfernando9641 2 жыл бұрын
A beautiful voice love it
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Thank you so much ..🙏
@chathuryaamaya9568
@chathuryaamaya9568 2 жыл бұрын
😍😍😍😍
@leonardwijethunga8631
@leonardwijethunga8631 2 жыл бұрын
සර් අතිවිශිශ්ටයි ,මොකද ඒකෙ කියනව "ඔබේ ආදරේ සුරංගනා ලොවක් වගේ". ඇත්තමයි එතන සුරංගනා ලෝකයක් අපිට පේන්න තියෙනවා වගෙම අපිත් අපේ අතීත සුරංගනා කතා මතක් වෙන තත්ත්වයට පත් වෙනව...අර desk එක උඩ තියෙන phone එක වැටෙන තැන,එතන මට ලොකු ගැලපීමක් දැනුණා . සර් ඒක කොහොම හිතුවද මන්ද ,දැන් ඔතන පොතක් ,පැන්සල් පෙට්ටියක් වැටුනා නම් ඒක commen සිද්දියක් . සර් phone eka යොදා ගත්තා එක විශේෂයක් .තව දර්ශනයක් තිබුනා එතන අනිවාර්යයෙන් ගොලු හදවත film එක මතක් උනා. අර uniform එක පිටින් ගල් තලාව උඩ ඉදගෙන ඉන්න එක. ඇත්තමයි සර් තවත් ඉදිරියටම මේ වගේ දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඔනෙ . කොහොමත් සුන්දර මිනිස්සු හැමදාම හැමදේම දැක්කෙ සුන්දර විදිහට . ඒ මිනිස්සුන් ගෙ විරහව උනත් හරිම සුන්දරයි ආදරණීයයි 💖 ජයෙන් ජය. උණුසුම් සුබ පැතුම් . 🌻🌻
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak 🙏🙏❤❤❤❤👍
@kumarisngrunage9248
@kumarisngrunage9248 2 жыл бұрын
ඔබට ශුභ අනාගතයක් , ❤🎶🎶
@sameerahippop8945
@sameerahippop8945 2 жыл бұрын
Waaa🥰 ලස්සනයි ❤
@oldchannel8390
@oldchannel8390 2 жыл бұрын
අපූරු ගායනයක්. දෙසවන් කුල්මත් කරන වෙනස්ම හඬක් කීවොත් නිවැරදියි. අහන්න අහන්න ආසා හිතෙන නිර්මාණයක් හිත පිනා යන හඬක්. සියල්ල යහමින් ගැලපිලා ලස්සන නිර්මාණයක් බිහිවෙලා. Leonard Hapuarachchi sir ගේ video එක මෙතරම්ම ලස්සන ඔහුළඟ ඇති වටිනා මෙවලම් උපයෝගී කරගත් නිසා සහා ගීතයේ අදහස ඉස්මතු වන අයුරින් රූප රාමු එක් කිරීම නිසා කියලයි මට හිතෙන්නේ. කෙසේ හෝ මෙම නිර්මාණය ජනගත වෙන්නට කියලා පැතුම් එක් කරනවා 🌹🌹🙏 මම : Dambulani de Zoysa.
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Thank you so much dear🙏❤❤❤❤
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak 🙏🙏🙏❤❤❤❤
@vijithrohana9527
@vijithrohana9527 2 жыл бұрын
Wow lassana hadak...Suba pethum....
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi godak 🌹🌹👍👍👍❤❤❤
@indraabeygunawardena6564
@indraabeygunawardena6564 2 жыл бұрын
Wow
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Shuthi obata godak 🙏🙏❤❤❤❤
@maaleeyasantha5512
@maaleeyasantha5512 2 жыл бұрын
ලස්සනයි ශිරාණි .. Go ahead ..🎀🎀🎀🌟🌟
@roshinieperera6692
@roshinieperera6692 2 жыл бұрын
Lovely. Beautiful voice. Very nice. All the best June!!
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak 🙏🙏❤❤❤❤
@umekakemantha7953
@umekakemantha7953 2 жыл бұрын
Wnderful
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak 🙏❤❤❤❤
@AjithKumara-hu1ww
@AjithKumara-hu1ww 2 жыл бұрын
Wow...Excelent song.harima lassanay .voice perfect.coungrdulations ශිරාණි ..will waiting for next
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Thank you so much 🙏❤❤❤
@hasharamadusarani910
@hasharamadusarani910 2 жыл бұрын
Great job and proud of you my loving aunty💕💕💕god bless you 😘😘💕💕keep it up💕
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak 🙏🙏❤❤
@rtanner2421
@rtanner2421 2 жыл бұрын
😍❤️
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
Thank you
@TamiduDodangoda
@TamiduDodangoda 2 жыл бұрын
Great job. Well done. Sandun also can sing songs very well. Ask him to show his talent. Good luck.
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak...🙏🙏❤❤
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak..🙏🙏🙏❤❤❤❤❤
@sameerahippop8945
@sameerahippop8945 2 жыл бұрын
Waaa🥰 අද කාලේ මේ වගේ සින්දුවක් අහන්න ලැබීමත් සතුටක්, ලස්සන කටහඩක් 🥰👌, දිගටම ඕනේ මේ වගේ සිංදු, ජයවේවා 🙏
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Thank you so much dear🙏❤❤❤
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata gdak 🙏🙏❤❤❤❤
@nilancreation5155
@nilancreation5155 2 жыл бұрын
Eka attatama lassanai .remarkable singing &video as well.good work.congratulations 👏👏👏
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi obata godak🙏❤❤❤❤
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 Жыл бұрын
❤ Thank you do much dear
@asirajayalath6975
@asirajayalath6975 2 жыл бұрын
හරිම ලස්සනයි ...🎶🎶🎶...සුභපැතුම් ....🌷.....
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Sthuthi godak 🙏🙏❤❤❤❤
@pererap20
@pererap20 2 жыл бұрын
Nice song good luck❤️❤️❤️
@shiraniwijewardanatv2303
@shiraniwijewardanatv2303 2 жыл бұрын
Thank you so much 🙏🙏👍👍👍❤❤❤