Пікірлер
@charithviduranga6542
@charithviduranga6542 5 ай бұрын
age is only number literally mature
@drchandimawijegunawardana7406
@drchandimawijegunawardana7406 2 жыл бұрын
Miss you darling 💞
@MrSidmanTheCapedCinephile
@MrSidmanTheCapedCinephile 2 жыл бұрын
අනේ දෙවියනේ!!! ඔබේ සිනිඳු හිසකෙස් බනිස් කොණ්ඩා මෝස්තරයට ආදරය කරන්න... කරුණාකර සැමවිටම ඔබේ කොණ්ඩය කෙස් කළඹක තබා ගන්න
@pranamsathish
@pranamsathish 2 жыл бұрын
Love from India ❤️❤️
@prathapchandranb392
@prathapchandranb392 2 жыл бұрын
Awesome work 👍
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
Avoid dinner, Tinkeabout Buddhism,
@sachiniobaysekara9073
@sachiniobaysekara9073 2 жыл бұрын
ඔක්කොම තියෙනවා 😖
@dahamiapekshika6577
@dahamiapekshika6577 Жыл бұрын
Same 🙂😭
@asphaltarmy8979
@asphaltarmy8979 2 жыл бұрын
Apit giya super
@anuradhaamarasinghe5787
@anuradhaamarasinghe5787 3 жыл бұрын
How can i contact you Ms Sithara?
@anuradhaamarasinghe5787
@anuradhaamarasinghe5787 3 жыл бұрын
Coconut oil only seconds to mother's milk...( Mavu Kiri valata pamanai polthel second vennai).. jayavewa 🇱🇰👍🤛
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
thanks godk pin
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
kiyana dewal hari. Eya topic ekata anuwa ktha krnnha akki ❤️😕🙄 oya ktha krla edit krla danna.
@sathamsatham4696
@sathamsatham4696 3 жыл бұрын
Very good. Thenk u so much.
@sathamsatham4696
@sathamsatham4696 3 жыл бұрын
Super. Mama den inneth me thaththe thamai. Niyamai.
@dulangadharmasena34
@dulangadharmasena34 3 жыл бұрын
👍
@Millennium_intelligence
@Millennium_intelligence 3 жыл бұрын
මේ Video එක හුඟක් වටිනා, වැදගත් එකක්... (මුල් ටික නෙවෙයි...අනිත් පසුව ඇති ටික) ඒත්, මේ වෛද්‍යවරිය Video එක පටන් ගන්න තැනම කා ගන්නවා... නා ගන්නවා... ඒ, වෙන මොකවත් හින්දා නෙවෙයි... තියෙන "බක පණ්ඩිතකම" හින්දා... මෙයා කියනවා, 1. "වෛද්‍ය විද්‍යාත්මකව අපට 'සතුට', 'පරම ධනය' කියලා කියන්න බැහැයි කියලා..." - වෛද්‍ය විද්‍යාත්මකව නෙවෙයි, මොන විද්‍යාවකට අනුව බැලුවත් කෙනෙකුගේ "පරම ධනය" වෙන්නේ "සතුට" විතරමයි. ඒක බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ නිකං නෙවෙයි...තුන්කල් දැකිය හැකි බුදු නුවණින් බලලයි... මේ වගේ නූතන බටහිර වෛද්‍යවරියකට තියෙන දැනුම බොහොම මදි, ඒ වගේ ගැඹුරු කාරණාවක් බොරු කරන්න... ඉතින් අපි ඇයට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ... 2. මේ වෛද්‍යවරිය කියනවා, "කෙනෙකුට සතුට නැහැයි කියන එක රෝගී තත්ත්වයක් නෙවෙයි කියලා"... මනෝඋපදේශකවරයෙකු විධියට හැබැයි, මමත් ඒක පිළිගන්නවා... මොකද, බටහිර මනෝවිද්‍යාවේදී (Western Psychology), මනෝ උපදේශනයේදී (Counselling) අපි කෙනෙකුට "මානසික ගැටළුවක්" (Mentally Issue එකක්) තියෙනවා කියලා නිගමනය කරන්නේ... ඒක ඒ පුද්ගලයාගේ සාමාන්‍ය දෛනික ජීවිතයට ගැටලුවක්ව තිබෙනවා නම් පමණයි... නමුත් කෙනෙකුට "අසතුට" දිගින් දිගටම පැවතීම, පුද්ගලයකු පසුකාලීනව Stress (මානසික ආතතිය), Depression (විෂාදය) වගේ රෝගී බවට පත් කරවීමට හේතු විය හැකි මූල සාධකයක් වෙන්න පුළුවන්... ඒත් ඒ ගැන ඇය කියන්නේ නැහැ... ඒ කියන්නේ, දීර්ඝ කාලීනව පුද්ගලයෙකුගේ හිතේ තියෙන්නේ "අසතුට" නම්... පසුකාලීනව ඔහු මානසිකව රෝගී වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා... ඒක වෙනත් විධියකට කිව්වොත්, තමන්ගේ සිතේ "සතුට" තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම කායිකවත් මානසිකවත් හුඟාක් නිරෝගී කෙනෙක්... ඒ නිසා "සතුට" කියන දේ "නිරෝගීකම" එක්ක ඉතා තදින් බැඳුණු කාරණාවක්... ඒ නිසා, මෙබඳු වෛද්‍යවරු සමාජ මාධ්‍යවලට ඇවිත් එක්කෝ නොදන්න "බුදු දහම" ගැන කථා කරන්න ගිහින් Charter නොවී ඉන්න ඕනේ, තමන් දන්න "වෛද්‍ය විද්‍යාව" ගැන විතරක් කථා කර ගෙන... එහෙමත් නැත්නම් "බටහිර මනෝවිද්‍යාව" විතරක් නෙවෙයි, ඊටත් එහා ගිය ලෝකයේ ඉහළම ගැඹුරු මනෝවිද්‍යාව වන්නේ, "බුදු දහම" බව පිළිගෙන ඒ පිළිබඳ ඇයගේ තිබෙන අඩු, බාල දැනුම සම්පූර්ණ කර ගන්න මහන්සි ගන්න ඕනේ... තෙරුවන් සරණයි ! 😊
@TheTalkShowWithSithara
@TheTalkShowWithSithara 3 жыл бұрын
අදහස් හා දැනුම, අත්දැකීම් සහ උගත්කම අනුව කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. ස්තුතියි ඔබතුමාගේ අදහස් වලට.තෙරුවන් සරණයි !
@sureshsanjeewa3271
@sureshsanjeewa3271 3 жыл бұрын
Very beautiful
@thusharaswindrinie6122
@thusharaswindrinie6122 3 жыл бұрын
ඉතා හරවත් දේශනයක් .වෛද්‍යතුමිය යටත් සිතාරා සොයුරිය ටත් නිරෝගී සම්පත්තිය ම ලැබේවා
@samandissanayaka2767
@samandissanayaka2767 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@charithcaldera7246
@charithcaldera7246 3 жыл бұрын
👍👍👍
@charithcaldera7246
@charithcaldera7246 3 жыл бұрын
👍💐
@kamaden2619
@kamaden2619 3 жыл бұрын
♥️✨
@rohandesilva7795
@rohandesilva7795 3 жыл бұрын
Congratulations , Excellent progress of your career.
@kamaden2619
@kamaden2619 3 жыл бұрын
Black pork 🙈
@kamaden2619
@kamaden2619 3 жыл бұрын
♥️
@champaliyanagemari30
@champaliyanagemari30 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@d.m.wijetunga599
@d.m.wijetunga599 3 жыл бұрын
Oath mahathaine.
@ruhikadee2467
@ruhikadee2467 4 жыл бұрын
මිස්ව සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද
@vissuddhibandara7809
@vissuddhibandara7809 4 жыл бұрын
Diet kraddi konde yanne aii...ekata wsadumak nadda
@TheTalkShowWithSithara
@TheTalkShowWithSithara 4 жыл бұрын
මීළඟ වැඩසටහනකදී අප වෛද්‍යතුමිය වෙත මේ පැනය යොමුකරන්නම්
@janakajayakody6597
@janakajayakody6597 4 жыл бұрын
ජයවේවා nangi
@tharangaweerasinha9806
@tharangaweerasinha9806 4 жыл бұрын
😁
@ashokalalani6116
@ashokalalani6116 4 жыл бұрын
Dr Thank you
@dilannalindesilva96
@dilannalindesilva96 4 жыл бұрын
Cangrtz aiya this is the time !!
@sanjeewapathirana8766
@sanjeewapathirana8766 4 жыл бұрын
Congratulations ,I am really proud of you brother
@rukshanudara3880
@rukshanudara3880 4 жыл бұрын
I did my studies in commerce stream but i need to make non preservative glass bottled food drink export qulity.Im finding correct technology and practical knowledge need not financial help.if can pls advice.
@TheTalkShowWithSithara
@TheTalkShowWithSithara 4 жыл бұрын
Comment your contact details here.we will contact you
@rukshanudara3880
@rukshanudara3880 4 жыл бұрын
@@TheTalkShowWithSithara 0773631266
@savindadissanayake5955
@savindadissanayake5955 4 жыл бұрын
Do a travel channel. This one is superb. Thank you.
@TheTalkShowWithSithara
@TheTalkShowWithSithara 4 жыл бұрын
Thank you 😊
@janakajayakody6597
@janakajayakody6597 4 жыл бұрын
ජයවේවා nangi ..
@thushaanduniversenaturesto4417
@thushaanduniversenaturesto4417 4 жыл бұрын
දෙයක් කියන්නම් අපිට සෙල්ලම් ගෙයක් වත් නෑ.අපි ඉන්නේ අනුන්ගෙ වහලක් යට අපි වගේ අය වෙනුවෙන් සහන සලසන්න කොයි නායකත්වයක්ද ඉන්නේ
@dswlunar
@dswlunar 4 жыл бұрын
All the best roma ❤️
@charithcaldera7246
@charithcaldera7246 4 жыл бұрын
"Made in Sri Lanka" ලෝකයට ගෙන යමු. ඉදිරි ගමනට සුභ පැතුම්!!!
@charithcaldera7246
@charithcaldera7246 4 жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරීමක්, ස්තූතියි ඔබ දෙපළට...
@damithwickramasinghe6958
@damithwickramasinghe6958 4 жыл бұрын
all the best to you Romekha.... keep up the good work.
@lakshikamadushani4753
@lakshikamadushani4753 4 жыл бұрын
All the best Romekha. 👍👍🙂
@buddhikanayanathara7952
@buddhikanayanathara7952 4 жыл бұрын
All the best Romekha😍😍
@janakajayakody6597
@janakajayakody6597 4 жыл бұрын
Lassanai nangi ..ජයවේවා
@janakajayakody6597
@janakajayakody6597 4 жыл бұрын
ජයවේවා nangi ..
@nuwanthadilhanifernando500
@nuwanthadilhanifernando500 4 жыл бұрын
ඔටිසම් තත්වය තිබුණද ජීවිතය ජයගත් දරුවෙක්.
@CHANDRAALWIS
@CHANDRAALWIS 4 жыл бұрын
Excellent discussion. Everybody must listen
@TheTalkShowWithSithara
@TheTalkShowWithSithara 4 жыл бұрын
Thank you
@buddhiprabash9935
@buddhiprabash9935 4 жыл бұрын
ඔටිසම් තත්ත්වයේ දරුවෙක් වුණත් ඔහුගේ මව වන ක්‍රිස්ටීන් බානට්ගේ මඟ පෙන්වීම මත ඉගෙනීම් කටයුතු නිවසේදී ම සිදු කර ස්වාධීනව තම අනාගතය සාර්ථක කරගත් දරුවෙක්.අවසානයේදී ගණිතය සහ තාරකා විද්‍යාව පිළිබදව විශේෂ දැනුමක් ඔහු ලබා ගත් බවත් කියැවුණා.
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 4 жыл бұрын
Ikmanata kiynnko bara adu krgnn kramayak
@TheTalkShowWithSithara
@TheTalkShowWithSithara 4 жыл бұрын
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.බර අඩුකර ගන්න නිවැරදි ක්‍රම ගැන වැඩසටහන් මාලාවක් ඉදිරියේ විකාශනය කරනවා.
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 4 жыл бұрын
@@TheTalkShowWithSithara thank u👍